tag:blogger.com,1999:blog-4885171441544522589.post8973776357394679554..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: විස්වාසබංගයAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4885171441544522589.post-51632772152490294602015-06-21T08:22:13.911+05:302015-06-21T08:22:13.911+05:30නෝනාගෙ යෝනියේ බොතල් ඔබා ෆොටෝ ගන්නා, දුව ලා ගෙදර ගි...නෝනාගෙ යෝනියේ බොතල් ඔබා ෆොටෝ ගන්නා, දුව ලා ගෙදර ගිඳිද්දීත්, ගෑනු රේප් කරන වීඩියෝ බලල ආතල් ගන්න, ඇල්වතුරත් නිවලා බොන, රාජයෝගයකුත් තියන, රතන හිමිගෙ ආශිර්වාදය හිමිවුන කෙනා රටේ නායකයා කරමු.

බස් වල, කෝච්චිවල ජැක් ගහන අයට සහනාධරෙකුත් හඳුන් වලා දේවි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90747603435441311722015-06-19T19:12:15.293+05:302015-06-19T19:12:15.293+05:30ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ තත්කාලීන දේශපාලනයේ ප්...ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ තත්කාලීන දේශපාලනයේ ප්‍රායොගික අත්දැකීම් නැති න්‍යායිකව ඉතාම පසුගාමී තලයක සිටින පිරිසක්.. ඔවුන්ට පවිතින ක්‍රමය වෙනස් කල යුතුය ිකියල අදහසක් තිබුනා ට ඒක කල යුත්තේ කෙසේද? කල හැක්කේ කෙසේද කියලා ලොකු අදහසක් නෑ... ඒත් අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් විකල්පයක්.. නෑ..

එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රීලනිප හැමෝටම ඕනි ආන්ඩුවක් පිහිටුවන්න..බොහෝවිට ඊලගට පත්වෙන එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රීලනිප මන්ත්‍රි වරුන් සියල්ල ආන්ඩුවක කොටස් කරුවන් වේවි..එවන් අවස්ථාවක යම්තාක් මට්ටමින් හරි විපක්ෂ කාර්යභාරය පැවරෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණට... ඔවුන්ට ආන්ඩු පක්ෂයක් ගෙනියන්න තරම් හැකියාවක් නැතිවුනත් කාලයක් තිස්සේ තීක්ෂණ විවේචන කරමින් සිටින නිසා සාර්ථක විපක්ෂයක් ගෙනියන්න නම් හොදට පුලුවන් වෙයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27151017994793845822015-06-19T19:09:27.481+05:302015-06-19T19:09:27.481+05:30හැමෝම කියන්නෙ ඊලගට මහින්ද එන එක නවත්වන්න මෛත්‍රි න...හැමෝම කියන්නෙ ඊලගට මහින්ද එන එක නවත්වන්න මෛත්‍රි නිදහස් පක්ෂය ගත්තා කියලා.. ඒක සත්‍ය වෙන්න පුලුවනි.. නමුත් ඊලගට පැවැත්වෙන්න නියමිත මහමැතිවරණය ජනාධිපතිවරණයට ආසන්න කරලා පාර්ලිමේන්තුවක් අලුතින් පත්කරගෙන අලුත් පාර්ලිමේන්තුව සමග සියලුම අලුත් වැඩ කරන්න පටන් ගත්තානම් මීට වඩා ලේසියි කියලා මට හිතෙන්නෙ..පරණ පාර්ලිමේන්තුව කියන්නෙ පරණ එකක්...ඒකෙ සංයුතිය විවිධයි..ඒක කොොහාමත් මෛත්‍රි තුමාටවත් රනිල් තුමාටවත් පක්ෂපාත සහ ඔවුන්ගේ අණසකට යටත් එකක් නෙමෙයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2099197353084211242015-06-19T19:07:35.114+05:302015-06-19T19:07:35.114+05:30ඔය කියන බටලන්ද වෙච්චිෙ දේවල් දැක්කා කියන ගොඩක් අය ...ඔය කියන බටලන්ද වෙච්චිෙ දේවල් දැක්කා කියන ගොඩක් අය ඉන්නවා වුනා කියලා කියන අයත් ඉන්නවා..එච්චර ඇසින් දුටු සාක්කි තියේ නම් ඇයි රනිල් වික්‍රමසිංහ උසාවි ගේන්න ැබරි... රනිල් කාලයක් තිස්සෙ විපක්ෂයේ හිටිය මනුස්සයෙක්..ආන්ඩු බලයක් ලැබුනෙ ඉතාම සුලු කාලයයි.. ඔය වගේ චෝදනා තිබේ නම් ඒවා ට තටු ඇවිත් පියාඹන්න ඕනි තරම් කල් තිබුනා.. මම හිතන්නෙ ඕවා එක්තරා මඩ කල්ලියක මඩ ගොඩක් විතරයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28489469466005538792015-06-19T17:46:22.170+05:302015-06-19T17:46:22.170+05:30"රනිල් උන්නැහේ විපක්ෂයේ ඉද්දි දක්වපු මහත්මා ග..."රනිල් උන්නැහේ විපක්ෂයේ ඉද්දි දක්වපු මහත්මා ගතිය"

මේක ලිඅයපු අපතයා දන්නෙ නැතුවට රනිල් ආණ්ඩු පක්ෂෙ ඉන්න්කොටත් මහත්මාගති පෙන්නල තියනවා ...................

අවුරුදු 14ක දැරියක් දුෂණය කරපු තමන්ගේ ආරක්ෂකය ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව අරන්දීල සාමවිනිසුරු පදවියක් දීම, බටලන්දේ තරුණ රැදවුම් නිවාසයක පවත්වාගෙන ගිහින් , පශ්චාත් භාගයෙන් කඩුකම්බි දාල කැරකැවීම , හාමුදුරුවරු ධර්මචක්රයේ ගැහිම, මූණ ඉස්තිරික්ක කිරීම වගේ දහසකුත් තරුණ ක්‍රියාකාරකම් වලට අත දීම, දිගුදුර බලකාය නම් ගම ඇතුවම කොටින්ට අල්ලාදී රට ජාතිය බේරා ගැනීම, අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැත් අධ්‍යාපනය රැකගැනීම .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87681306707847644442015-06-19T09:46:02.350+05:302015-06-19T09:46:02.350+05:30දැනට MS ට ඕනෙ ජනාධිපතිකම් කරන එකට ඉස්සෙල්ල ශ්රීලන...දැනට MS ට ඕනෙ ජනාධිපතිකම් කරන එකට ඉස්සෙල්ල ශ්‍රීලනිපයෙ බලය කොහොම හරි තමා අතට ගන්න, ඒ MRආයිත් බලවත් වෙන එක නවත්වන්න විය හැකියි.
ශ්‍රීලනිපයේ එවුන්ට ඕන ගිලිහුන බලය මොකා ඉස්සරහට දාල හරි ආයිත් ගන්න පුලුවන් තරම් ඉක්මනට, ආයිත් ඉස්සර විදිහට කන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1135714177750975862015-06-19T09:04:01.617+05:302015-06-19T09:04:01.617+05:30අසරන විජේදාස ගේ රුපියල් ලක්ස විසිපහ මන්කොල්ල කෑ අන...අසරන විජේදාස ගේ රුපියල් ලක්ස විසිපහ මන්කොල්ල කෑ අනුර ඩිසානායක ප්‍රමුක ජෙප්පන් ගෙදර යවමු.

මහින්ද මහත්තයා රටේ නායකයා කරවමු.

ජෙප්පන් සහ උන්ට කඩේ යන එවුන් බන්ග වේවා..DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com