tag:blogger.com,1999:blog-4885171441544522589.post9209092184962813229..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අපි පලතුරු පැලයක් හිටවමු..Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4885171441544522589.post-41741657591451575422011-12-05T12:39:37.097+05:302011-12-05T12:39:37.097+05:30වටිනා ලිපියක්..මල් පැල වර්ග ගැනත් පොස්ට් එකක් දාන්...වටිනා ලිපියක්..මල් පැල වර්ග ගැනත් පොස්ට් එකක් දාන්න පුලුවන් නම් හොඳයි නේද..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24778825887605198402011-12-04T11:10:58.683+05:302011-12-04T11:10:58.683+05:30මටත් කියන්න තියෙන්නෙ ඔය ගොවිජන මහත්තුරු අප්සෙට් කි...මටත් කියන්න තියෙන්නෙ ඔය ගොවිජන මහත්තුරු අප්සෙට් කියල තමා. විශේෂයෙන් මේ කොළඹ ඉන්න උදවිය.
පැපොල් අඹ හෝ ගිර අඹ ගැන ඇහුවම එයාල හොල්මන්.එතන ඉන්න සමහර අය ඒව ගැන දන්නෙවත් නෑ. [නුවර එවුන් හැමෝම වගෙ දන්නව ඒව කොතරම් රසවත් ද කියල] මෙහෙ දෙන්නෙ කර්තකොලොම්බු විතරලු. විලාට් පැළයක්වත් ගන්න නෑ.[මම කියන්නෙ පබ්ලික් ලයිබරරි එක ඉස්සරහ තියෙන කෘෂි දෙපා. පැළ අලෙවි හල ගැන.]
ඒ වුනාට ඒ පැළ ජාති මම නුවරින් ගෙනත් ඔය අපූරුවට හිටවල තියෙන්නෙ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63223106844972489492011-12-03T20:39:52.510+05:302011-12-03T20:39:52.510+05:30හොඳ ලිපිය...
ගස් වවන එක නියමායි!හොඳ ලිපිය...
ගස් වවන එක නියමායි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19887482568098225582011-12-03T14:23:27.337+05:302011-12-03T14:23:27.337+05:30ඒක මහා දිග කතාවක්...මිනිහෙක් වගා කරන්නෙ පලදාව බලාග...ඒක මහා දිග කතාවක්...මිනිහෙක් වගා කරන්නෙ පලදාව බලාගෙන... ඔබතුමා ජාතිය ආගම රට බලාගෙන වගා කරනවනම් අමාරුවෙන් ඒ බීජ හොයාගෙන වගා කරගන්න..
මං සාමාන්‍යයෙන් කමෙන්ට් වලට උත්තර නොදෙන්නෙ මේන් මේ වගේ කට කැඩිච්ච කතා හිතට එන නිසා...
ඒත් අපේ රටේ වගාවට තියෙන ඉඩ එක්ක ජනඝනත්වය එක්ක බැලුවහම අපිට කුඩා ඉඩකින් විශාල ප්‍රයෝජන ගන්න වෙනව..ඒ හේතුව සහ තවත් බොහෝ සාධාරණ හේතු ගණනාවක් නිසා ගොවි ජනතාවට පිටරට ඇට වගා කරන්න වෙනව..
එතනදි ගොවිජන සේවා ආයතන වගේ රජය සම්බන්ධ ආයතන පිටරට ඇට බෙදන්න ගත්තෙ පුද්ගලික අංශයට වඩා බොහෝ ප්‍රමාද වෙලා..ඒත් කලින්ම අපේ ගොවි විද්‍යාඥ මහත්තුරු පරීක්ෂණ කරල ගැලපෙන බීජ සහ තාක්ෂණය හඳුන්වාදුන්න නම් හරි..ඒත් ප්‍රමාද වෙලා හරි එයාල ඒක කරනවනම් ඒක ලොකු දෙයක්..
දැනට වසර 3-4කට පෙර කෘෂිකර්ම දෙපාර්ථමෙන්තුව වැටකොලු අක්කරයකින් ලබාගත හැකි පලදාව ගැන රේඩි එකෙන් කියද්දි වෙලාවක අපේ තාත්තට හිනා ගියා..මොකද ඒ වෙනකොට ඊට වඩා විශාල ප්‍රමාණයක අස්වැන්නක් ගන්න අපේ පැත්තෙ සාමාන්‍ය ගොවීන් සමත් වෙලා තිබුන නිසා...
අපි දැනට ඕනෑම බෝගයක් වගා කිරීම කරනකොට වී හැර ඒ බෝගය හදන්ට වියදම් වෙන මුදල් වලින් ශ්රමයට යන වියදම් හැර අනෙක් ඔක්කොම සල්ලි යන්නෙ පිටරටට..ටැක්ටර්,තෙල්,පෝර,බීජ,ආවුද,උදලු,වතුර මැෂින්,ඩීසල්,පෙට්‍රල්,පෝරබෑග් ඔය හැම දේකම නිපදවන්නා ඉන්නෙ පිටරට...ඒක නැතිකරන්න ඔය ගොවිජන මධ්‍යස්ථානෙ ඉන්න අහිංසක ගොවි නිලධාරියටවත් කීයක් හරි වැඩිපුර ගන්න බලාගෙන ගොවිතැන් කරන ගොවියටවත් බෑ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13305856195042278862011-12-03T14:21:17.243+05:302011-12-03T14:21:17.243+05:30වෙන මොනවද ඉතින් ... හිටවමු පැණි දොඩම්!!!වෙන මොනවද ඉතින් ... හිටවමු පැණි දොඩම්!!!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33842727479574967002011-12-03T14:08:09.756+05:302011-12-03T14:08:09.756+05:30මලයා නොදැකපු කාරණයක් තියේ.. ගොවිජන මහත්තැන්ලා බෙදන...මලයා නොදැකපු කාරණයක් තියේ.. ගොවිජන මහත්තැන්ලා බෙදන්නෙත් රට ඇට. අපේ තිබිච්ච දේශීය ගස්ලබු, කොමඩු ටික නැති කොලා වගෙ කොරන්න නම් කිසිම දෙයක් නොවවන එක වඩා හොඳයි!Deehttps://www.blogger.com/profile/00805097452479058327noreply@blogger.com