Saturday, March 21, 2020

තටු අහසට

              

ඒ වුනාට අම්මි මට නිසා මෑනියෝ එන පොට එච්චරම අල්ලන් නැහැ. මොකද එයා මලින්තට ඉව අල්ලනවා වගේ. හැමතිස්සේම අනිත්‍යයි කිව්වට එයාගේ අනේ මන්දා මට තේරෙන් නැහැ ..
සචී අම්මාට කිව්වාය.

දුවේ සිවරු දාගත්ත පලියට රහත් වෙල නැහැ නේ කවුරුවත්. ඒනිසා මෑණියෝ ගැන වුනත් වැඩියම විශ්වාස තියාගන්න එපා. වෙලාවකට හිතෙනවා මටත් අපේ කරදර නැතිකරගන්න ඔය තැන්වලට ගියත් ඒකෙන් වෙන්නේ තව කරදර වැඩිවෙන එකද කියලා. අනේ මන්දා. කෝක වුනත් ඉතින් සචී ඔයා මලින්තට කිසිම කැමැත්තක් නැහැ නෙ. ඔයා කියන විදිහට මලින්ත හොදයි. ගොඩක් හොදයි. ඒත් ඔයා කැමති කෙනා නෙමෙය ිෙන..
අම්මා සිනාසෙමින් සචීට කිව්වාය.

අම්මි මට හිනාවෙනවා නේ.. කමක් නෑ ඉතින්.. ඒත් අම්මි මම මලින්තට කැමති නෑම කියමු. ඒත් නිසා මෑණියන් මොකටද මලින්තට ඉව අල්ලන්නේ. එයාට වෙන කවුරුවත් ගෙන්නගන්න බැරිවද අර මලින්තටම එන්න කියල තිබුනේ එයාගේ ආරාමේ හදාගන්න. ඒකත් එයා මලින්තගේ නම්බරය ඉල්ලගෙන එයාටම කතාකරල. මෑණියෝ වුනාම ඔයිට වඩා සංවර වෙන්න ඕනි. නෙ. අනික එයා හැසිරෙන්නේ කොහොමද නිකං පයට පෑගුනොත් සත්තු මැරෙයි කියලා හෙමින් වගේ යන්නෙත්.. ඒ වුනාට කොල්ලෙක් දැක්කහම එයාට ඉන්න දෙන් නැහැ.. බොරු සිව්රු දාගත් අම්මඩිල නෙ අම්මා. තේරුමක් නහැ තවත් ඔය තැන් වලට ගිහින්.

ඉතින් දුව. අපි කීවද යන්න කියල.. තාත්ත කීවද යන්න කියල. ඔයාමනේ සසර කෙළවර දකින්න ඕනිය. කියාල ඔය තැන්වල ගියේ. මගෙනම් ලොකු අමනාපයක් නැහැ. ඒත් තාත්ති නම් කීයටවත් කැමති නැහැ ඔය ආරාම වන්දනාවට.. ඔයා ඕවයින් ඈත් වෙල මේ ඇත්ත ලෝකේ ජීවත් වෙන්න ඕනි කියල තමයි තාත්ති කියන්නේ. ඇරත් දැන් දුව ඔයාට මලින්ත එක්ක එකතු වෙලා මොනාහරි බිස්නස් වැඩක් කරගන්න කාලේ හරි නේ..

හරි හරි අම්මි.ඕක හැමතිස්සේම මතුරන්න එපා ඉතින්. අම්මලත් හරියට රොබෝල වගේ. මිනිස්සු ඉපදුනා ඉගනගත්තා ඉන් පස්සේ බිස්නස් බලාගත්තා. එච්චරයි .. වෙන ලෝකේ කිසිම දයෙක් ඕනි නැහැ.. දැන් මොකද ඔයාල මලින්ත මට ජෝඩු කරන්න යන්නේ. ඒ මනුස්සය හරිම හොදයි. ඒත් එයා මට ජෝඩු කරන්න යන එක මට අල්ලන් නැහැ. ඒ මනුස්සයගේ අහිංසක කමින් අර සිවුරු අම්මන්ඩිල ප්‍රයෝජන ගන්නවට මම කැමති නැහැ.. ඊට වඩා දෙයක් මලින්ත එක්ක මගේ නැහැ අම්මා..
සචී අම්මාට කියාගෙන ගියාය.

හරි ඉතින් දරුවෝ..මෙච්චර කල් ඔයා වැදලා පුදලා ගිහින් ආපු තැන නේද? දැන් එකපාර සිවුරු කාරයෝ කියල බනින් එපා ළමයෝ.. ඔයත් හරියට තාත්ත වගේ. එකපාර වෙනස් වෙනවා. තාත්තට ත් එහම නේ. ඔන්න එකපාර මලින්තට වැඩ ටික බාර දුන්නා. ඊට පස්සේ මෙන්න ටික දවසකින් මලින්ත දැම්මා ඔයාට වැඩ පුරුදු කරන්න. දැන් මොකද වෙල තියෙන්නේ මලින්ත ඔයාගේ ඩ්‍රයිවර් විතරයි. මම ප්ලාන්ට ්එකට විසිට් ගිය නිසා දන්නවා මලින්ත කියන්නේ ඇත්තටම දක්ශයෙක්. එයාට ඕනි දෙයක් සම්බන්ධ හොද විශන් එකක් වගේම ප්‍රැක්ටිකල් ඇප්‍රෝච් එකකුත් තියෙනවා. ඒත් තාත්ති එයාවත් එක පාරම එපා වුනාද අනේ මන්දා.. දැන් ඉතින් ඔයාගේ කෙයාරින් වැඩට දාලනේ.. අනේ මන්දා. වෙන මිනිස්සු තමුනගේ දුවට කොල්ලෙක් කිට්ටු වෙන්න දෙන් නැහැ.. ඒත් ඔයාලගේ තාත්තා නරියට පොර කිකිලියක්ම බාර දීල තියෙන්නේ.
අම්මා කියාගෙන ගියාය.

මෙහ් අම්මේ..ඒ අහිංසකයා නරියෙකුත් නෙමෙයි. මම පොර කිකිලියකුත් නෙමෙයි. අනික මම හිතන් නැහැ මලින්ත මට කැමති ඇති කියල. එයාට පුළුවන් ගොඩක් ඉවසන්න. එයාට පුළුවන් ඕනිම තැනක තැනට ඕනි හොද මිනිහා වෙන්න. කොටින්ම වෙලාවකට මිනිහා ආත්ම වංචාකාරයෙක්. මිනිහාගේ මුළු ජීවිතේම රගපෑමක් ද නැත්තං ඒ මලින්ත ම ද කියලා මං හරියට දන් නැහැ. කොහොම වුනත් අම්මලාට තාත්තලට හොද වගේ පෙනුනට මට හිතෙන්නේ මිනිහා හරිම ඇබ්නෝමල් කැරා එකක්. නැත්නම් හරිම ලැජ්ජාශීලි මිනිහෙක්. ඔය මිනිහා තාත්තගේ බිස්නස් වැඩට සප් කලාට කවදාවත් පොරට නම් බිස්නස් එකක් හෙඩ් වෙන්න අමාරුයි. මොකද හරිම නෙගටිව්. ඔන්න ඕකයි මට මලින්ත ගැන කියන්න තියෙන්නේ.

කාර් එකේදී..

මලින්ත ඔ්‍යා ගියාද අර මෑණියන්ගේ ආරාමෙට ..
සචී ඇසුවාය.
නැත්තං. මං ගියා ගිහින් මෑණියන්ගේ බලුබ් දාලා ස්විච් හදලා ඔක්කම ටියුන් කරලා ආවා..මලින්ත සිනාසෙමින් කිව්වා.

විහිළු නෙමෙයි අනේ. කියන්නකෝ ඉතින්.. මොකද වුනේ. සචීට ඒ ගැන විස්තර දැනගන්නම උවමනා වුනි.

ගිහිපු ගමන් මෑණියෝ එන්න කිව්ව ඇතුලට. ගියා මං කාමරේට. මෑණියෝ කිව්වා බල්බ් එක මාරු කරල දෙන්න ඒකේ එලිය මදි කියලා. එයාට ඒ බල්බ් එක මදි ලු නෙ. ඉතින් මම පුටුව උඩට නගින්න හදනකොට මෑණියෝ සිවුර පැත්තක දාලා පුටුව අල්ලගත්ත නේ සචී.. ටිකකින් මම බල්බ් අක අදිනවත් එක්කම ඔන්න පුටුව ගැස්සුනා. මෑනියෝ මගේ කකුල් දෙක බදාගත්තා. ඉන් ප්සසේ බල්බ් එක බෑවට පස්සේ එයා මට කිස් එකකුත් දුන්නා..

ඇති..ඇති..ඇති මලින්ත..

ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද මලින්ත. ෂික්.. ඔයා වගේ කැත මිනිහෙක්. ඇරත් අර ගෑනි. සිවුර දාන් උන්නට මහ පට්ට ... මට මෙතන කියන්නබැහැ. ඔයා එක්ක.ආං ඒ ජාතියෙ නෙ.

සචී තරහින් කියාගෙන ගියාය..

අයියෝ.. සචී..
එහෙම මුකුත් වුෙන් නැහැ. මොකුත් නොවුනෙත් නැහැ. චේතනාව කරුමය වෙනවා නම් සමහර මිට මාත් මෑණියොත් සෙස් කරන්න ඇති. මෑණියෝ සෙස් නැතත් මම එයාව බදාගෙනහරි එහෙම නැතිනම් හදිස්සියේ කිස් කරන්න හැදුවා හරි මොනා හරි වෙන්න තිබුනා. ඒත් චේතනාවට කරුමේ වෙන්න බැහැ. ඒකට බාධා තියෙනවා.. ලේසි නැහැ. අවංකව කිව්වොත් මෑණියෝ තෙල් කෑල්ල. මම අකමැති නැහැ. මට අකමැත් වෙන් හේතුවෙකුත් නැහැ.

මෙන්න වැඩක්. මම තමයි එක්කරං ගියේ ආරාමෙට මෙයාට දහම පුරුදු කරන්න. දැන් මෙයා මට අමුතු බණක් කියන්න එනවා. මේ මලින්ත. ඔයා මගේ කා එකේ ඩ්‍රයිවරුත් නෙමෙයි. ඇරත් මගේ සහෝදරයත් නෙමෙයි. මම නේ එක්කරං ගියෙත් ඔයා ඔයි තරම් පැණියෙක් වෙන එකට මම කැමති නැහැ. අනික් එක ටිකක්ෙ හාද කෙනෙක් නම ්කමක් නැහැ. අර ආරාමයක් අස්සේ ඉන්න කෙල්ලෙක් ෂික්..ඔයාට ලැජ්ජාව ක් කියල දෙයක් ගෑවිලාවත නැද්ද මලින්ත..?
සචී ඇසුවාය.

නැහැ.මලින්ත කෙලින්ම උත්තර දුන්නාය.

ඔයා ඔය හදන්නේ මාව තරහගස්සන්න. හරි ඒක ඕන් නැහැ. දැන් කියන්න අද මීටින් එකේ අර වැඩිපුර පඩි ඉල්ලන කටින් සෙට් එකට මොකද කරන්නේ.
සචී ඇසුවාය..

තීරණ කාර් එකේ අරං ගිහින් එතන දාන්න බැහැ නේ සචී..අපි ඒ මිනිස්සුන්ට කම්පැනි එක ගැන ඇත්ත කියමු. මේකේ කටින් සෙට් එක වැඩිපුර ඉල්ලනවා කියන්නේ අනික් අයටත් වැඩි කරන්න වෙනවා. ඒම කලොත් අපි ලේබර් ලට ඇලොකේට් කරලා තියෙන බජට් එක වැිවෙනවා. එතකොට අපිට අපේ ඕඩර් වලට අපි කියන ප්‍රයිස් එක වැඩි කරන්න වෙනවා. අවසාන වසේන් ඔයා දන්නවා නේ..ඒම ලේබර් වැඩිවුනා කිය්නනේ අනිවා බිස්නස් එක ඉන්දියාවට හෝ මියන්මාර් වලට පනිනවා. සමහර විට ඒ මිනිස්සු තේරුම් ගන්න එකක්මනැහැ.

ඒමුනොත් අපි මර්ධනේ පාරක් දාමු..

අපි පොඩ්ඩක් විස්තර ගන්න බලමු අපේ කම්පිටිටර්ස්ලගෙන්. උන්ගේ ඉදලා අපේ ආපු බුවාල ටිකක් ඉන්නවා නේ..අපි ටිකක් අහල බලමු විස්තර. කොහොම වුනත් සචී අපි මිනිස්සුන්ට පර්සන්ටේජ් එකක් වෙන් කරනවා නම් ඒ ගාන ඒ මිනිස්සුන්ට සල්ලි හෝ වෙනයම්ම ක්‍රමයකින් හරි අපි ඒකදෙන්න ඕනි. පාටියක්, ට්‍රිප් එකක්, හොද තෑගි ටිකක්, බඩුපාර්සලයක්, මොනාහරි කරන්න බලමු අපි..

හුම්ම්... ඔයා නැති කාලෙක ඇත්තටම මලි මට ඔය තරම් දේවල් කල්පනා වෙන් නැහැ. හරි කියලා කිවව්ට අනේ මන්දා මලි.. මේවා ගැන මම හොදට ඉගෙනගෙන තිබුනත් ඔයා දෙයක් කරන විදිහට මට කරන්න අමාරුයි.

අම්මිනම් කියන විදිහට තාත්ති ඔයා ගැන බලාපොරොත්තු තියලා තමයි මා එක්ක වැඩ පුරුදු වෙන්න යවලා තියෙන්නේ. නැතුව නිකං ඩ්‍රයිවර් විදිහට නෙමෙයි.
සචී කිව්වාය.

කම්පැනි වලදි සචී. මාලු බාන මිනිස්සු වෙලා බැහැ. පැත්තකට වෙලා මාලු බෑවොත් දවසටම මාලු කීපයය් අල්ලගන්න පුලුවන්. අපි වතුරට බැහැල හෝ වතුර උඩින් ගිහින් දැල් ගහන්න ඕනි. ඒ කියන්නේ වැඩට බහින්න ඕනි.බැස්සට ප්සසේ සමහර විට දැල් කුලියවත් ලැබෙන එකක් නැහැ. ඒත් අපි බැහැලා දැල් ම ගහන්න ඕනි.

තේරුන් නැහැ නේද උදාහරණය.. මලින්ත සිනාසෙමින් ඇසුවාය.

තේරුනා ලාවට.. සචී ඔලුව වනමින් පිළිතුරු දුන්නාය.


**************************************

ඒ උනාට ලොකු මෑණියන්ට මගේ හැමදේම බලන්න ඕනි නැහැ නේ. ඇරත් මලින්ත විතරයිද මේ ආරාමේ වැඩට ආවේ. තව අය එනවා යනවා. ඇයි මේ ලොකු මෑණියෝ මෙච්චරම කුහක. එයාට ඕනි දේවල් බලාගෙන උන්න නම් ඉවරයි නේ. හැමදේම අත අරින්න ඔන්න මෙන්න. ඒත් හැමදේම බදාගෙන.

නිසා මෑණියෝ කියාගෙන ගියාය.

චන්ද්‍රා මෑනියෝ නිසාගේ යාළුවෙකි. දෙදෙනාම මෑණිවරුන්ය. එහෙත් චන්ද්‍රා සන්සුන්ය. සැබැවින්ම සංසුන්ය. එනිසා නිසා තරම් චන්ද්‍රා ජනප්‍රිය නොවේ. මිනිසුන් සිත් ඇදගන්නා පරිදි කිසිවක් වැඩිමනක් පිහිටා නැති චන්ද්‍රා මෑණීයන්ට අත් හැරීමට යමක් ඇත්නම් ඒ ඇය හැද සිටින වස්ත්‍රය පමණකි. එයද මෝඩකමැකැයි නිසා මෑනියෝ සිතන්නීය.

ඉතින් නිසා අපි ඔක්කොම ඇවිල්ල ඉන්න අත හරින්න නේ. ඇයි ලොකු මෑණියෝ විතරක්. මේ හැමදෙයක්ම දෙවියන්ට ඇයිති දේවල්. අපි දවසක උන් වහන්සේලාට මේවා පවරලා සියලුෙ ද් අත් හරින්න ඕනි. එහෙම නේද? චන්ද්‍රා ඇසුවා

හරි හරි චන්ද්‍රා..ඔයා හිතුවද මම බණ දන් නැහැ කියලා.

මට තේරෙන් නැහැ නිසා ඔයාට පැහැදලි කරලා දෙන්න. ඒත් ඇත්තටම ඔයා මලින්ත කාර් එකට නගින්න කලින් එයාව බදාගෙන සිප ගත්ත නම් ඒක මමත් හිතන්නේ නරක දෙයක්. දැන් ඔයා මටත් බනියි ලොකු මෑනියන්ට වගෙ ඒත් මට හිතෙන්නේත් ඒක වැරදිය කියලම තමයි. ..
චන්ද්‍රා කීවාය.

හරි හරි චන්ද්‍රා.ඒක වැරදි තමයි. ඒත් ඔය ලොකු මෑණියෝ ඕක එයා බලලා එයා විතරක් නෙමයි අනික ්අයටත් කියලා මේ කිසි දෙයක් නොදන්න නොදැක්ක ඔයත් දන්නවා. බලන්න ඒකම කොච්චර වරදක්ද? නිසා කීවාය.

නැහැ නැහැ නිසා. ඔයා මගේ යාළුවා කියලත් අපි දෙන්න හැම දේම කතා කරන බවත් ලොකු මෑනියෝ දන්නවා. චන්ද්‍රා උත්තර දුනි.

ඔවු ඔවු..ඔය මනුස්සය මෙහෙ එන්න කලින් ක්ලෑන් එකේ හොද රොයිටර් එකක් වෙන්න ඇති.. ඒකනේ හැම දේම හොයන්නේ.. නිසා කීවාය.

අනේ මන්දා මට ඔයාට තේරුම් කරන්න පුලුවන් තැනක නෙමෙයි නිසා ඔයා ඉන්නේ. නිතරම බණ කියන අනුන්ගේ ප්‍රස්න අහන අපි කියන බනත් ඔයා කියන බණත් හොදටම දන්න ඔයාට මට ආයෙත් බණ කියන්න බැහැ නෙ නිසා. ඒක ඔයාටත් මටත් වදයක්. ඔයාම ටිකක් හිතල බලන්න. ඔයා කරන සහ කරපු දේ හරිද කියලා. මම හිතන්නේ නිසා ඔයා තීරණයක් ගන්න. මලින්තලාට දුර ඕනි තරම් ආරාම අපිට තියෙනවා. ඒ වගේම ඕනි නම් රට තියෙන තැනකට වුනත් ගිහින් ඒ තැන්වල වතාවත් කරන්න නිසා ට බැරිනැහැ. අපි ඇලෙන දෙයක් ලගින් ඉදලා හිත හදාගන්න අමාරු නම් ඒකෙන් වෙන්වෙලා ගියාම හරි ඒක හරියයි. නේද නිසා..?

හුම්ම්..

අනේ මන්දා චන්ද්‍රා. මම දැන් ඔය ලවු කේස් අරං එන කෙල්ලන්ට මොකුත් කියන්නේ නැහැ. මට ලවු එකක් තිබිලා කැඩුනා තමයි. ඒත් මලින්තව මගේ ඔලුවට දැම්මේ අර සචී. සචී කියපු විදිහට මලින්ත කියන්නේ අමුතු කෙනෙක්. මලින්ත ගැන හැමදාම එක එක විස්තර මට කියනකොට මට මලින්ත දකින්නත් කලින්ම එයාව අයිතිකරගන්න ඕනි වගේ මොකක්දෝ හැගීමක් ඇවිත් තිබුනා. සචී එක පැත්තකින් කතා කියන්න දක්ෂයි වෙන්න ඇති. ඇත්තටම හිතුවොත් මේ අනික් මිනිස්සු සහ මලින්ත අතර කිසිම වෙනසක් නැතුව ඇති. ඒත් ඒ හැගීම ඔයාට විස්තර කන්න තේරෙන් නැහැ චන්ද්‍රා.

ලොකු කෙනා, ඒ කිවවේ මෑණියෝ වුනත් බැන්නෙත් නැහැ. මගේ හිත වෙනස් කරගන්න කියලයි කිව්වේ. එයාල මම යනවට කොහෙත්ම කැමති නැහැ. ඒත් ඉන්න බැරිවුනොත් ඔයා කිව්ව වගේ තීරණයක් ගන්න ඕනි චන්ද්‍රා. මම ගෙදර එනවා කියලා දැනගත්තාම තාත්තා සතුටු වෙයි. ගොඩක් අයට සැනසීම මෙතන තියෙනවා ඇති. ඒත් මට ? ඒක පස්නයක් චන්ද්‍රා අම්මි උනත් කොයි තරම් අවුල් කේස් එක වුනත් එයා කැමතිම නැහැ මම මේකේ ඉන්නවට..

නිසා. අපි වතුරට වැටිල ඉවරයි. ආයේ අපි පීනන්නයි ඕනා. මම හිතන්නේ නැහැ අයේ ගොඩ යෑමක් ගැන. ඒත් ඔයා ඒ ගැන හිතනවා නම් මට ඒකට බාධෘ කරන්නත් බැහැ. ඔයා මට වඩා දක්ශ කෙනෙක්. ඔයාට පුලුවන් වුනා මෙතැන වෙනස් කරන්න. තරුණ අය ධනවත අය ගොඩක් මේක වටේ ඔයා නිසා එකතු වුනා. ඒක හොදයිද නරකයිද දන් නැහැ. ඒත් ඔයා කියන්නේ මේකේ එක ලොකු කණුවක්. ඔයා ගියොත් දුකක් නැති විදියට අපිට ඉන්න වෙයි. ඒත් ඇත්තටම ඔයා කියන්නේ මේකේ මට ඉන්න ලොකුම කණුව වගේ කෙනා.. අනෙක් දායක පිරිසටත් අපි කාටත් වඩා නිසා ව ඕනි. චන්ද්‍රා කිව්වාය.

චන්ෙද්‍රා
අපි ඔක්කොමල්ල මේවට එන්නේ කනෙක්ටඩ් ලයිෆ් ඩිස්කනෙක්ටඩ් මොඩ් එකේන දෙවියන් එක්ක එකතු වෙන්න. ඒත්.. අවසානේ අපි ඔක්කොම ආයෙම කනෙක්ට් වෙනවා. මේවා නැතිකරන්න පුලුවන්ෙ ද්වල් නෙමෙයි. මේ ඔක්කොම බොරු වෙන්න ඇති.
ඔයාට වඩා උඩ තැන්වලට උඩ ආරාම වලට මම ගිිහින් තියෙනවා. මට මේක ගැන හොද පැහැදීමක් තියෙනවා කියල කියන්න අමාරුයි. සමහර විට මලින්තට තියෙන ආදරේ මේ විදිහට මා ලව්වා විවේචන ගේනවා ඇති. ඒත් මේක මහ අවුලක් අවුලක් දෙකක් අරගෙන මිනිස්සු ආහම ඊට වඩා ලොකු අවුලකට මිනිස්සුන්ව අතාරිනවා අපි.

***************************************

සචී කාර් රියට නැංග අතර මලින්තදෙස හොදින් බැලුවාය. මලින්ත පුරුදු ලෙසම රියදුරු අසුනේ වාඩි වී පටිතදකරගෙන ගමන පිටත්වන්නට සූදානම් වුනි.

මලින්ත ඉස්සරවුනි.
සචී. ඊයේ රෑ මම බීලා ඔයාට කතා කලා ඔයාගේ නින්දට බාදා වුනානම් සොරි. මලින්ත කීවාය.

සොරි නින්දට බාධා වුනාට.. ඇයි වෙන කියපු දේවලට මොකුත් නැද්ද? මට කියන්න ලැජ්ජයි ඒ කියපුවා. ෂික් මලින්ත. ඔයා හරි වල් නේ පොඩ්ඩක් බීගත්තම. ඇරත් කිසිම ලැජ්ජාවක් නැතුව දැන ඔයා ඒ ගැන මොකුත් නොකිය නින්ද කැඩුවට සමාව ඉල්ලන කැත. සචී බැනගෙන ගියාය.

සචී. හොද මිනිස්සු ඉන්නව නේ ලෝකේ ඕනි තරම්.හරි මම නරක මිනිහෙක්. ඔයා කාරෙකෙන් බහිනකොට මම හැරිල ඔයාගේ පස්ස දිහා බලනවා කිව්වා. යන ගමන් සමහර ඇදුම් වල කර අස්සෙන් පේනවද බලනවා කිව්වා. මම ඇත්තටම ඔයා එක්ක සෙස් කරන්න ආසයි කිව්වා. අඩුගානේ ඔයාට සෙස් චැට් කකට වත් එන්න පුලුවන්ද ඇහුවා.. මම ඒවා අහන්න ඇති. සමහර විට එතනිනුත් එහා ගිහින් ඔයා දැක්කම උස්සන් යන්න හිතෙනවා.. කියලා වගේ දේවලුත්කියන්න ඇති.
ඉතින් එව්වා ඔවු මම කියන්න ඇති. මලින්ත කිසි ගානක් නැතිව කියාගන ගියාය.

ඒ කියන්නේ මලින්ත පොඩ්ඩක් එතනෝල් දාල ෆෝම් කලාම විතරයි ඔයාට මාව මේ.. මාව මතක් වෙන්නෙයි කතා කරන්න ඕනි වෙන්නෙයි සෙක්ස් බහුබූත කියවන්නෙයි. නැති වෙලාවට ඕනි නැහැ. සචීට තරමක් තරහ ගියාය.

ඉතිං මම කිව්වද දැන් ඕනි නැහැ කියලා.. දැන් ආන්නර ගහයට කාර් එක නවත්වලා සේස කරන්න ලැබෙනවා නම් එඒකටත් මම කැමතියි. කැමතියි කියන වචනේ වැරදියි ඒකට මම ආසයි.. ගොඩක් ආසයි. සොරි දැන ්එතනෝල් නැහැ.. ඒත් ඇත්ත ඒකයි. මලින්ත කිව්වාය.

මම මේ නිකමට අහන්නේ මලින්ත.ඔය තරම් ගොබ්බ විදිහට ඔය යෝජනාව කරලා කවුරු හරි එකම එක කෙල්ලෙක් ඔයාට සෙස් චැට් කරලා හෝ සෙස් කරන්න ඇවිල්ලා හෝ තියෙනවාද? ඔයා නිකං මොනාහරි තග දාල ඉල්ලනවා වගේ අමු කැත විදිහට ඔය ඩීල් එක කරන්නේ. ඔයාට ඉගෙනගන්න ඕනි නම් මම චැට් වල ස්ක්‍රින් ෂොට්ස් ටිකක් එවන්නම්..ඉගෙනගන්නවා මිනිහෝ ගෑනුළමයෙක්ව නම්ම ගන්න හැටි..මහ ලොකුවට කම්පැනි හැඩල් කරන්නේ නිකං ලොකු පොර වගේ..ඒත් සමහර පැති නිල්..නිල් නෙමෙයි ඕයි කලු.. සොරි මලින්ත ඕයි කිව්වට.
නිශා තරහින් කියාගෙන ගියාය.

ඔව්. මලින්ත එකවදනින් පිළිතුරු දුන්නේ ඇදීගෙන යන්නට අකමැති නිසා විය හැකිය.

මොනවද ඔව්. ඒ ගැනවැඩිදුර දැනගැනීමට නිශාට උවමනා විය.

මම ඔය විදිහෙ ේලස්සන වචන වලින් කෙල්ලෝ එක්ක කතා කරලා ඒ අය නම්මගෙන තියෙනවා. මංගාව ලොකුවට චැට් නැතත් ටිකක් බැලුවනම් මේ ෆෝන් එකේ වුනත් හොයාගන්න අමාරුත් නැහැ. මම ඒ තරම්ම ඖල් නැහැ සචී.. ඒත් මෙතන වෙන්න් වෙන දෙයක්. ඔයාව මට පවරලා තියෙන්නේ මොන කෙංගෙඩියකටද කියලා මට හිතාගනන බැහැ. බොස් ගේ දුව වුන එක හරි. බොස් මට විශ්වාසය තියාල තියෙන එකත් හරි. ඒත් ඔයාට වැඩ උගන්වන්නයි ඔයාව තැන් තැන්වලට ඇරලවන්නයි. ඒ වෙනුවෙන් ලොකු පැකේජ් එකක් ලොක්කා මට ඉශූ කරන්නයි. මේව විතරක්ෙ නමෙයි මට තියෙන පස්න සචී..

මට කියල් එක්තරා සමාජයක් තියෙනවා. ඔයා කරඪුවක් වගේ මේ කාරකේ තියාගෙන හැම මීටින් එකටම එක්කරං ගිහාම සමහර උන් හිතන්නේ මම ඔයා එක්ක සෙක්ස් කරලා ඇති කියලා. ඔයත් ඉතින් ආයේ මොල් එකෙත් උපරිම විදිහට නේ රගන්නේ. කොටට අදිනවා. හිරට අදිනවා. ඉතින් ඕක ගැහුවද? කොහොමද මචං උඹට නම් මරු චාන්ස් එක. අපට නෑනේ ඔහොම කියලා යාලුවෝ හැමදාම හැම බොන දවසකදිම කියනවා..

මම කියන්නෙත් කොල්ලෙක් නේ. මම කොහොමද එ ්හැම එකදිම නැහැ මචං.. මම මේ බොස්ේග වැඩක් බලනවා කියන්නද? ඇරත් ඔයත් නිකං අමුඩෙට පුක වගේ හැමතැනම මාත් එක්ක එනවා.. තනියම යන්නෙත් නැහැ. අනෙ මන්දා සචී.. සෙස් කරානම් ඔන්න හරි ඒක සෙස් රිලේශන්ෂිප් එකක් නේ..ඇරත් එතකොට යාලුවෝ ඒව මේව කියද්දි කම්පැනි ටොප් එවුන් අනං මනං අහද්දි මට කටින් ආ මේ සචී මැඩම්ට වැඩ පුරුදු කරනවා කිව්වත් හිතින් හරි හිතන්න පුලුවන් ආ මම මේකට උකල තියෙන්නේ කියලා. ඒත් මෙලෝ දෙයක් නැතිව.. මම නිකම්ම නිකං ඩ්‍රයිවරෙක් විදිහට වැටෙද්දි. මම නිකං ට්‍රේනින් කරන ඩිමෝ කෙනෙක් තරමට වැටෙද්දි.. අනෙ මන්ද සචී..

මම මේ මට සෙස් කරන්න ඕනි නිසා කරන බොරු නෙමෙයි. මට ඇත්තටම තියෙන පස්න..

මේ ඒකනෙමෙයි මලින්ත. අර නිසා මෑණියෝ එක්ක ඇත්තටම ඔයා කාමරේ මොනාහරි කලාද? සචී පැරණි සිදුවීම නැවතත් ඇහුවාය.

හො හො හෝ... ගෑනිට ඉරිසියයි නේ.. අපි ටිකක් බණ තැලුවහම..

කාර් එක පාක් කරන් කිව්වා අයිනෙම බිත්තිය අයිනෙම තැනක. එතන ටිකක් අදුරුයි නෙ. එතන්ට නිසා ඇවිත් හරියට මාස ගානකින් වතුර බීපු නැති ඔටුවෙක් වතුර බොනවා වගේ දිගකිස් එකක් දුන්නා. ලිප් කිස් එකක්. ඇත්තටම කෙල්ල තට්ටේ නැතිවෙලා ආවනම් සිරා සචී සැප කදක්. මොකට නිකං ආරාම පාලු කපනවද මන්දා.. මටත් හිතාගන්න බැහැ ඒකි ඇයි මටම එච්චර පිස්සු වැටිලා තියෙනනේ කියලා. මට මැසේජ් කරනවත් එක්ක.. පෞ මට එයාට බැ කියන්නත් හේතුවක් නැහැ වගේ. කෙල්ල එඩියුකේටඩ්, කටකාරයි. ඕපන් මයින්ඩ්. අනේ මන්දා සචී.. අපිත් පෘතග්ජන මිනිසසසු අප්පා.. මලින්ත කිව්වාය.

හුම්ම්.. සචීගේ මුහුනේ කලු වලාවක් ඇදී ගියේය. එයමලින්ත පැහැදිලිවම දුටුවේය.

හරි හරි සචී ඕකට මූණ එල්ලගන්න එපා ඉතින්. ආයේ ඔය මනුස්සයා ආරාමේ අතෑරලා එයියැ.අනික එතැන ඉන්න ටොප්ම ලෙවල් එකේ කෙනෙක් නේ නිසා කියන්නේ.

හුම්ම්.. ඒත් මලින්ත මම කැමති නැහැ ඔයා එයා එක්ක ..

මට ඒම කියන්න බැහැ. ඒත් එයා ඔයාට බැලුම් හෙලනවා දකිනකොටම මට මොකද්ද වෙනවා මලින්ත.

ඒක තමයිමම හිතන්න් ගෑණු ඉරිසියාව. ඔයාට මේවා තේරේන නැහැ. ඒත් ප්ලීස් ඔයා මට එයා ගැන නොකියාවත් ඉන්න. මම ඇහුවත් නිසා මැනි ගැන කියන් එපා ඔන්න.

ඔව් මලින්ත අපි සෙක්ස් ටිකක් කරමු.. හිස්තැන සම්පූඍ්ණ කරගමු..මම කැමති නැහැ ඔයා මගෙත් එක්ක කරන්න කලින් අර මෑණි එක්ක සෙට් වෙනවාට. මම තුනු කුළුදුල් නෙමෙයි මම රට ඉද්දි ක්ලබ් පවා ගියා. අපි අද නයිට් එකම කොහෙහරි යන් මලින්ත. නැත්තං මට සැකයි ඔයාව මේ අගහරුවාදටත් එයා ආරාමේ බල්බ් එක දාගන් ගෙන්න ගනීද කියලා. සචී කිව්වාය.

මට නිසා මෑණියෝ සහ ඔයා එකතු වෙයි කියල පොඩි බයක් තියෙනවා. ඒක ඔයාලගේ පුද්ගලික දෙයක්. මම ඔයාට ලව් කරනවාද නැද්ද දන් නැහැ..ඒත් එයාට වැඩක් නැහැ මම ඔයා ගැන කියපු විස්තර අහලා මලින්ත ඔයාව අයිති කරගන්න. ඔය ගැනි එක වතාවක් මට කටින්ම කිව්වා සචී ඔයාගේ විස්තර අහලා මලින්තව දැකගන්න ආසයි කියලා. ඒ කිය්නනේ මම කියපු විස්තර වලට තමයි ඕකි ඔයාව දැලේ දාගන්න යන්නේ..

හහ හහා හහා.. හහ හහා හහා.. යකෝ සචී.. දැලේ දාන්න මම වේලෙන මාලු කූරියෙක් නෙමෙයි අනේහ්..ඒත් මගේ වේලෙන මාලු කූරිය නම් දැන් පදම් වෙලා අද සෑට ගන්න සැප ගැන හිතලා..

එනිවේ. කොහොමහරි..

දෙකම එකයි. ඒත් මාසතුනක් ඩ්‍රයිවර් විදිහට ගියාට පාඩුවක් වුනේ නැහැ වගේ නේද? සචී..
මලින්ත ඇසක් වසා ඉගියක් දමා කාර් රිය මදක් ඇස්සලරේට් කලාය.




1 comment:

  1. සෙස් කරනවා ක්යන්නෙ මොකද්ද බන්?

    ReplyDelete