Wednesday, November 27, 2024

හම්බුන ලංකාවේ ජොකියා

 30

ලාඕස් වල හම්බුන ලංකාවේ ජොකියා

අපි මුලින්ම වියන්ටියෙන් වලට ආපු දවසේ ගියා ලාඕස් වල සෙන්ටර් එකේ තියෙන විශාල සොපින් මෝලමට. ඒ මෝලමේ බී වයිඩ් ඩී අලුත්ම කාර් තිබුනා.ඒවා ලංකාවේ නම් දැකලත් නෑ. ඒ වගේම එදා ෆිට්නස් මීට් එකක් තිබුනා මෝලම ඇතුලේ. ගෑල්ලමයි නම් ෆිට්නස් තරග වලදි දකින කොට පොඩි අප්‍රියතාවයක් වගේ එකකුත් ආවා.  ඒක අසසේ ටිකක් ඇවිදලා කේ එෆ් සී වගේ කඩයක් තිබුනා ඒකෙන් කන්න කියල අපි ඒකට ගොඩ වුනා. ඒකෙදි අපිට කලු මහත බුවෙක් සෙට් වුනා ලංකාවේ. අපිල එක්ක සිංහලෙන් කතා කලා. ඒත් මම ක්ලික් කල දෙයක් තමයි බුවා අපේ විස්තර ආදිය ඇහුවා මිසක පොර කවුද කොහෙද ඉන්නේ ලංකාවේ කොහෙද ආදී විස්තර කිසි දෙයක් හරියට දුන් නෑ. අපේ අයත් එහෙම හාර හාර ඇහුවේ නෑ.

 

එයා අපෙන් ප්‍රශ්න කලා දිගට හරහට. පොර කිව්ව විදිහට බුවා හිතල තියෙන්නේ අපි මියන්මාර සයිබර් කෑම්ප් වලට එහෙම අහුවෙන්න ආපු ජොකියො ටිකක් කියලා. ඒ වගේමයි බුවා අපිව අදුරගෙන විනාඩි පහකින් විතර බුවාගේ මංපොර ජාතකේ අරින්න ගත්තා. ලාඕ හොද රටක්ලු. ලාඕ වල බිස්නස් වීසා ගහගන්න ලේසිලු. එතකොට හොද රටවලටත් යන්න පුලුවන්ලු. එයා පොඩියට මුලින් සුවද විලවුන් වික්කලු. දැන් ලොකු බිස්නස් කරනවලු. ඒ තැනම කකා හිටිය කපටි ඉන්දියන් කාරයෙක් යටතෙත් වැඩ කරලා තියෙලු. ආදී වශයෙන් පොයිය කියවන්න ගත්තා. ඒ වගේම පොර ක්‍රීඩා වලට එහෙම සම්බන්ධ ඩයල් එකක්. ඇවිත් තිබුනෙත් එදා මෝලමේ තිබුන ෆිට්නස් මීට් එක බලන්න.

 

අපිලට ආයේ හම්බෙන්න කියලා නම්බර් එකත් දුන්නා. ඒත් මට බුවාව වැඩිය සෙට් වුෙන් නෑ. අපේ යාලුවන්ටත් එච්චචරම සෙට් නෑ. පොරට සතුටු ඇති කාලෙකට පස්සෙ ලංකාවේ කෙනෙක්ව හමුවුන එක ගැන. ඒත් අපේ පැත්තෙන් බැලුවොත් අපේ විනෝද සවාරියට ඔහොම අය ටිකක් බාදාවක්. මොකද එයාලගේ සත දෙක තුන හතර පහ දාලා අපේ ට්‍රිප් ප්ලෑන් දෙල් කරන්න එනවා. ඒ වගේම මම කටින්ම ඇහුවා ලාබෙට සුපිරි බඩු එහෙම ඉන්න තැනක් දන්නවද? වියන්ටියෙන් වල  කියලා. “ මම 16 ඒවත් ගැහුවා..ඒවත් හරි ලූස්. මෙහෙ බඩුද? බඩු නම් හරිම ලේසියි ටෝක් කරන්න"  ආදී වශයෙන් ලොකුකම කිව්වා මිසක පොර ලග ඇත්තටම අපිලට දෙන්න මසාජ් එකකවත් නම්බර් එකක් තිබුනේ නෑ. ටවුන් එකේ ආතල් ක්ලබ් ආදිය තියෙද ඇහුවම ඒව ගැනත් ලොකු දෙයක් දන්න විදිහක් තිබුනේ නෑ. බාසිකලි හිතුවම එහෙම මෙලව හරසක් නොදන්න එකෙක් එක්ක තව බිබී කතාකරන්න දෙයක් තියෙද අපිලා බුවාගේ ජීවිත කතාව අහන්න ඕනද ආදී ප්‍රශ්න මත බුවාව ඉග්නෝ කරල ආවා.

 

නොන්කායි පරණ මතක

මීට කලින් වතාවක මම තායිලන්ඩ් තනියම ගියා 2017. ඒ වතාවේ මම නොන්කායි පැත්තේ ඇවිත් ඇවිද්දා. ඉතාම කලාතුරකින් අහඹු විදිහට ඒ ගමනෙදි නොන්කායි වලදි මට අවුරුදු 40ක විතර යුවතියක් සෙට් වුනා නැවතුන ගෙස්ට් හවුස් එකේදි. මට මතකයි මම බැංකොක් වලින් ෆ්ලයිට් එකට නගිනකොටත් එයා මට ලයින් එකේ මැසේජ් කලේ අනේ ආයේ එන්නකෝ නොන්කායි වලට කියලා. ඒත් ඉතින් අපිල එහෙම ඉන්න බෑනේ.. ඒක අරුම පුදුම ලෞ එකක්. බාසාව හරියට දන්නෙත් නෑ. සංඥා බාසාවෙන් තමයි සමහර දේවල් කමියුනිකේට් කලේ.


නොන්කායි සිට උදොන් දක්වා

අප නොන්කායි බෝඩර් එකේ ඉදලා බස් නැවතුම්පොලට ත්‍රීවිලර් එකකට සෙට් වුනා. ඒකෙන් ඇවිත් බස් නැවතුම්පොලේ තිබුන පොඩි කඩෙන් කෑවා. කාලා හවස 6ට පිටත්වෙන ශෙයාඩ් වෑන් එකට ටිකට් ගත්තා හවස 5ට විතර. එතකොටත් අපි උදොන් තානි කියන කිලෝමීටර් 80ක් විතර දුර තියෙන සිටි එකක හොටෙල් එක්ක බුක් කරලා තිබුනේ.මොකද බෝඩර් එකේ චෙක් කරපු වෙලාවේ අපිලට හොටෙල් බුක් කරන්න වුනානේ. ඒකට පොඩි ගානක් කැපිලත් තිබුනා. ඔය වගේ වෙලාවක ඔය කැපුන ගාන ස්කිප් කරල ඕන නම් ආයේ නොන්කායි ම නවතින්නත් පුලුවන්. ඒත් මතක විදිහට රු දොලොස්දාහක් විතර කැපිල තිබුනා අපරාදේ නේ. ඒ නිසා අපි ඒ තැනටම යමු කියල හිතුවා.

 

උදොන් බැසීම

 

ශෙයාඩ් එක ගිහින් උදොන් වල තිබුන මේන් සිටි මෝල් එක ලග නැවැත්තුවා. ඒක සෙන්ට්‍රල් ප්ලාසා. උදොන් ටකක් ලොකු සිටි එකක්. ඊසාන් පලාතේ තියෙන විසාල සිටි වලින් එකක් තමයි උදොන් තානි. උදොන් සිට බැංකොක් වලට ෆ්ලයිටුත් තියෙනවා දවසට හත අටක්ම. #amila2r










5 comments:

  1. උඹේ තාත්තා පොල් කඩලා විකුණන සල්ලි වලින් සල්ලාලකමේ යන්නේ නැතුව උඹ කීයක් හරි හොයාගෙන ඒ නාකි උන් ගැන බලපන් පොන්න අමිල

    ReplyDelete
  2. nonymousNovember 27, 2024 at 6:36 PM
    උඹේ තාත්තා පොල් කඩලා විකුණන සල්ලි වලින් සල්ලාලකමේ යන්නේ නැතුව උඹ කීයක් හරි හොයාගෙන ඒ නාකි උන් ගැන බලපන් පොන්න අමිල

    Replyමේ කොමෙන්ට් එක දැම්මෙ අර ලන්කාවෙ බුවා වෙන්න බැරිද

    ReplyDelete
  3. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. වැඩක් නැත්තං ජොකියාගේ පුගේ ඇඟිල්ල ගහපන් ඊට පස්සේ එහෙම ඇඟිල්ල අරගෙන අමිලගේ පොකේත් ගසා ගන්න ලිං පසු එහෙම ඇඟිල්ලේ සුවඳ බලන්න

    ReplyDelete