tag:blogger.com,1999:blog-4885171441544522589.post1054346896047890517..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ගමට අයි සී ටී ගෙනගියොත් මක් වෙයිද?Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4885171441544522589.post-41037392833973093632012-05-01T01:13:52.714+05:302012-05-01T01:13:52.714+05:30මෙය ඔබේ අදහසයි. එකඟ වීම හෝ නොවීම අනිත් අයගේ නිදහස....මෙය ඔබේ අදහසයි. එකඟ වීම හෝ නොවීම අනිත් අයගේ නිදහස. සැලෙන්න එපා බ්‍රෝ. ඇමරිකාවේ වුනත් අදටත් ඉන්ටෙර්නෙට් නැති අය ඕන තරම් ඉන්නවා. කතන්දර කිව්වා වගේ කාලයට වෙනස් වෙන්න ඉඩ දීම තමයි හොඳම දේ.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45285591380843656002012-04-29T11:51:03.688+05:302012-04-29T11:51:03.688+05:30අනේ ගොනෝ...
මේ මුල්ම වතාව මං තොට බණින. උඹ ලියන ඒ...අනේ ගොනෝ...

මේ මුල්ම වතාව මං තොට බණින. උඹ ලියන ඒව මරු ඒත් මෙතන මහ ගොං කතාවක්නෙ කියල තියෙන්නෙ.

වැඩේ තියෙන්නෙ කවුරුත්ම හරි හමං මග පෙන්වීමක් කරන්නෙ නැති එක. බහුතරයට බැරි ඉංගිරිසිය නිසා අපේ බාසාවෙන් වෙබ් සයිට් වැඩි කරන්නවත් සිංහලෙන් වැඩ කරන්න පුලුවන් මෘදුකාංග හදල දියුණු කරල ඒ ගැන මිනිස්සුන්ට කියන්නවත් කිසිම හාල්පාරුවෙක් උනන්දු වෙන්නෙ නැති එකයි මෙතන තියෙන වරද. වයලීන් එකක් අතට දීල ගහන්න කියන්න කලින් සංගීතෙ තියෙන ස්වර ටික මනුස්සයෙකුට කියල නොදී අහක ඉන්න උං "අර යකා වයලීන් ගහන හැටිනම් හරිම අජූවයි" කියනව වගේ වැඩක් උඹ මෙතන කරල තියෙන්නෙ.

අනික තමයි ඔය අයිසීටිය පාවිච්චි කරල කරන්න පුලුවන් වැදගත් වැඩ නැත්තෙමත් නෑ, අර උඩහ කවුද කියල තිබ්බ වගේ, බිල් ගෙවිල්ල වගේ.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34847592450905726122012-04-27T16:39:11.370+05:302012-04-27T16:39:11.370+05:30You cannot force things to happen. The best you ca...You cannot force things to happen. The best you can do is to stimulate growth and hope for the best.

Changes will take place in their own pace.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23872402642326488712012-04-27T15:43:37.705+05:302012-04-27T15:43:37.705+05:30මට නං හිතෙන්නෙ ගමට IT ගෙනියන්න කලින් ඒකට සරිලන විද...මට නං හිතෙන්නෙ ගමට IT ගෙනියන්න කලින් ඒකට සරිලන විදිහට ඒ පරිසරය සමාජීය වශයෙන් දියුනු කරන්න ඕන කියන එක! තිරසාර අන්තර්ජාල භාවිතය කියන තැනට ආවම ලංකාව ඉන්නේ හා දියුනු වෙන්නේ සෑහෙන්න හෙමින්! අන්තර්ජාල භාවිතය ඉහල ගියාට පලදායී භාවිතයේ නම් එතරම් දියුනුවක් නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10637104862607605482012-04-27T12:16:16.257+05:302012-04-27T12:16:16.257+05:30ගමට අයි ටී අරන් යන එක න්‍යායාත්මකව ගත්තම හුඟක් ප්...ගමට අයි ටී අරන් යන එක න්‍යායාත්මකව ගත්තම හුඟක් ප්‍රයෝජනවත් දෙයක්. ඒත් ඕක ප්‍රායෝගිකව පාවිච්චියට එන්න නම් ආකල්ප අතින් සෑහෙන්න ඉස්සරහට යන්න වෙනවා. මම කියන්නෙ ෆේස්බුක් අනන් මනන් ගැන නෙමෙයි. ගොවියන්ට තාක්ෂණය සමඟ වැඩ කිරීම, කාලගුණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී වඩා හොඳ අස්වනු ලැබෙන්නේ මොන කාලයට වැසි වැටීමෙන්ද කියලා බලාගන්න ඒවා තාම කැම්පස් ප්‍රොජෙක්ට් වලින් එහාට යන්නෙ නෑ. කොහොමත් මේ Generation Gap එක තියෙනකල් ඕක වෙන්නෙ නෑ. ඊළඟ පරම්පරාවෙදිවත් බලමුපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13993037774526614552012-04-27T11:11:49.384+05:302012-04-27T11:11:49.384+05:30ගමට අයි සී ටී ගෙනියනව කිව්ව ගමං මතක් වෙන්නෙ සොෆ්ට්...ගමට අයි සී ටී ගෙනියනව කිව්ව ගමං මතක් වෙන්නෙ සොෆ්ට්වෙයාර්, ටෙලිකොමියුනිකේෂන්, කොම්පියුටර් වගේ පිසිකල් දේවල් ටිකක්..
නමුත් ඒ හා සමානුපාතිකව අපිට අයි සී ටී හරහා ලබාගත හැකි සේවාවන් ප්‍රමාණය වැඩි කරන්න පුලුවන් නම් ඒක රජයට සහ සංවිධාන වලට වාසිදායක් වෙයි.
දැන් වසර ගණනක සිට ඔන්ලයින් ඊ චැනලින් සේවය සාර්ථකව මං හිතන විදියට ක්‍රියාත්මක වෙනවා...එතනින් එහාට ගිහිං පැතිරුනු විදියට අන්තාර්ජාල සම්පත් ලැබුනොත් ඒක බෝම වාසිදායක වෙයි...

කෝල් ගන්නයි මැසේජ් යවන්නයි විතරක් මුලු පෝං ලයිෆ් ටයිම් එකේම භාවිත කරන පත ගානක් වෙන ස්මාට් පෝං කීයක් අපේ රටේ ඇතිද??
රටේ සාමාන්‍යන් බුද්ධිමත් අය විසින් කල යුත්තේ එවැනි උණවල් සහ මොඩර්න් ෆැෂන් ගමට බෝ කිරීම නොවන බව තමා මට හිතෙන්නෙ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72579203633465252872012-04-27T10:51:27.599+05:302012-04-27T10:51:27.599+05:30මම එකඟ නෑ මචන්.
මමත් කොළඹින් ගොඩක් ඇතට වෙන්න ඉන්නෙ...මම එකඟ නෑ මචන්.
මමත් කොළඹින් ගොඩක් ඇතට වෙන්න ඉන්නෙ.
අපේ ගෙදර බිල් ඔක්කොම ගෙවන්නෙ online. එවගේම මගෙ ගිනුම ඇති බැංකුවෙ හා තවත් සම්බන්දිත බැංකු කීපයකට මුදල් හුවමාරු කරගන්න පුලුවන්.
වැඩ ඇරිල කලින් පැනගත්ත දාට ගෙදර යන්න කෝච්චිය කීයටද තියෙන්නෙ කියල බලගන්නෙ gic site එකෙන්.
anything.lk එකේ තියෙන ඉදල හිටල හරි වැදගත් දෙයක් අරගන්නව.

මිනිහෙක් ලාබෙට කෝල් එකක් ගන්න එකත් ඉතින් එක වැඩක් තම ICT වලින් ගන්න පුලුවන්.

ඉතින් මචන් ඔය වගේ දේවල් ගමට වැඩක් නැද්ද??Banukahttps://www.blogger.com/profile/00313007901203636825noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42166192217357712492012-04-27T10:05:37.544+05:302012-04-27T10:05:37.544+05:30කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ
මේව පැහැදිලි ක්රන එකත්...කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ
මේව පැහැදිලි ක්රන එකත් හරියට මුලින්ම ආවෙ කිකිළිද බිත්ත්රේද කියන එක පැහැදිලි කරනව වගේ වැඩක්.
මොකුත්ම දන්නෙ නැතිව අඩුම ගානෙ ස්කයිප් වලට හරි ගෙදරකට පරිඝනකයක් අන්තර්ජාල සම්බන්දයක් ගන්න එක ආරම්බයක් හැටියට හොදයි කියලයි මම හිතන්නෙ මම දන්න හුගක් අය ඉන්නව පරිඝනකයක් ගෙදරට ගේන්න හීනෙකින්වත් හිතපු නැති අය පිට රට ඉන්න අයට කථාකරන්නම ඒව අරගෙන තියෙනව.
මම හිතන්නෙ එක ගැටලුවක් තමයි අන්තර්ජාලයෙන් ගන පුලුවන් සේවා නැතිකමටත් වඩා තියෙනෙ ඒව ගැන දැනුමක් ලාබ දෙන්නෙ නැතිකමයි හුගක් බැංකුවල තිබුනත් එවා බගැන ප්‍රචාරයක් බැංකුවලින්වත් ලබා දෙන්නෙ නැහැ අපිම දැනගෙන ගිහින් ඉල්ලුවොත් දෙනව මිසක්.Malithnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39223376452459881482012-04-27T08:45:16.163+05:302012-04-27T08:45:16.163+05:30//භාවිතයේ නිවැරදි භාවය සහ ප්‍රයෝජනවත් භාවය හිතුව න...//භාවිතයේ නිවැරදි භාවය සහ ප්‍රයෝජනවත් භාවය හිතුව නම් අයි ටී නෙවේ ගෑනියෙක්ගේ වුනත් අගයක් තියෙනවා.//

අම්මා ගැන හිතලා කීව කතාවක් වෙන්ට ඇති නේද? :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/00494626794446430137noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41270580632054709302012-04-27T08:31:47.987+05:302012-04-27T08:31:47.987+05:30භාවිතයේ නිවැරදි භාවය සහ ප්‍රයෝජනවත් භාවය හිතුව නම්...භාවිතයේ නිවැරදි භාවය සහ ප්‍රයෝජනවත් භාවය හිතුව නම් අයි ටී නෙවේ ගෑනියෙක්ගේ වුනත් අගයක් තියෙනවා. ඒ වගේම සමාජයට උදව්වක් තියෙනවා.

වැදගත් ලිපියක් බව කියව යුතු. !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28496511777527150252012-04-27T07:27:04.283+05:302012-04-27T07:27:04.283+05:30ගමට අයිටි අරන් යනව කියන කථාවම ටිකක් මඤ්ඤං කථාවක් ,...ගමට අයිටි අරන් යනව කියන කථාවම ටිකක් මඤ්ඤං කථාවක් , දැවැන්ත සමාජ සංස්කෘතික විපර්යාසයක් එක්ක තමයි රටක තොරතුරු තාක්ෂන සාක්ෂර තාවය සමාජයේ සියලු ස්ථර වලට යන්න ඕනි , එහෙම නොකර අයිටි ගමට ගෙනියනවාය කියල එකක් හුදකලාව කරන්න බෑබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91727306346684656382012-04-27T05:45:36.482+05:302012-04-27T05:45:36.482+05:30හැම දේකම දෙපැත්තක් තියනවා වගේ මේ කතාවෙත් දෙපැත්තක්...හැම දේකම දෙපැත්තක් තියනවා වගේ මේ කතාවෙත් දෙපැත්තක් තියනවා. නොදන්නා යමක් බාවිතා කරන්ට ගියාම මුලින්ම ගැටලු ආවට පස්සේ ඒ ප්‍රශ්න නැති වෙලා යනවා නේද? අනෙක දියුනවට බාවිතා කල හැකි ඕනෑම දෙයක් වැරදි පැත්තටත් බාවිතා කල හැකි නේද?

අදහස් වල ඇත්තක් තියනවා වගේ පෙනුනත් කතාවට සම්පූර්නයෙන් එකඟ නෑ.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9666856640585358202012-04-27T00:02:43.021+05:302012-04-27T00:02:43.021+05:30http://www.railway.gov.lk/index.php?lang=en ඔය තිය...http://www.railway.gov.lk/index.php?lang=en ඔය තියෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙ අළුත් සයිට් එක.. ඕකෙ වම් අත පැත්තෙ උඩ තියෙන රාජ්‍ය ලාංඡනයට යටින් තියෙන Please click here to check the Railway Time Schedule. ක්ලික් කරල ගිහින් දුම්රිය වෙලාවල් බලාගන්න පුලුවන්... තර්කයක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තු සයිට් එකේ කාලසටහන නෑ කිව්ව එක නම් හරි... මොකද ඔතනින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියල එකකට මාරු වෙනව :)

එතකොට තව බැංකුවකට සල්ලි දාන එක ගන්න එක ඇරෙන්න සියළුම බිල් ගෙවීම් ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම් කරන්න දැන් ලංකාවෙ පහසුකම තියෙනව...

මිනිස්සු වැදගත් දේවල් වලට පාවිච්චි කරන්නෙ නෑ කියල අයි සීටී ගමට යෑම නවත්තන්න ඕන කියනව නම්, ඒක කවුරු හරි "ඉපදුන ගමන් රස්සාවක් කරන්නෙ නැති හින්ද ළමයි හදන්න එපා" කියන එකට සමානයි නේද?...

අනිත් අතට ගමේ මිනිහෙක් ලාබෙට කෝල් එකක් ගන්න ඕක පාවිච්චි කරනව නම් වැරැද්ද මොකක්ද?.. ඒ මනුස්සයට වැදගත් මොනාද නැත්තෙ මොනවද කියන එක තීරණය කරන්න අපිට අයිතියක් නෑ කියලයි මම හිතන්නෙ... ඒ මිනිස්සු තමන්ට ගැලපෙන අවශ්‍ය විදිහට ඒ පහසුකම් පාවිච්චි කරයි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91962130366057624182012-04-26T22:39:36.612+05:302012-04-26T22:39:36.612+05:30But the irony is that you are a person who uses IC...But the irony is that you are a person who uses ICT and tells that others do not need that. LoLAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85313340038139636082012-04-26T21:16:38.651+05:302012-04-26T21:16:38.651+05:30සහතික ඇත්ත. ගමට තාක්ෂණය තවත් එක දේශපාලන සටන්පාඨයක්...සහතික ඇත්ත. ගමට තාක්ෂණය තවත් එක දේශපාලන සටන්පාඨයක් විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57192364339206982322012-04-26T20:21:10.115+05:302012-04-26T20:21:10.115+05:30I C T .ගමට යාම කෙසේ වෙතත් හරියට යාවත් කාලින වන රජය...I C T .ගමට යාම කෙසේ වෙතත් හරියට යාවත් කාලින වන රජයේ එක් වෙබ් අඩවියක්වත් තියෙනවද මන්දා (මහා බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාතය පෙනවන්නේ දවස් 3ක් හෝ 4කට පෙර අගයක්)neelhttps://www.blogger.com/profile/03858921737029316954noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59567285590866616322012-04-26T19:43:54.784+05:302012-04-26T19:43:54.784+05:30අදහස වෙනස් උනේ නෑ....ආව අදහස ටිකක් දිග විශ්ලේෂණාත්...අදහස වෙනස් උනේ නෑ....ආව අදහස ටිකක් දිග විශ්ලේෂණාත්මක එකක්...ලියන්න අමාරුයි මේ වෙලාවෙ....
අප්‍රිකාවෙ සතෙක් දෙහිවල ඉන්නවා සිංහයා කියල... අපේ රටේ සිංහයෙක් ඉඳලත් නෑ...
අපි සිංහයො කියල අර කූඩුවෙ ඉන්න එකාට කියනවා... ඒත් සැබෑ ලෝකයේ අර කූඩුවෙ ඉන්න එකයි අප්‍රිකාවෙ ඉන්න එකයි කොයි තරං වෙනස්ද,,?
දහම් පාසලේ මත් පැන් වල විපාක කියන අපි හැන්දෑවට බොන්න සෙට් උනොත් බොනවා...
මේව නිකම් සංදර්ශනාත්මක වැඩ විතරයි...මේ හරහා ඒ මිනිස්සුන්ගෙ ලයිෆ් එක කොතරම් ඵලදායි ලෙස වෙනස් වෙයිද??Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47261418202177682462012-04-26T19:33:47.260+05:302012-04-26T19:33:47.260+05:30මෙන්න මට ගමේ වෙබ් එක හම්බවුනා පොඩ්ඩක් ගිහින් බලන්න...මෙන්න මට ගමේ වෙබ් එක හම්බවුනා පොඩ්ඩක් ගිහින් බලන්න අදහස වෙනස් වෙයි
http://mahavilachchiya.wordpress.com/
http://www.horizonlanka.org/
http://www.horizonlanka.net/mahavilachchiya/
http://nihiluwa.wordpress.com/about/
http://batuwangala.org/Gune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79494641189226734912012-04-26T19:19:30.084+05:302012-04-26T19:19:30.084+05:30අදහස් ටිකනම් නරකම නැ එත් ලංකාවේ ICT නිසා දියුණු වු...අදහස් ටිකනම් නරකම නැ එත් ලංකාවේ ICT නිසා දියුණු වුන ගමක් තියෙනවා මට නම නම් හරියට මතක නැ අනුරාධපුරේ පැත්තේ තමයි තියෙන්නේ Gune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.com