tag:blogger.com,1999:blog-4885171441544522589.post1109452579248303764..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සුගුනවතීගේ මල් ආලේ..(Suguna's Love of Flower)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4885171441544522589.post-3382500994023217722012-06-10T02:07:46.112+05:302012-06-10T02:07:46.112+05:30අලි හුකනවා දැක්කෝඅලි හුකනවා දැක්කෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35661876479275674832012-06-10T02:07:13.030+05:302012-06-10T02:07:13.030+05:30අලි හුකනවා දැක්කෝඅලි හුකනවා දැක්කෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53109522476974692602012-06-09T01:25:19.282+05:302012-06-09T01:25:19.282+05:30:):)ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48200472602810732332012-06-08T19:45:18.568+05:302012-06-08T19:45:18.568+05:30මේකෙ නම ගැලපෙනවද..මුල අග ගැලපෙනවද..පිංතූරෙ ගැලපෙනව...මේකෙ නම ගැලපෙනවද..මුල අග ගැලපෙනවද..පිංතූරෙ ගැලපෙනවද...
නෑ මං හිතන්නෙ...
කතාවට ඒව අදාල වෙන් ඕනි නෑ බං...ඔය ටීවි වල කතාවක් බලනකොට කෝපි කාලෙ හෙන ගොඩේ කතාන්දර අස්සෙ ඇඩ් එකක සුට්ටි අක්ක කෙනෙක් පෙන්නව..අදාලද නෑනෙ..ආං ඒ වගේ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56915001974673088922012-06-08T19:38:02.744+05:302012-06-08T19:38:02.744+05:30නරකද මේක දැම්මොත්නරකද මේක දැම්මොත්ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22691345926228462602012-06-08T19:26:19.740+05:302012-06-08T19:26:19.740+05:30"මගේ රට ඇගේ ලඟ" ට පස්සෙ දැක්ක හොඳම ලිපිය..."මගේ රට ඇගේ ලඟ" ට පස්සෙ දැක්ක හොඳම ලිපිය. ඒත් මේ කතාව වෙනස්. හිතන්න යමක් තියනවා. අර පිංතූරෙ මේකට හරියන්නෙ නෑ කියලයි මට නං හිතෙන්නෙටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79554433808650818652012-06-08T05:56:05.281+05:302012-06-08T05:56:05.281+05:30අතී වීශිෂ්ටයි.ඔයිට වඩා දෙයක් කියන්න ගිහින් ලිපියේ ...අතී වීශිෂ්ටයි.ඔයිට වඩා දෙයක් කියන්න ගිහින් ලිපියේ වටිනාකම නැතිකරන්න මට බැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1753158031529743312012-06-07T18:57:24.728+05:302012-06-07T18:57:24.728+05:30ප්රබන්දයකට වඩා දෙයක් මේ තුළ තියෙනවා... දැනගෙන හෝ ...ප්රබන්දයකට වඩා දෙයක් මේ තුළ තියෙනවා... දැනගෙන හෝ නොදැන සුමාලිව බැඳපු කෙනා ගැනත් මට තියෙන්නෙ ප්‍රසන්න හැගීමක්.....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19980097270232460602012-06-07T17:40:34.284+05:302012-06-07T17:40:34.284+05:30මොන ප්‍රබන්දයක්ද බං මේක මේ සිරි ලංකාවේ සිද්ද වෙච්ච...මොන ප්‍රබන්දයක්ද බං මේක මේ සිරි ලංකාවේ සිද්ද වෙච්ච වගේම ඉස්සරහටත් වෙන ඇත්තම කතාවක්. සුපිරියි ඇ....අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50585449063790000852012-06-07T14:35:26.140+05:302012-06-07T14:35:26.140+05:30අප්පටසිරි. කියන්න වචන නෑ. එල!අප්පටසිරි. කියන්න වචන නෑ. එල!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67720743672343025832012-06-07T13:52:20.803+05:302012-06-07T13:52:20.803+05:30නැහැ මම කිව්වේ සහතික ඇත්ත .....නැහැ මම කිව්වේ සහතික ඇත්ත .....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11059690619578153352012-06-07T13:37:14.294+05:302012-06-07T13:37:14.294+05:30ආ වැටිල තියෙන එක හැර වෙනත් එකක් තිබේද??ආ වැටිල තියෙන එක හැර වෙනත් එකක් තිබේද??Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59828333835011157162012-06-07T13:36:26.186+05:302012-06-07T13:36:26.186+05:30දුප්පත් එය ඉන්න රටවල නොවී සහෝදරී..සමාජීය වශයෙන් ලේ...දුප්පත් එය ඉන්න රටවල නොවී සහෝදරී..සමාජීය වශයෙන් ලේයර් ගානක් තියෙන සමාජවල..එවන් සමාජවලදී පහල ස්ථරවල ගෑනු අය ඉහල අය විසින් මෙව්වා කරනවා..
පහල අය ඉහල අයට එරෙහි වුනත් පවර්ස් නෑ..
සමාර විට පහල ස්ථර වල ඉන් ගෑනු අය සෙක්ස් අවයව බ්‍රිජ් එකක් විදියට පාවිච්චි කරනවා ඉහල යන්න...
අපේ ආයතනයේම ශ්‍රේණි දහ හතරක් තියෙනවා සේවකයින්ගේ...එතරම් ලේයර් ගානක්...
ඉතිං ඔය ශ්‍රේණි අතරත් පහල ස්ථරවල සිටියත් ලිංගිකමය කේස් නිසා ඉහල අයට පහල අයව ඕනි..
ඒ වගේම පහල ඉන්න ගර්ල්ස්ල සමහරක් ඉහල යන්න අර සෙක්ස්මය බ්‍රිජ් එක පාවිච්චි කරනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42817921058977843052012-06-07T13:32:40.932+05:302012-06-07T13:32:40.932+05:30නිරිඇල්ල ලොක්කට තෑන්ක්ස් කුරුටු ගාල ගිය එකට..නිරිඇල්ල ලොක්කට තෑන්ක්ස් කුරුටු ගාල ගිය එකට..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8705351807105756092012-06-07T13:32:11.429+05:302012-06-07T13:32:11.429+05:30ලෝකෙ ඇති නේ...ඒත් ලංකාවෙ නැතුව ඇති...ලෝකෙ ඇති නේ...ඒත් ලංකාවෙ නැතුව ඇති...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86876970192338799182012-06-07T13:31:27.666+05:302012-06-07T13:31:27.666+05:30ස්තූතියි...ස්තූතියි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36478015069488524312012-06-07T13:31:05.182+05:302012-06-07T13:31:05.182+05:30ඒක හොදයිඒක හොදයිAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40166113989675363842012-06-07T13:30:24.528+05:302012-06-07T13:30:24.528+05:30පොඩියක් උඩ වැඩිඋනාද මන්ද අවුලක් නෑ...පොඩියක් උඩ වැඩිඋනාද මන්ද අවුලක් නෑ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90329287669617889042012-06-07T09:19:42.081+05:302012-06-07T09:19:42.081+05:30තෑන්ක්ස්...තෑන්ක්ස්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52459189062998262462012-06-07T09:18:00.217+05:302012-06-07T09:18:00.217+05:30අතුරෙ යන එක මාර ෆන් දෙයකි...අතුරෙ යාම තරම් ආතල් එක...අතුරෙ යන එක මාර ෆන් දෙයකි...අතුරෙ යාම තරම් ආතල් එකක් තුන් ලෝකෙම නෑ කියල මං කියල නෑ..ඒකෙ තියෙන නිසරු බව මං තැන් කීපෙකම කියල ඇති...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29756531633562713802012-06-07T09:16:52.237+05:302012-06-07T09:16:52.237+05:30ප්‍රපෝසල් දෙක තුනක් කතා කරල මිනිස්සු ගෙදර ඇවිත් බල...ප්‍රපෝසල් දෙක තුනක් කතා කරල මිනිස්සු ගෙදර ඇවිත් බලල හිනාවෙලා පෝලිමේ ගියාම ගැනයෙක් දන්නව මිනිහෙක් හොයාගන්න එකෙ ්අමාරුව..
අනික කොළඹින් පිට බොහොම ඈත පලාතක සුලු සේවිකාවක් සමඟ සුලු සබඳතාවයක්...ඔය වගේ දේකට වලි දාගන්නව කියන්නෙ වැඩක් නැති දෙයක් කියල එයාල ස්වභාවයෙන්ම දන්නවා...
මං හිතන්නෙ නිම්ශා කියන්නෙ තාම විසිපහ හෝ ඊට වඩා අඩු වයසක කෙනෙක් විය යුතුයි..ඔබත් තිස් පහ තිස් හය වෙනකොට හිතන ආකාරය ඔයිට වඩා වෙනස් වෙයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83828535306737474582012-06-07T04:53:07.910+05:302012-06-07T04:53:07.910+05:30මගේ කමෙන්ට් එකට මොකද උනේ?මගේ කමෙන්ට් එකට මොකද උනේ?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64401106104608900842012-06-07T04:51:27.714+05:302012-06-07T04:51:27.714+05:30භාෂා ශෛලිය ගැන නම් කියලා වැඩක් නෑ අමිල. එක හුස්මට ...භාෂා ශෛලිය ගැන නම් කියලා වැඩක් නෑ අමිල. එක හුස්මට කියවගෙන ගියා. මේ වගේ දේවල් ඕනම රටක වෙනස්, වෙනස් විදියට සිද්ධවෙනවා ඇති. වැඩියෙන්ම දුප්පත් අය වැඩිපුර ඉන්න රටවල.

ගෑනියක් වශයෙන් සුමාලි ගැන හරිම දුකයි. මෙතන හරි කවුද වැරදි කවුද කියලා තාම කල්පනා කරනවා. මිනිස් ජීවිත සුදු, කලු ඒවා නොවෙන හන්දා කාටත් ඇඟිල්ලක් දිගු කිරීම අමාරුයි.

මෙය ප්‍රබන්ධයක් කියලා තියන හන්දා කතුවරයට මුකුත් කියලත් වැඩක් නෑ.:)
කොහොම උනත්, අපූරු ප්‍රබන්ධයක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33821787134477367832012-06-06T23:56:13.620+05:302012-06-06T23:56:13.620+05:30පත්තුවෙලා කාටවත් කරදර නැතිව නිවිලා යන මෙහෙම කතා මම...පත්තුවෙලා කාටවත් කරදර නැතිව නිවිලා යන මෙහෙම කතා මම දැකල තියෙනවා. සජීවීව.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68466800599148538202012-06-06T21:39:57.693+05:302012-06-06T21:39:57.693+05:30කාලෙකට පස්සෙ පරණ පීල්ලටම ඇවිත් තියෙනවා. මේ කතා ශෛල...කාලෙකට පස්සෙ පරණ පීල්ලටම ඇවිත් තියෙනවා. මේ කතා ශෛලියට තමා මම කැමති.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com