tag:blogger.com,1999:blog-4885171441544522589.post1332364124499746821..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පෞරාණික කෝට්ටේ (Great sinhala kingdom Kotte)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-20228225463509145632013-04-01T19:34:53.562+05:302013-04-01T19:34:53.562+05:30උඹ හැරිච්ච තැනට පොඩ්ඩක් එහායින්(බත්තරමුල්ල පැත්තට ...උඹ හැරිච්ච තැනට පොඩ්ඩක් එහායින්(බත්තරමුල්ල පැත්තට වෙන්න) තියනවා කොන්තගන් තොට ඉස්සර නම් බෝර්ඩ් එකක් ගහල තිබ්බ දැන් නම් තියනවා ද මන්ද......Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32323775820860089752013-03-30T22:55:54.691+05:302013-03-30T22:55:54.691+05:30අපුරුම විස්තර සහිත වැදගත් ලිපියක් සහෝ... මේ සටහන බ...අපුරුම විස්තර සහිත වැදගත් ලිපියක් සහෝ... මේ සටහන බොහෝ සෙයින් වටිනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4114423999931428002013-03-30T19:52:27.073+05:302013-03-30T19:52:27.073+05:30//..වීදිය බන්ඩාර කියන්නෙ කෝට්ටේ රාජධානියෙ හිටපු රණ...//..වීදිය බන්ඩාර කියන්නෙ කෝට්ටේ රාජධානියෙ හිටපු රණ ශූරයෙක්ය. මෙතුමා ඒ කාලයේ හිටපු රජුන් තනන්නෙක් විදියටත් හඳුන්වා දෙන්න පුලුවන්. මේ අවසාන සටන සිදුවූයේ යාපනයේ නල්ලූර් කෝවිල අසබඩදීය...//

වීදිය බණ්ඩාර පාලින්ද නුවර කියන ප්‍රාදේශීය රාජ්‍යයේ රජතුමා විදිහටත් හිටපු කෙනෙක්. වීදිය බණ්ඩාරව ඒ විදිහට මරා දැමුවත් ඔහුගේ වීරත්වයට ගරු කිරීමක් විදිහට යාපන රජතුමා නල්ලූර් කෝවිලේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරවනවා. එහි "වෛතිය පංඩාර් දෙවියන්" ලෙස පුද පූජාවට පත්වෙන්නේ වීදිය බණ්ඩාරවයි.

//..නමුත් එවකට හිටිය වීදිය බන්ඩාරගේ බිසවක් කෝට්ටෙ ඉදලා කොටුවට උමගක් හදලා වීදිය බන්ඩාර නිදහස් කරගෙන ගියබවත් ඒ උමග බව සැකකරන්න පුලුවන් සාධක කෝට්ටේ තියන බවත් පුවත්පත් ලිපිවල සඳහන් වෙනවා....//

මේ බිසව තමා මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු කුඩා ට්කිරි අදහසින් කුමරිය

//..පුරාණ කොටුබැම්ම උඩ වැසිකිලි ගෙවල් ආදිය හදලා තියෙන්නෙ..සමහර ඉදිකිරීම්කිසිම හිරිකිතයක් නැතුව කොටු බැම්ම මතම ඉදිකරලා තියෙනවා. මේ කොටු බැම්ම අඩි හයක විතර පලලට ඉදි කරලා තියෙන්නෙ....//

සිරිකොත හදද්දිත් ලොකු කොටසක් අයින් කරලා තියෙන බව කියවෙනවා

කෝට්ටේ නටබුන් ආරක්ෂා වෙන්න ඊ.ඩබ්.පෙරේරා මහත්තයාගේ කටයුතුත් ඉවහල් වෙලා තියෙනවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56664453078708123292013-03-30T19:36:34.325+05:302013-03-30T19:36:34.325+05:30උබ දන්නවද ඉස්කෝල යන කාලෙ මට ඉතිහාසය එපා කෙරෙව්වෙ අ...උබ දන්නවද ඉස්කෝල යන කාලෙ මට ඉතිහාසය එපා කෙරෙව්වෙ අපේ ටීචර්.

උබ ඊට වඩා උගත් වගේ..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com