tag:blogger.com,1999:blog-4885171441544522589.post2160848771263049454..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: HNDE Board ඉස් removed by SBAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4885171441544522589.post-56630492037845087722011-12-26T09:18:50.144+05:302011-12-26T09:18:50.144+05:30ස්තූතියි කමෙන්ට් වලට..ස්තූතියි කමෙන්ට් වලට..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54756348281543779142011-12-23T20:43:53.397+05:302011-12-23T20:43:53.397+05:30HND in Engineering කියන්නෙ Advanced Technology In...HND in Engineering කියන්නෙ Advanced Technology Institute එක මඟින පවත්වන තවත් එක පාඨමාලවක් විතරයි. ඉතින් මම නම් දකින්නෙ එතන තියෙන්න ඕනා ATI නාම පුවරුවක් මිසක් HNDE එකක් නොවන බවයි.

ලංකාවේ සරසවි වලවත් ඔහොම පාඨමාලවේ නම ගහලා සරසවිය ඉදිරිපිට බෝඩ් ගහන්නෙ නෑනෙ?

HND in IT
HND in Mgt
HND in Accontancy

මේවත් ATI එකේ පාඨමාලා තමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20592994393663174822011-12-23T20:28:13.340+05:302011-12-23T20:28:13.340+05:30HNDE පාඨමාලාව මූලික වශයෙන් ඇති කරනු ලැබුවේ මධ්‍යම ...HNDE පාඨමාලාව මූලික වශයෙන් ඇති කරනු ලැබුවේ මධ්‍යම මට්ටමේ කාර්මිකයන් පුහුනු කිරීම සඳහාය.
පසුකාලීනව සියළු දෙනාටම උපාධි ලබා ගැනීමේ රෝගය වැලදීම නිසදෝ විවිධාකාර අවස්ථා වලට මුහුන දුනි.
ආයාතනයේ නාම පුවරුව සවි කිරීම පාලනාධිකාරියේ වැඩක් බව සිසුන් තේරුම් ගත යුතුය.අනිත් අතට නාම පුවරුව සවි කල පමනින් පාඨමාලාවක තත්ත්වය පිළිබඳව අධි තක්සේරුවක් ඇති කර නොගත යුතු බවද සිහි පත් කල යුතුය.
අමාත්‍යංශයේ අභිමතයට අනුව සිසුන් කටයුතු නොකරන්නේ නම් කල යුතු හොඳම දේ නම් කලබල කාරීන්ගේ කාල සීමාව අවසන් වනතුරු නවක සිසුන් බඳවා නොගැනීමය.
ඉදිරියටත් මෙයින් මධ්‍යම මට්ටමේ කාර්මිකයන් පුහුනු කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත්, ඒ සඳහා වටාපිටාව සකස් කල යුතු බවත් සැමට මතක් කරනු කැමැත්තෙමි.Anonymousnoreply@blogger.com