tag:blogger.com,1999:blog-4885171441544522589.post2212205540277328236..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පාසල් ප්රවාහන සේවාවAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-36627923928693854312010-06-27T10:42:23.917+05:302010-06-27T10:42:23.917+05:30thax for all commentersthax for all commentersAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47423986901350971732010-06-26T16:13:52.196+05:302010-06-26T16:13:52.196+05:30අතීතයට ඇදිල ගියා.... හිත.
මම නම් 7 වසර වෙනකම් පාස...අතීතයට ඇදිල ගියා.... හිත.

මම නම් 7 වසර වෙනකම් පාසල් වෑන් එකෙ ගියේ. ඊට පස්සෙ බස් එකේ ගියත් සීසන් අරන් ගියේ නැහ. මොකද අපේ පාරෙ ලංගම බස් අඩුයි හුඟක්. පස්සෙ ඉතින් ස්කූල් බස් එක හම්බුනානෙ. ඒක පුද්ගලික එකක් ඒත් බාග ගාස්තුවක් අය කලේ. ඒ කාලේ නම් හපොයි කියල වැඩක් නැහ.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72903104302535913172010-06-25T23:16:43.594+05:302010-06-25T23:16:43.594+05:30ඔයාගේ සීසන් කතාව අහපුවාම මාවත් අතීතෙට ගියා.
මාත්...ඔයාගේ සීසන් කතාව අහපුවාම මාවත් අතීතෙට ගියා.

මාත් O/L ලියන කාලේ ඉදන් ඉස්කෝලේ ගමන ඉවර කරනකම්ම හොඳ ලංගම මඟියෙක්. ඔයාට වෙන සන්තෑසිම අපිටත් වෙලා තියෙනවා.

ඩ්රැයිවරයා ඉස්කෝලේ ළමයි දකිද්දී පාගලා යනවා. අපිත් කරන්නේ පස්සෙන් දුවන් ගිහින් හරි නගින එක තමා. සමහර දවස්වලට අපි ඉස්කෝලේ ඇරිලා පැයක් විතර බස් හෝල්ට් එකේ ඉන්නවා CTB බස් එකක් එනකම්. එච්චරම love එකක් තමා අපේ කට්ටියට CTB බස් ගැන තිබ්බේ.

කොහොමත් CTB බස් ඉක්මණ්ට යනවා. ඒ වගේම ගාණක් ඉතුරුවෙන නිසාත් තමා අපි මේකට සෙට් වුණේ. දැන් වගේ එච්චර බස් ඒ දවස්වල තිබ්බේ නැහැ. වෙලාව අපි හුඟක් නාස්ති කරලා තියෙනවා.

මොනවා වුනත් තාමත් ගමනක් යන්න බස් හෝල්ට් එකේ ඉද්දී CTB බස් එකක ආවොත් ඒකට මම ගොඩවෙන්නේ ඉස්කෝලේ යන කාලේ CTB බස් එකේ ගිය පොඩි එකා විදිහටම සුපුරුදු ලෙංගතු කමින් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22836467482639942112010-06-25T20:46:17.570+05:302010-06-25T20:46:17.570+05:30කතාව නම් තිත්තයි....ඒත් ඇත්ත කවදත් එහෙමයි නේ.........කතාව නම් තිත්තයි....ඒත් ඇත්ත කවදත් එහෙමයි නේ......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com