tag:blogger.com,1999:blog-4885171441544522589.post2350346926624210422..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පෝලිම Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-51378441451364046262016-02-29T05:17:31.324+05:302016-02-29T05:17:31.324+05:30පෝලිමෙන් පනින්නේ නැති කට්ටිය හිටියේ සෝවියට් දේශයේ....පෝලිමෙන් පනින්නේ නැති කට්ටිය හිටියේ සෝවියට් දේශයේ. හොඳට පෝලිම් වල ඉන්නවා. අනික් එවුන් සුද්දෝ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39361840503364983542016-02-27T08:53:22.100+05:302016-02-27T08:53:22.100+05:30මෙහෙ ඉන්න රට හරක්ගෙ ආකල්ප හදනතාක් හොඳ ආකල්ප තියෙන ...මෙහෙ ඉන්න රට හරක්ගෙ ආකල්ප හදනතාක් හොඳ ආකල්ප තියෙන උන්ටත් රට එපාවෙන එක නවත්වන්න බෑ. අනික ඒ වගේ රට හරක්ට හිතන්නෙම අනික් උන් හරක් කියලා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59520218457391072142016-02-27T08:51:01.499+05:302016-02-27T08:51:01.499+05:30මටත් එපාම කරපු වැඩක් තමයි මේක. මොකකට ආවත් මාරම හදි...මටත් එපාම කරපු වැඩක් තමයි මේක. මොකකට ආවත් මාරම හදිස්සියක් තියෙන්නෙ. කොහොමහරි ඔලුව දාලා පෝලිම් පැනලා මහ ලොකු උජාරුවෙන් යන්නෙ හපන්කමක් කළා වගේ. මම නම් කීපදෙනෙකුටම හොන්දවයින් කියලත් තියෙනවා.

අනිත් කාරණාව තමයි මේ මිනිස්සු ඒ පෝලිම් පැනලා ඉතුරු කරගන්න කාලෙන් මොනවද කරන්නෙ කියන එක. ඔන්න ජපන්නු වගේ හැම තප්පරෙන්ම ප්‍රයෝජනයක් ගන්නවා නම් (අහලා තියෙන විදිහට ) කමක් නෑ. ගොඩක් එවුන් කරන්නෙ කාගෙහරි ඕපයක් කියවන එක හරි කාගෙහරි වැරැද්දක් හොයන එකනෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77402968405749659492016-02-27T08:07:44.903+05:302016-02-27T08:07:44.903+05:30ඇත්ත තමයි මචෝ. කොහෙද යන වේsige පුතෙක් ලියපු පල හෑල...ඇත්ත තමයි මචෝ. කොහෙද යන වේsige පුතෙක් ලියපු පල හෑල්ලක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47770624310086448502016-02-26T18:59:48.504+05:302016-02-26T18:59:48.504+05:30මමනම් ඊයේ රෑ බඩු වගයක් ගන්න ගිය වෙලාවේ පෝලිමේ පැන්...මමනම් ඊයේ රෑ බඩු වගයක් ගන්න ගිය වෙලාවේ පෝලිමේ පැන්න එකියකට නිවැරදිව පෝලිමේ එන්න කියලා කිව්වම රතුවෙලා ආපහු මගේ පිටිපස්සට ආවා...
මම ඉන්න පෝලිමක කවුරුහරි එකෙක්/එකියක් පෝලිම පනිනවා කියන එක සෑහෙන කේන්ති යන වැඩක් වගේම මම ඒකට විරුද්ධව නැගී ඉන්නවා...
ඔක්කොම හරි ෆුඩ් සිටි එකේ බාර් එකෙත් අපේ එව්වෝ පෝලිම් පනිනවනේ...

පෝලිම් පැනිල්ලට විරුද්ධ වෙන්න ගිහින් තාම ගුටි කාලනම් නැහැ... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22290972693629011712016-02-24T18:34:42.201+05:302016-02-24T18:34:42.201+05:30 ඇගේ දුවන්නේ සිංහ ලේ නිසාද දන්නේ නෑ. හිකිස්. ඇගේ දුවන්නේ සිංහ ලේ නිසාද දන්නේ නෑ. හිකිස්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53870418283273135502016-02-24T15:03:09.694+05:302016-02-24T15:03:09.694+05:30මාත් මේකට මොක හරි ලියන්නං...මාත් මේකට මොක හරි ලියන්නං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3346560510055701042016-02-24T13:39:17.627+05:302016-02-24T13:39:17.627+05:30ඕකට තමා අනික් එවුන්ට කඩේ යන්න එපා කියලා මුන් ව හදන...ඕකට තමා අනික් එවුන්ට කඩේ යන්න එපා කියලා මුන් ව හදන්නෝනා....... නැත්තං කවදාවත් පෝලිමක ඉන්න පුරුදු වෙන්නෑ.... හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං අපි හැමදාම පෝලිමේ ඉන්න පුරුදු වුණාට පෝලිම් හැදෙනවා කියන්නෙම ඒ ආයතනයේ ගැටලුවක් නේද??? හරිනං අපි තග දාන්න ඕනේ උන්ටයි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88997024158718848672016-02-24T12:13:34.568+05:302016-02-24T12:13:34.568+05:30වටිනා පෝස්ටුවක්.. එක වෙලාවකට මල පනිනවා එහෙම පිටිපස...වටිනා පෝස්ටුවක්.. එක වෙලාවකට මල පනිනවා එහෙම පිටිපස්සේ උන් පෝලිම් පනිනකොට.. සමහර වෙලාවට හිතෙනවා අපිටත් වල යන අතට මැස්ස ගහලා නිකං ඉන්න. ලොකුම වැරැද්ද වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට අවම වශයෙන් මේක වැරද්දක් කියලා තේරෙන්නේවත් නැති එක.. අනේ මන්දා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27922955548134988692016-02-24T09:21:14.436+05:302016-02-24T09:21:14.436+05:30ලින්ක් එක බැලුවා රසික දාලා තියෙන. මොන හරකාද එක ලිය...ලින්ක් එක බැලුවා රසික දාලා තියෙන. මොන හරකාද එක ලියලා තියෙන්නේ? ෂුවර් එකටම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක් වෙන්න ඕනි. බැලුවටත් පාඩුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-92108464501558944412016-02-24T09:14:34.809+05:302016-02-24T09:14:34.809+05:30ඔය වගේ පෝලිම් පනින මිනිස්සු මේ රටවල ඇවිල්ල නම් ලස්...ඔය වගේ පෝලිම් පනින මිනිස්සු මේ රටවල ඇවිල්ල නම් ලස්සනට පෝලිමේ ඉන්නවා. වෙන option එකකුත් නැනේ. ඇත්තටම ඒ වගේ discipline එකක් වත් නැති අපේ ජාතිය කොහොමද දියුණු වෙන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20980900053494604522016-02-24T09:04:50.770+05:302016-02-24T09:04:50.770+05:30කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී තමයි ඔය පෝලිම් ආතල් එක...කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී තමයි ඔය පෝලිම් ආතල් එක හොඳටම වින්දේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39990318436944583052016-02-24T06:02:54.132+05:302016-02-24T06:02:54.132+05:30/* එක එක මෝස්තරේ ඇදුම් ආයිත්තං ඇදපු ගැට තන මැද තන .../* එක එක මෝස්තරේ ඇදුම් ආයිත්තං ඇදපු ගැට තන මැද තන විසාල තන ඇවිත් කැරකෙනවා */

මේවා නූතන, මධ්‍යතන සහ පුරාතන ලෙස වර්ගීකරණය කළ හැකි බව අන්තර්ජාලගත ලිපියක තිබෙනු දුටුවෙමි.
http://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com