tag:blogger.com,1999:blog-4885171441544522589.post235316106364240816..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: දූවිලි ඇල්ල බලන්නට ගියෙමි.Visit Of Dhuwili EllaAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-46087382393980957832011-12-27T09:09:20.353+05:302011-12-27T09:09:20.353+05:30කුරුඳුගහ ඉඳන් රට ඇතුල පැත්තට වන්න ඇති කඩපිලේය මෙම ...කුරුඳුගහ ඉඳන් රට ඇතුල පැත්තට වන්න ඇති කඩපිලේය මෙම කඩය ඇත්තේ...අනික්වා ගැනනම් නොදනී..බිත්තර රොටී සහ පරාටා නම් පංකාදු පහය.කුරුඳුගහ සිට ඇල්පිටිය පාරේ විය යුතුයැ.<br />මාද සිතා සිටියේ දූවිලි ඇල්ල නම් එකක් බවය.නමුත් අන්තර්ජාලයේ සෙවුම් කලවිට දූවිලි ඇලි ගණනාවක් ඇති බවට මා දිටිමි.දෙනියාය ප්‍රදේශයේ බොහෝ ඇලි වලට දූවිලි ඇලි යැයි කියයි.. මේ නෙලුව ඇති ඇල්ල තරමක් උස චමත්කාර පහල සිට ඉහලටම නැගිය හැකි එකක් නිසා එය සංචාරයට කදිමය..<br />සාමාන්‍යයෙන් මෙවැනි ස්ථාන සාමාන්‍ය නාගරික ගම්බද පරිසරයෙන් ඈත්ව තිබෙන නිසා එම ස්ථාන බාර අයට සහ වෙනත් සංවිධාන වලටත් කුණු ඉවත් කිරීම ගැටලුවක්.ඔබ කන බත්පතේ ඇති කොළය කෙසෙල් උවත් එය පවා රැගෙන ආ හැකි නම් මනා බව මගේ අදහසයි..<br />පාසැල් සහ තරුණ සංගම් සිරීපාදය පිරිසිදු කරනු මා දැක ඇත..එය වෙහෙසකර කටයුත්තකි.එසේම එය ආදර්ශයට ගෙන මෙවන් පාරිසරික සහ සංචාරක ක්සේත්‍රයේ වැදගත් ස්තානද පිරිසිදු කල හැකිනම් එය මනාය.Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88272607434328393962011-12-26T22:09:14.144+05:302011-12-26T22:09:14.144+05:30මම මේ හිතුවෙ බලංගොඩ තියෙන දූවිලි ඇල්ල කියලා... බලන...මම මේ හිතුවෙ බලංගොඩ තියෙන දූවිලි ඇල්ල කියලා... බලනකොට දූවිලි ඇලි දෙකක්ම ලංකාවෙ තියෙනව නෙව... මරු සටහන! හැබැයි උඹ කියල තියෙනව වගේ අපේ ගොයියල මේව කියවල මේව බලන්න ගිහින් ඒ තැන්වල කක්කි දාල එන එක තමයි වස වැරැද්ද.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20734450426108229042011-12-26T20:28:01.548+05:302011-12-26T20:28:01.548+05:30අවවාදයයි: මේ දවස් වල පැලවත්ත නෙළුව පාර ඇතුළු ඔය පැ...අවවාදයයි: මේ දවස් වල පැලවත්ත නෙළුව පාර ඇතුළු ඔය පැත්තේ පාරවල් ඔක්කොම වගේ අලුත් වැඩියා කරනවා ඒ මදිවට වැස්ස. මඩ සහිත මාර්ගය ලිස්සන සුළුයි. ප්‍රවේසමෙන් රිය පදවන්න. මචන් මට ඔය කෑම කඩේ නම් එච්චර මීටර් නෑ. තියෙන්නේ කුරුදුගහ ඉදන් ගාල්ල පාරේද ඇල්පිටිය පාරේද?අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56382360290410159362011-12-26T13:50:51.356+05:302011-12-26T13:50:51.356+05:30ෂා .. නියමයි.. මම තාම ගොහින් නැහැ.. වෙලාවක එන්න ඕන...ෂා .. නියමයි.. මම තාම ගොහින් නැහැ.. වෙලාවක එන්න ඕනෙ...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com