tag:blogger.com,1999:blog-4885171441544522589.post2412161413333710759..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: තහනම් කලොත් ඉන්න නැතිවෙන ෆේස්බුක් Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4885171441544522589.post-19104500523822842014-03-10T13:10:08.717+05:302014-03-10T13:10:08.717+05:30අතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩක්නෙ එෆ්බී තහනමඅතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩක්නෙ එෆ්බී තහනමAnonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77459076618861209972014-02-27T08:21:08.777+05:302014-02-27T08:21:08.777+05:30මන් නම් කියන්නෙ fb වල නෙවෙයි වැරැද්ද...සාරිවල. ගෙව...මන් නම් කියන්නෙ fb වල නෙවෙයි වැරැද්ද...සාරිවල. ගෙවල්වල සාරි තිබුනෙ නැත්තම්......ඔය ළමයි සාරිවලින් බෙල්ල වැල දා ගන්නෙ නෑනෙ.............,නැද්ද හා....???Thanu...https://www.blogger.com/profile/06024544232789997825noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2261959906204808082014-02-26T18:22:18.776+05:302014-02-26T18:22:18.776+05:30ඔය ගැන මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් ඔය කියන්නෙ අර ...ඔය ගැන මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් ඔය කියන්නෙ අර ලයික් වලට ගෙවන සීන් එක වගේ එකක් වෙන්න ඕනි. ඕක පුද්ගලික වශයෙන් වාසි වුනාට රටක් වශයෙන් ගත්තම ටිකක් අපේ සල්ලි ගොඩක් පිටරටට ඇදෙන ක්‍රමයක් නේද? උදාහරණයක් විදියට මැතිවරණයක්කිට්ටුව පේස්බුක් එකෙ ඇඩ් දානවා අපේක්සකයො. ඒ සල්ලි වලින් ගොඩක් අපේ රටෙන් බැහැරට යනවා. ඒ කැම්පේන් එකම පාරෙ පාප්ප බාල්දි සහ පෝස්ටර් වලින් කලොත් අඩුතරමෙ පෝස්ටර් ගහන එකාට අරක්කු බාගයක් හරි ලැබෙනවා. පෝසටර් හදන උන්, කටවුට් ගහන උන්..ඒවා සටේ කරන උන්.. ඒ වගේ ලොකු මාකට් එකක්.. නමුත් අන්තර්ජාල ඇඩ් වල ලොකු කුට්ටිය මම හිතන විදියට පේස්බුක් වගේ එකකදි නම් යන්නෙ පිටරටට තමයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75828945741613724792014-02-26T14:35:06.543+05:302014-02-26T14:35:06.543+05:30මොකා මොන මගුල් බුකියේ ගියත් කමක් නැහැ,සියදිවි හානි...මොකා මොන මගුල් බුකියේ ගියත් කමක් නැහැ,සියදිවි හානි කරගන්න කලින් තමන්ගේ දෙමව්පියෝ ගැන හිතන්න තිබුන
එයාල කොච්චර දුක් විදිනවා ඇතිද තමන්ට කලින් තමන්ගේ දරුවන්ගේ මරණ දකින්න සිද්ද වෙච්ච එකට
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61312405569437269422014-02-26T13:54:59.638+05:302014-02-26T13:54:59.638+05:30මෙතන ප්‍රශ්නෙ වෙන මොකක් වත් නෙමේ පරම්පරා විඥාණය මද...මෙතන ප්‍රශ්නෙ වෙන මොකක් වත් නෙමේ පරම්පරා විඥාණය මදකම... නැත්නම් තමන්නෙ බාල පරම්පරාව කෙරේ සවිඥ්ඥානාත්මක දෘෂ්ටියකින් නොලැබීම...
මිනිස්සුන්නෙ ආකල්ප වෙනස් කරන්න ඕන එහෙම නතුව ගොඩයන්න අමාරුයි....
ඊටත් නූතන තාක්ෂණය කෙරේ තියෙන මද දැනුම ප්‍රමාණාත්මක ලෙස වර්ධනය කරන්න ඕන එහෙම නැතුව බෑ කියව එක තමා මගෙ අදහස...

ඇත්තටම අමිල බ්ලොගර් කෙනෙක් කියල දැනන් හිටියෙ නෑ...
අදයි ආවෙ... එන්නංකො මීට පස්සෙ හැමදාම...
දාගත්ත ඔන්න රෝලට.................

අවන්හලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11328422084036136152014-02-26T10:17:56.508+05:302014-02-26T10:17:56.508+05:30"කොහොමත් පේස්බුක් තිබුනා කියල එක සතේක දෙයක් ඒ..."කොහොමත් පේස්බුක් තිබුනා කියල එක සතේක දෙයක් ඒකෙ යූසර්ලාට ලැබෙනවාද? ලංකාවෙදි නම් නිකං කාල නාස්තියක් විතරයි."

මේකට නම් එකඟ වෙන්න බෑ. දන්න මිනිහා දන්නවා කොහොමද හම්බ කරන්නෙ කියල. SEO/Likes වලට ගෙවනව අම්බානට. කොහොමත් මේ රටේ ජීවත් වෙනවනම් ගුද මාර්ගයත් ආදායම් මාර්ගයක් කරගන්න වෙන යුගයක් මේක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59062668220183487742014-02-26T10:08:34.202+05:302014-02-26T10:08:34.202+05:30//ළමයිට පේස්බුක් ගැන එසයිමන්ට්, ප්‍රශ්ණ, සෙටිං ගැන...//ළමයිට පේස්බුක් ගැන එසයිමන්ට්, ප්‍රශ්ණ, සෙටිං ගැන හොදට කියල දෙනකොට උන්ට සර්ලා මිස්ලා කියන දේවල් කොහොමත් ඇලජික් වෙන නිසා පේස්බුක් යන එව්වො ටික දෙනත් ඒක අතඇරල වෙන එකක්ට යාවි. නැත්තං පාඩම හොදට ඉගෙන ගත්තෝතින් එයාල පේස්බුක් ගැන සහ සයිබරය ගැන දැනගනීවි. //

පට්ට ලයික්.
මේක නම් පරම සත්ය්ය.boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37101707293313359992014-02-25T17:57:44.437+05:302014-02-25T17:57:44.437+05:30ෆේස්බුක් කියන්නෙ ලිමිටඩ් ස්පේස් එකක්. ඒක ඇතුලෙ තිය...ෆේස්බුක් කියන්නෙ ලිමිටඩ් ස්පේස් එකක්. ඒක ඇතුලෙ තියෙන්නෙ සීමිත තෝරාගත් අවකාශයක්. ඔබ දකින ඔබේ ෆේස්බුක් එක නෙමෙයි මම දකින්නෙ. ෆේස්බුක් වලින් විවෘත අවකාශයට යොමුවෙන්නෙ සුලු පිරිසක්. තමුන් කැමති තමුන්ගේ මතයට එකග වෙන පිරිසක් තමන් ලග තියාගන්න හැමෝම කැමතියි. මේ හේතුව නිසාම ෆේස්බුක් එකෙ බහුතරයකට ඔය කියන හොඳ දේවල් නෙමෙයි ලැබෙන්නෙ තමුන්ගේ යාලුවන්සහ තමුන් කැමති වන අවකාශීය වටපිටාවක්. අපි විසින් ඇතිකරගන්න සීමාව තුල නොවන දේකට පේස්බුක් එකෙ යන්නෙ ඇඩ් විතරයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39827512724215989852014-02-25T14:48:37.341+05:302014-02-25T14:48:37.341+05:30මේ සිද්ධි පිටින් දාල ෆේස් බුක් තහනම් කරන්න උත්සාහ ...මේ සිද්ධි පිටින් දාල ෆේස් බුක් තහනම් කරන්න උත්සාහ ගන්නේ ෆේස්බුක් තුලින් සහ් අනෙකුත් සමාජ ජාල හා වෙබ් අඩවිතුලින් ආණ්ඩුවට එල්ල වෙන දැඩි විරෝධය නැති කරන්නAnonymoushttps://www.blogger.com/profile/13604238909253714769noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76869160884866018042014-02-25T12:13:46.406+05:302014-02-25T12:13:46.406+05:30දිවිනසා ගෑනීම ගෑන වරදකරු FB කියල මිනිත්තු තුනේ ෆින...දිවිනසා ගෑනීම ගෑන වරදකරු FB කියල මිනිත්තු තුනේ ෆින්ගර් ප්‍රින්ට් වලටත් ඉක්මනට හොයා ගත්තනේ?
කෑකිල්ලෙ රජ්ජුරුවන්ටත් වෑඩිය කාර්යක්ශමයි Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35823147682817688952014-02-25T09:09:07.478+05:302014-02-25T09:09:07.478+05:30ෆේස් බුක් භාවිතය ගැන පුංචි එවුන්ට තියෙන්නේ 'න...ෆේස් බුක් භාවිතය ගැන පුංචි එවුන්ට තියෙන්නේ 'නොදැනීම' නම්, වැඩිහිටියන්ට ඒ ගැන තියෙන අවබෝධය හඳුන්වන්න 'අන්දකයිප්පු' වගේ වෙන වචනයක් හොයා ගන්න වෙනවා. ඒ නිසාත්, තව හේතු ගණනක් නිසාත් මේ අවභෝධය සමාජගත කරන්න රාජ්‍ය අධ්‍යාපනය තෝරාගැනීම අසාර්ථක වේවි.වැදගත් ම දේ මේ මරණ පවතින කුහක-හිඟන සංස්කෘතිය ඇතුළු සමාජ ක්‍රමය විසින් කරන ලද්දක් බවට තේරුම් ගැනීම අවුල් කරන්න කොහේවත් නැති ෆේස්බුක් එකක් අල්ලගැනීමේ ජෝක් එක තේරුම් ගන්න එක. මේක හරියට කෝච්චියට බෙල්ල තියන එක 'වලක්වන්න' දුම්රිය දෙපාර්තමේන්තුව වහන්න කියනවා වගේ !අ-වේලාවhttp://a-welawa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69172682139584210872014-02-24T23:27:58.892+05:302014-02-24T23:27:58.892+05:30නියමයි අදහස් ටිකනම්. අර කිව්වා වගේ ෆේස්බුක් එකේ වට...නියමයි අදහස් ටිකනම්. අර කිව්වා වගේ ෆේස්බුක් එකේ වටිනා කම් රාශියකුත් තියෙනවා .හැබැයි ඒ ගැන පොඩ්ඩක් හිතන්න.. අර කියපු යෝජනා ටිකනම් හොදා ෆේස්බුක් නැවැත්තුවොත් සමහර වෙලාවට ටික දෙනෙක්ගේ ජීවන වෘත්තියත් එහෙම පිටින්ම නැතුව යන්න් පුලුවන් මොකද ලංකාවෙත් ඉන්නවා මේකෙන් හම්බ කරන් කන උන් ට්කක් නේද.. නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25247702547167610332014-02-24T21:52:05.427+05:302014-02-24T21:52:05.427+05:30//පේස්බුක් සමාජය හරහා පැතිරෙන්න තියෙන හැකියාව වැඩි...//පේස්බුක් සමාජය හරහා පැතිරෙන්න තියෙන හැකියාව වැඩි නිසා ආන්ඩුවට පුලුවන් එක පාරින් ඕක තහනම් කරන්න. පොක්සි වලින් යනවනම් ඒවත් ටික ටික ඩවුන් කරගෙන යන්න පුලුවන්. කොහොමත් පේස්බුක් තිබුනා කියල එක සතේක දෙයක් ඒකෙ යූසර්ලාට ලැබෙනවාද? ලංකාවෙදි නම් නිකං කාල නාස්තියක් විතරයි.//

අමිල බුකියේ හිටියට තාමත් බුකිය ගැන තියෙන්නේ බොහොම ප්රතිගාමී අදහසක් කියල දැනගත්තහම පුදුමත් හිතුනා.

බුකියේ කොහොමත් තහනම් වෙන්නේ නෑ. බුකිය කියන්නේ මේ වෙනකොර රාජ්‍ය බුද්ධි අංශයට වැඩිපුරම සහ වේගවත්ම බුද්ධි තොරතුරු දෙන මූලාශ්‍ර වලින් එකක්. බුකියේ අදහස ගැන ෆිල්ටර් කරන්න වෙනම කණ්ඩායම් තුනක් ඉන්න බව අමුතුම රහසක් නෙමේ.

බුකිය හරහා භාණ්ඩ සහ සේවා අලෙවිය වගේම, සැපයුම්කරුවන් හමු වීම, තාක්ෂණික සහය ලබාගැනීම, හරවත් සංවාද ගොඩනැගීම තුළින් චින්තන වෙනස්කම් ඇති වීම, කොළඹ සමාජයේ ඇස නොගැටුණු රටේ ලොවේ අසිරිය ලොවට විවෘත වීම වගේම රැල්ලක් මෙන් සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක වීම යන කාරණා ප්‍රතිශතයක් ලෙස කුඩා වුවත් හොද ප්‍රවණතාවක් ඇති කළ බව අමිලය පිළිනොගැනීම පුදුමයක්.

ඒ අර්ථයෙන් ගත්තොත් අමිලට බ්ලොගත් නිකම්ම් නිකං නිකමක්.

නමුත් පාසල් අධ්‍යාපනය තුළට අන්තර්ජාල වගේම ෆේස්බුක් දැනුම එබීම නම් ඉතාම කාලෝචිත අදහසක්.

අනිත් අතට ෆේස්බුකිය ගාව ගත් මරණ බොහොමයක් මාධ්‍ය විකෘතිතා. හෙට අනිද්දා මෙහෙම එකක් ප්‍රවෘත්තියක් විදිහට වැටුනත් පුදුමයක් නෑ.

******ෆේස් බුක් තවත් බිල්ලක් ගනී!******

කඩුවෙල නගරාසන්නයේ කැලණි ගග හරහා ඇති පාලම මතින් අද දහවල් 12ට පමණ අවුරුදු 60ක පමණ කාන්තාවක් කැලණි ගගට පැන ඇත. ඇය පාලම මත පැයක් පමණ වෙලා සක්මන් කරමින් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ඇය ගගට පැන්න අවස්ථාවේ ඒ අසල සිටි පිහිනීමෙහි දක්ෂ තරුණයෙකු facebook යයි සදහන් තම ටී ෂර්ටය ගග දියෙන් සෝදමින් සිටි නිසා, කාන්තාව ගගට පැණීමේ අවස්ථාව දැක නැත. එම තරුණයා එය දැක්කෙ නම් වටිනා මනුෂ්‍ය ජීවීතයක් බේරා ගැනීමට තිබිණි.

මේ මරණයත් සමග මේ වාර්ථාවන්නේ ෆේස් බුක් නිසා සිදු වූ පස් වැනි මරණය වේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62905790272891908832014-02-24T21:45:30.596+05:302014-02-24T21:45:30.596+05:30//මේක ඇතුලෙ වැරදි තිරන ගැනිල්ලකුත් නැහැ හොද තීරණ ග...//මේක ඇතුලෙ වැරදි තිරන ගැනිල්ලකුත් නැහැ හොද තීරණ ගැනිල්ලකුත් නැහැ. වැරදි දෙව්ල් ඔක්කොම හොද වගේ පෙන්නල හොරපාරෙන්ම කරගෙන යනවා. කිසිම අවුලක් නැහැ. එහෙම නැතුව තීරණ ගන්න ගියොත් ආන්ඩුව වැටෙනවා. එක අතකින් මේක තමයි ලංකාවෙ අපිට ගැලපෙනම වැඩිම කාලයක් පවතින විශ්වාසදායි ක්‍රමය.//

ඔන්න ඕක තමයි ඇත්ත...

පොස්ට් එකනම් මාර වටිනවා අමිල...ආපහු එන්නම්...Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14140170847539724242014-02-24T21:21:06.530+05:302014-02-24T21:21:06.530+05:30අපූරුයි.පින්තුර ටිකත් අපුරුයි.

වෙනදට ඇවිත් කි...අපූරුයි.පින්තුර ටිකත් අපුරුයි.

වෙනදට ඇවිත් කියවලා යනවා කමෙන්ට් කරන්නැහැ.අද නම් නිහඩව යන්න බැරිවුනා.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16078487194576660142014-02-24T18:31:45.252+05:302014-02-24T18:31:45.252+05:30good,,,i like thisgood,,,i like thischalanhttp://www.chalanspace.webs.comnoreply@blogger.com