tag:blogger.com,1999:blog-4885171441544522589.post2461913930366941945..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: Colombo car RaceAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-19457941920631873622011-12-19T11:00:40.830+05:302011-12-19T11:00:40.830+05:30මුංගෙ ටෙන්ෂන් යන්න රේස් තියෙනව..මුං හිතන්න ඇති අපි...මුංගෙ ටෙන්ෂන් යන්න රේස් තියෙනව..මුං හිතන්න ඇති අපිටත් ටෙන්ෂන් දෙන්න මේවයින්..හුහ් අපි කාල බීල ආතල් එකේ ජොලියෙ ඉන්නව.144බස් එකක කොන්දොස්තර මහතෙකුගේ අදහසක්.Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75162501857852226882011-12-17T13:55:16.448+05:302011-12-17T13:55:16.448+05:30හමුදාවයි රටෙ ආරක්ෂාවයි බල්ලට ගිහින්.... අපිට තව අඩ...හමුදාවයි රටෙ ආරක්ෂාවයි බල්ලට ගිහින්.... අපිට තව අඩුව තිබු එකදෙයක් නේද මේ... අනිත් හැමදෙම තියෙනවා... පාර වහලා කාර්යාල වහන කොට වැඩිය පාඩුවක් වෙනවෑ... තව නූඩ් බීච්... වගේ දෙකතුනක්... අර "ඇමරිකන් පයි" වගේ..... තිබුනනම් ලංකාව ගොඩ....නරකයා ...!!http://arunadeepa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63315842338817616872011-12-17T01:40:31.724+05:302011-12-17T01:40:31.724+05:30ඔයා කියන දේ ඇත්ත.එත්.. පුද්ගලිකව මං මේ තරගාවලියට හ...ඔයා කියන දේ ඇත්ත.එත්.. පුද්ගලිකව මං මේ තරගාවලියට හුගක් කැමතියි.මේ වගේ අත්දකිමක් අපට නැහැ නේ.මෙවැනි දේවල් සදහා හමුදා ශ්රමය යොදා ගැනීම වැරද්දක්. නමුත් ජාතික ක්රියාවන් සදහා හමුදා ශ්රමය යොදා ගැනීමේ වැරද්දක් මං දකින්නේ නැහැ.මගේ පුද්ගලික මතය කිව්වේ.<br /><br />අපිනම් හෙට රේස් එක බලන්න යනවෝ ...........KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80617515364402478002011-12-16T23:42:53.826+05:302011-12-16T23:42:53.826+05:30හමුදාව නමි මෙ බලු රේස් එක සංවිධානය කරන්නැ. එත් බාප...හමුදාව නමි මෙ බලු රේස් එක සංවිධානය කරන්නැ. එත් බාප්පා ආරක්ෂක ලේකමි හින්දා හමුදාව දාලා මෙ තුප්පහි වැඩ කොරවනවා. මෙ රේස් විතරක් නෙමෙ ශ්රි ලංකාවෙ ආරක්ෂාව අතින් වැදගත් වන නාවික හමුදා මුලස්ථානය අසල නාවික හමුදා සෙබලුන්ගේ සුභසාධක අරමුදලින් ඉදිකල Light House Gally Restaurant හි ඡොගි නටනවා. හමුදාවයි රටෙ ආරක්ෂාවයි බල්ලට ගිහින්....Anonymousnoreply@blogger.com