tag:blogger.com,1999:blog-4885171441544522589.post2523482109952718696..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි.(I am waiting for a big butt)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4885171441544522589.post-52823885408133053252012-03-25T21:46:36.470+05:302012-03-25T21:46:36.470+05:30Nope. It should be " I was staring at a big b...Nope. It should be " I was staring at a big butt of a woman." By the way, it is "topic" not "Topik." No offense dude, we all make mistakes, but have to notice our mistakes.

- Ali Mota -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4580783388359200822012-02-08T08:58:01.194+05:302012-02-08T08:58:01.194+05:30loweth na...ela ela
meka kohomada??
http://harshan...loweth na...ela ela
meka kohomada??
http://harshana-bc.blogspot.com/2012/02/blog-post_06.htmlMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22000874206940656522012-01-27T01:45:06.304+05:302012-01-27T01:45:06.304+05:30Patta post ekaPatta post ekaLasithhttps://www.blogger.com/profile/13555887305133291719noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12914067819134418042012-01-20T13:42:27.172+05:302012-01-20T13:42:27.172+05:30Correct English form of your Topik should be '...Correct English form of your Topik should be 'I was watching for big butt of a woman'vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79009324196723916792012-01-17T11:45:46.379+05:302012-01-17T11:45:46.379+05:30මිනිසා යනු ලිංගික සත්ත්වයෙකි...
මල් පිපෙන්නේ රොන්...මිනිසා යනු ලිංගික සත්ත්වයෙකි...

මල් පිපෙන්නේ රොන් ගන්නටය... නමුත් කෙරෙන්නේ වර්ගයා බෝ කිරීමය...

මල් වල පාටත්, සුවඳත් මෙන් ස්ත්රීන්ගේ ඉදිරියත් පසුපසත් ඇත්තේ වර්ගයා බෝ කිරීමට උත්තේජනයක් සැපයීමටයි...

මනුෂ්‍යයා නිර්මාණශීලී සත්ත්වයෙක් නිසා සෙක්ස් කියන එකත් ක්‍රියේටිව් කරලා... ඒකනේ ඔය අවුල...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26483775798481014622012-01-17T11:42:10.366+05:302012-01-17T11:42:10.366+05:30+1+1චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55618275513650019722012-01-15T11:05:18.370+05:302012-01-15T11:05:18.370+05:30පස්සෙ කතාවනල් නියමයි....දන්නෙ නැති ගොදක් දේ දැනගත්...පස්සෙ කතාවනල් නියමයි....දන්නෙ නැති ගොදක් දේ දැනගත්ත...තැන්කූ...:)coolchiranhttps://www.blogger.com/profile/11067499665634637432noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35008038523323836262012-01-14T21:26:25.688+05:302012-01-14T21:26:25.688+05:30අනේ මන්ද ඕක එයාලට අඳින්න හොඳ නම් අපි බලපුවම මොකද??...අනේ මන්ද ඕක එයාලට අඳින්න හොඳ නම් අපි බලපුවම මොකද??
පෙන්නන්න ඕන නිසානෙ ඇඳගෙන එනව ඇත්තෙ....

මම නම් හිතන්නෙ ඔය මොක කිවුවත් ප්‍රශ්නෙ තියෙන්නෙ දකින අපේ ඇස් වලයි තේරුම් කරල දෙන හිතෙයි...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27504053424508689462012-01-14T21:25:35.983+05:302012-01-14T21:25:35.983+05:30අනේ මන්ද ඕක එයාලට අඳින්න හොඳ නම් අපි බලපුවම මොකද??...අනේ මන්ද ඕක එයාලට අඳින්න හොඳ නම් අපි බලපුවම මොකද??
පෙන්නන්න ඕන නිසානෙ ඇඳගෙන එනව ඇත්තෙ....

මම නම් හිතන්නෙ ඔය මොක කිවුවත් ප්‍රශ්නෙ තියෙන්නෙ දකින අපේ ඇස් වලයි තේරුම් කරල දෙන හිතෙයි...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91788019637115078462012-01-13T13:28:29.434+05:302012-01-13T13:28:29.434+05:30හපොයි කොමෙන්ටුවක් දමන්න පරක්කුදත් මන්දා.
එල මාතෘක...හපොයි කොමෙන්ටුවක් දමන්න පරක්කුදත් මන්දා.
එල මාතෘකාවක්නෙ මේක.
මමනම් නෝන්ඩි නොවී බලන්න පුලුවන්නම් අනිව බලන දෙයක් තමයි ඔය.
ඇඳල යන්නෙ අපට බලන්න නම් බැලුවම ඉතින් මොකද වෙන්නෙ.
අනේ මන්දා මම නම් ඔය සීන් එකට බර වැඩිද කියලා.
ඕකෙ සැප දන්නෙ ඉතින් දන්න අයම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1166541706367246902012-01-13T08:12:41.103+05:302012-01-13T08:12:41.103+05:30ලංකාවෙ පෙරිය සයිස් ගෑනු ලමයෙක් අමුඩයක් ඇඳන් ගියොත්...ලංකාවෙ පෙරිය සයිස් ගෑනු ලමයෙක් අමුඩයක් ඇඳන් ගියොත් ඔයා හිතනවද අපි බලයි කියල..අමුතු නිසා මුල් දවසෙ බලයි..ඒත් පස්සෙ බලන්නෙ නෑ...අමුඩය අස්සෙන් මස් කෑලි එල්ල වැටි වැටි තියෙයි නිකම් සොපින් බෑග් වලට වතුර පුරවං පස්සෙ එල්ලං යනව වගේ..මෙතන තමුන් ලස්සනයි කියල හිතනෙ දේ අපිට පේන හැටි තමයි කියන්නෙ.. කලිසමක් හිරට කිටි කිටියේ ඇඳන් කොළඹ එන ගෑල්ලමයි සිතිය යුත්තේ තමන් කොළඹ එන බවයි..නිව්යෝක් වොෂිංටන් වලට ගියෑනම් පිරිමි ඔය කියන ආකාරයට ඇඳුම් නැතුව ගෑනු ගියත් බලන එකක් නැතAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83285101686321483482012-01-13T00:49:22.036+05:302012-01-13T00:49:22.036+05:30තෝ වැල බලල කෙල්ලො මෙහෙම ඇති කියල හිතාගත්තට හුඟක් ග...තෝ වැල බලල කෙල්ලො මෙහෙම ඇති කියල හිතාගත්තට හුඟක් ගෑණූ එහෙම තමයි. අවශ්‍ය තැනට වැටුනට පස්සෙ ඔය එක දෙයක්වත් බලන්නෙ නෑ දෙන්නට දෙන්න මොකද්ද හොයනව මිසක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33938870923452673992012-01-13T00:47:40.507+05:302012-01-13T00:47:40.507+05:30ගොවියෙක් අමුඩයක් ඇදගෙන ගියොත් පුක සම්පුර්ණයෙන්ම එළ...ගොවියෙක් අමුඩයක් ඇදගෙන ගියොත් පුක සම්පුර්ණයෙන්ම එළියේ .. නමුත් කවුරුවත් ඔකදිහ වැඩිය බලන්න යන්නේ නෑ.. ගොවියා නොහොබිනා එකෙක් කියල හිතන්නෙත් නෑ .... මේකෙන් තේරෙන්නේ මොකක්ද ? වරද ඇත්තේ අදින එකා හෝ එකී ගේ නොව බලන අපේ ය

@ගැමියාගේ පත් ඉරුව, හරි ලොකු වැඩක් කරලනේ මහත්තයෝ ආඩම්බරෛය් ඔහේ ගැන .....!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-744926439776137012012-01-12T23:14:47.489+05:302012-01-12T23:14:47.489+05:30අපිනං ඇහැක් ඇරල බලන්නෙ නෑ.... හික්..අපිනං ඇහැක් ඇරල බලන්නෙ නෑ.... හික්..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57331884790718328702012-01-12T22:08:49.472+05:302012-01-12T22:08:49.472+05:30කථාව සම්පූර්ණ ඇත්තය. සෙරම පෙනෙන්නට අඳියි. ඒත් අපි ...කථාව සම්පූර්ණ ඇත්තය. සෙරම පෙනෙන්නට අඳියි. ඒත් අපි බැලුවොත් ඒ වල් කමටය. උන් හොඳයIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85906307623302270652012-01-12T21:32:21.503+05:302012-01-12T21:32:21.503+05:30අලේ මන්දල්ලෑ ඔහොම ඇදුමු ඇදන් ආපු කෙල්ලෝ දෙතුන් දෙන...අලේ මන්දල්ලෑ ඔහොම ඇදුමු ඇදන් ආපු කෙල්ලෝ දෙතුන් දෙනෙකුටම මාද ඇතුළු මගේ යාළුවෝ මූනටම කියලා තියෙනවා ඔච්චරම ආසනම් අවයව පෙන්නන්න ඕකත් නැතුව වරෙන් කියලා.උන් එදායින් පස්සේ අපි යන තැන්වලට නම් එහෙම ආවේ නෑ හි හිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22380194991077288262012-01-12T20:36:16.756+05:302012-01-12T20:36:16.756+05:30කොන්ත නෝනාගේ පස්ස කොන්ත නෝනාට ඕනෑ විදිහටලු. ඕව ගැන...කොන්ත නෝනාගේ පස්ස කොන්ත නෝනාට ඕනෑ විදිහටලු. ඕව ගැන හිත හිත නිකං නිදිමරන්නේ මොකටද....ඉහික්.
ඔය කලිසමට යටින් ජංගිය ලාවට පේන එකත් ස්ටයිල් එකක් මං හිතන්නෙ. අපි ඒකට කියන්නෙ ඉන්දියාව පේනව කියල. ඇයි අර තව අලුත් ස්ටයිල් එකක් තියෙන්නෙ, පෑන්ටිය උඩටම උස්සලා ඇඳල කලිසම ඉනටත් පහළින් අඳින.

ඇමරිකාවෙ එවුං පැන්ටි අඳින්නෙ නැහැයි කියනවනෙ ඔය යටින් දාර පේන සීන් එක නිසා.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74882019763992617512012-01-12T19:57:45.247+05:302012-01-12T19:57:45.247+05:30හිහ්. හිනා වෙන්න දෙයක් නෑ. වල් පිරිමි කියන්නෙ නාකි...හිහ්. හිනා වෙන්න දෙයක් නෑ. වල් පිරිමි කියන්නෙ නාකි වෙලා නැති පිරිමි කම තියෙන පිරිමි.
(මේ වගේ පෝස්ට් එකක් දාපු කෙනකුට කඩේ ගියාට කමක් නෑ)ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89705100284441182812012-01-12T19:45:00.610+05:302012-01-12T19:45:00.610+05:30සුපිරියි පට්ටසුපිරියි පට්ටඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18312037178352390132012-01-12T17:40:23.258+05:302012-01-12T17:40:23.258+05:30ලාංකීය කාන්තාවන් *බහුතරයකගේ* කකුල් කෙටිය ලප කැළැල්...ලාංකීය කාන්තාවන් *බහුතරයකගේ* කකුල් කෙටිය ලප කැළැල් බහුලය, කඳ වංගෙඩි වගේ මහත්ය , තන වැහැරී ගොස් එල්ලා වැටේ, සිරුර පුරා ඝන ලොම්ය. එවන් අංග නොපෙන්වා සිටින තරමට හොඳ අපටමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27753332104104089112012-01-12T17:31:41.332+05:302012-01-12T17:31:41.332+05:30අනේ මන්දා. උඹටත් හිතෙන දේවල්අනේ මන්දා. උඹටත් හිතෙන දේවල්Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42200014066943320902012-01-12T17:25:19.134+05:302012-01-12T17:25:19.134+05:30නියමයි.....පට්ට....සුපිරි.....වැදෙන්නම ලියලා තියෙන...නියමයි.....පට්ට....සුපිරි.....වැදෙන්නම ලියලා තියෙනවා.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33433057973433148532012-01-12T17:01:51.850+05:302012-01-12T17:01:51.850+05:30ඈක්කා හොදේ...ඈක්කා හොදේ...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65186896437053231952012-01-12T16:40:21.938+05:302012-01-12T16:40:21.938+05:30ශික් ශික් ලජ්ජා නැද්ද පස්සවල් දිහා බලන්න ශික් ශි හ...ශික් ශික් ලජ්ජා නැද්ද පස්සවල් දිහා බලන්න ශික් ශි හිකිස්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56716088278605658792012-01-12T16:22:11.738+05:302012-01-12T16:22:11.738+05:30අනේ අම්මෝ... මම නම් ඇහැක් ඇරල බැලුවේ නෑ මේ පොස්ට් ...අනේ අම්මෝ... මම නම් ඇහැක් ඇරල බැලුවේ නෑ මේ පොස්ට් එක... අදයි මේ පැත්තේ ආවෙත්.. ජය වේවා!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com