tag:blogger.com,1999:blog-4885171441544522589.post2626800325854469964..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඕ මයෙ දෙයියෝ OMG: Oh My God!Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4885171441544522589.post-83461728022027748532013-12-15T03:17:30.463+05:302013-12-15T03:17:30.463+05:30ඔය අපේ සාදුලාට එන ජාතියෙ කොමන් ගැටලුවක්..
ඉන්ද්රි...ඔය අපේ සාදුලාට එන ජාතියෙ කොමන් ගැටලුවක්..
ඉන්ද්‍රියට දැනෙන නොපෙනන ගොඩාරියක් දේවල් විද්‍යාවෙත් තිනෙවා.
නමුත් ඒවා තිබෙන බවට කිසියම් හෝ සාධක ඔප්පු කරන්න හැකියාව තිබෙනවා.
උදාහරණ විදියට එක්ස් කිරණ තියනවා කියල පෙන්වන්න එක්ස් කිරණ පේන්න ඕනිනැහැ...

විද්‍යාත්මකව දෙයක් තියෙනවා කිව්වොත් ඒකට අදාල පරීක්ෂණය ලෝකෙ ඕනිම තැනකදි සත්‍ය වෙන්න ඕනි.. මට ඔය දෙයියො ලව්ව එක ගඩොල් කැටයක් උස්සල පෙන්වන්න.. ලොකු සබාවක් ඉස්සරහ..ලොකු පිරිසක් ඉස්සරහ මොකුත් කරන්න දෙයියො උත්සාහ නොකරන්නෙ ඇයි? එයා බයද?

ආගම කියන්නෙ ලෝකෙ තියෙන සරුම මාකට් එකක්. ඒක විකුනගන්න එක එක ජාතියෙ මිනිස්සු විවිධාකාර ක්‍රම යොදාගන්නවා.. ඔය දෙයියො කලා කියන කිසිම දෙයක් ආයෙත් තව තැනක ඒ විදියටම පෙන්වන්න හැකියාවක් නැහැ..ඒ වගේම ඒ දේවල් එකින් එක අරගෙන විස්තර කරන්නත් බැහැ...

විද්‍යාව කියන්නෙ පරම සත්‍ය නෙමෙයි. නමුත් දෙවියන් සහ අදෘෂ්‍යමාන බලවේග කියන්නෙ අපේ මානසික හිඩැස සම්පූර්ණ කරන්න ආපු සංකල්ප කිහිපියක් විතරයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69914235296156579002013-12-14T22:14:21.208+05:302013-12-14T22:14:21.208+05:30මේක ලියපු අති විශාල බටහිර විද්‍යා දැනුමක් ඇති අයිය...මේක ලියපු අති විශාල බටහිර විද්‍යා දැනුමක් ඇති අයියෙ..... මට නම් සෑහෙන්න බයයි. ඔයා ඔය දැනුම මේ ලංකාවෙ ඉන්න අපි වගෙ පොඩි උන්ගෙ ඔලු වලට දාන්න ඔනෙ........ ඒක සෑහෙන්න වටිනවා.......... මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා.. ඇහුවට කමක් නැද්ද මන්ද? ඒ උනාට කරන්න දෙයක් නෑ අහන්න වෙනව...
[දෙවියෝ නම් පිරිසක් සත්‍ය වශයෙන්ම ඇත්ද?
ඇත්නම් එය දැනෙන්නේ ඔබේ කිනම් ඉන්ධියට ද?
අපගේ ඉන්ධියට දැනෙන සියලු දේ පරම සත්‍ය යැයි ඔබට සහතික කල හැකිද?
ඔබ දෙවියන් නැතැයි කියන්නේ හුදු සාමාන්‍ය පෙළ විද්‍යා දැනුමෙන් පමනක් ම ද?]
උත්තරයක් ලබෙන තුරු ආසවෙන් බල සිටිමි

පසන්pasan kaushalyahttps://www.blogger.com/profile/04285070902584068978noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3822323842236181332013-01-27T12:31:24.491+05:302013-01-27T12:31:24.491+05:30
හැමදාම වගේ මන් උබේ රසිකයෙක් මචන්.
එල ඩිරෙක් ටෝක් ...
හැමදාම වගේ මන් උබේ රසිකයෙක් මචන්.
එල ඩිරෙක් ටෝක් එක.දේවාල නම් බයිලා බන්.
මන් නම් ජීවිතේට කතරගම , සීනි ගම , මුන්නේශ්වරම්
වගේ මගුල් වල රිංගල නැහැ..
ඒකමද මන්ද හෙන හත වැදුනේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33254467519960358592013-01-27T08:50:51.820+05:302013-01-27T08:50:51.820+05:30කෝ දාපු කමෙන්ට් එක ??
බලපු හොඳම සමාජීය චිත්‍රපට ව...කෝ දාපු කමෙන්ට් එක ??

බලපු හොඳම සමාජීය චිත්‍රපට වලින් එකක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88618767439449138162013-01-26T18:41:44.070+05:302013-01-26T18:41:44.070+05:30ekangayiekangayiitnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9404965235101652372013-01-26T17:52:41.417+05:302013-01-26T17:52:41.417+05:30ෆිල්ම් එකනම් බැලුවෙ නෑ බං.. කතන්දර ටිකනම් ඇත්ත..
...ෆිල්ම් එකනම් බැලුවෙ නෑ බං.. කතන්දර ටිකනම් ඇත්ත..

හැඹැයි සුරන්ගනා කථා කැටගරියට දාගත්තහම් මෙව්ව සිරාම නිර්මාණ
කතරගම දෙය්යන්ගෙනුයි .. ගන දෙවියන්ගෙනුයි වැඩිමල් කවුද .. මන් අහල තියන විදියට ගණ දෙය්යෝ වැඩිමල්meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9464948255779401102013-01-26T17:23:16.544+05:302013-01-26T17:23:16.544+05:30Nirmalaa , විද්‍යාව මගින් සොභාදහම විධිමත් ලෙස හදාර...Nirmalaa , විද්‍යාව මගින් සොභාදහම විධිමත් ලෙස හදාරනවා මිස විද්‍යාවේ හැදෑරීම් වලට අනුව ස්වභාවය පැවතිය යුතුයැයි සිතීම විහිලුවක්..කිසිවක් සැබැලෙස වර්ගීකරනය කල නොහැක අප කලයුතු වන්නේ පැවැත්ම විධිමත් ලෙස හැදෑරීම පමනි.භෞතිකවාදය විඤ්ඤානවාදය හුදු නාම මාත්‍රික වචන පමණි.....andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80958813431308300502013-01-26T17:17:29.407+05:302013-01-26T17:17:29.407+05:30ඔබ විවේචනය කරන්නේ ආගම් හා සම්බන්ද සාහිත්‍යමය ප්‍රක...ඔබ විවේචනය කරන්නේ ආගම් හා සම්බන්ද සාහිත්‍යමය ප්රකාශනයයි...දෙවියන් යනු සැබෑ ලෙස අපට දේවාල වල පෙන්වන රූප නොව වෙනස් මාන(dimensions) සහිත ශක්ති විශේෂයන් වේ.විශ්වය නිර්මානය වී ඇත්තේ ශක්තීන් මගිනි.සියලු පදාර්තයන් හා ජීවීන් ඇතුලු භෞතික ලෝකය නිර්මානය වී ඇත්තේ ශක්තීන් මගිනි.අයින්ස්ටයින් E=MC^2 මගින් පදාර්තය හා ශක්තිය අතර සම්භන්දය ඉදිරිපත් කර ඇත.විශ්වයේ ඉහල මාන සහිත බොහෝ ජීවීන් සිටිති. සරලව කිවහොත් දෙවියන් ලෙස සාමාන්‍යමිනිස්සුන්ට හඳුන්වා දී ඇති රූප සැබෑ දෙවියන් නොවේ.දෙවියන් යනු විශ්වයේ පවතින high vibration creative or destructive energies වේ.හින්දු දෙව් රූප යනු දිව්‍ය ශක්තීන් හි සාහිත්‍යමය ස්වරූපයන්ය.හිස් දහයක් ඇති රාවනා යනු සැබැලෙසම ඔහුගේ බුද්ධි ප්‍රභාවය සාමාන්‍යය අයෙකුගේ මෙන් දස ගුනයක්ය යන්න හුවාදැක්වීමට යෙදූ උපමාවකි.සිදුහත් කුමාරෝපත්තියේදී නෙලුම් මල් පිපීමද ඔහුගෙ පාරිශුද්ධත්වය හා නිර්මල භාවය දැක්වීමට එලෙස යෙදූ සාහිත්‍යමය අතිශයෝක්තියකි.අප තුලද දෙවියන් සිටී.යම් යම් යෝග භාවනා ක්‍රම තුලින් දේවත්වය ඉක්මවා යන බලයක් අපතුලද ගොඩනංවා ගත හැක.විද්‍යාව මගින් සොභාදහම විධිමත් ලෙස හදාරනවා මිස විද්‍යාවේ හැදෑරීම් වලට අනුව ස්වභාවය පැවතිය යුතුයැයි සිතීම විහිලුවක්... බොහෝ අයට වරදින්නේද එතනයි.andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19725100550391174902013-01-26T16:51:22.360+05:302013-01-26T16:51:22.360+05:30දෙයියෝ මිනිස්සු ඉන්නකල්ම මිනිස්සුන්ගේ හිත්වල තිබේව...දෙයියෝ මිනිස්සු ඉන්නකල්ම මිනිස්සුන්ගේ හිත්වල තිබේවී
Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61649862120701563722013-01-26T16:45:28.473+05:302013-01-26T16:45:28.473+05:30මං කියන්න ආපු ටික ඔක්කොම... හි හි...
මං කියන්න ආපු ටික ඔක්කොම... හි හි...
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1863019050547638972013-01-26T15:33:30.898+05:302013-01-26T15:33:30.898+05:30මිනිසුන් මේ ලොවේ පවතිනතුරුම මෙම සංකල්ප පවතිනු ඇත.මිනිසුන් මේ ලොවේ පවතිනතුරුම මෙම සංකල්ප පවතිනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88478373710413314152013-01-26T15:01:18.422+05:302013-01-26T15:01:18.422+05:30යකෝ මං මේකට දාපුවා නෑනේ....දෙයියෝ ගිල්ලද බහිරවයා ග...යකෝ මං මේකට දාපුවා නෑනේ....දෙයියෝ ගිල්ලද බහිරවයා ගිල්ලදsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65615288720974906112013-01-26T13:58:36.658+05:302013-01-26T13:58:36.658+05:30දැක්කනේ දෙවියන්ට බනින්න ගිහින් උන දේ.....
මම කලින්...දැක්කනේ දෙවියන්ට බනින්න ගිහින් උන දේ.....
මම කලින් කළ කොමන්ට් එක හැකි පමණ සංශෝදනයෙන් ඉදිරිපත් කරන්නම්.
මිනිසුන් තවමත් විඤ්ඤානවාදයට බරයි. විද්‍යාව කොපමණ දියුනු වූවත් කොණක හෝ ඉතිරිවෙන හිඩසකට විඤ්ඤානවාදය රිංගනවා. එය මිනිස් මනසේ තව බොහෝ කාලයක් ගතවන තුරුත් තදින් බැඳී පවතීවි.
කෙටියෙන් මේ දේ කියන්නම් :- දෙවියන් විසින් මිනිසා මැව්වා නොව, මිනිසා විසින් දෙවියන් මවන ලදී.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78333131948611871952013-01-26T13:13:51.910+05:302013-01-26T13:13:51.910+05:30අපූරුයි....
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තද...අපූරුයි....

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com