tag:blogger.com,1999:blog-4885171441544522589.post2649727361060208051..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඩයපරවලට ඉඩ නොදෙමු- Pls Against adult diapersAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4885171441544522589.post-57710922714952031492012-10-15T18:36:48.014+05:302012-10-15T18:36:48.014+05:30සේවක සංගම් තියෙන්නේ අරගල කරලා ඔවුවා ලබාගන්න නේ????...සේවක සංගම් තියෙන්නේ අරගල කරලා ඔවුවා ලබාගන්න නේ????????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49644580298163072572012-10-15T17:05:25.088+05:302012-10-15T17:05:25.088+05:30කාලීන ලිපියක් කාටත් වටිනව.....කාලීන ලිපියක් කාටත් වටිනව.....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84269833037151598552012-10-15T05:47:12.526+05:302012-10-15T05:47:12.526+05:30මගේ ආයතනය ඒ අතින් කොතරම් ඉහලින් ඉන්නවාද කියල මට ඇත...මගේ ආයතනය ඒ අතින් කොතරම් ඉහලින් ඉන්නවාද කියල මට ඇති වන්නේ පුදුම සතුටක්. ඇත්තටම මේ බොහෝ දේ සේවක සංගම් මගින් ලබා ගත් දේවල්. ඉහලම විධායකයන්ට යම් යම් වරප්‍රසාද තිබුනත් සියලුම ණය සඳහා සමාන පොලියක් ඉහල පහල බේදයකින් තොරව ඇත. ලබා දෙන ණය ප්‍රමානද සමානය. රාජ්‍ය බැංකුවක කම්කරු ශ්‍රේණියේ සේවකයකුට වුවද හොඳ ජීවන තත්වයක් ලබා ගත හැක. අවාසනාවකට මෙම ශ්‍රේණි වලට අදාළ රාජකාරි දැන් අවුට්සොස් ක්‍රමයට ලබා ගනී.

ඔබ මතු කර කාරණය ඉතා අනර්ඝය. එවැනි ඇඳුමකින් වත් මේ ශ්‍රේණි බේදය පිටු දැකිය හැකි නම්?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29783869450880751932012-10-14T20:49:15.959+05:302012-10-14T20:49:15.959+05:30ශ්‍රී. ලං.ටෙ. නි. සේ. ස- ශ්‍රී ලංකා ටෙම්පරි නිලලත්...ශ්‍රී. ලං.ටෙ. නි. සේ. ස- ශ්‍රී ලංකා ටෙම්පරි නිලලත් සේදුම් සංගමයට ජයවේවා...! :)Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12345574555379594262012-10-14T20:42:01.943+05:302012-10-14T20:42:01.943+05:30kavi , api hamadama ube lipi balanawa ...
niyama...kavi , api hamadama ube lipi balanawa ...

niyamaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58584086760700421332012-10-14T18:18:31.503+05:302012-10-14T18:18:31.503+05:30නියමයි... ජය...!නියමයි... ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60195836656644604802012-10-14T17:39:46.450+05:302012-10-14T17:39:46.450+05:30pasta macham... :Dpasta macham... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88330831312988621252012-10-14T16:38:55.069+05:302012-10-14T16:38:55.069+05:30නියමෙට ලියලා තියෙන්නේ... හැබැයි ඕකත් කරන්න බැරි තර...නියමෙට ලියලා තියෙන්නේ... හැබැයි ඕකත් කරන්න බැරි තරමේ ආයතන නෙවෙයි ලංකාවෙ තියෙන්නේ .. ඒකයි බය....
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7982729259257107892012-10-14T15:08:20.778+05:302012-10-14T15:08:20.778+05:30නිතර චූ කරන්න ඕනවෙන ඇමතිතුමෙක් ඉන්නව එයාට ඇන්දුවනං...නිතර චූ කරන්න ඕනවෙන ඇමතිතුමෙක් ඉන්නව එයාට ඇන්දුවනං හරි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1410758291622039102012-10-14T14:33:41.671+05:302012-10-14T14:33:41.671+05:30ලොකු පොඩි භේදය හැමෝටම පොදු දෙයක් වගේ.
ශ්‍රී. ලං.ට...ලොකු පොඩි භේදය හැමෝටම පොදු දෙයක් වගේ.

ශ්‍රී. ලං.ටෙ. නි. සේ. ස එකට, ජයවේවා!!!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18647267049558260072012-10-14T14:23:51.564+05:302012-10-14T14:23:51.564+05:30සුපිරියි මචං. සිරාවටම පත්තරේකට දාපන් මචං ලිපිය. අප...සුපිරියි මචං. සිරාවටම පත්තරේකට දාපන් මචං ලිපිය. අපි පන දාගෙන පරණ මැෂින් වලින් ස්ටක් වෙවී වැඩ කරනකොට බොසාගේ මෙසේ උඩ ලස්සනට තියන්න දෙන එල් සී ඩී මොනිටරය එක්ක දෙන මැෂින් එක මෙසේ උඩම දිරනවා පාවිච්චියක් නැතුවම, ලැප්ටොප් එකක්ද දෙනු ලබන්නේ මදිපාඩුවට යන එන ගමන් කාන්සියක් ඇති වේදෝයි සැකයෙන් විය යුතුය.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com