tag:blogger.com,1999:blog-4885171441544522589.post2933755076695593855..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ගාලු පාරට BRTS Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4885171441544522589.post-37716319771749221392016-08-23T20:21:59.270+05:302016-08-23T20:21:59.270+05:30colombo තරමක් දීයූණු නගරයක් , මේ වගේ නගරයකට වඩාත්ම...colombo තරමක් දීයූණු නගරයක් , මේ වගේ නගරයකට වඩාත්ම සුදුසු ක්‍රමය තමයි මෙට්ට්‍රෝ ට්‍රෙන් , ආයේ වෙන විකල්ප හොයන්න බෑ ... දැනට ලෝකේ තියන සාර්ථකම ක්‍රමයක් ., හැබැයි ලොකු වියදමක් යනවා තමයි, එත් කොහොමරි හදාගත්තොත් අවුරුදු 100කට විතර ඇති .. Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35695102086204809692016-08-21T14:00:50.253+05:302016-08-21T14:00:50.253+05:30ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගය සැලසුම් කරද්දි එක් එක...ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගය සැලසුම් කරද්දි එක් එක් පිවිසිම් එකිනෙක සම්බන්ධ කරන සන්නිවේදන පහසුකම් ගැන හිතලා තිබුනේ නෑ..විවෘත කරන අවස්ථාව එද්දි තමයි කස්ටියට පත්තු වුනේ..ඉන් පස්සේ දඩි බිඩි ගාල කණු හිටවලා කඩිමුඩියේ ටෙලිකොම් ලයින් එකක් ඇද්දා.. ඒ ඉක්මන්ට කැතට හිටවලා පාර දෙපැත්තේ කණු උඩ ඇද්ද ලයින් තාමත් දක්ෂිණ අධිවේගයේ බොහොම යසට පේන්න තියෙනවා..

නගරයේ එක් එක් ජනාකීර්ණ ස්ථාන අතර අනෙක් පවතින මාර්ගයන්ට බාධා නොවන ආකාරයට ලන්ඩන් සහ මොසකව් වගේ නගර වල තියෙන භූගත මෙට්‍රො සිස්ටම් ගැන ඒ අය හිතුවේ මීට අවුරුදු 80කට විතර කලින්..හැබැයි තාමත් ඒවා වැඩ..තාමත් මොසකව් වල පොලව යට උමං හරහා දුවන ට්‍රැක් තමයි එහේ නාගරික ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය..

අපේ අය පරණ ට්‍රෑම්ප් කාර් ට්‍රැක් ගලවද්දි වත් හිතුවේ නෑ අලුතින් මොනාහරි කරන්න ඕනි කියලා.. තාමත් මොකක් හරි පැලැස්තරයක් හොයනවා.. තමුන්ගේ කාලේ කලා කියලා පෙන්වන්න සහ නෑදෑ හිතමිතුරන්ට කොමිස් පිණිස දායාද දෙන්න.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50319770293032355032016-08-21T13:20:53.291+05:302016-08-21T13:20:53.291+05:30සාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නේ අලුත්ම අලුත් පාරේ දෙපැත...සාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නේ අලුත්ම අලුත් පාරේ දෙපැත්තේ කානු කඩල ටෙලිකොම් වයර් ඇදල උන් කල ඩැමේජ් එක ආයෙත් පාරවල් හදන අවුන්ම අලුත්වැඩියා කරන සීන් එකනේ. ඔක්කොටම කලින් අලුත් නීති රීති ගෙනල්ල එතනින් වෙනස පටන්ගන්ට ඕනි. මේ දියුණු රටවල සුස්ටම් දැක්කහම පුදුම හිතෙනව. උන් අවුරුදු 100කට කලින් හයිවේ එක හදන්නෙ තව අවුරුදු 100කින් වෙනස් වෙන දේවල් ගැන හිතල. ලංකාවේ වෙන්නේ අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ උන්ට ඕනි සිස්ටම් එක ඉම්ප්ලිමෙන්ට් කරන්නයි එකෙන් කොමිස් කුට්ටියක් ගන්නයි අසරණ මිනිස්සු ජිවිත කාලෙම හම්බ කරල හදපු ගෙවල් පේලියක් කඩල දාල උන්ගේ ජිවිත පාරට දාල සොච්චම් මුදලක් වන්දි විදිහට ගෙවන එක විතරයි. මේ වෙනසට අපි අකමෙත්තෙන් උනත් කැමති වෙන්ට ඕනි.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77980549649018862862016-08-21T08:31:55.918+05:302016-08-21T08:31:55.918+05:30මුහුදු මාර්ගයෙන් යන එක හිතන තරම් ලේසි නෑ.. ඊට වඩා ...මුහුදු මාර්ගයෙන් යන එක හිතන තරම් ලේසි නෑ.. ඊට වඩා බෝම ලේසි වැඩ තියෙනවා.. දැන් ඔය ස්කෝල වලට හෙම එන චූටි චූටි බටු වෑන් වෙනුවට විසාල බස් ආදිය දමනවා නම් ගොඩක් ඉඩ ඉතුරු වෙනවා.. ඒ වගේමයි ඇත්තටම ජනතාවගේ සුව පහසුව ගැන හිතනවා නම් ජනප්‍රිය රූට් වෙන 138,176,100 වගේ ඒවට වායසුමනය කල හොද බස් ඇතුලත් කරන්න පුලුවන් රූට් එකකට පහක් වගේ.. මම හිතන්නේ පුද්ගලික අංශයත් කැමති වෙයි ඒ වගේ වැඩකට.. තරමක් මිල අධික වුනත් ටැපික් එකේ සීතලේ යත හැකි නෙව.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90704783115569478892016-08-20T08:45:05.346+05:302016-08-20T08:45:05.346+05:30මේක කරන්න නම් මූද ගොඩ කරලා කඩ ටිකයි ගෙවලුයි එහාට ක...මේක කරන්න නම් මූද ගොඩ කරලා කඩ ටිකයි ගෙවලුයි එහාට කරලා ගාලු පාරෙ ඉඩ ගන්න ඕනෙ. පේනවනෙ දෙහිවල ගුවන් පාලමක් හදලා වැඩේ දෙල් වෙලා තියෙන හැටි. තව මුළු පාරම ඒ වගේ මැදින් තීරු දැම්මොත් කොහොම වෙයිද? මම හිතන්නෙ මේක කරන අය හිතනවා ඇත්තෙ මේ බස් දැම්මම කාර් වෑන් තියෙන හැමෝම එව්වල එන්නෙ නැතුව මේ බස් වල යන්න ගනී කියලා වෙන්න ඕනෙ. ඒක නම් ප්‍රායෝගිකව ඇතිවෙන තත්වයක් නෙමෙයි. පෞද්ගලික වාහන ඇතුළුවීම තහනම් කියලා නීතියක් නොදැම්මොත් මම නම් හිතන්නෙ නෑ ඒවා අඩුවෙයි කියලා.

මම තැන් කිහිපයක දැක්කා මුහුදු මාර්ගයෙන් සෙනඟ අදින ක්‍රමයක් හැදුවනම් හොඳයි කියලා. මාත් හිතන්නෙ ඒක හොඳ අදහසක්. මොරටුවෙ ඉඳන් කොළඹටත් මීගමුවෙ ඉඳන් කොළඹටත් ඒ වගේ සේවයක් දැම්මා නම් තදබදය ටිකක් අඩුවෙයි. ඒ වගේම කෙටි දුර දුවන කෝච්චි දාන්නත් පුළුවන්.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62384658184834723262016-08-19T22:23:51.747+05:302016-08-19T22:23:51.747+05:30 a) The BRT will operate only up to Pettah. Hence ... a) The BRT will operate only up to Pettah. Hence people coming from Moratuwa and other distant places will find it difficult to use this system effectively since there is no feeder service implemented yet.

b) Moratuwa and Pettah area will act as bottlenecks feeding the people from the BRT system and also other bus operators and the private vehicles -- all facing off each other at this junction.

c) Not many free land available in Moratuwa and Pettah to remodel and develop it as a transit terminal.
Solutions

a) Can put up buildings (vertical space) near BRT access points in Pettah and Moratuwa, to provide vehicle parking enabling private vehicle owners to park their vehicles and access the BRT where they will enjoy a comfortable ride.

b) The existing road linking Maradana and Wellawatta can be developed into a ring road, which will limit people having to pass via Pettah and thus will ease traffic.

http://www.sundaytimes.lk/111023/BusinessTimes/bt020.htmlAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59074796387171364872016-08-19T22:06:13.323+05:302016-08-19T22:06:13.323+05:30මම හිතන්නේ දැනට තියෙන රේල් සිස්ටම් එක එහෙමම තියෙද්...මම හිතන්නේ දැනට තියෙන රේල් සිස්ටම් එක එහෙමම තියෙද්දි දියුනු ක්‍රමයකට අලුත් මෙට්‍රො එකක් ගේන්න ඕනි.. මෙට්‍රො තරමක් මිල අධිකයි..නමුත් මෙට්‍රො නැතිව මේ ඉන්න මගීන් අදින්න බෑ..කැලනිවැලි පාරේ දුම්රිය සාමාන්‍ය දුම්රියට වඩා ස්ලෝ.. ඒකෙ දුම්රිය වැඩිකරන්න බැරි තාක්ෂණික හේතු තියෙනවා.. ඇත්තටම කැළණිවැලි දුම්රිය පාරෙම උදේට විනාඩි පහෙන් පහට කෝචිචි ආවත් මිනිස්සු පිරිල ඉන්නවා..

ඒත් ඒ මදි..තවත් දුම්රිය පාරවල් තියෙනවා පාවිච්චි නොකරන..උදාහරණ විදියට වරායට බඩු ගෙනියන්න හදපු රේල් ටැක් එක එහෙන්ම නිකං තියෙනවා.. ඔරුගොඩවත්ත, රාජගිරිය ඇතුල දිහා එහෙම දැන් නාගරීකරණය වෙලා.. ජනගහනය, මගීන්.. අවශ්‍යතා ඇතුලත් සංඛ්‍යාලේඛන සහිත ලොකු වැඩක් තමයි නාගරික ප්‍රවාහන සැලැස්ම කියන්නේ..චීනයේ ජකර්තා වල හෝ අහමදාබාද් වල තියෙන එකක් ගෙනල්ලා එහේ තියෙනවා මෙහෙත් හරියයි කියලා උඩින් පාත් කරන එක අසාර්ථකයි.. ඉතිං.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58163053578046910002016-08-19T20:27:42.477+05:302016-08-19T20:27:42.477+05:30"ගාලු පාරේ ට්‍රැෆික් නැති කරන්න හදන අලුත්ම ක්..."ගාලු පාරේ ට්‍රැෆික් නැති කරන්න හදන අලුත්ම ක්‍රමය: BRT" https://t.co/WekzsKlNxOAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52406353073603762042016-08-19T20:13:19.351+05:302016-08-19T20:13:19.351+05:30What we need is a good light rail system. We shoul...What we need is a good light rail system. We should remove the railway lines near colombo area and replace them with a fat light rail system.
For example the line that runs from Pettah to Homagama, Pettah to Panadura, Pettah to Gampaha could e replaced by light rails. If people are going further than that they can simply switch to a regular train at the end of the light rail line.
I believe the distance from Pettah to Homagama is like 25-30km, SO this journey should only take 20-30 minutes in a good light rail.Anonymousnoreply@blogger.com