tag:blogger.com,1999:blog-4885171441544522589.post3054829039197964095..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඉන්පසු සිදූයේ කුමක්ද?Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-67798854189705600552011-11-19T13:43:22.850+05:302011-11-19T13:43:22.850+05:30කිරිල්ලීගේ අදහසට එකඟ වෙමි. සියල්ල වෙනස් වීගෙන යයිකිරිල්ලීගේ අදහසට එකඟ වෙමි. සියල්ල වෙනස් වීගෙන යයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58652932620670566382011-11-18T13:43:55.479+05:302011-11-18T13:43:55.479+05:30කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් ඔය රස්සාවට පුරුදු වෙන ග...කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් ඔය රස්සාවට පුරුදු වෙන ගැහැනු උදවිය තමන්ගේ ජීවිතේට ලොකු බලපෑමක් කරගන්නවා... සල්ලි වලින් ඒක නවත්තන්න බෑ.

නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප මීට වඩා වෙනස් වුනොත් හොඳයි. මොනවා වුනත් ඒ ගැහැනු උදවියටත් ගෞරවයෙන් ජීවත් වීමේ අයිතියක් තියෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1688208277192850852011-11-18T09:09:01.042+05:302011-11-18T09:09:01.042+05:30අපිට, අපේ අම්මල තාත්තලට කිසිම දෙයක් නැහැ...අපේ රටේ...අපිට, අපේ අම්මල තාත්තලට කිසිම දෙයක් නැහැ...අපේ රටේ අපිට කිසිම දෙයක් නැහැ
මේක දැන් ඇත්ත වේගෙන යනව....දැන් දැන් ගාමන්ට් වල සැලරි අඩුවෙලා ජොබ් නැතිවෙලා යනව...ඔබට මට තරම් ගණිතය බැරි ඉංගිරිසි බැරි බොහෝ ගැහැනු ලමුන්ට කොල්ලෙක් සොයාගැන්ම වගේම රැකියාවක් සොයාගැන්මත් කිසිසේත් පහසු නෑ...
කෙනෙක් කියන්න පුලුවන් ඉගෙනගන්න කියල...ඒත් ඉතින් ජොබක් ගන්න ඉගෙනගන්න ලොකු ගානක් වැයවෙනව...
අපි දකින තරම් ගම්වල ඉන්න නාගරික බහුතර දෙමාපියො හොඳ නෑ..ගොඩක් අය දුවට දෑවැද්ද දෙන්න උත්සාහ කරන තරම්වත් උගන්නන්න සල්ලි වියදම් කරන්න කැමති නෑ....අපි අවබෝධ කරගන්නෙ නැති ඇත්ත තමයි කොයි තරම් හොඳ ක්රමවේදවලට ඉගැන්නුවත් ඉගෙන ගන්න බැරිවෙන පිරිසක් ඉතිරිවෙනව...ඒ අයට රැකියා කරන්න අයිතිය ලබාදෙන සමාජීය වගකීමක්...අනික ගනන් ඉංගීසි උපාධී කරලත් සමාරු කරන්නෙ තුට්ටු දෙකේ අටපාස් කොලිපයිඩ් ජොබ්ස්...කාන්තා රැකියා වියුක්තය මේ පැරණි රැකියාව නැවත ප්රචලිත වෙන්න හේතුවක්...

කොල්ලන්ගෙ පැත්තෙන් ගත්තොත් අද කාලෙ තියෙන වටපිටාවත් එක්ක ටිකක් යහමින් මාටිය ගහගන්න ලැබෙන කොන්දොස්තර සහ ඒ වාගෙ රැකියා නිසාත් විදේශගත වී ඇතිකරගත් මුදල් නිසාත් ඔවුන් මෙවන් දේට වියදම් කරන්න සෙට් වෙනව....

මේ ලිපියම වෙන විදියකට කෙල්ලො දෙන්නට කොල්ලො දෙන්නට බැනල ලිව්වනම් මීට වඩා හිට් වෙයි....හිට් එකට පෝස්ට් එක දෙන්න මට අවැසි උනේ නෑ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24991073265344170782011-11-18T02:10:59.416+05:302011-11-18T02:10:59.416+05:30දෙකම වැරදිය...ලංකාවෙ කෙල්ලොත් දැන් රුමේනියන්,යුක්...දෙකම වැරදිය...ලංකාවෙ කෙල්ලොත් දැන් රුමේනියන්,යුක්රේනියන්, කෙල්ලන් මෙන් සිතන්නට කරන්නට පුරුදු වී ඇතැයි මට සිතේ....උන් බොහෝ දෙනෙක් සිතන්නේ කියන්නේ මෙසේය....
1.........''අපිට, අපේ අම්මල තාත්තලට කිසිම දෙයක් නැහැ...අපේ රටේ අපිට කිසිම දෙයක් නැහැ........අපිට කිසිම දෙයක් දෙවියො දීල නැහැ,ලස්සන ඇඟවල්(ශරීරය.) හැරෙන්න...ඉතින් අපි අපිට තියන දෙයින් ප්රයෝජනයක් ගන්නවා.....''

2........''මේ කුණුවෙලා ගඳ ගහල පනුවො කාල පොළවට පස් වෙන ශරීරයෙන් ප්රයෝජනයක් ගන්න උඹලට බැරි උනාට අපි මොනා කරන්නද? ස්ටුපිඩ්ස්...!!''වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73068937531210865132011-11-17T23:46:53.203+05:302011-11-17T23:46:53.203+05:30මෙවන් කතන්දරයකදී බොහෝ පාඨකයනට නොමදව දැනෙනු ඇත්තේ ඉ...මෙවන් කතන්දරයකදී බොහෝ පාඨකයනට නොමදව දැනෙනු ඇත්තේ ඉරිසියා රසයයි. එනිසා 1 දිනනු ඇත.Charminoreply@blogger.com