tag:blogger.com,1999:blog-4885171441544522589.post3186903786955880445..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ටෙලිකොං එකට යුවරාජ් සිරිසේන Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4885171441544522589.post-51779366353005028532015-01-26T00:19:06.940+05:302015-01-26T00:19:06.940+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15497-2015-01-25-18-44-44Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7681634849874501862015-01-25T18:11:47.657+05:302015-01-25T18:11:47.657+05:30හැබැයි අමිල මේ වෙලාවෙ මෙහෙම පෝස්ට් දැම්මාම ඔයා බ්ල...හැබැයි අමිල මේ වෙලාවෙ මෙහෙම පෝස්ට් දැම්මාම ඔයා බ්ලොග් පොරවල් අතර අප්‍රසාදයට පත් වෙන්න පුලුවන්. මොකද මේ දවස් වල ආර්ට් එක තමයි යහපාලනයේ ඔක්කොම එව්වා හොඳයි / මහින්දට වඩා හොඳයි කියන එක.විචාරයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82761938761575701012015-01-25T14:55:34.866+05:302015-01-25T14:55:34.866+05:30මේක අමුතු යහපාලනයක් වෙයි වගේ...මේක අමුතු යහපාලනයක් වෙයි වගේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1777137330609625182015-01-25T12:11:28.343+05:302015-01-25T12:11:28.343+05:30යකෝ මට උපාධි 2ක් තියනවා. මට දීපංකො එහෙනම්!යකෝ මට උපාධි 2ක් තියනවා. මට දීපංකො එහෙනම්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5301074740255929882015-01-24T23:28:59.105+05:302015-01-24T23:28:59.105+05:30මේක අමිල ඔයා ලියපු ඉතාම හොඳ පෝස්ට් එකක් වගේම හොඳම ...මේක අමිල ඔයා ලියපු ඉතාම හොඳ පෝස්ට් එකක් වගේම හොඳම කමෙන්ට් එකක්. විවේචනාත්මක සහයෝගය මිසක් කරන හැම ලබ්බම හොඳයි කියන්න තරම් මානසික වහල්ලු වෙන්න හොඳ නැහැ, අපි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38916515270935126962015-01-24T22:05:23.620+05:302015-01-24T22:05:23.620+05:30ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන...ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...

සුදුසුකම් කිරා බලන්නේ නම්....
ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්යක්ෂවරයෙක් වීමටත්...

බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..

යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?

ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84370734413571831392015-01-24T21:55:45.362+05:302015-01-24T21:55:45.362+05:30මෙහෙමයි මගේ අදහස.
පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන චෝදනවක්...මෙහෙමයි මගේ අදහස.
පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන චෝදනවක් තමා දූෂිත පවුල් පාලනය.දැන් එයා බලයට ඇවිත් ඒකම කරනවා.දූෂිත ආණ්ඩුවේ එයත් හිටියා.ඉදලා එයත් හොදට හම්බ කරා.මට නම් මේ රටේ දේශපාලකයෝ 75%ක් අරහන් වෙලා හිටියේ ජනාධිපතිවරණයට කලින්.9 වැනිදා උදේ මේ රටේ බහුතර ජාතිය එපා උනා.සතියක් ඇතුලත දේශපාකයන් 100%ක්ම අරහන්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10600706499275197482015-01-24T21:51:04.390+05:302015-01-24T21:51:04.390+05:30මේ රටේ මිනිස්සු ළිදක ඉන්න මැඩියෝමේ රටේ මිනිස්සු ළිදක ඉන්න මැඩියෝධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51012004067556839672015-01-24T09:41:36.194+05:302015-01-24T09:41:36.194+05:30මේවා මොකා කලත් ලැජ්ජා නැති වැඩ අජිත්. දැන් තියෙන්න...මේවා මොකා කලත් ලැජ්ජා නැති වැඩ අජිත්. දැන් තියෙන්නේ ඉතුරු අයත් හැම තැනටම දාගෙන පුතාවත් පාර්ලිමේන්තුවට ගේන්න. දුව කැමති නම් එයත් ගේන්න. නෝනට ටෙනිස් ගහන්න උගන්වන්න. අස්සයෝ පදින්න උගන්වන්න.

එතුමා බොහෝම සරළ මනුස්සයෙක් බව පෙනුමෙන් පේනවා. ඒත් මේ කරන විකාර වලින් ඒ ක්‍රෙඩිට් එක කුඩු කර ගන්නවා.

ඒ වගේම මම දැක්කා මහවැලි අමාත්‍යංශයේ අළුත් ජොබ් හම්බ වෙච්ච උන් ටයි කෝට් ඇඳගෙන ඇවිත් දෙකට නැමිලා වඳිනවා. මේ රටේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ. මට නම් හිතා ගන්නත් බෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90050775380270794992015-01-24T03:33:13.875+05:302015-01-24T03:33:13.875+05:30ඒක හරි. ඒක හරි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10098404411207934532015-01-24T03:32:50.744+05:302015-01-24T03:32:50.744+05:30දැන් මේක වැරදියි.නමුත් මේක වැරදියි කියන අයම කලින් ...දැන් මේක වැරදියි.නමුත් මේක වැරදියි කියන අයම කලින් ආණ්ඩුවේ සහෝදර කම් ගැන විවේචනය කලාද? සහෝදරයෝයි කියලා දක්ෂනම් නොගන්න එක හරිද? ගෝටභය හිටියේ නැත්නම් සමහර තීරණ ගන්න අමාරුවෙන්න තිබ්බ කියල කියනවා. ඒ වගේම රවුල් කස්ට්රෝ ගැන .කියන්න වෙන්නෙත්. මට පේන්නේ දෙපැත්තක් චෝදනා කරගන්න එක විතරයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29569450584295762412015-01-23T18:06:44.267+05:302015-01-23T18:06:44.267+05:30මෙම තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොහුට තිබුනද ...මෙම තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොහුට තිබුනද මෛත්‍රී ගේ සහෝදරයා වීම නමැති සාධකය අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති බව පැහැදිලිය.මෙම තනතුරට ටෙලිකොම් සමාගම තුල බොහෝ කාලයක සිට සේවා කරන, සේවා කාලය සහ අධ්‍යාපනය අතින් පවා මොහුට වඩා සුදුසු නිලධාරීන් නොසිටිය නොහැක.... Anonymoushttps://www.blogger.com/profile/00395600974038494421noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19027528469489207862015-01-23T17:47:20.767+05:302015-01-23T17:47:20.767+05:30එළ කතාව ඕයි... හෙහ් හෙහ් ... :)එළ කතාව ඕයි... හෙහ් හෙහ් ... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69747909528078436592015-01-23T16:32:14.412+05:302015-01-23T16:32:14.412+05:30පවුලෙ කියලා ඉගෙනගත්තු මහත්තයකුට රස්සාවක් දෙන්න බැර...පවුලෙ කියලා ඉගෙනගත්තු මහත්තයකුට රස්සාවක් දෙන්න බැරිද? කුමාරසිංහ මහත්තයට උපාධියක් තියෙනවා.ජනාධිපතිතුමාට වඩා ඉගෙනගෙනත් තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80220655324462731972015-01-23T14:57:25.442+05:302015-01-23T14:57:25.442+05:30So, ano he has been an accountant, right? Here, mo...So, ano he has been an accountant, right? Here, more qualified accountants are there.But ,this guy becomes the Head.What do you want to imply? All the management degree holders will be given Chairman posts?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56890758236550059412015-01-23T14:02:48.137+05:302015-01-23T14:02:48.137+05:30ඒ වගේද වයි පයි නොමිළේ දෙන කොට
ආන් එතකොට
හයි පයි ...ඒ වගේද වයි පයි නොමිළේ දෙන කොට

ආන් එතකොට

හයි පයි කම් එතන බාල්දුයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22914755291443687982015-01-23T13:24:45.967+05:302015-01-23T13:24:45.967+05:30අම්බානක ලයික් ඈ....අම්බානක ලයික් ඈ....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32651225286564237812015-01-23T12:29:25.843+05:302015-01-23T12:29:25.843+05:30//Accountant Assistant- RDA Works Division (1985-1...//Accountant Assistant- RDA Works Division (1985-1986)- Road Development Authority,
Project Accountant - Samanalawewa Hydro Power Access Road Project (1986-1987) – RCDC,
Accountant - Grade IV - Northern Zone (1988-1989)-RCDC,
Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1989-1993) – RCDC
Finance Manager/Accountant (Special Projects) - Gam Udawa, Mihintale (1993-1994) - RCDC,//
period of UNP Government
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38423106401495833802015-01-23T12:00:16.634+05:302015-01-23T12:00:16.634+05:30ඒ කියන්නේ ඉස්සරහට රටටම සිරිසේනලා ...IOඒ කියන්නේ ඉස්සරහට රටටම සිරිසේනලා ...IOLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11459227875384297812015-01-23T10:48:35.852+05:302015-01-23T10:48:35.852+05:30ඇයි ලී වලින් හදපු ෆෝන් දෙන්ඩත් බැරි නෑ???ඇයි ලී වලින් හදපු ෆෝන් දෙන්ඩත් බැරි නෑ???රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41309966853899677962015-01-23T10:46:29.905+05:302015-01-23T10:46:29.905+05:30කාරුවත් මේකට නම් පවුල් වාදය කියන්න එපා.මීට වඩා සුද...කාරුවත් මේකට නම් පවුල් වාදය කියන්න එපා.මීට වඩා සුදුසුකම් තියන අය ඉන්නවා කියන්නත් එපා.එහෙම කරොත් එයා හරිම නෝටි.gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48893917749964453432015-01-23T10:39:08.463+05:302015-01-23T10:39:08.463+05:30හාල් කිලෝ ඒකට මෙගාබයිට් සීයක්................. අ...හාල් කිලෝ ඒකට මෙගාබයිට් සීයක්................. අඩේ පට්ට කතාව..... අැයි විනාඩි 10 ක අැමතුම් කාලයක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56474789599757906112015-01-23T10:36:06.528+05:302015-01-23T10:36:06.528+05:30කුමාරසිංහ මහත්තයා ටෙලිකොම් එකෙන් අයින් නොකර සිරිසේ...කුමාරසිංහ මහත්තයා ටෙලිකොම් එකෙන් අයින් නොකර සිරිසේන පවුලෙන් අයින් කරන්න.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.com