tag:blogger.com,1999:blog-4885171441544522589.post3813853280948024451..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මං දන්න පොල් වගාව (coconut cultivation) Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4885171441544522589.post-25664786086323632112021-06-02T18:24:50.367+05:302021-06-02T18:24:50.367+05:30ෙෙවැනඉනාන
ාෙෙෙවැනඉනාන
ාෙAnonymoushttps://www.blogger.com/profile/06441362685253778764noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83046044718681382362017-06-10T17:22:36.033+05:302017-06-10T17:22:36.033+05:30මම ඇත්තටම දැන් නම් වගාකටයුතු වල වැඩිමනක් නෑහැ..ඉන්...මම ඇත්තටම දැන් නම් වගාකටයුතු වල වැඩිමනක් නෑහැ..ඉන්ටනෙට් එකෙන් පොඩ්ඩක් හෙව්වොත් පොල් පරියේෂනායතනයේ නම්බර් එක හොයාගන්නට හැකියි. අහල බලන්න ඔවුන් බොහොම කැමැත්තෙන් ඉන්නවා සේවය සපයන්න. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18810538761378517022017-06-10T08:05:55.879+05:302017-06-10T08:05:55.879+05:30පොල් ගෙඩි කලටි වැටෙනවා ඒකට මොකද කරන්නේපොල් ගෙඩි කලටි වැටෙනවා ඒකට මොකද කරන්නේAnonymoushttps://www.blogger.com/profile/05805270434067450632noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24365716846578798052017-06-10T08:05:55.222+05:302017-06-10T08:05:55.222+05:30පොල් ගෙඩි කලටි වැටෙනවා ඒකට මොකද කරන්නේපොල් ගෙඩි කලටි වැටෙනවා ඒකට මොකද කරන්නේAnonymoushttps://www.blogger.com/profile/05805270434067450632noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55072004514455674452014-01-29T00:43:34.388+05:302014-01-29T00:43:34.388+05:30ආර්ථික මට්ටමින් ටිකක් ස්ථාවර උනාට පස්සේ වත්තක් අරන...ආර්ථික මට්ටමින් ටිකක් ස්ථාවර උනාට පස්සේ වත්තක් අරන් වැවිල්ලට බහින එක
පොඩිකාලේ ඉඳන්ම හිතේ තිබ්බ හීනයක්, මේ දවස්වල ඉතින් හීන හැබෑකරගන්න තමයි
ට්‍රයි කරන්නෙ.
හරිම වටිනවා අර ලින්ක් ටික, ලොකු දැනුමක් එකතු කරගන්න පුලුවන්.
නිවාඩු පාඩුව තව පාරක් බලන්න ඔනේNiගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9149345077261315402014-01-26T02:05:03.016+05:302014-01-26T02:05:03.016+05:30පොල් අයිස්ක්‍රීම් කවදත් මගේ ෆේවරීට්. පොල් අයිස්ක්‍රීම් කවදත් මගේ ෆේවරීට්. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79701179074625208072014-01-26T02:02:52.009+05:302014-01-26T02:02:52.009+05:30නිරෝ කියපු සංකල්පය හැබෑවක්. මේ වෙද්දි යුරෝපය පුරා ...නිරෝ කියපු සංකල්පය හැබෑවක්. මේ වෙද්දි යුරෝපය පුරා පොල් නිශ්පාදන බොහොමයක් එලියට එනවා. බොඩි ක්‍රීම්, හෙයා ශැම්පු, බාත් ක්‍රීම් එකේ ඉඳන් හැම එකම පොල්. ඒ විතරක් නෙමෙයි රශ්නේ කාලෙට අමුවෙන් පොල් කන එක බොහොම ප්‍රසිද්ධයි. අපි හිතාගමුකෝ මුන්ට කොහේද ෆ්‍රෙශ් තැඹිලි කියලා. වෙනදාට වඩා ආසියාවේ නිශ්පාදන බොහෝ සෙයින් අගය කරනවා. අපේ ගේවල් ළඟ සුපර් මාකට් එකේ තියෙනවා ලංකාවෙන් ගෙන්වන කාබනික පොල්( මේ සංකල්පය දැන් අසනීපයක් වෙලානේ) සුනාමි ආධාර විදියට. කලින් එහෙම පොල් පහසුවෙන් ලබාගන්න හැකියාවක් තිබුනේ නෑ. මේ ළඟදි මගෙ යාළුවෙක් පොල් කොළ වලින් හදපු ටේබල් මැට් ගෙනත් තිබුනා. මේක ස්වභාවිකත්වයට ලංවීමත් වෙන්න පුළුවන්. අපේ රටේ පොල් වෙනුවට එළවළු තෙල් කද්දි මෙහේ මිනිස්සු බොහෝ දේ වෙනුවට පොල් භාවිතා කරන එක ටිකක් විහිළුවක් වගේ. ඩෙසිකේටඩ් කොකනට් භාවිතා කරන බිස්කට් හා කේක් වර්ග වලට ලොකු මාකට් එකකුත් තියෙනවා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65333979213944377942014-01-22T19:31:14.779+05:302014-01-22T19:31:14.779+05:30ඩෙසිකේටඩ් කොකනට්, නෙස්ලේ පොල් කිරි පිටිඩෙසිකේටඩ් කොකනට්, නෙස්ලේ පොල් කිරි පිටිකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5924663092481980382014-01-22T05:29:15.462+05:302014-01-22T05:29:15.462+05:30පොල් ගැන කියද්දි අපූරු වියාපාරයක් මතක් උනා
ඒ පොල් ...පොල් ගැන කියද්දි අපූරු වියාපාරයක් මතක් උනා
ඒ පොල් යෝගට්
හදන විදිහ බ්ලොග් එකේ ලියන්නම්... ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28646719460571322972014-01-21T17:34:30.498+05:302014-01-21T17:34:30.498+05:30අපෙ පැත්තෙනම් පොල්වලට කෙල වුන මෙ රොගයක් නිසාඅපෙ පැත්තෙනම් පොල්වලට කෙල වුන මෙ රොගයක් නිසාAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59170747680059312742014-01-21T17:24:45.701+05:302014-01-21T17:24:45.701+05:30ස්තූතියි අමිල........නිදහසේ ඒ සයිට් එක බලන්නම්.ස්තූතියි අමිල........නිදහසේ ඒ සයිට් එක බලන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88775832868729971532014-01-21T17:20:25.020+05:302014-01-21T17:20:25.020+05:30ඔබ විසින් මා අමුනන ලද අඩවියට පිවිසුනා නම් මෙ ්සියල...ඔබ විසින් මා අමුනන ලද අඩවියට පිවිසුනා නම් මෙ ්සියලු පලිබෝධකයින් ගැන දැනගන්න තිබුනා. පොල් මයිටාවා කියන්නෙ අන්වීක්ෂීය සතෙක්. මිලිමීටරයකටත් වඩා කුඩා කෘමියෙක්. නමුත් පොල් ගෙඩි කුඩාකලදී වගේම ලොකු වුනාමත් මේ මයිටා හානිය නිසා අස්වනු අඩුවෙනවා.
පොල් කුරුමිණියා ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. එකක් කොළ කන කුරුමිණියා. අනිකා කඳ විදින කුරුමිනියා. මේ කුරුමිණි වර්ග වලටත් සාර්ථක විකල්ප අර පර්යේෂණායතනයේ මහත්වරු හොයාගෙන තිබුනා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37715893986302410132014-01-21T17:18:19.187+05:302014-01-21T17:18:19.187+05:30මේක සරල නැතුව ඇති අධික මූල ප්‍රාග්ධනයක් වියදම් වේව...මේක සරල නැතුව ඇති අධික මූල ප්‍රාග්ධනයක් වියදම් වේවි. නමුත් ඒ හරහා අපිට ලොකු වාසි ලබාගත හැකි වේවි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64210734835776491072014-01-21T17:17:31.731+05:302014-01-21T17:17:31.731+05:30මේ ගැන මම විද්‍යාත්මකව කියන්න නම් මුකුත් දන් නැහැ....මේ ගැන මම විද්‍යාත්මකව කියන්න නම් මුකුත් දන් නැහැ.. නමුත් පොල් වතුවල අතුරුබෝග මෙන්ම සත්ව පාලනයත් යහමින් කරන්න පුලුවන්. සත්ව පාලනය කරනවිට ඉබේම පසට පෝරගතිය එකතු වෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6679351233971837412014-01-21T17:16:30.199+05:302014-01-21T17:16:30.199+05:30ඔබ කියන්නේ පොල් කෙලින්ම රළු ලෙස අපනයනය නොකොට නිෂ්ප...ඔබ කියන්නේ පොල් කෙලින්ම රළු ලෙස අපනයනය නොකොට නිෂ්පාදන තනා අපනය කිරීම වඩාත් වාසිදායක වනවා කියන කාරණාව වෙන්න ඕනි.
ඔය කතාවේ විශාල ඇත්තක් තිබෙනවා. අපිට කෙලින්ම දේශීයව නිපදවලා ඒ රටවල පාරිබෝගිකයින්ට අවශ්‍ය දේවල් මෙහෙම හදලා අපනයන කරන්න හැකි නම් අපේ රටට පොල් හරහා දැනට වඩා ලොකු සල්ලියක් ගන්න පුලුවන් වෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63373872200874696352014-01-21T17:14:33.774+05:302014-01-21T17:14:33.774+05:30වත්ත සහ ශ්‍රමය තියේ න්ම පැල පෝර ආන්ඩුවෙන් නිකම් ලැ...වත්ත සහ ශ්‍රමය තියේ න්ම පැල පෝර ආන්ඩුවෙන් නිකම් ලැබෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28907606499527065152014-01-21T17:14:06.951+05:302014-01-21T17:14:06.951+05:30අපි නාගරිකව අපද්‍රව්‍ය අති විශාල ප්‍රමානයක් අපතේ ද...අපි නාගරිකව අපද්‍රව්‍ය අති විශාල ප්‍රමානයක් අපතේ දානවා..ඒවා කළඹනාකරණ ක්‍රමවේද හරිම දුර්වලයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71369761197112893202014-01-21T17:13:07.707+05:302014-01-21T17:13:07.707+05:30බලමු..
ඇනෝ වෙත..ඇනෝ ඉතිං ඔයාට හම්බෙන ඒවායෙ මට්ටමින...බලමු..
ඇනෝ වෙත..ඇනෝ ඉතිං ඔයාට හම්බෙන ඒවායෙ මට්ටමින් හැම එකම බලන්න එපා..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72563348407664551982014-01-21T15:51:47.692+05:302014-01-21T15:51:47.692+05:30අමිල.......පොල් මයිටාවා කියන්නේ කෘමියෙක්ද? මේකද මේ...අමිල.......පොල් මයිටාවා කියන්නේ කෘමියෙක්ද? මේකද මේ බොහෝ කාලයකට පෙර ආපු පොල් කුරුමිනියා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8393822794854459622014-01-21T14:07:44.726+05:302014-01-21T14:07:44.726+05:30ඉතා වැදගත් සටහනක්.
හැබැයි මට නං හිත ගියේ ප්‍රධාන ක...ඉතා වැදගත් සටහනක්.
හැබැයි මට නං හිත ගියේ ප්‍රධාන කාරණා වලට වඩා අර කක්කා කතාවට..Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77135808614242512782014-01-21T09:26:16.094+05:302014-01-21T09:26:16.094+05:30පොල් වතුවල බූරුවන් ඇති කරන එකෙන් ඵලදාව වැඩි වීමක් ...පොල් වතුවල බූරුවන් ඇති කරන එකෙන් ඵලදාව වැඩි වීමක් වෙනවද? තව කෘමි හානි අඩු වෙනව කියලත් කියනව නේද? එහෙම දේකුත් ඇත්තටම වෙනවද?

සමහර අය බූරුවන් වෙනුවට පෝනියනුත් ඇති කරනව නේද පොල් වතුවල?charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32284725890322862852014-01-21T05:26:23.653+05:302014-01-21T05:26:23.653+05:30දැන් මේ පැති වල පොල් 'health food' එකක් වි...දැන් මේ පැති වල පොල් 'health food' එකක් විදියට මාරම විදියට නැගල යනවා. කට්ටිය පොල් හොය හොය කන තත්වයක් තියෙන්නේ. කනවා විතරක් නෙවෙයි ඇඟේ ගාන්නයි, කොන්ඩේ ගාන්නයි හැම එහෙකටම. පොල් කිරි, තෙල්, පොල් වතුර, ගාපු පොල්, පොල් ෂැම්පු, පොල් ක්‍රීම්... මෙහෙම ගොඩක් පොල් නිෂ්පාදන ගෙන්වනවා. ඒත් මම ගොඩක් දැකල තියෙන්නේ තායිලන්තෙන් ගෙන්වන ඒවා. දැනට ලංකාවෙන් එහෙම පොල් නිෂ්පාදන අපනයන කරනවද? එහෙම කරනවා නම් සෑහෙන්න මාකට් එකක් තියේවි කියලා හිතනවා.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75833823495525729242014-01-21T00:44:32.256+05:302014-01-21T00:44:32.256+05:30හරිම වැදගත් සටහනක්. පොල් වගාවට තමයි මම හිතන්නේ ලංක...හරිම වැදගත් සටහනක්. පොල් වගාවට තමයි මම හිතන්නේ ලංකාවේ වැඩියම ආධාර දෙන්නේත්. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54026297193272569202014-01-20T23:23:31.537+05:302014-01-20T23:23:31.537+05:30අතුරු කතාවේ ගිය කක්කා කතාව ඉතා වටින්නේය. ඇත්තටම අප...අතුරු කතාවේ ගිය කක්කා කතාව ඉතා වටින්නේය. ඇත්තටම අපේ ලැට් එක ලග තිබු ගස්ලබු ගස පට්ට රසවත් වුයේ කක්කා නිසාමය. ඒ අසල තිබි තැබිලි ගසට නම් වැලේ වැල් නැතුව ගියේය.

වටිනා කක්කා වලින් ජීව වායුව නිපදවිය හැකිලු. මේවා වැඩකට නොගැනීම දුක්ඛිතය..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55151324799341592552014-01-20T21:29:51.174+05:302014-01-20T21:29:51.174+05:30එයාගේ...............පොල් ගහන සයිස්ද එයාගේ...............පොල් ගහන සයිස්ද Anonymousnoreply@blogger.com