tag:blogger.com,1999:blog-4885171441544522589.post3929704390553385666..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සරණ වීමේ රසායනිකය chemistry of donationAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4885171441544522589.post-85081356766474667272014-05-20T16:17:38.398+05:302014-05-20T16:17:38.398+05:30බීපු මිනිස්සුන්ට ඇඩ්රස් දෙන කෙල්ලොයි,බීලා බස් වල ...බීපු මිනිස්සුන්ට ඇඩ්රස් දෙන කෙල්ලොයි,බීලා බස් වල ගිහින් එවන් බඩු වලට ජැක් ගහන පිම්පියොයි ගැන කතා කරන්නෙ මොකටද මල්ලී,ඔයාට අනුව,බුදු දහම ඇවිල්ලා තනිකරම මැටි ගොඩක් නේද?වරද බුදු දහමෙද නැත්නම් ඔයා වගෙ තුප්පහි පිරිමිගෙයි අර වගේ බඩුවලයි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32211889996475032612014-05-20T16:17:00.598+05:302014-05-20T16:17:00.598+05:30බීපු මිනිස්සුන්ට ඇඩ්රස් දෙන කෙල්ලොයි,බීලා බස් වල ...බීපු මිනිස්සුන්ට ඇඩ්රස් දෙන කෙල්ලොයි,බීලා බස් වල ගිහින් එවන් බඩු වලට ජැක් ගහන පිම්පියොයි ගැන කතා කරන්නෙ මොකටද මල්ලී,ඔයාට අනුව,බුදු දහම ඇවිල්ලා තනිකරම මැටි ගොඩක් නේද?වරද බුදු දහමෙද නැත්නම් ඔයා වගෙ තුප්පහි පිරිමිගෙයි අර වගේ බඩුවලයි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2925338289848938892014-05-20T16:07:32.014+05:302014-05-20T16:07:32.014+05:30''මම එයාගේ කැම්පස් එකට ගියා. වැඩ ටිකක් ගිය...''මම එයාගේ කැම්පස් එකට ගියා. වැඩ ටිකක් ගියා'' නොදකින් මේ වගේ වනචරයො...! මුන් අම්මලාගෙන් බිහිවෙච්ච උංද?කෙල්ලෙක් දැක්ක ගමන් හදන්නෙ මුගෙ අර ජරා භාන්ඩෙ ඒකිට ඔබන්න.දැන් ඒකිට මුදල් ආධාර දෙන්න හදනවා.බස් එකක කෙල්ලෙක්ට යන්න බැහැ ,ඒකිට ජැක් ගහනවා. චැට් කරොත් කුනුහරුප කියනවා.මුන් තමය් විවුර්ත ආර්ථිකයේ අවාසනාවන්ත ප්‍රතිපල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39953224264349929172014-05-17T18:13:23.111+05:302014-05-17T18:13:23.111+05:30පෙරණ කතා මල් කතා මැදින් උනත් අමිල මේ කියන්නේ ජීවිත...පෙරණ කතා මල් කතා මැදින් උනත් අමිල මේ කියන්නේ ජීවිතේ හැටි මෙහෙමයි කියන අවංක කතාවක් . හිතට දැනුනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54528889312453843972014-05-17T17:07:00.101+05:302014-05-17T17:07:00.101+05:30සුද්දන්ට පුක පෙන්නලා සල්ලි හම්බකරන එකත් ආඩම්බර කාර...සුද්දන්ට පුක පෙන්නලා සල්ලි හම්බකරන එකත් ආඩම්බර කාර රස්සාවක් සතුටුයි අදුන ගන්න ලැබුන එක.
මේ වගේ ලිපියක් කියෙව්වා කියලා ලොකුවට ඩේටා නාස්තිෙ වන්නෙ නැහැ. කිසි දේකට බයවෙන් එපා. මං වැදගත් දේවල් ලියන් නැහැ..මට මේ වැදගත් විදග්ද ආදර්ශමත් බ්ලොග් පොරෙක් වෙන්න කිසිම උනක් නැහැ.

Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40663009466004897652014-05-17T15:18:52.408+05:302014-05-17T15:18:52.408+05:30මොනාද යකෝ මේ ලියන බලුපුකවල්.තමුසේ රාජිකාට,රසිකාට,න...මොනාද යකෝ මේ ලියන බලුපුකවල්.තමුසේ රාජිකාට,රසිකාට,නිල්මිණීට, සදලතාට,පාතිමාට බැරිනන් ජයලලිතාට පෙරුවත් කියවන අපිට පාන්ද යකෝ.ඒ මදිවට කනපැලෙන්න බීලා බස්වල කරන දහපදුරු සක්කිලි වැඩ.හිතාගෙන ඇති බඩේ චන්ඩියා දාලා අහින්සක කෙල්ලෙක්ව මෝරා කරගත්තම තමුසේ හරි එකා කියලා.තමුසෙලාගේ රටේ නායකයටම හරියන පොරවල් තමයි ඕයි තමුසෙලත්.ඌත් තන්ගල්ලේ තමුසෙත් තන්ගල්ලේ නේද.තමුසේ මේවගේ මේ ලෝකේ රහක් නැති බලුපුකවල් ලියලා ඒවා ප්රසිද්දකරාම නාස්ති වෙන්නේ කියවන අපේ ඩේටා බූරුවෝ.තමුසෙලා වගේ මිත්‍යා දුස්ටිකයෝ ඉන්නකන් තමයි මේ රටට නිවනක් නැත්තේ.ගඩොල් ගොඩවල් හදන්න.අහවල් එකතමා.යකෝ දුටුගැමුණු රජ්ජුරුවොත් තෝ වගේ බලුපුකෙක් හිතපු විදියට හිතුවනන් අද සුද්දෙක්ට පෙන්නලා ඩොලර් 1ක් ගලෝගන්නවත් ලබ්බක් නැහැ මේ රටේ.තමුසේ තමුසෙගේ විදියට පින් කරගන්නවා.අනිත් අය ඒ විදියට කරගනී.ආයෙත් මේ වගේ බලුපුකවල් නොලියා ඉන්නවා.ඒක තමයි තමුසේ වගේ බලුපුකෙක්ට රටට කරන්න පුලුවන් විසාලම සේවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5881283877827684652014-05-14T12:15:26.490+05:302014-05-14T12:15:26.490+05:30අමිල හැම මනුසත්වයෙක් ගාවම ඔබ කියනා ආකාරයේ මනස්තාපය...අමිල හැම මනුසත්වයෙක් ගාවම ඔබ කියනා ආකාරයේ මනස්තාපයන් තියනවා. ඒත් ඒ බැව් කියාගන්න බැරිව ලතවෙනවා. ඔබ සියල් හැගුමන් අපුර්ව ආකාරයකට අකුරු කරලා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14752393925030273922014-05-14T11:30:36.156+05:302014-05-14T11:30:36.156+05:30ලෝකෙන්ම ලොකු, ආසියාවෙන්ම විශාල.... මෙයාල මහන වෙන්න...ලෝකෙන්ම ලොකු, ආසියාවෙන්ම විශාල.... මෙයාල මහන වෙන්නෙ අතඅරින්න නෙවෙයි මම හිතන්නේ බදා ගන්න.
පිහිටක් බලාපොරොත්තු වෙන අය කොච්චර ඉන්නවද මේ ලෝකේ...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69027206434612217462014-05-13T22:03:45.376+05:302014-05-13T22:03:45.376+05:30තිත්ත උනත් ඇත්ත..තිත්ත උනත් ඇත්ත..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11917066021761535672014-05-13T21:28:32.913+05:302014-05-13T21:28:32.913+05:30නියම ආත්ම භාෂණයක්.
නියම ආත්ම භාෂණයක්.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70848974520261685762014-05-13T21:23:02.113+05:302014-05-13T21:23:02.113+05:30අදාලයි අදාලයි.. උඹ කියපු කතාවෙ මහ ගැඹුරක් තියෙනවා....අදාලයි අදාලයි.. උඹ කියපු කතාවෙ මහ ගැඹුරක් තියෙනවා..දැන් මේ අපේ ඔපිස්වල හෙම සල්ලි නිකාං විච්චූරුන බෞද්ධ වැඩවලට වියදං කරනවා. කොටින්ම අපි පොත් බෙදන්න කියල ගිහිපු සමාර පාසැල් වල දෙමාපියොම කිව්වා එයාලට වඩා දුප්පත් ලමයි ඉන්නවා ඒ අයට බෙදන්න ඊලග පාර කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76559214298641273352014-05-13T21:21:22.094+05:302014-05-13T21:21:22.094+05:30මචං ඒක ඇත්තටම සිද්ද වුනා. බීල කිව්වට කණ සාක්කුවෙ ව...මචං ඒක ඇත්තටම සිද්ද වුනා. බීල කිව්වට කණ සාක්කුවෙ වැටෙන්න බීල නැහැ.. එක්තරා ප්‍රමාණයකට. තිබුන බ්රැන්ඩියත් ස්තරම් එකක්.. කෙල්ල පස්සෙ කාලෙක කිව්ව විදියට මම බීල කියල අහු වෙල නැහැ.. කෙල්ල හිතල තියෙන්නෙ ඒ මගේ සාමාන්‍ය විදිය කියලා. මම ගොඩක් හොදට කතා කලා කිව්වා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87450288820248048502014-05-13T20:28:55.958+05:302014-05-13T20:28:55.958+05:30අඩේ අමිලය අදාල නැද්ද මන්දා බං මේ කමෙන්ට් එක මේ පෝස...අඩේ අමිලය අදාල නැද්ද මන්දා බං මේ කමෙන්ට් එක මේ පෝස්ට් එකට
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24834272876415361852014-05-13T20:27:20.155+05:302014-05-13T20:27:20.155+05:30සමහරක් වෙලාවට ඔය ගඩොල් සීන් එක මටත් හිතෙනව .
අනික...සමහරක් වෙලාවට ඔය ගඩොල් සීන් එක මටත් හිතෙනව .

අනික තමයි මචං , සමහරක් වෙලාවට මම දැකල තියනව අවුරුදු පනහේ හැටේ මිනිස්සු , එහෙමත් නැත්තං මොනව කලත් මැරෙන අය ( ඔෆරේෂන් එක ෂුවර් නැති ) අවයව බද්ධ කරනව , සල්ලිත් එකතු කරල ,

ඒ එකතු කරන සල්ලි සහ අවයවය එයිට වඩා සමාජයට වැඩදායකවෙන කෙනෙකු වෙනුවෙන් යොදවන්න පුළුවන් කොහොමත් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයෙක් වෙනුවෙන් යොදවනවට වඩා ,

අමතක කරන්න නරකයි අවයව සහ ආධාර මුදල් සීමිතයි , ඒවා ලැබෙන්න ඕන අවශ්‍යම පලදායි හොදම කෙනාට .

නිකමට හිතන්න කා වෙනුවෙන් හරි ආධාර එකතු කරපු පලාතක ආයෙත් එහෙම වැඩකට ආධාර එකතු කරන එක මාර අමාරුයි .කොහෙද එහෙම දෙන්න සල්ලි තියෙන්නේ මිනිස්සුන්ට .

මේක ටිකක් අමානුෂිකයි වාගේ තමා , ඒ උනාට කටුක ඇත්ත ඕක .

අර ගෑණු ළමයි බීලා ඉන්න උන්ට නම්බර් දෙන එකනං නිකං මොකදෝ මොකදෝ වාගේ

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com