tag:blogger.com,1999:blog-4885171441544522589.post3939964454445915501..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: කොළඹ ට්‍රැෆික්.traffic of colomboAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-6076221525045865862013-09-17T23:02:59.161+05:302013-09-17T23:02:59.161+05:30හුකාගන්නද පයියා හදන් කැරි බල්ලා හුකනවා කැරියා.. පක...හුකාගන්නද පයියා හදන් කැරි බල්ලා හුකනවා කැරියා.. පකද බලන්න ඔන කැරි බල්ලාචමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නhttp://www.chaminda.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86119013680692833242013-03-15T15:03:05.243+05:302013-03-15T15:03:05.243+05:30මරු ලිපියක් බං. උඹ රියැලිටි කියල ලේබල් කරලම තියෙන ...මරු ලිපියක් බං. උඹ රියැලිටි කියල ලේබල් කරලම තියෙන නිසා ආපහු කියන්න දෙයක් නෑ. මාත් ඔය පොදු ප්‍රවාහනේ පාවිච්චියට 100%ක්ම එකඟයි.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62509899816916531492013-03-13T12:02:08.436+05:302013-03-13T12:02:08.436+05:30ඔබ හරියට හරි.ඔබ හරියට හරි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37327369947515123212013-03-13T11:11:08.634+05:302013-03-13T11:11:08.634+05:30දැන් පිටකොටුවේ ඉඳන් කෝට්ටෙට එන්න පරංගියා කෝට්ටේ ගි...දැන් පිටකොටුවේ ඉඳන් කෝට්ටෙට එන්න පරංගියා කෝට්ටේ ගියාටත් වඩා කායලක් ගතවෙනවා අමිල. :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6660450363391436662013-03-13T02:12:38.787+05:302013-03-13T02:12:38.787+05:30මා නම් ළඟකදී ලංකාවට ගියේ නැහැ. ඒත් මට මතකයි. ඔබ කි...මා නම් ළඟකදී ලංකාවට ගියේ නැහැ. ඒත් මට මතකයි. ඔබ කියන දේ හරි. කොටුවෙ ඉඳල පිටකොටුවට යන්නම කොච්චර වෙලා යනවද ?<br />පාසලට ඇතුලත් කිරිමේදී දුර සීමාවක් තියෙනවා. අවිස්සාවේල්ල , කළු අග්ගල සිට විශාකා විද්‍යාලයට පාසල් බස් දාල තියෙන්නෙ ඇයි මේ දුර සීමා නිතියක් තියේ නම්. වාහන තද බදය නැති කරන්න නම් පුද්ගලික වාහන අඩු කරන්න ඕන. රටක නීතිය බල්ලාට ගිය කල කවර කතාද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81471834916803608412013-03-08T19:25:12.477+05:302013-03-08T19:25:12.477+05:30එකනේ කොළඹ යන්නේ නැත්තේ අපි :පිඑකනේ කොළඹ යන්නේ නැත්තේ අපි :පිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17745703022861280772013-03-08T12:56:55.270+05:302013-03-08T12:56:55.270+05:30සතයක්වත් වැයනොකර ඔය තත්වය මිට වඩා හොඳට කරන්න පුලුව...සතයක්වත් වැයනොකර ඔය තත්වය මිට වඩා හොඳට කරන්න පුලුවන් පාර පාවිච්චි කරන අයගේ විනය හැදුවනම් ඒත් කනගාටුයි කියන්න පොලිසියෙන් වියයුතු රාජකාරිය හරියට වෙන්නේ නෑ. වැඩියෙන්න නීතීකඩන්නේ 3 වීල් , මෝටර්බයික් සහ බස් . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48967374955163344652013-03-08T04:45:39.048+05:302013-03-08T04:45:39.048+05:30 ජපන් රටේ අගමැතිනිය!?
ජපන් රටේ කවදාවත් අගමැත... ජපන් රටේ අගමැතිනිය!?<br />ජපන් රටේ කවදාවත් අගමැතිනියක්<br />ඉඳල නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74283331070976578932013-03-08T03:55:03.526+05:302013-03-08T03:55:03.526+05:30වැදගත් ප්‍රශ්ණයක් සාකච්චාවට භාජනය කරලා කියෙනවා.නමු...වැදගත් ප්‍රශ්ණයක් සාකච්චාවට භාජනය කරලා කියෙනවා.නමුත් ඔය සාකච්චාවට භාජනය වුනේ රටේ තිබෙන ඒක ප්‍රශ්ණයක් පමණයි.තවත් ප්‍රශ්න රාශියකින් අප හෙම්බත් වෙලයි ඉන්නේ.අැතතටම ඒවා ගැන කල්පනා කරන විට හිතෙනවා අපේ රටේ ජනතාව මොන තරම් අසරනද?මොන තරම් අවාසනාවන්තද කියලා.රටේ ජනතාවගෙන් 90%ක් පමණවත් නොයෙකුත් ප්‍රශ්ණ වලින් බැට කනවා.ඒක පොහොසතාගේ සිට දුප්පතා දක්වාත් නාගරිකයාගේ සිට අන්ත පිටිසර ගැමියා දක්වාත් විසිරිලා ගිහින් තිබෙනවා.ඔවුන් කිසිවෙකුට ඒයින් ගැලවීමක් හෝ විසදුමක් පේන තෙක් මානයක නැහැ.ඒ නිසා ඔය යුනික් වේ සිස්ටම් ඒක වගේ මේ සියලුම ප්‍රශ්ණ වලට ගැලපෙන විසදුමක් අප සොයාගන්න ඔ්නෑ.චතුරංග මලයා ඔය කුනුහරුප පෝස්ට් ඒකක් දාලා ඒකට චියර් කරලා දාන කමෙන්ට් වලින් ලැබෙන අාතල් ඒකට වඩා අාත්මත්රුප්තියක් ලැබෙන රටට වැඩදායක සාකච්චාවක් අාරම්භ කරමු.මාතලන් වගේ තවත් සිය ගනනකගේ අදහස් ඒකතු වෙන විට අපට හොද විසදුමක් හොයාගන්න පුළුවන් වෙයි. මෙය අාරම්භයක් කරගෙන ඉදිරියට යමු.ඔබට ජය!keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63391662620741133322013-03-07T17:11:46.782+05:302013-03-07T17:11:46.782+05:30ඔබ හරි මාතලන්.. දැන් බම්බලපිටිය වැල්ලවත්ත පැත්තේ ඉ...ඔබ හරි මාතලන්.. දැන් බම්බලපිටිය වැල්ලවත්ත පැත්තේ ඉදන් එන්න එතරම් අපහසුවක් නැ තමා..ඔබේ පෝස්ටුවත් දමන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12255994576026403282013-03-07T16:46:23.708+05:302013-03-07T16:46:23.708+05:30ඔච්චර දේවල් කරන්න ඕන නෑ. ගාළු පාරේ තද බදය ඩු කලේ ක...ඔච්චර දේවල් කරන්න ඕන නෑ. ගාළු පාරේ තද බදය ඩු කලේ කොහොමද...? යුනීක් වේ සිස්ටම් එකට.. අද කිසි ප්‍රශ්ණයක් නෑ.. ගඟක් වගේ එක තකට ගලනවා.. ඔය පැත්තටත් අවශ්‍ය එහෙම සිස්ටම් එකක්.. මගේ ගාව ඒ සඳහා සැලස්මක් තියෙනවා. ඕනෑම කෙනෙකුට දෙන්න පුළුවන්.. කනත්ත හංදිය, බොරැල්ල, මරදාන, ආමර් වීදිය, ටෙක්නිකල් හංදිය හා පිටකොටුව ඒ සඳහා ඇතුලත් වෙලාවක බ්ලොග් එකෙත් දාන්නම්. සිම්පල් මෙතඩ් එකක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34084605295139964922013-03-07T16:20:10.993+05:302013-03-07T16:20:10.993+05:30This comment has been removed by the author.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com