tag:blogger.com,1999:blog-4885171441544522589.post3975064183154708657..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සෙලවෙන ස්පර්ශය (vibrative touch)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-4820292432040657042013-05-01T14:03:01.890+05:302013-05-01T14:03:01.890+05:30හරිම රසවත් සුන්දර කතාවක් හරිම රසවත් සුන්දර කතාවක් andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48750979426903288282013-05-01T12:07:15.625+05:302013-05-01T12:07:15.625+05:30හී ...හී ...හී ...හී ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55432465300852179462013-05-01T11:48:15.627+05:302013-05-01T11:48:15.627+05:30මහානායක උත්තමයෙක් දැක්කොත් නම් අනිවා
පුතේ උබ 18 මා...මහානායක උත්තමයෙක් දැක්කොත් නම් අනිවා
පුතේ උබ 18 මාසෙකට මහ උළු ගෙදට්ට යවනවා ..

( අපි එන්නම් උබව බලන්න ...wenada wage ela
kiyalanam kiyanna baha rattu balan innawane )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62247923281193825982013-05-01T11:28:16.556+05:302013-05-01T11:28:16.556+05:30මෙතන තියෙන්නේ සිවුර සහ ගණිකාව කියන සමාජීය වස්තර (ප...මෙතන තියෙන්නේ සිවුර සහ ගණිකාව කියන සමාජීය වස්තර (පැලැස්තර) දෙකේ සමාජීය කියවීම කියලා මට හිතෙන්නේ... කාලෙකට පස්සේ වෙනස් මතෘකාවක්, වෙනස් අවසානයක් දැක්කා..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52257623922304552922013-05-01T10:53:16.481+05:302013-05-01T10:53:16.481+05:30සිරාවටම මේකට කැමතියි. තෑන්ක්ස් මේක ලිව්වට. ලිෂාට ත...සිරාවටම මේකට කැමතියි. තෑන්ක්ස් මේක ලිව්වට. ලිෂාට තෑන්ක්ස් පාර කිව්වට.

//අපෝ නෑ අපේ සාදු ඒක තමයි ඔය මේසෙ උඩ 'අර රෝසපාට කෝප්පෙට එහා පැත්තෙ' තියෙන්නෙ.. යැයි කීවාය.//
මෙව්ව තමා මරු :)
charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77223319780676234912013-05-01T10:47:48.835+05:302013-05-01T10:47:48.835+05:30වරක් දෙවරක් ආවත් කොමෙන්ටුවක් දාන පළවෙනි වතාව. හිතට...වරක් දෙවරක් ආවත් කොමෙන්ටුවක් දාන පළවෙනි වතාව. හිතට වැදුණා. මේකත් එක්කම reargate ලියන චාර්මි ගේ "රාත්‍රී සාංඝික දානය" (http://reargate.blogspot.com/2013/02/blog-post.html) සහ "ලිඳෙන් ආපු හාමුදුරුවෝ" (http://reargate.blogspot.com/2012/05/blog-post_10.html) දෙක එක හුස්මට ගැළපෙනවා.

"අල්ලෙ තුවාළ නැතිනම් විස ද අතට ගත හැක."Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-527791863730297992013-05-01T09:37:41.074+05:302013-05-01T09:37:41.074+05:30දහස් ගණනක් අවස්ථා අතුරින් එකක් මෙහෙමත් වෙන්න පුළුව...දහස් ගණනක් අවස්ථා අතුරින් එකක් මෙහෙමත් වෙන්න පුළුවන්. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38557650711276858182013-05-01T09:31:40.342+05:302013-05-01T09:31:40.342+05:30එක අතකට නාලිකා කියන්නේ සාමාන්‍ය කාන්තාවක්.., ඒ උන්...එක අතකට නාලිකා කියන්නේ සාමාන්‍ය කාන්තාවක්.., ඒ උන්දෑට වෙන වෙන හැඳින්වීම දීලා තියෙන එක අසාධාරණයි.., අපි සමාජීය බැඳීම් අයින් කරලා බැලුවොත් සාන්ත සාදු හා නාලිකා අතර මොකවත් වැරැද්දක් වෙලා නෑ.., රෝගියෙකුට උපස්ථායකයෙකුගෙන් වෙන සේවයක් හැරෙන්ට වෙනසකට තියෙන්නේ මේ උපස්ථාන ජාතකේ අර උල් වෙලා හැංගිලා තියෙන අපේ හිත වල තියෙන වල් පොයින්ට්ස් ටච් කරන එකයි.. කතාව ගැන කියන්න දෙයක් නෑ.., උපරිමයි...! පොඩ්ඩක් කතාව කියවගෙන යද්දී අකුරු වල සුබාවේ නිසා ඇස් වලට පොඩි වෙහෙස බවක් දැනුනා.., අවුලක් නෑ නාලිකාට සාන්ත සාදු කෝල් සෙලෙස්මාව ගාද්දිත් එහෙම දැනෙන්න ඇති කියලා හිතාන ඒ අවුල යටපත් කරගත්තා..!! Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48791739068092225192013-05-01T07:50:24.336+05:302013-05-01T07:50:24.336+05:30Thumbs Up ... !!Thumbs Up ... !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46787596091090116222013-05-01T07:49:51.599+05:302013-05-01T07:49:51.599+05:30This comment has been removed by the author.❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.com