tag:blogger.com,1999:blog-4885171441544522589.post4527181606209036563..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: කාශ්මීර හිමාචල් ගමන 10 මනාලි සිට පහලටAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-1332636806344713372019-01-28T09:26:15.504+05:302019-01-28T09:26:15.504+05:30AnonymousJanuary 27, 2019 at 9:49 AM
Anonymou...AnonymousJanuary 27, 2019 at 9:49 AM

AnonymousJanuary 27, 2019 at 9:22 AM

මේ UNP ලංකා නිවුස් වෙබ් එකේ නිවුස් එකක්.

///නාවික හමුදා කප්පම්කරු මවගේ කණකරත් පැහැරගෙන !

විශේෂ පුවත්...

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධ නඩු විභාගයේදී එක් කප්පම්කරුවකු හඳුනා ගැනීමට සාක්ෂිකරුවන් පසුගිය 09 වනදා සමත් විය.

කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ පැවැත්වුණු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එසේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත්තේ "අන්නාචී" නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නාවික හමුදා නිලධාරියෙකි. ඔහු තනතුරින් "බල නැවියකු" වන අතර නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇත.

මෙකී නාවික හමුදා කප්පම් කල්ලිය විසින් පැහැරගත් එක් දරුවකුගේ මවට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් කප්පම් මුදල් ඉක්මනින් ලබාදෙන ලෙස තර්ජනය කර ඇති අතර එහිදී එම මව ප්‍රකාශ කර ඇත්තේ මුදල් ගෙවීමට පෙර තමන්ට තම දරුවා දැක ගැනීමට අවශ්‍ය බවයි.

අවසානයේ එම කල්ලිය ඊට එකඟවී ඇති අතර රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලත් රැගෙන ත්‍රිකුණාමලයේ තඹලගමුව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී ඇත. ඒ අනුව එහි ගිය මව හමුවීමට පැමිණ ඇත්තේ "අන්නාචී" නම් නාවික හමුදා කප්පම්කරු ය.

ඔහු එහිදී බලහත්කාරයෙන් එම මව සතු රුපියල් ලක්ෂ පහක මුදල මෙන්ම ඇගේ කණකර ආභරණ ද පැහැරගෙන පළාගොස් තිබේ. එම සිදුවීම නිසා ඔහුගේ හැඩරුව, මුහුණුවර ඉතාම හොඳින් ඇයගේ මතකයේ සටහන්ව ඇති අතර ඇය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඔහුව නිශ්චිතවම හඳුනාගෙන ඇත.

අන්නාචි නම් සැකකරු සහ තවත් නාවික හමුදා සාමාජිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය දෙසැම්බර් 18 වනදා ය.

2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව හිටපු නාවික හමුදාපති 'වසන්ත කරන්නාගොඩ' මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරේ.

මීට අදාළව අත් අඩංගුවට ගෙන සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිසක් මේවන විට ඇප මත නිදහස් කර තිබේ.///

මොන මිනිස්සුද බං නේවි එකේ ඉන්නේ? එක්කෝ හොර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, මිනිස් ජාවාරම්කාරයෝ, කප්පංකාරයෝ, මිනීමරුවෝ. ලැජ්ජයි නේ. නොදකින් නොදකින් නොදෝමකින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78882022413403672682019-01-28T09:25:41.982+05:302019-01-28T09:25:41.982+05:30AnonymousJanuary 27, 2019 at 8:34 AM
ගුවන් හම... AnonymousJanuary 27, 2019 at 8:34 AM

ගුවන් හමුදාපතිගේ නිල රථය ඡායාරූපගත කිරීම
හිටපු ලුතිනන්ගේ ඇමතුම් ගැන වාර්තාවක් කැඳවයි

ඒ. ඡේ. ඒ. අබේනායක

ගුවන් හමුදාපතිවරයා ගමන් කරමින් සිටි නිල රථය හා ඔහුගේ ආරක්ෂක රථපෙළ රහසිගතව සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයාගේ ජංගම දුරකථනයට ලැබුණ හා ඉන් ලබාගත් ඇමතුම් පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14 දා) කෙසෙල්වත්ත පොලිසියට නියෝග කළේය.

සුමිත් තිලකසිරි නමැති සැකකාර හිටපු හමුදා නිලධාරියා පසුගිය 12 වැනිදා කොළඹ තර්ස්ටන් වටරවුම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් තුළට වී එලෙස සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කොට තිබිණි.

ගුවන් හමුදාපතිවරයා සිය නිල නිවසේ සිට හමුදා මූලස්ථානය බලා ගමන් කරමින් සිටියදී සිදුකළ එම ක්‍රියාව නිරීක්ෂණය කළ ගුවන් හමුදාපතිවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කළ කෝප්රල් අමිල කරුණාරත්න සෙසු නිලධාරීන් දැනුවත් කර තුම්මුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාරදී තිබිණි. පෙර වැරදි නොමැති බව අනාවරණය වීමෙන් පසුව ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත මුදාහැර තිබූ සැකකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසට කුරුඳුවත්ත පොලිසිය තොරතුරු වාර්තාවක් මගින් කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

-divaina newspaper
AnonymousJanuary 27, 2019 at 8:47 AM

Ano 8.34 PM

Read this before that please.

http://www.divaina.com/2017/06/04/feature08.html
AnonymousJanuary 27, 2019 at 9:22 AM

Anonymous 8.34 & 8.37

Refer this in detail when you feel free

//Gazette No. 2011 අංක 419
Gazette Notice No. - D22NY419

ශ්‍රී ලංකා නාවික හමුදාව - ස්ථීර නාවික බලකාය (Regular)

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අනුමත කරන ලද අධිකාරියෙන් ඉල්ලා අස්වීමක්

2009 නොවැම්බර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නාවික
හමුදා ස්ථීර බලකායේ පහත නම සඳහන් නිලධාරියාගේ අධිකාරියෙන් ඉල්ලා
අස්වීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අනුමත කර ඇත.

ලූතිතන් යාපා මුදියන්සේලාගේ සුමිත් කළණසිරි, එන්ආර්එක්ස් 1109, ශ්රීලංනාහ.

අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි,

ගෝඨාභය රාජපක්ෂ
ආර්ඩබ්පී ආර්එස්පී පීඑස්සී, (RWP, RSP, psc)
ලේකම්,
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය
හා සාමය පිළිබඳ අමාත්‍යාංශය.
2009 නොවැම්බර් මස 06 වැනි දින,
කොළඹ දී ය.
09-578 //

//රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි

රංජන් කස්තුරි

‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ යැයි අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පැවසීය.

‘‘මේ රටේ රණවිරුවන් ඉන්නේ 39000යි. ඉන් 34000ක්ම යුද්ධ හමුදා සාමාජිකයින්. නාවික හමුදා සාමාජිකයින් 4400ක් ඉන්නවා. ගුවන් හමුදාවේ ඉන්නේ ඉතිරි ප්‍රමාණයයි.‘‘ යැයි ද ප්‍රනාන්දු මහතා කීවේය.

‘‘යුද හමුදාවට බැඳුනු පලියට රණවිරුවෙක් වෙන්නේ නැහැ. මීට මාස තුනකට උඩදී හමුදාවට බැඳුණු තරුණයෙක් බස් එකෙන් ඇවිත් ගමේ බහින්නේ රණවිරුවෙක් කියාගෙන. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. රණවිරුවෙක් නම් තමන්ගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කළ යුතුම වෙනවා. ‘‘ යැයි ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවැති උපහාර උත්සවයකට සහභාගී විමිනි. //

ඇත්තටම අපේ මිත්‍ර ක.මි. පදක්කම්ලාභී "රණවිරු"වෙක් නෙවෙයි, ඒකයි ඔය කෙණෙහිලි, පව්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58073271086888701662019-01-28T09:24:37.825+05:302019-01-28T09:24:37.825+05:30කල්‍යාණ මිත්‍රJanuary 26, 2019 at 11:58 PM
මේක නම...කල්‍යාණ මිත්‍රJanuary 26, 2019 at 11:58 PM

මේක නම් අති මානුෂීය කරුණක්.. හැබැයි ඔය සමහර ආගම් වලින් දාපු නීති සහ සුද්දන් ගෙනාපු සමහර නීති නම් අපේය කියල තිබ්බ නිදහස් චින්තනයට බාදාවක්.. එක ගෙයි කෑම වගේ ඒවා පුද්ගල කැමැත්ත මත තීරණය කරන්න තිබ්බනම් වඩා හොඳයි කියල හිතෙනවා.. විශේෂයෙන්ම අද කාලේ උනත්, පවුලක් නඩත්තු කරන්න ඕනි ආදායම වගේම ගෙදර දොරේ ළමයින්ගේ වැඩ රාජකාරි කන්දරාව දැක්කම එක පවුලකට පිරිමි දෙන්නෙක් හිටියනම් පට්ට වටිනවා කියල හිතෙනවා.. වෙන මොකුත් ඕනි නෑ.. නීතියෙන් බාදාවක් නොවුනානම් මම අපේ පවුලට තව මනුස්සයෙක් බැඳ ගන්න කියනවා කිසිම චකිතයක් නැතුව.. හෙහ් හෙහ් හෙහ්..
Reply
Replies

AnonymousJanuary 27, 2019 at 2:08 AM

මල්ලි සමලිංගිකද?
AnonymousJanuary 27, 2019 at 2:16 AM

ඉතින් ඕකට බැඳගන්නම ඕනෑය? නෝනට එක්කෙනෙක් ගෙදර එක්කන් එන්න කියන්නකො!
කල්‍යාණ මිත්‍රJanuary 27, 2019 at 2:44 AM

නෝනා කැමති නෑනේ ඒකට.. බැඳලා නම් හා ලු.. :) :D
AnonymousJanuary 27, 2019 at 3:18 AM

සමහර මිනිස්සු ඉන්නවා, ඒ අය ලිංගිකව තෘප්තිමත් වෙන්නේ තමුන්ගේ බිරිඳ සමග වෙන පිරිමියෙක් ලිංගිකව එකතුවෙනවා බලලා. මේක මානසික ලෙඩක් තරමටම දුරදිග යන එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද බිරිඳ අකමැති නම් වෙනින් පිරිමියෙක් සමග ලිංගිකව එකතු වෙන්න. තමුන්ගේ ස්වාමියාගේ ඉල්ලීම ඇයටත් මානසික පීඩනයක්. මෙහි සදහන් අන්දමට මේ කෙනා තමන්ගේ බිරිඳගෙනුත් මේක අහලා..

ඒ වගේම මට දිනක් මහරගමදී බෝඩිමක් බැලීමට ගිය විටදී මේ දෙය සිදුඋනේ. බෝඩිම අයිති පිරිමි කෙනා අවුරුදු 40 ක වගේ කෙනෙක්. ඔහුගේ බිරිය අවුරුදු 35 ක පමණ කාන්තාවක්. පිරිමි කෙනා නම් ඉංජිනේරුවෙක් කියලා කිව්වේ. ඔහුගේ බිරිය බැංකු නිලධාරීනියක්. හරිම ලස්සන කාන්තාවක්. ඔහු සමග කතාබහ කරද්දී ඔහු කිවේ ඔවුන්ගේ නිවසේ මාව නොමිලේම නවතා ගන්නම්, ඔහුගේ බිරිඳ සමග ඉන්නට අවස්ථාවත් ලබා දෙන්නම් කියලා. ඔහු සමරිසියකු බලද්දී. ඔහුට ඕනා බෝඩිම්කරුවා සමග ඉන්න, ඔහුගේ බිරිද බෝඩිම්කරුවාට ලබා දී.
කල්‍යාණ මිත්‍රJanuary 27, 2019 at 5:53 AM

//මෙහි සදහන් අන්දමට මේ කෙනා තමන්ගේ බිරිඳගෙනුත් මේක අහලා..// තමන්ට පිස්සු උන් ඔක්කොම වගේ හිතන්නේ අනුන්ට පිස්සු කියල බං.. :D :D :P
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70232843353638780852019-01-17T20:50:28.426+05:302019-01-17T20:50:28.426+05:30මල්ෂා කැරි වේසි. කැරි බොනවලු ඔෆිස් ඒකෙ ලොක්කගේ. ණය...මල්ෂා කැරි වේසි. කැරි බොනවලු ඔෆිස් ඒකෙ ලොක්කගේ. ණය ගෙවපන් මගේ පට්ට බැල්ලි තෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28344319170268492642019-01-16T21:21:51.021+05:302019-01-16T21:21:51.021+05:30malithige huththa eth karala diwa daanna aasayi. h...malithige huththa eth karala diwa daanna aasayi. huthu juice bonava. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55390011807187039252019-01-07T12:54:58.425+05:302019-01-07T12:54:58.425+05:30තෝ පුක නොදී පල පොන්නයා. එව්වා අමිල වෙලාවට ලියයි.
...තෝ පුක නොදී පල පොන්නයා. එව්වා අමිල වෙලාවට ලියයි.

නලින්ද සිල්වාගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලමු. ආනේ හරි සුවදයි. නලින්ද සිල්වාගේ අම්මට හුකමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25693561824181186152019-01-06T21:58:37.090+05:302019-01-06T21:58:37.090+05:30චන්දිගාර් මග හැරිලනේ, චන්දිගාර් වෙනස්ම අත්දැකීමක්,...චන්දිගාර් මග හැරිලනේ, චන්දිගාර් වෙනස්ම අත්දැකීමක්, ඉන්දියාව ඇතුලේ හොඳින් සැලසුම් කල යුරෝපා නගරයක්. සික් කාරයෝ ආඩම්බරයි නමුත් උදව්වක් ඉල්ලුවොතින් බොක්කෙන්ම් උදව්, එහි වියදම නම් වැඩි නමුත් නගර සිමා ගේට්ටටුවෙන් පිටට එනකොටම ආයේ සුපුරුදු ඉන්දියාව ගේට්ටුවෙන් පිට නවතින්න ගණන් අඩු හෝටල් තියනවා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7921942989437953022019-01-06T20:11:44.897+05:302019-01-06T20:11:44.897+05:30මචෝ උබලා කාපු කෑම ජාති, බීපු බියර් අරක්කු මනං ගැන ...මචෝ උබලා කාපු කෑම ජාති, බීපු බියර් අරක්කු මනං ගැන පොස්ට් එකක් දාපන්කෝ පින්තුර එක්ක.

ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ්ස් කියන්නේ මම පට්ටම ආසා සබ්ජෙක්ට් එකක්. ඒ වීඩියෝ මම හැමදාම වගේ යූට්යුබ් එකේ බලනවා. මරු එව්වා. උන්ගේ මාර ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එකක් තියෙන්නේ. ඔය බ්‍රෙඩ් ඔම්ලට් එක උනත් ලංකාවේ ෆේමස් කරලා ගන්න පුළුවන් කෑමක්. ලංකාවේ එවුන්ගේ රහටත් සෙට් වෙනවනි ඒක. අනික පර්ස් එකටත් පහසු, බඩ පිරෙන කෑමක්.

ලංකාවේ නං ගෝල්ෆේස් වල තියෙන කොත්තු, වඩේ කඩ ටික සහ අර හරස් විදියක තියෙන නයිට් ෆුඩ් ස්ට්‍රීට් එක විතරනි තියෙන්නේ. ඒකෙත් ඌරු මස් එහෙම නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8316025472370831272019-01-06T14:23:36.123+05:302019-01-06T14:23:36.123+05:30ලෝකයේ රටවල් ඇතිවුනේ පස්සේ කාලෙක. ඉස්සරවෙලා තිබුනේ ...ලෝකයේ රටවල් ඇතිවුනේ පස්සේ කාලෙක. ඉස්සරවෙලා තිබුනේ භූමි. ලංකාව කියන්නේ දූපත් භූමියක්. කෙලින්ම තමිල්නාඩුවෙන් ආවට වඩා සෙනගක් බෙංගාලයෙන් සහ කේරල දිහාවෙන් තිබුන නාවුක මාර්ග ඔස්සේ ලංකාවට ආවා කියලා මම හිතනවා. ලංකාවේ ද්‍රවිඩ ජනයා හැර සිංහල ජනයා දකුණු ඉන්දියානුවන්ට වඩා බෙංගාල ජනයාට නෑකම් කියනවා. ඉන්දියාව කියන ලොකු ජංගි ආකාර භූමිය ඉන්දියාව කියන රට බවට පත් කරන්නේ යුරෝපීය ජාතිකයින්. ඉන් පෙර විවිධාකාරකොටස් වලට කැඩිලා තිබුනේ ඉන්දියානු භූමිය. අශෝක රජතුමාගේ කාලේවත් සමස්ථ දකුනු ඉන්දියාව උතුරට යටත් වුනේ නැහැ.. ඉතිහාසේ වෙනම රාජ්‍ය විදියට පැවතුනනිසාත් යාබද රාජ්‍යයන් සතුරු ලෙස සිටි නිසාත් මේ ආකාරයට මිනිසුන් වෙනස් වෙන්න ඇති. යුද්ධය ඉවර වෙලා එක්තරා එල් ටී ටී පලාතක ලමයි වගයක් ඇවිත් තිබුනා ගෝල්ෆේස් එකට.. ඔවුන්ෙ ාබහොම දෙනෙක් එකම ආකාරයේ තද පාටයි.. සමහර විට ඔවුන්ට යුද කටයුතු නිසා වෙනත් පලාත් සමග ඒ පලාතේම වෙනත් තැන් සමග මුහුවීමට අවස්තෘ අඩු වීම නිසා එසේ වන්නට ඇති.. මා සිතන්නේ ඉන්දියාව ඇතිවුනේ ඉතාම මෑතකදී නිසා ඉන්දියාවේ උතුරු දකුනු නැගෙනහිර ජනයා ස්වරූපයේන වගේම ජීවන රටා වලිනුත් ගොඩක් වෙනස්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48826098878486692382019-01-06T13:43:48.695+05:302019-01-06T13:43:48.695+05:30මේ මිනිස්සු චීන හැඩරුවෙන් යුක්ත වගේ නේද පින්තුර වල...මේ මිනිස්සු චීන හැඩරුවෙන් යුක්ත වගේ නේද පින්තුර වල හැටියට? දැන් අපි බලද්දී චීනය, ජපානය, ඉන්දියාවේ උතුරු කොනට වෙන්න වගේ ප්‍රදේශ වල මිනිස්සු එක හැඩයක්.

ඉන්දියාවේ දකුණට වෙන්න, ලංකාවේ,මාලදිවයිනවගේ රටවල මිනිස්සු එක හැඩයක්.

ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? පරිණාමය වෙන විදියටද අමිල? දැන් මේ අමිල ගිය ප්‍රදේශයේ මිනිස්සු උනත් භාහිර ස්වරුපය බහුතර ඉන්දියානු ජාතිකයන්ට වඩා වැඩි අසන්න චීන හුරුවට.

මේකට පැහැදිලි කිරීමක් ඔබගේ සංචාරයේදී ලැබුනද අමිල Anonymousnoreply@blogger.com