tag:blogger.com,1999:blog-4885171441544522589.post4656630895434398503..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: Jack & PostAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4885171441544522589.post-46694826630155511042010-05-09T19:41:41.504+05:302010-05-09T19:41:41.504+05:30ඒක ඉතිරි කලේ කාටහරි කොමන්ට් එකකට දමන්න...මට ඒ ගැන ...ඒක ඉතිරි කලේ කාටහරි කොමන්ට් එකකට දමන්න...මට ඒ ගැන තියෙන මගෙ අත්දැකීම් කියන්න බෑ මේ වාගෙ තැනක...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36705807637107095752010-05-09T19:32:21.274+05:302010-05-09T19:32:21.274+05:30මරේ මරු!!!! ජැක් ගොඩායි!!!
බස් වලදි අසීලාචාර මිනි...මරේ මරු!!!! ජැක් ගොඩායි!!!<br /><br />බස් වලදි අසීලාචාර මිනිස්සු , අහිංසක ගෑණුන්ට ගහන ජැක් ගැනත් ලියල තිබ්බනං සම්පූර්ණයිජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66412557296681935542010-05-09T08:48:35.683+05:302010-05-09T08:48:35.683+05:30මොලයට ලින්ක් එකක් නැති උනාට මොලෙන් කරන වැඩ වලට ලින...මොලයට ලින්ක් එකක් නැති උනාට මොලෙන් කරන වැඩ වලට ලින්ක් එකක් තියනවා....ඔබ කමෙන්ට් එකක් දැමීම ඔබේ මොලය දකින්න එක ලීන්ක් එකක්...මයිකල් ජැක්සන් අසාමාන්‍ය විදිහට ප්ලාස්ටික් සැත්කම් කරගනිපු කෙනෙක්....එයාගෙ එක ප්රසන්ගයකත් එයා අපහසුතාවයට පත් උනා,,,,තමන්ගෙ නාසය සම්බන්ධයෙන්....ඔයාට ඒ රූපරාමු යූටියුබ් එක හරහා දෙන්න පුලුවනි....ඔයාට බලන්න ඕනිනම් මට සතියක් කල් දෙන්න හොයල දෙන්නම්...මම මයිකල් ජැක්සන් ටී වී එකෙන්...දැකල තියනවා..එයාගෙ වීඩියෝ දැකල තියනවා....එයාගෙ මියුසික් හරි හොඳයි...ඒක මම නොකීවට ගොඩක් අය පිලිගන්න දෙයක්....මම මාතර උනානම් සනත්ට ඡන්දෙ දෙන්නෙ නෑ....එයා ක්‍රිකට්වලට දක්සයෙක්....ඒත් දේසපාලනෙට එයා වැදගතෙක් නෙමෙ..මම ඡන්දෙ දුන්නෙ නෑ කියල සනත් පරදින්නෙත් නෑ කියල මම දන්නවා....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48426060145532648222010-05-08T22:38:07.458+05:302010-05-08T22:38:07.458+05:30ඉස්සෙල්ලම කියන්නකො ඔබතුමා මයිකල් ජැක්සන් දැකලා ති...ඉස්සෙල්ලම කියන්නකො ඔබතුමා මයිකල් ජැක්සන් දැකලා තියේද කියලා..අනික විකෘති ඉමේජ් මෙවා කිය කිය ප්‍රසිද්ද කරන්න තරම් මිනිස්සුන්ට පිස්සු නෑ. ඔබතුමා කියන විදිහට විකෘති ඉමේජ් එකක් විකෘතියි කියලා ඔප්පු කරන්න ඕනා නම් ඒවා විකෘතියි කියලා තියෙන ලිංක් එකක් ඕනා.. පොඩ්ඩක් ඔබතුමාගෙ මොලේ තියෙන තැනක ලිංක් එකක් මට හොයලා දෙනවද?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76297002257844544182010-05-08T21:55:12.225+05:302010-05-08T21:55:12.225+05:30methana thiyena img 1 wikurthi karapu 1k kiyala th...methana thiyena img 1 wikurthi karapu 1k kiyala thiyana thenaka link 1k comment karanna...ethakota no prob neda dear...mama internet 1n gathapu 1k...man edit karala nemei...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80532066114671667682010-05-08T19:06:34.686+05:302010-05-08T19:06:34.686+05:30මනුස්සයෙක්ගෙ විකෘති කරපු රූපයක් දාලා ඔබතුමා ගන්න ආ...මනුස්සයෙක්ගෙ විකෘති කරපු රූපයක් දාලා ඔබතුමා ගන්න ආතල් එක ගැන නම් මට හිතාගන්න බෑ..<br />තව දෙයක්. සිංහල භාෂාවේ ං වෙනුවට 0 (බින්දුව ඉලක්කම) පාවිච්චි කරන්න එපා. විජේසේකර කීබෝඩ් එකේ නම් ං සඳහා x අකුර තියෙන්නෙ.Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58024719725358103792010-05-08T18:49:22.795+05:302010-05-08T18:49:22.795+05:30ජැක් ගැන නියමෙට ලියල තියනවා!ජැක් ගැන නියමෙට ලියල තියනවා!Anonymousnoreply@blogger.com