tag:blogger.com,1999:blog-4885171441544522589.post4740499546733482422..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: විදුලිය බලන්න ගියා Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-70127160270513837042014-07-31T22:28:07.891+05:302014-07-31T22:28:07.891+05:30කුනුහරුප නැද්ද?කුනුහරුප නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34845054798642758822014-07-29T09:16:56.873+05:302014-07-29T09:16:56.873+05:30බෙහෙමෙ වටිනා සේයාසටහන් සමග ගෙතුන කලාත්මක කතාවක් !...බෙහෙමෙ වටිනා සේයාසටහන් සමග ගෙතුන කලාත්මක කතාවක් !MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11922351758622122892014-07-29T08:04:18.677+05:302014-07-29T08:04:18.677+05:30යන්න ඕන ඔය පැත්තේ වෙලාවක යන්න ඕන ඔය පැත්තේ වෙලාවක dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7717348761281038542014-07-29T06:20:46.303+05:302014-07-29T06:20:46.303+05:30විදුලියබල පද්ධතිය ගැන අධ්‍යනය කරන්න ලොකු අවස්ථාවක්...විදුලියබල පද්ධතිය ගැන අධ්‍යනය කරන්න ලොකු අවස්ථාවක් අපිට ිතබුනත් අපිට තිබුනෙ දවස් දෙකයි..ඒ නිසා ඒ වැඩේ සහ චාරිකා ෆන් එක යන දෙකම එකවර ගන්න එකේ පොඩි පැටලිල්ලක් වුනා..ඒ නිසා අපි විනෝදයට මුල් තැන දීල විදුලි බලාගාර දැක බලාගනිමින් ආවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86842036046429248322014-07-29T06:18:43.593+05:302014-07-29T06:18:43.593+05:30අපි හිටියෙ මස්කෙලිය විදුලිබල මන්ඩලේ ක්වාටස් එකේ.. ...අපි හිටියෙ මස්කෙලිය විදුලිබල මන්ඩලේ ක්වාටස් එකේ.. ඒක බුක් කරගන්න විදුලිබල මණ්ඩලේ කෙනෙක් මාර්ගෙන් පුළුවනි. මේ පැත්තෙ යනවනම් මරේ ස්ටේට් බුක් කරගත්තතත් අවුලක් නැහැ.. හැබැයි මරේ ස්ටේට් එකේ ෆිෂිං හට් වලට යන පාර සවුත්තුයි..සිරිපා කාලෙ නම් මේ හරියෙ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ. මිනිස්සු. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23959225335513642322014-07-29T06:11:28.490+05:302014-07-29T06:11:28.490+05:30ලක්ෂපාන පැත්තෙ යන්න බැරි වුණා කාලෙකිං.. ලක්ෂපාන පැත්තෙ යන්න බැරි වුණා කාලෙකිං.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88313375696529179152014-07-29T03:19:43.651+05:302014-07-29T03:19:43.651+05:30Hitapu thena wisthara daapan macho lankaawata aawa...Hitapu thena wisthara daapan macho lankaawata aawama yannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45264679931294921862014-07-28T23:44:34.187+05:302014-07-28T23:44:34.187+05:301984 - 85 කාලේ මේ පැත්තේ සේවය කළහැටි මතක් වුනා මේ ...1984 - 85 කාලේ මේ පැත්තේ සේවය කළහැටි මතක් වුනා මේ ලිපිය බලලා. එදා මේවගේ නිදහසේ සංචාරය කරන්න කාටවත් අවස්ථාවක් තිබුණේ නැහැ. හරිම සතුටුයි මෙවැනි ලිපියක් දකින්න ලැබීම ගැන.

අර 0 සැතපුම් කනුව සුද්දගේ කාලේ හිටවපු එකක්. එතනට කියන්නේ 'ඩබල් කටින්' කියලා. එතන ඉඳන් පාරවල් දෙකෙන්ම හැටන් වලට තියෙන්නේ එකම දුර.

ලක්ෂපාන දිය ඇල්ලෙන් නෙවෙයි ලක්ෂපාන බලාගාරය ක්‍රියාත්මක වෙන්නේ කියලා හුඟ දෙනෙක් දන්නේ නැහැ. සමනල විදුලිබලාගාරය තමයි ලක්ෂපාන දිය ඇල්ලේ ජලයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මම රියදුරු පුහුණුව ලැබුවේ මේ දුෂ්කර පාරවල් වලයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75934748922117490702014-07-28T23:35:52.990+05:302014-07-28T23:35:52.990+05:30මේ කොමන්ට් එක ලියන්නෙ අෆොටෝ බලලා ඇවිත්. මේ අමිලල හ...මේ කොමන්ට් එක ලියන්නෙ අෆොටෝ බලලා ඇවිත්. මේ අමිලල හිටපු එක සර්කිට් බන්ග්ලෝ එකක්ද? නැත්නම් ගෙස්ට් හවුස් එකක්ද? මිළ ගණන් කොහොමද? ලස්සනට හා එෆෝඩබල් වගේ පාටක් පේනවා. පුළුවන් නම් විස්තර දෙනවද? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47350927882420915822014-07-28T23:25:07.229+05:302014-07-28T23:25:07.229+05:30පිංතූර කතාව ලස්සනයි. මේ කියන පැත්තටත් වැසි ළැබිලා ...පිංතූර කතාව ලස්සනයි. මේ කියන පැත්තටත් වැසි ළැබිලා නැද්ද? දර අරන් මිනිස්සු යන හින්දයි ඇහුවේ.
බව් මල්ලි නම් වයිල් ලයිෆ් නෙමෙයි හොඳට සැපට හැදුන කෙනෙක්. අරක සැලඩ් එකක් තමයි. ඉඳලා හිටලා ලංකාවේ විදියට ගොටුකොළ ලුණු මිරිස් වගේ හදලා කන්න මරු ඒක.
ෆොටෝස් දැක්කම ඊර්ෂ්‍යාව කිරිවෙහෙරටත් වඩා ලොකුයි කියලා නිවාඩු නොයා ගෙදරට හිර වෙලා ඉන්න මම ගැන සංතාපයෙන් හීල් වුනා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com