tag:blogger.com,1999:blog-4885171441544522589.post4840668988515969251..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: බලු අයිතිවාසිකම් (Rights of the dog)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4885171441544522589.post-640424429009682482013-07-14T15:40:36.679+05:302013-07-14T15:40:36.679+05:30මරණයක් වටා ගෙතුණු අපේ සමාජයේ කතාව.... හිතට වදින නි...මරණයක් වටා ගෙතුණු අපේ සමාජයේ කතාව.... හිතට වදින නිර්මාණයක් Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78237750766795032482013-07-11T16:17:30.089+05:302013-07-11T16:17:30.089+05:30අමිලයි අමිලයි itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3084518108369755062013-07-10T23:07:27.598+05:302013-07-10T23:07:27.598+05:30කියවාගෙන යද්දී අර නූල් කෑල්ල කෙටිකතාව මතක් වුනා......කියවාගෙන යද්දී අර නූල් කෑල්ල කෙටිකතාව මතක් වුනා... කියවලා ඉවර උනාට පස්සේ හිතුනා මේකේ ඒකටත් වඩා ගොඩක් දේවල් කතාකරනවා කියලා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68307175600158086432013-07-10T16:46:46.333+05:302013-07-10T16:46:46.333+05:30මේ වෙච්ච මහන්සියත් කතාවත් අගය කරනවා අමිල...ගොඩක්ම ...මේ වෙච්ච මහන්සියත් කතාවත් අගය කරනවා අමිල...ගොඩක්ම හොඳයි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13684661552112928562013-07-10T14:41:15.614+05:302013-07-10T14:41:15.614+05:30යකෝ උඹ මුළු ගද ගහන සමාජයම අකුරු අස්සට රිංගවලානේ!!!...යකෝ උඹ මුළු ගද ගහන සමාජයම අකුරු අස්සට රිංගවලානේ!!! මරේ මරු!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60045231705057372512013-07-10T11:57:11.604+05:302013-07-10T11:57:11.604+05:30ගුණදාස ලියනගේගේ,සුගතපාලද සිල්වාගේ රටාව වගේ.බොහොම අ...ගුණදාස ලියනගේගේ,සුගතපාලද සිල්වාගේ රටාව වගේ.බොහොම අගෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91586476910620753802013-07-10T09:21:50.986+05:302013-07-10T09:21:50.986+05:30නොතෙරුන මොකක්දෝ යටි අරුතක් තියනවා වගේ ආයමත් පාරක් ...නොතෙරුන මොකක්දෝ යටි අරුතක් තියනවා වගේ ආයමත් පාරක් කියවලා තේරුම් ගන්න ට්‍රයි එකක් දෙනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37543126847142779192013-07-10T08:35:19.460+05:302013-07-10T08:35:19.460+05:30ජොයින්ට් කල ආකාරය උඹේ වචනයෙන්ම කිව්වොත් "ලක්ෂ...ජොයින්ට් කල ආකාරය උඹේ වචනයෙන්ම කිව්වොත් "ලක්ෂනයි".රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70137315610157064012013-07-10T07:36:17.486+05:302013-07-10T07:36:17.486+05:30ලොක්කා බල්ලන්ට හරි ආදරෙයි. ඒකනේ අර ගුරුවරිය දන ගස්...ලොක්කා බල්ලන්ට හරි ආදරෙයි. ඒකනේ අර ගුරුවරිය දන ගස්සපු බල්ලටත්, ආයෙත් නොමිනේෂන් දීලා තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52041932808284256922013-07-10T03:50:28.492+05:302013-07-10T03:50:28.492+05:30මෙකද මන්දා යථාර්ථය.මෙකද මන්දා යථාර්ථය.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49301974554581575422013-07-09T22:47:26.819+05:302013-07-09T22:47:26.819+05:30එක හුස්මට කියෙව්වා . කතාවේ සැගවු අරුතක් තියනවාදඑක හුස්මට කියෙව්වා . කතාවේ සැගවු අරුතක් තියනවාදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33293507745702489432013-07-09T21:43:44.979+05:302013-07-09T21:43:44.979+05:30අයාලේ යන බල්ලෝ නොමරති. උන් සපා කෑ කල එක් සීරම් එන්...අයාලේ යන බල්ලෝ නොමරති. උන් සපා කෑ කල එක් සීරම් එන්නත් වේලකට රු30000කට වැඩි වැයකි. ඒ එන්නත් සපයන්නෝ බල්ලන් මැරීමට එරෙහිව සත්ව අවිහිංසා ව්‍යාපාර කරති.<br /> කතාව රහයි අග මුල පිරිවැද්දුම නියමයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80127758799254987682013-07-09T19:49:17.778+05:302013-07-09T19:49:17.778+05:30සුපිරියි... රහයි... පට්ටයි...සුපිරියි... රහයි... පට්ටයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71317702434851864622013-07-09T18:45:57.563+05:302013-07-09T18:45:57.563+05:30මේක නේද අර කියපු ටෙලි නාට්‍ය ස්ක්‍රිප්ට් එක?මේක නේද අර කියපු ටෙලි නාට්‍ය ස්ක්‍රිප්ට් එක?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com