tag:blogger.com,1999:blog-4885171441544522589.post4876986457642345470..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: බල්ලාගෙ විත්තියAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-5072150344462945062010-04-27T16:58:40.252+05:302010-04-27T16:58:40.252+05:30ඕකට කළුතෙල් නම් හොඳයි තමා. නැත්නම් මිරිස් ටිකක් වත...ඕකට කළුතෙල් නම් හොඳයි තමා. නැත්නම් මිරිස් ටිකක් වතුරෙ දිය කරල වක් කරන්න. ටක් ගාල හොඳ වෙනවා.

ලිවිල්ලනම් මරේ මරු

word verification අහක් කරොත් නරකද ?Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66386885391523245442010-04-26T12:00:05.547+05:302010-04-26T12:00:05.547+05:30කතන්දරේ ලියල තියෙන විදිය අපූරුයි.
අන්තිම වාක්‍යය ...කතන්දරේ ලියල තියෙන විදිය අපූරුයි.

අන්තිම වාක්‍යය ටොපේ ටොප්. ඕකට කියන්නෙ පන්ච් ලයින් එක කියලයි.

අක්ෂර වින්‍යාසය ගැන ටිකක් බලන්න.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30324658208070838612010-04-19T18:33:33.870+05:302010-04-19T18:33:33.870+05:30බල්ලා සහ ගෙදර ප්රශ්නය කෙසෙවෙතත් කථාව ලියල තියෙන s...බල්ලා සහ ගෙදර ප්රශ්නය කෙසෙවෙතත් කථාව ලියල තියෙන style එකනම් පන්කාදු පහයි.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83642623591340502402010-04-19T18:28:38.027+05:302010-04-19T18:28:38.027+05:30ane ow ban . . . pawne balla . . asaneepekatane ba...ane ow ban . . . pawne balla . . asaneepekatane ban . . ..

ah lassanata liyala tiyenawa monaa wunath . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87020828605275521742010-04-15T21:28:32.435+05:302010-04-15T21:28:32.435+05:30මිත්‍රයා ඔබේ බල්ලා හට රුපියල් 300 සබන් කෑල්ල අරන් ...මිත්‍රයා ඔබේ බල්ලා හට රුපියල් 300 සබන් කෑල්ල අරන් දීමට ඔබ සහ ඔබේ පවුලේ අය මැලි වීම ගැන මගේ බලවත් අසතුට ප්‍රකාශ කිරීමට කමැත්තෙමි. මන්ද අවම වශයෙන් උගේ ලෙඩේ සනීප වෙන තුරු වත් ඔබලා හට එම සබන් කැටය පාවිච්චි කිරීමට තිබුනි. ඌ බල්ලා වුවත් ඌ ඔබගේ පවුලේ අයෙකි.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.com