tag:blogger.com,1999:blog-4885171441544522589.post4998905849654078660..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඉස්පිරිතාලංකාරය (Governed Hospitals)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4885171441544522589.post-21445995418251954482014-01-18T00:29:34.977+05:302014-01-18T00:29:34.977+05:30math baluwa oooooonmath baluwa oooooonAnonymoushttps://www.blogger.com/profile/15940587333779042386noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26089687999487570722014-01-11T00:02:31.197+05:302014-01-11T00:02:31.197+05:30ඇත්තටම කවුරුත් නොබලන ක්ශේත්‍රයක් ගැන හොද ලිපියක්.....ඇත්තටම කවුරුත් නොබලන ක්ශේත්‍රයක් ගැන හොද ලිපියක්..ඒ උනත් ඔබ නොදකින තිත්ත පැත්තක් දොස්තරලගෙ..විශෙශයෙන් තරුන දොස්තර නොනලගෙ අපි දැකල තියෙනව..මමත් රොහලක සේවකයෙක්..ඒ සමහරක් ජීවිත ගැන බලා හිටියාම මාර කනගාටුවක් එනව අමිල..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35441332922381461832014-01-10T23:08:25.638+05:302014-01-10T23:08:25.638+05:30ඇත්තටම මට සතුටුයි මගේ ලිපිය අදාල අය කිහිප දෙනෙක් හ...ඇත්තටම මට සතුටුයි මගේ ලිපිය අදාල අය කිහිප දෙනෙක් හරි කියවපු එක ගැන. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5710922973519238802014-01-10T16:18:27.045+05:302014-01-10T16:18:27.045+05:30I am a Consultant in a Government Hospital. You ma...I am a Consultant in a Government Hospital. You may wonder if these Consultants read blogs. Yes they do since they are also humans.All the staff in a Govt Hospital work their best irrespective of the salary or OT. I can never remember that I have eaten my breakfast and lunch at proper times. In my whole life many of us have given the priority to the patients' needs forgetting our needs. I am happy that a person who can share his thoughts and ideas has experienced this and shared them among his peer.Though you guys see it or not, we continue the good work always and the when the patient is cured we are over the moon. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38105576180322090172014-01-09T20:42:33.119+05:302014-01-09T20:42:33.119+05:30පේන විදියට ඉස්පිරිතාලෙ හරි පිරිසිදුයි, ඇඳන් අලුත්,...පේන විදියට ඉස්පිරිතාලෙ හරි පිරිසිදුයි, ඇඳන් අලුත්, පිළිවෙලයි. රජයෙ රෝහල් එහෙම තියෙන එක වාසනාවක්, ඒක ආරක්ෂා කරගන්න එක පාවිච්චි කරන අයගෙ යුතුකමක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16450663245933994762014-01-09T11:58:02.646+05:302014-01-09T11:58:02.646+05:30LEDATA CHOO GIYA WITHARADA, PADA ,JEE EHEMA GIYE N...LEDATA CHOO GIYA WITHARADA, PADA ,JEE EHEMA GIYE NEDDAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73864033147944376122014-01-09T08:45:28.573+05:302014-01-09T08:45:28.573+05:30මොන බොරු ඔළුවේ කැක්කුමක්ද.....ගිය වෙලාවේ ඉඳන් ඇන්ට...මොන බොරු ඔළුවේ කැක්කුමක්ද.....ගිය වෙලාවේ ඉඳන් ඇන්ටෙනා එක ඔන් කරන් ඉඳලා තියෙන්නේ...ලයිව් කමෙන්ට්‍රි එකක් වගේ ලියලා තියෙන්නේ.:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84960109467976179532014-01-08T17:45:20.387+05:302014-01-08T17:45:20.387+05:30ඇත්ත අමිල, ඔයාගෙ කතාවෙ කිසිම තර්කයක් නෑ. රජයේ රෝහල...ඇත්ත අමිල, ඔයාගෙ කතාවෙ කිසිම තර්කයක් නෑ. රජයේ රෝහල් වල සේවයත් සමග බලත්දි සේවයත් සමග පෞද්ගලික රෝහල් වලට හැරීමට වත් නොහැක.

ඒත් හැම යකාම කළු නැති සේම සෑම දෙවියාම සුදුද නැත. මාත් පොඩි කාලෙ සිටම හදීසිම අවතාවකදි හැර සේවය ලබා ගත්තෙ රජයේ රෝහලෙන්. නමුත් පසුගිය දෙදින තුල මා මුහුණ දුන අත්දැකීම………

මා පසු ගිය සදුදා මාගේ පාද දෙකේ ඇති වූ ගැටිති කිහිපයක් නිසා රෝහල් ගතවුනෙමි (ජාතික රෝහල-කොළඹ).

ඔහුන් මාව තබාගෙන අගහරුවාදා හවස් වන තුරු විවිධ අංශ හතරකට මාරු කර කර හැරීය. ඒ කියන්නෙ වාට්ටු හතරකට. නමුත් ඒ කිසිදු පරික්ශණයකින් තොරවයි (රුධිර, ස්කෑන්, ඊ.සී.ජී, එක්ස්රේ, මුත්‍රා, කිසිවක්ම නැත.) එක ඩොක්ට කෙනෙක් එනවා කකුල බලනවා වෙන වාට්ටුවකට දානවා.

ලෙඩේ වැඩි වෙත්දි බෙහෙත් පෙත්තක් නැතුව මම දාම් ඉත්තා වගේ එහෙට මෙහෙට කැරකුනා.

අන්තිමේ ඊයේ බලෙන්ම ටිකට් කපන් ඇවිත් ප්‍රයිවට් තැනකින් චෙක් කරාමයි මම දැන ගත්තෙ මට 'බරවා' කියලා.

කමෙන්ට් එක දිග වැඩී නම් සමා වෙයන්. හිතේ දුකටමයි ලියවුනේ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49791894993158459462014-01-08T16:34:38.588+05:302014-01-08T16:34:38.588+05:30මට නම් රජයේ රෝහල් ගැන එතරම් පැහැදිමක් නෑ සමහර වි...මට නම් රජයේ රෝහල් ගැන එතරම් පැහැදිමක් නෑ සමහර විට මම ලංකාවේ ඉන්න කාලේ මුහුන දුන්න අද්දැකිම් නිසා වෙන්න ඇති....කොමින් කෝම හරි දැන් රජයේ රෝහල් හොද නම් අනේ වාසනාවන්........ දැන් සනීපද?
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75638652261340673812014-01-08T11:03:03.481+05:302014-01-08T11:03:03.481+05:30සීයා තමා සීයා කියන්නේ.. තව ටිකෙං වාට්ටුවම චූ ගඳෙන්...සීයා තමා සීයා කියන්නේ.. තව ටිකෙං වාට්ටුවම චූ ගඳෙන් පිරී ඉතිරී යන්න තිබුනා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85008441196590963152014-01-08T10:09:40.064+05:302014-01-08T10:09:40.064+05:30රෝහල් කාර්ය මණ්ඩලවල රළු බව ගැන තිබ්බ අප්‍රසාදය අවම...රෝහල් කාර්ය මණ්ඩලවල රළු බව ගැන තිබ්බ අප්‍රසාදය අවම උනේ මාත් රෝහල්
පරිසරයක එකදිගට මාස 6ක් විතර හිටි එකෙන්. අපි මුණදීපු එක අමිහිරි අත්දැකීමකින්
මුලු සේවය ගැනම එහෙම වැරදි නිගමනයකට එන්න බැහැ. දොස්තරලා, මිසීලා රාජකාරි
කොරන තත්වේ තේරුම් අරගෙන ඒ මිනිස්සු එක්ක ගණුදෙනු කලානම් වැඩේ අහවරයි.

ප.ලි - ඩෙංගු වලට හොඳම තැන තමයි මීගමුව ශික්ෂණ රෝහලේ විශේෂ ඩෙංගු ඒකකය.Niගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19146582405509772372014-01-08T10:05:24.625+05:302014-01-08T10:05:24.625+05:30KAKKO UMBE OYA PAL HAELI KIYAWANNA APATA WELAWAK N...KAKKO UMBE OYA PAL HAELI KIYAWANNA APATA WELAWAK NEHE MACHOAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88667694425911801752014-01-08T09:09:43.139+05:302014-01-08T09:09:43.139+05:30දැන් මොන ලෙඩේටද ඇඩ්මිට් උනේ...දැන් මොන ලෙඩේටද ඇඩ්මිට් උනේ...Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38180841048699460072014-01-08T08:30:00.372+05:302014-01-08T08:30:00.372+05:30බලන් යනකොට ඒ පැත්තේ දොස්තර නෝනලා ඔක්කොම හීනි අයනේ....බලන් යනකොට ඒ පැත්තේ දොස්තර නෝනලා ඔක්කොම හීනි අයනේ. :D

ලංකාවේ සමහර පුද්ගලික රෝහල්වල ඉන්න නර්ස් නෝනලා ගොඩක් පුහුණු උදවිය නෙමෙයි කියන කතාවක් මම අහලා තියෙනවා. අමිල කියනවා වගේ ආණ්ඩුවේ රෝහල්වල තියෙන රලුබව, රාජකාරියේ තියෙන අමාරුකමත් එක්ක එන එකක් වෙන්ට ඇති.

ලඟපාතක හිටියා නම් හොදි ටිකක් අරගෙන බලන්ට එනවනේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51431229497591900622014-01-08T07:57:54.465+05:302014-01-08T07:57:54.465+05:30රජයේ රෝහල් වල සේවය දැන් ඉහලයි කියල කියන්න මම පැකිල...රජයේ රෝහල් වල සේවය දැන් ඉහලයි කියල කියන්න මම පැකිලෙන්නෙ නැහැ. අනික ඔබ කිව්වා වගේ විශ්වාසනීයයි.

සීයා මුත්‍රා කෝපිය ඉතිරුවා නම් තමා ආතල් එක බලන්න තිබ්බෙ. ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වුනාම තමා ජීවිතේ හැටි තේරෙන්නෙ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33018319796675057972014-01-08T04:11:16.730+05:302014-01-08T04:11:16.730+05:30ඔබට මේ රෝගය සෑදී ඇත්තේ මෙන්න මේ හේතඔව නිසාය
http:/...ඔබට මේ රෝගය සෑදී ඇත්තේ මෙන්න මේ හේතඔව නිසාය
http://kathandara.blogspot.com/2012/08/sundae-ispashal-axetra.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31660989008268945412014-01-08T03:04:17.696+05:302014-01-08T03:04:17.696+05:30/* ඇය හිනවෙනකොට නම් ඇය දොස්තර නෝනෙක් කියල කියන්නත්.../* ඇය හිනවෙනකොට නම් ඇය දොස්තර නෝනෙක් කියල කියන්නත් බැරි තරම් අමුතු ළපටි ගතියක් එනවා ඇගේ මූනට. */

ඇයි බං ඔය බයෝ කරලා පාස් වෙලා මැඩිකල් ෆැකල්ටි යන කෙල්ලන්ව කෝවක දාලා මකෝනවාද එතැනදී?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51664849503305428682014-01-08T02:25:21.944+05:302014-01-08T02:25:21.944+05:30මෙහෙම සටහනක් දකින එකත් සතුටක් ,ඇත්ත පෞද්ගලික රෝහල...මෙහෙම සටහනක් දකින එකත් සතුටක් ,ඇත්ත පෞද්ගලික රෝහලකට සාපේකෂව බොහෝ රජයේ රෝහල් වල පුහුණු මානව සම්පත් සමහර විට භෞතික සම්පත් අඩුවක් තිබෙනවා ,ඒ නිසාම වගේම , සමහරුන්ගේ පවතින චර්යාත්මක ගැටළු ( එයටත් හේතුව නිසි ඔවුන් අධීක්ෂණයකට ලක්නොවීම සහ විභාග සමත්වූ පසු ජීවිතාන්තය දක්වාම රැකියාව පවතින ක්‍රමවේදයක් පැවතීම ,වෙනත් දියුණ රටවල වාර්ෂිකව පුහුණු නිළධාරින් තම බලපත්‍රය අළුත් කරවා ගත යුතු වෙනවා , එතැනදි නව දැනුම ලැබීම වගේම තම චර්යාවන් පාළනය කර ගැනීමටත් උත්සුක වෙනවා) , නිසා රෝගීන් යම් අපහසුතාවයකට ලක්වෙන්න පුළුවන් , කෙසේ වෙතත් ,මේ භෞතික , මානව සම්පත් ගැටළු මැද්දේ ශ්‍රී ලංකාව තුල ලබා දෙන සෞඛ්‍ය සේවාව අගය කරන්නට ඕන , හේතුව සමහර රටවල , සෞඛ්‍ය රක්ෂණය නැත්නම් , මුදල් ගෙවන තුරු රෝහලට ඇතුළු කරගන්නේ වත් නැහැ , රක්ෂණය තිබුණත් එයින් ආවරණය කරන්නේ සීමිත වටපිටාවක් පමණයි , සමස්ථයක් ලෙස අපේ රට ලබා දෙන සෞඛ්‍ය සේවය අගය කළ යුතු මට්ටමේ තිබෙන බව කියන අතරේ , මෙවන් සටහනක් තැබීම පිළිබදව ඔබට ස්තුතියි මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14363830015033456162014-01-07T21:37:40.727+05:302014-01-07T21:37:40.727+05:30//ඒ නිසා ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු බාවිතාව...//ඒ නිසා ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු බාවිතාවේ ලොකු වරදක් දකින්නත් බැහැ. // සහතික ඇත්ත. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සේවය මිල කල නොහැක. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64885509242930074812014-01-07T20:30:28.184+05:302014-01-07T20:30:28.184+05:30හොඳ පණිවිඩයක් සමාජෙට.
දොස්තර ඇන්ටි අතෙන් හෙම ඇල්...හොඳ පණිවිඩයක් සමාජෙට.

දොස්තර ඇන්ටි අතෙන් හෙම ඇල්ල්වෙ නෑනෙ?? o.Oධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75485960380463721152014-01-07T20:25:27.646+05:302014-01-07T20:25:27.646+05:30ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ යන එක චාරිකාවක්ද බොලෙ හැබෑට. ...ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ යන එක චාරිකාවක්ද බොලෙ හැබෑට. ලේබල් එක :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com