tag:blogger.com,1999:blog-4885171441544522589.post5075312222052731509..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ටෙලිකොම් ගොසිප් telecom gossips lankaAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-6261757489644162172013-07-08T18:08:35.014+05:302013-07-08T18:08:35.014+05:30@SilentShan, I think we need a huge bandwidth at o...@SilentShan, I think we need a huge bandwidth at once. Mostly, when our country gets a new technology, customer base is also increased rapidly. Even now, I think SLT is having to apply FUP because they didn't think or govt didn't support the expansion of their fiber network. So, it became a huge problem when technology evolves & customer base evolves. I think we should first deploy a huge fiber network & then start advertising new & faster technologies, so we can give customers a satisfactory speed when need & also customers won't blame the company.
@Amila, I think Dialog won't take a long time to deploy their fiber network or to start communications via the submarine cable. They're often quick on what they do. They also have expanded their fiber network within really a short period of time, I think when compared to SLT. Also, they've said that they're going to start communications via the new BBG cable in Q4 next year. We also can't think that Sri Lanka is still a 'slow moving country' when reviewing recent developments in the counrty in broadband sector.badrajithhttp://badrajithonline.weebly.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78968886252188226462013-05-29T20:29:43.454+05:302013-05-29T20:29:43.454+05:30වටින දේවල් ටිකක් දැන ගත්තා ... වටින දේවල් ටිකක් දැන ගත්තා ... ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64513181484851422382013-05-26T20:28:59.473+05:302013-05-26T20:28:59.473+05:30ලංකාව අන්තර්ජාතිකව සම්බන්ධ කේබල තිබෙන්නෙ ලංකා බෙල්...ලංකාව අන්තර්ජාතිකව සම්බන්ධ කේබල තිබෙන්නෙ ලංකා බෙල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විතරක් නෙවෙයි. TATA Communications Lanka Limited ආයතනය මගිනුත් ලංකාව අන්තර්ජාතිකව සම්බන්ධ කේබල පද්ධතියට සම්බන්ධ වී තිබෙනවා. ප්‍රධාන මුහුදු කේබල් වර්ග වන SMW3 සහ SMW4 කේබල් පද්ධතියට ඔවුන් සම්බන්ධ වී සිටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15875281957042112662013-05-26T19:24:23.184+05:302013-05-26T19:24:23.184+05:30නියම ලිපියක් නොදන්න දේවල් හුඟක් දැනගත්තා දිගටම ලිය...නියම ලිපියක් නොදන්න දේවල් හුඟක් දැනගත්තා දිගටම ලියන්න ජයවේවා....!!සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47506224768136995222013-05-26T11:43:10.107+05:302013-05-26T11:43:10.107+05:30නැහැ නදුන් අද ලෝකෙ වැඩිපුරම දුරකථන අන්තර්ජාල සන්නි...නැහැ නදුන් අද ලෝකෙ වැඩිපුරම දුරකථන අන්තර්ජාල සන්නිවේදන මාද්‍ය තමයි ෆයිබර් කේබල්. ඒක ලෑන්ඩ් සහ මුහුදු කියලා වර්ග දෙකක් තියෙනවා.

තුර්කිය හරියෙදි ඔය සී මී වී කේබලය පොලව මතිනුත් යනවා. ඕක අර සූවස් ඇල හරහා ගිහින් පොලව මතින් ගමන් කරනවා..
මම අහලා තියෙන විදියට කේබල් එක ස්ථාපනය කරන්න වැඩිම මුදල් කොටසක් ගිහින් තියෙන්නෙ ඔය පොලව මතින් යන කොටසට..

චන්දිරිකාවල් ගහන්නෙ ගොඩක් උඩ අහසෙ..එතකොට චන්දිරිකාවට ඉන්පොමේසන් එකක් යන්න තත්පර ගානක් යනවා..
ඒ නිසා රූපවාහිනි සම්පේසනයට චන්ද්‍රිකා හොදයි..පොඩි ඩිලේ එකක් තිබුනත් අපි ටීවි එකේ නිවේදක එක්කෙනත් එක්ක කතා කරන්නෙ නැහැ නෙව..

ලංකාවට මුලින්ම එන්නෙ සී මී වී 1 කියන කේබලය..ඒ 1985දි .ඒක තඹ කේබලයක්...අලි බරක් තියෙන්න ඇති. සී මී වී 2ත් තඹ කේබලයක්.. සී මී වී 3 කියන කේබලය ෆයිබර් එකක්... දැන් ඒකෙන් යන දත්ත ප්‍රමාණය සාපේක්ෂව අඩුයි..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85984423415782118722013-05-26T11:36:45.050+05:302013-05-26T11:36:45.050+05:30හොද ලිපියක්. තවම ඔය මුහුදු කේබල භාවිතා කරනවද ...හොද ලිපියක්. තවම ඔය මුහුදු කේබල භාවිතා කරනවද මමනම් හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලා යන්නේ.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72416545405767884882013-05-26T11:04:24.327+05:302013-05-26T11:04:24.327+05:30හොද ලිපියක් සැහෙන දෙයක් දැනගත්තා හොද ලිපියක් සැහෙන දෙයක් දැනගත්තා Isuru Demindahttps://www.blogger.com/profile/15587083213226969402noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77647563229645416712013-05-26T08:25:14.327+05:302013-05-26T08:25:14.327+05:30ඔබ හරි ලංකාවෙ සිද්ද වෙන ව්‍යාපෘතියකදි දූෂන වෙනුවෙන...ඔබ හරි ලංකාවෙ සිද්ද වෙන ව්‍යාපෘතියකදි දූෂන වෙනුවෙන් වියදම ්වෙන භාගය සාපෙක්ෂව වැඩියි. දූෂන නිසාම එන බඩු හොදම ඒවා නෙමෙයි.
හොද බඩු ආවෙ නැති වුනාම නඩත්තු වියදම වැඩියි...

ලෝකෙම විදුලිය තියෙනවා..නමුත් ලංකාවෙ තරම් ලොකු බිලක් කොහෙවත ්නැතුව ඇති. ඔය සෙතේම ටෙලිකොම් වලටත් එයි ලොකු ලයින් දෙන්න ගියොත්.

ඔන්න ඔහෙ වැනෙන තාලෙට වැනුනාම ඇති. දැනට ඉතිං බැංකුවක සල්ලි ටික බලාගන්න. කාලසටහනක් බලාගන්න, ඇප්ලිකේසමක් දාන්න වගේ පොඩි දේකට මේ තියෙන වේගෙ ඇති නෙව..

වීඩියෝ බැලුවා කියලා වෙන සංවර්ධනේකුත් නැහැ නේ..

හැබැයි කොම්පැනි ඇතිවෙලා රට දියුනු වේගෙන යනවා වගේ නම් දැන් කාලෙ කොම්පැනි වලට හොද සංනිවේදන පද්දති නැතුව දුවන් බැහැ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86224184556730193942013-05-26T00:59:58.134+05:302013-05-26T00:59:58.134+05:30මේ ලිපිය නම් ගොඩක් හොඳයි අමිල..මගේ හිතුවිල්ලට අනුව...මේ ලිපිය නම් ගොඩක් හොඳයි අමිල..මගේ හිතුවිල්ලට අනුව නම් දැනට මේ ඔහේ යන දේවල් එහෙමම ගියාවේ...මහා ලොකු අනාගත සැලසුම් වලට යන්න ඕනේ නැහැ 100% සැලසුම් කරලා..හරියට අර වැව හැරීම සහ වතුර පිරීම ගැන වගේ...

ඔහේ වලවල් හාර හාර හිටපුදෙන්...මොකද තවම ලොකු ආයෝජනයක් කරන්න , ඒවගෙන් ලාබ ලබන්න තරම් පාරිභෝගික පිරසක් නැහැ ලංකාව තුල ( වෙනත් රටවලට සාපේක්ෂව ) .නැත්නම් වෙන්නේ ඉතා ඉහළ මිලක් ගෙවන්න වීම එක බයිට් එකක් වෙනුවෙන්...

ඩයල් අප් යන කෙනාටත් ලීස්ඩ් ලයින් වෙනුවෙන් කල ආයෝජනයට ගෙවන්න උනොත් වෙන්නේ සමස්ථ කර්මාන්තය කඩා වැටීමනේ.මම කිව්වේ ඒ ගැන හොඳද ..?

ටික ටික යමු අමිල..එක පාරට ලොකු දේවල් කරන්න , ඒවට ගෙවන්න තරම් සල්ලි නැහැ පාරිභෝගිකයින්ට ....

පළි. ඔබට ටෙරා බයිට් ලයින් එකක් ඕනේ උනා කියන්න...ඒ වෙනුවෙන් සමස්ථ අය කිරීම ඔබෙන් අය කරගන්න බැහැ..ඒ නිසා අනිත් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ කර මතද බරක් පැටවෙනවා..බර පැටවීම හොඳටම වැඩි උනොත් වෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයන් මිළ දරා ගැනීමට බැරුව ඉවත් වීම...එවිට වෙන්නේ සමස්ථ ISPගේ වියදම ඔබ මත පැටවීම...ඔබත් ඉවත් උනොත් ISP සදහටම ඉවරයි...

ඉතින් ඔක්කොම බැලන්ස් වේවි මේ යන ගමන හොඳයි වගේ...( මේක ලංකාවෙනෙ.දන්නවනේ මෙහෙ වැඩ වෙන හැටි. මේ හිටියා මේ නැහැ )

හොඳ ලිපියක් අමිල...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51036984593227915022013-05-26T00:25:20.587+05:302013-05-26T00:25:20.587+05:30ගොඩක් දුරකතන ආයතන දැන් අන්තර්ජාලය පැත්තට ආයෝජනය කර...ගොඩක් දුරකතන ආයතන දැන් අන්තර්ජාලය පැත්තට ආයෝජනය කරන බවක් පේනවා. ඒක හොඳ ප්රවනතාවක්. මොකද ලංකාවේ කිසිම සමාගමකට තවම ඔවුන් පොරොන්දු වෙන වේගය අඛණ්ඩව ලබාදීමේ හැකියාවක් නෑ. Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16610971909600605562013-05-25T22:26:04.915+05:302013-05-25T22:26:04.915+05:30නොදන්න කරුණු බොහොමයක් දැනගත්තා අමිල බොහොම ස්තුතියි...නොදන්න කරුණු බොහොමයක් දැනගත්තා අමිල බොහොම ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66485878365914334482013-05-25T22:13:44.500+05:302013-05-25T22:13:44.500+05:30කිසිවෙකුට පෙන්වාදීමට තරම් වරදක් නොමැතිව ලිපිය පලකි...කිසිවෙකුට පෙන්වාදීමට තරම් වරදක් නොමැතිව ලිපිය පලකිරීමට හැකිවීම ගැන මා සතුටුවෙමි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67441944971019025852013-05-25T21:59:42.931+05:302013-05-25T21:59:42.931+05:30පොරටෝක් දැම්මට Comment කෝ මයේ දෙයියෝ :Dපොරටෝක් දැම්මට Comment කෝ මයේ දෙයියෝ :DAnonymousnoreply@blogger.com