tag:blogger.com,1999:blog-4885171441544522589.post5124336218623980528..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පාන් සහ රෝස Bread and RosesAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-69448828083144362014-04-05T21:53:30.792+05:302014-04-05T21:53:30.792+05:30කන්තෝරු සහ ඔෆිස් අතර වෙනස පැහැදිලි කර තිබීම අගය කො...කන්තෝරු සහ ඔෆිස් අතර වෙනස පැහැදිලි කර තිබීම අගය කොට සලකමි.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87677221490485384132014-04-05T20:53:43.489+05:302014-04-05T20:53:43.489+05:30අපෙ ඔෆිස් එකෙත් ඉන්නව කාන්තාවක්.අපිනම් ඔක්කොමහරි ආ...අපෙ ඔෆිස් එකෙත් ඉන්නව කාන්තාවක්.අපිනම් ඔක්කොමහරි ආදරෙයි එයාට.අපිට හරිම හිතවත්.හරිම අවන්කයි.එයාටනම් ඔෆිස් එකෙ අය හොදට සලකනව.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26529653659066018362014-04-05T18:41:20.690+05:302014-04-05T18:41:20.690+05:30පිරිසුදු කරන්නියන්ගේ තත්වය අපේ ආයතනේදීනම් ගොඩක් හො...පිරිසුදු කරන්නියන්ගේ තත්වය අපේ ආයතනේදීනම් ගොඩක් හොඳට පවත්වා ගන්නවා. කැන්ටිමෙන් කෑම ගන්න උනත් ඩිපාර්ට්මන්ට් වල තියෙන ෆිල්ටර් වලින් වතුර ගත්තත් අපි ඒ අයට විරුද්ද වෙන් නෑ. මොකක් හරි හේතුවකට පිටින් කෑම මොනවාහරි (කේක් වගේ) ගෙනාවත් පුලුවන් හැම වෙලාවකම ඒ අයටත් කොටසක් දෙනවා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57059045560340069352014-04-05T07:25:09.988+05:302014-04-05T07:25:09.988+05:30රුපියල් හාරසිය පනහක් දවසට.. ඇමරිකන් ඩොලර් වලින් ග...රුපියල් හාරසිය පනහක් දවසට.. ඇමරිකන් ඩොලර් වලින් ගත්තොත් 4ක් විතර ඇති. දැන් ලංකාවෙ සාමන්‍ය නගබරද කඩේක බත් මුලක් රුපියල් එකසිය විස්සක් විතර වෙනවා.. ඒකත් කලාතුරකින් කඩේක..නැත්තම් බත්මුල රුපියල් එකසිය පනහක් විතර තමයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84489966073778997662014-04-05T07:21:50.829+05:302014-04-05T07:21:50.829+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4500106966829116262014-04-05T05:52:38.976+05:302014-04-05T05:52:38.976+05:30මේ රුපියල් 450 දවසකටද? මාසෙකටද?මේ රුපියල් 450 දවසකටද? මාසෙකටද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87976060611452387952014-04-05T04:52:13.436+05:302014-04-05T04:52:13.436+05:30එකපාර ලොකු දේවල් කරන්න බැහැ..නමුත් සැලකිය යුතු දෙය...එකපාර ලොකු දේවල් කරන්න බැහැ..නමුත් සැලකිය යුතු දෙයක් කල හැකියි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67558650094833020362014-04-05T04:50:56.864+05:302014-04-05T04:50:56.864+05:30දේශපාලනය කියන්නෙ මිනිස්සු අපේක්ෂා කරන පුද්ගලයින්.....දේශපාලනය කියන්නෙ මිනිස්සු අපේක්ෂා කරන පුද්ගලයින්...ගේ ස්වබාවය....දේශපාලකයින්ට මිනිස්සු ඉල්ලන්නෙ නැති දේවල් දෙන්න බැහැ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70414699460318188582014-04-05T04:50:00.861+05:302014-04-05T04:50:00.861+05:30බලෙන් මෙයාට මොනවද කරන්න යන එකක් නම් තියෙනවා..කරගන්...බලෙන් මෙයාට මොනවද කරන්න යන එකක් නම් තියෙනවා..කරගන්න හදන එකක් නම් නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20636311183944325892014-04-05T01:13:10.530+05:302014-04-05T01:13:10.530+05:30තේ හදන්න,වැසිකිළිය පිරිසිදු කරන්න පාර අතු ගාන්න වෙ...තේ හදන්න,වැසිකිළිය පිරිසිදු කරන්න පාර අතු ගාන්න වෙනම අය මේ රටේටනම් නැහැ.ටයි කොට් ඇදගත්ත විධායක ශ්‍රේණි වල පොරවල් කිසිම අකැමැත්තක් නැතිව තමන්ට පැවැරුනු දවසේ නියමිත පිරිසිදු කිරිම් ටික කරනවා.එහෙමයි කියලා මේ කපේ දී ඔය වාගේ දෙයක් ලංකා වේ කරන්ඩ බෑ.
අවුරුද්දු 15කට 20 කට කලින් ඒකල කිර්තිමත් ඇඟුලුම් සමාගමක ලොක්කත් ජපානයට ඇවිත් ඒ සිස්ටම් ඒක ලංකාවේ ක්‍රියා කරවලා බලන්න උත්සහා ගත්තා.උඩ ඉඳන් පහලට ලොක්කාට ජපන් උණ හැදිලා කියලා හිණා වේලා ,වැඩ මඟ හැරියා මිසක් අඩුම පහළ මට්ටමින්වත් සහයොගයක් ලැබුනේ නැහැ කියලා මං අහලා තියේනවා.
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28843712096680271072014-04-04T23:42:05.265+05:302014-04-04T23:42:05.265+05:30මේ වගේ චිත්‍රපටියක් බැලීමෙන්වත්, හොම්බට දෙකක් ඇනලා...මේ වගේ චිත්‍රපටියක් බැලීමෙන්වත්, හොම්බට දෙකක් ඇනලා කීමෙන්වත්, අපේ අම්බරු දේශපාලුවෝ වෙනස් වෙන්නේ නැති එක ගැනයි දුක. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33316500205569115392014-04-04T23:11:53.372+05:302014-04-04T23:11:53.372+05:30//බොහොම ලස්සන මනබඳින ගෑනු ලමයෙකුත් ෆිල්ම් එකේ ඉන්න...//බොහොම ලස්සන මනබඳින ගෑනු ලමයෙකුත් ෆිල්ම් එකේ ඉන්නවා. //

චිත්‍රපටය මුලදිම බලෙන් මොනාදෝ කරගන්නෙ මේ ලමයද??

තාම මුල් ටික බොල බැලුවේ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com