tag:blogger.com,1999:blog-4885171441544522589.post5509582078748505419..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පාලගේ විලාපය 01Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-78228514475935546622012-08-18T16:42:11.927+05:302012-08-18T16:42:11.927+05:30අපි බ්ලොග් නොකියවමු. බ්ලොග් බලමු!අපි බ්ලොග් නොකියවමු. බ්ලොග් බලමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89097162466911930702012-08-18T16:07:29.026+05:302012-08-18T16:07:29.026+05:30ඔබේ මේ අග සිට මුලට කතාව කීම මට සිහිපත් කළා නමැති ච...ඔබේ මේ අග සිට මුලට කතාව කීම මට සිහිපත් කළා නමැති චිත්රපටිය. ගයි පියරස් ඉන්නේ. දැකලා නැත්තං හොයාගෙන බලන්න.

මේ කොටසට ලැබී ඇති ප්රතිචාර අපේ බ්ලොග් ලෝකය පිළිබඳ යම් දෙයක් පවසයි. බ්ලොග්වල කොලිටිය එන්න එන්න අඩුයි කියා බනින අයට මේවා ගෝචර නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29894482124660713652012-08-16T15:36:47.289+05:302012-08-16T15:36:47.289+05:30නිතර යමක් නොකීවට බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක්. ...නිතර යමක් නොකීවට බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක්.

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57526044980962030162012-08-16T10:58:04.181+05:302012-08-16T10:58:04.181+05:30මීලඟ කොටස කලින්ම පල වී ඇත...මඳක් දකුණු පස කෙළවර බැ...මීලඟ කොටස කලින්ම පල වී ඇත...මඳක් දකුණු පස කෙළවර බැලීමෙන් දෙවන සහ අවසාන කොටස් බලාගත හැක...

ස්තූතියි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32722564812838231992012-08-16T09:43:33.002+05:302012-08-16T09:43:33.002+05:30හොද වෙලාවට පලවෙනි එකටම සෙට් උනේ !
එල එල !
කතාව පට්...හොද වෙලාවට පලවෙනි එකටම සෙට් උනේ !
එල එල !
කතාව පට්ට විදිහට ගලාගෙන යනවා !
මදුරුවොත් එක්ක නිදා ගන්ඩ තමා අමාරු !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45373188373877921902012-08-16T01:42:43.073+05:302012-08-16T01:42:43.073+05:30සෝමපාල අයියාගේ කතාව කියවන්නට ආසාවෙන් සිටිමි . . . ...සෝමපාල අයියාගේ කතාව කියවන්නට ආසාවෙන් සිටිමි . . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46905488662877694262012-08-15T22:23:14.871+05:302012-08-15T22:23:14.871+05:30එල එල හොද කතාවක් වෙයිවගේ ....එල එල හොද කතාවක් වෙයිවගේ ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40306110988339081172012-08-15T21:09:14.573+05:302012-08-15T21:09:14.573+05:30අඩියක් ගැහුවම සිරාවටම මදුරුවො කනවා තේරෙන්නැද්ද????...අඩියක් ගැහුවම සිරාවටම මදුරුවො කනවා තේරෙන්නැද්ද????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77870910211900336622012-08-15T20:59:10.293+05:302012-08-15T20:59:10.293+05:30යකෝ සෝමෙ මාක්ස් ගේ පාඨකයෙක්ද?යකෝ සෝමෙ මාක්ස් ගේ පාඨකයෙක්ද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62922077635338656532012-08-15T20:28:35.606+05:302012-08-15T20:28:35.606+05:30ඕනෙම කෙනෙක් ගෙ ජීවිතෙ තමන් කැමතිම විදියට වෙන්නෙ බො...ඕනෙම කෙනෙක් ගෙ ජීවිතෙ තමන් කැමතිම විදියට වෙන්නෙ බොහොම ටිකයි මගෙ හිතේ. අපිටත් වෙන්න ගත්තහම තමයි තරු පේන්නෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27331888524204313112012-08-15T20:24:33.644+05:302012-08-15T20:24:33.644+05:30බලමු සෝමපාල අයියගේ ජීවිත කතාව මොකක්ද කියලබලමු සෝමපාල අයියගේ ජීවිත කතාව මොකක්ද කියලPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73930262469943077002012-08-15T20:22:54.583+05:302012-08-15T20:22:54.583+05:30අවතාර තමයි.අවතාර තමයි.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36707325363562018502012-08-15T20:14:34.344+05:302012-08-15T20:14:34.344+05:30me palaweni ekada?ohoma yamu jaya !me palaweni ekada?ohoma yamu jaya !අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com