tag:blogger.com,1999:blog-4885171441544522589.post575731269366812318..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: උරුමය කරුමය මැද උපාධිය Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-76319400256259556502015-10-07T09:00:55.007+05:302015-10-07T09:00:55.007+05:30දිය බෙදුම කියලත් මහ දුරක් යැ. කොහෙත් එකම කතාව අමිල...දිය බෙදුම කියලත් මහ දුරක් යැ. කොහෙත් එකම කතාව අමිල
සමහර විට කෙල්ල බොරු කිව්වා වෙන්නත් පුලුවනි.. ///
මං නොකිය කීවෙ ඒක කියල හිතුනෙ නැද්ද
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4707087292497502892015-10-06T23:01:03.030+05:302015-10-06T23:01:03.030+05:30පොලොන්නරුවෙමත් නෙමෙ කියල කිව්වෙ..දියබෙදුම තමය කිව්...පොලොන්නරුවෙමත් නෙමෙ කියල කිව්වෙ..දියබෙදුම තමය කිව්ව ගම.. මමත් එවෙලෙම ඇහුව ටැක්ටර් වලින් කැපීම ගැන..ඒත් කිවේව අර විදියෙ කතාවක්..මම ඉතිං වැඩියම අහන්න ගියේ නෑ..කෙල්ල කිව්ව එක අහං උන්නා.. සමහර විට කෙල්ල බොරු කිව්වා වෙන්නත් පුලුවනි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73758300546921124942015-10-06T10:40:28.334+05:302015-10-06T10:40:28.334+05:30දෙමළ අය ගොයම් කපන්න අනුරාධපුර පොළොන්නරුව පැති වලට ...දෙමළ අය ගොයම් කපන්න අනුරාධපුර පොළොන්නරුව පැති වලට එන්නැති තරං. ඇත්තටම එන්නෑ කිවොත් හරි.
අතින් ගොයම් කැපෙන්න තරං මඩ තියෙන කුඹුරු තියෙන එක ඇත්ත. නමුත් පිටිං ඇවිත් කපන්නෙ නැ දැං.
ඊටත් ඒවටත් දාන්න බයක් නැති ටැට්ටර් කාරයො ඉන්නව. මොකද ඔය කුඹුරු වල දණක් මඩ නැති හන්ද. ඒක වෙන්නෙ රොටරි ගහන එකෙන්ත සී ෆෑන් එකත් රොටරි නෙ. මඩ හිටින්නෙ අල්පයයි. ඉතිං වතුර නොදෙනකොට ටක් ගාල වේලෙනව. එහෙම වැව් වතුර ඕන නැති කුඹුරු තියෙන්නෙ ඒ කියන්නෙ වගල් කෑලි තියෙන්නෙ බෝම සුවල්පයි. ඒවත් මිනිස්සු දාල කප්පන්න තරං ලොකු ඒව නෙවී.

මම මේ කියන්නෙ පහුගිය කන්න වෙනකං මගෙ අත්දකීම. අමිලගෙ කවුරු හරි අදුනන කෙනෙක් ඉන්නව නං අහල බලන්න.
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49145448002256212182015-10-05T21:47:53.563+05:302015-10-05T21:47:53.563+05:30කරල තියෙන්නෙ ආට්.. ආට් වලට පුද්ගලික අංශයේ රැකියා න...කරල තියෙන්නෙ ආට්.. ආට් වලට පුද්ගලික අංශයේ රැකියා නැහැ.අනික දැන් මූලික සුදුසුකම් මත කොළඹ රැකියාවකට එන එක විහිලුවක්..නවතිලා යාම් ඊ්ම් වලට වියදම් වුනාට පස්සෙ ගෑනුලමයෙක්ට ඉතිරිවෙන්න දෙයක් නෑ..

1. මට්ට නෙමෙයි මේ දෙමල මිනිස්සු කියලයි එයා කිව්වෙ. මේක ගිය සෙනසුරාද මට හමුවුන ඇත්ත සිද්ධියක්..
2. ගොයං කැපෙන කාලෙටත් සමහර කුඹුරු තියෙනවා මඩ ගතිය තියෙන..එහෙම වුනොත් ටිකක් අමාරුයි කපන්න..ඒත් ඔය කියන මැෂින ්තිබුනත් තාමත් අතින් ගොයන් කැපෙන පැති තියෙනවා..
3. මට්ට නෙමෙයි මේ දෙමල වෙන්න ඕනි.. තරුණ පිරිස දැන් කුඹුරු වලට බහින්න කැමැත්තක් නෑ,.හිටපු තරුණයෙොත් කොළඹ හෝ රට ගිහින්.. ඉතිං සමහර විට පිට එවුන්ට ඒ නිසාම චාන්ස් එක වදිනවා ඇති.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20282182627352680882015-10-05T16:20:29.843+05:302015-10-05T16:20:29.843+05:30ඇත්තම කතාවක ද. නැත්තං එහෙම හිතෙන්න ගොතපු කතාවක්ද.
...ඇත්තම කතාවක ද. නැත්තං එහෙම හිතෙන්න ගොතපු කතාවක්ද.
රස්සාව කියන්නෙ රාජ්ය සේවයම නෙවෙයි කියල තේරුං ගන්න කැමති නැතුවද
ඒක අපේ සමහරබඅයගෙ ඇටිටියුඩ් එක නෙ
හැබැයි මේක සෑහෙන්න පරණ කතාවක් වෙන්න ඕන
1. දැං පොළොන්නරුව අනුරාධපුර පැත්තට මඩකලපු කොල්ලො නැත්තං මට්ට මිනිස්සු එන්නැති එක.
2 එහෙ තියෙන ලියදු වලට දාන්න බැරි හාවස්ටරයක් නැති එක. (ලෑන්ඩ්මාස්ටරේට සෙට් කල පොඩි හාවස්ටරය ආවෙත් 2006 2007 කාලෙ වගේ)
3 එහෙම තිබ්බත් මට්ට මිනිස්සුන්ට නෙදී කපන අවස්තා තමයි වැඩි.

දෙන්නත් උං එන්නෙපෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com