tag:blogger.com,1999:blog-4885171441544522589.post5898331395949152068..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: එල පොකට් කැම් එකක් Excellent Pocket cameraAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4885171441544522589.post-52613233252205203542014-06-16T21:48:33.150+05:302014-06-16T21:48:33.150+05:30මම ගෙනල්ලා නම් නැහැ. මම හිතුවෙ හොද ඇති කියලා. කාලි...මම ගෙනල්ලා නම් නැහැ. මම හිතුවෙ හොද ඇති කියලා. කාලිංග උන්නැහෙත් මීට මාස ගානකට කලිං කිව්වා තැන හොදය ිකියලා..මම හිතුවා හොද ඇති කියලා..
චාටර් නම් වැඩක් නැහැ..බඩුවට තියෙන ආසාවත් නැතිවුනාට පස්සෙ ඒක එනවා නං ඇති වැඩැක්යැ.. මේ අන්තර්ජාල බඩු ගෙන්වගන්න ක්‍රමේ ආන්ඩුවටත් අපිටත් වාසි වෙන විදියට නිවැරදි ක්‍රමවේදයකට හදනවා නම් හොදයි නේ.. දැන් ඉන්ටනෙට් එකෙන් කෙලින්ම ඕඩර් කලාම අතරමැදියන් විසාල වශයෙන් අඩුවෙන නිසා බහුතර මහජනයාට ලොකු වාසියක් වෙනවා නේ.. ඕකෙම අනික් පැත්ත කරන්න අවස්ථාවක් තියේනං අපේ අත්කම් භාන්ඩ බතික් ඇඳුම් ආදිය වගේ දේවල් ටිකක් හරි රට යවාගන්නත් අපිට පුලුවන් නේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44915150811614396102014-06-16T21:45:40.657+05:302014-06-16T21:45:40.657+05:30ඕ අවශ්‍යතාවය නිකං ඉතාම කලාතුරකින් වෙන දෙයක් නේ.. ඒ...ඕ අවශ්‍යතාවය නිකං ඉතාම කලාතුරකින් වෙන දෙයක් නේ.. ඒ වගේ විශේෂයෙන් අවශ්‍ය වෙන වෙලාවක වෙනමම කැමරාවකින් හරි වෙන ක්‍රමේකට හරි පිංතූරු ගන්න පුලුවන් නේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78230353508615744162014-06-16T21:43:48.859+05:302014-06-16T21:43:48.859+05:30එහෙමද? මම දැනං හිටියෙ නැහැ ඒ වගක්. මම හිතවෙ සමාර ඊ...එහෙමද? මම දැනං හිටියෙ නැහැ ඒ වගක්. මම හිතවෙ සමාර ඊ බේ බඩු ලංකාවට එවන්නෙනැහැ වගේ ඇමසන්ලා බඩු එවන්නෙ නතුව ඇති කියලා..

දැන් ඊබේ එන බඩු හරියට ප්‍රමාද වෙනවා. අපේ අයියා සහ මම බඩු හතරක් විතර ඕඩර් කලා..සති අටක් විතර යනවා එන්න. එතකොට අපි කම්පෙලෙන් කලාම ඒ අය සල්ලි ආයිත් එකවුන්ට් කරනවා. ඒත් ඒක වංචාවක් නේ..මෙන්න සති හතක් ගිහින් අපි රිපොට් කලාම අටවෙනි සතියෙ බඩුව ගෙදර.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-300794016627972952014-06-16T02:34:52.224+05:302014-06-16T02:34:52.224+05:30ඇමසන් එකෙන් ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ ඇයි? මම ගෙන්න...ඇමසන් එකෙන් ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ ඇයි? මම ගෙන්න ගෙන තියනව තුන් හතර වතාවක් පොත් සහ CD. හැබැයි උන් ලංකාවෙ ඩිලිවර් කරන්නෙ FedEx හෝ DHL වලින් නිසා කුරියර් කාරයා උන්ගෙ කස්ටම් ක්ලියරන්ස් වලදි ලෝස් නැතුව ගහන්න පුලුවන් උපරිම ටැක්ස් එකම ගහනවා. ගහල අපිට බිල දෙනවා ඩිලිවර් කරහම.

ඊ බේ එකෙන් අලුතක බඩු නැතිවෙලා ද දන්නෙ නෑ මම ලංකාවෙ ඉන්න කාලෙ ඔෆිස් එකේ උන්ගෙ විනෝදාංසෙ ඊබේ වලින් බඩු ගෙන්නන එක. ගොඩක් බඩු එන්නෙ සාමාන්‍ය තැපෑලෙ හින්දා ටැක්ස් කරයො එච්චර වොරී වෙන්නෙ නෑ. දවස් 15-25 කින් වගෙ එනවා. කස්ටම් උන්ට තේරුනොත් විතරක් වටින බඩුවක් කියලා තැපෑලෙ තියාගෙන ඇවිත් ගන්න කියලා ලියුමක් එනවා කලාතුරකින්.

මේ අවුරුදු කීපෙකට කලින් තත්වෙ. දැන් කොහොමද දන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31327777811410964442014-06-15T23:28:00.304+05:302014-06-15T23:28:00.304+05:30මචෝ කප්රුක සර්විස් චාටර් නේද???
මමත් කප්රුක හරහා ...මචෝ කප්රුක සර්විස් චාටර් නේද???

මමත් කප්රුක හරහා ඇමේසන් වලින් SSD එකක් ගන්න හිතං හිටියෙ ඒත් කප්රුක සර්විස් වලට තියෙන රිවීව් නං අන්තිමයි..... ගොඩක් අයගෙ අයිටම් මාස දෙක තුන පරක්කු කරලා.... රිෆන්ඩ් එකත් සතියක් විතර ඇදල තමයි දීල තියෙන්නෙ....අනික කස්ටම් කෙයා එකත් අන්තිමයි වගේ.... අයිටම් එක පරක්කු වෙනකොට කෝල් කරල අහනකොට උන් වෙන වෙන බයිල ගහන කතා නැත්තං ෆෝන් එක අරගෙන පැත්තකින් තියන වගේ ජරා වැඩ කරන කේස් පවා තියෙනවා.......

උඔ කප්රුක සර්විස් එකෙං මීට කලින් මොනවවත් අරගෙන තියේද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55420134369542411052014-06-15T22:56:18.695+05:302014-06-15T22:56:18.695+05:30//කැමරාව සතු මෙගාපික්සල් ගනන කියන්නෙ එතරම් වැදගත් ...//කැමරාව සතු මෙගාපික්සල් ගනන කියන්නෙ එතරම් වැදගත් දෙයක් නෙමෙයි// ඉමේජ් එක එන්ලාජ් කරද්දි (ඇඩ්වර්ටිස්මන්ට් එකකට එහෙම) මෙගා පික්සල් ගණන වැදගත් වෙනව නේද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26735143470878975802014-06-15T12:50:34.500+05:302014-06-15T12:50:34.500+05:30// ස්ටැබිලයිසේශන් කියලා දැක්වෙන්නෙ වස්තුව හෝ කැමරා...// ස්ටැබිලයිසේශන් කියලා දැක්වෙන්නෙ වස්තුව හෝ කැමරාව තියං ඉන්න අපි ගැස්සෙන වටපිටාවකදි කැමරාව විසින් නියමාකාරයෙන් පිංතූරයක් ලබාගැනීම.//

මලයෝ මේක නම් ටිකක් අවුල් සහගතයි. කැනොන් ල ගෙ ස්ටිල් කැමරා වල තියන Optical IS ක්‍රමේ වැඩකරන්නෙ කැමරාවෙ සෙලවීම සෙන්ස් කරලා. ඒකට අහු වෙන්නෙ කැමරාව හෙලවෙන ඒව විතරයි. වස්තුව හෙලවෙන දේවල් වලට IS වලින් කරන්න දෙයක් නැහැ.

කැනොන් ල ගෙ IS modes ගැන මෙතන තියනවා.

කැනොන් අලුත් කැමරා වල low-light ෆොටෝ කොලිටි සාමාන්‍යයෙන් හොඳ නිසා IS නැති වුනත් ෂටර් ස්පීඩ් එක සහ ISO අගය වැඩි කරල වස්තුව සෙලවෙන වෙලාවකත් හොඳ පින්තූරයක් ගන්න තියන චාන්ස් එක නම් සාමාන්‍යයෙන් හොඳයි.
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18518258836254391622014-06-14T21:44:11.871+05:302014-06-14T21:44:11.871+05:30ඇමසන් ජපන් සයිට් එකේ මිල යෙන්19997යි... රුපියල් නම...ඇමසන් ජපන් සයිට් එකේ මිල යෙන්19997යි... රුපියල් නම් විසිපන්දාක් වාගේ
Canon デジタルカメラ Power Shot SX280HS My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65155255472553024052014-06-14T19:58:54.824+05:302014-06-14T19:58:54.824+05:30ෙතාරතුරට ස්තුතියි. බලමු තාව දන්න කීෙප ෙදනකුෙගන්ද අ...ෙතාරතුරට ස්තුතියි. බලමු තාව දන්න කීෙප ෙදනකුෙගන්ද අහලා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16885105397019581502014-06-14T18:20:03.397+05:302014-06-14T18:20:03.397+05:30හෑ... 20 X පොකට් සයිස් භාණ්ඩයක්. දෙවෙනි කැමරාව වි...හෑ... 20 X පොකට් සයිස් භාණ්ඩයක්. දෙවෙනි කැමරාව විදිහට වටි වගේ.වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56430694309995970432014-06-14T16:19:26.572+05:302014-06-14T16:19:26.572+05:30ඇමසන් බඩු ලංකාවට එවන්නේ නැත. ඊ බේ වලින් බඩු ගත හැක...ඇමසන් බඩු ලංකාවට එවන්නේ නැත. ඊ බේ වලින් බඩු ගත හැකි මුත් දැනට ලංකා තැපැල් සේවයේ හෝ කවර ස්ථානයක හෝ ඇති වරදක් නිසා බඩු ප්‍රමාද වීම සිදු වේ. බඩු නැතිවිමේ අවධානමක්ද ලංකා තැපැල් හරහා එනවිට සිදුවෙන බව මා අසා ඇති අතර තැපැල් දෙපා එකේ තත්වය අනුව එසේ සිදුවුවද එය ලොකු ඉෂූ එකක් වන්නේ අපිට පමණකි.
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49574345660648058852014-06-14T16:08:53.896+05:302014-06-14T16:08:53.896+05:30ඇමසෝන් ඊබේ වලිං ගෙන්න ගන්න මොකටද මැදිහත් කරුවො ඔයා...ඇමසෝන් ඊබේ වලිං ගෙන්න ගන්න මොකටද මැදිහත් කරුවො ඔයාටම පුලුවංනෙවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73849065318977351272014-06-14T15:30:38.860+05:302014-06-14T15:30:38.860+05:30ලංකාවේ වනසත්ව සේයාරු ගැනීමේ ජනප්‍රිය මහතුන් දෙදෙනක...ලංකාවේ වනසත්ව සේයාරු ගැනීමේ ජනප්‍රිය මහතුන් දෙදෙනකු වන කේජී කීර්තිරත්න සහ රන්ජිත් ද සිල්වා යන මහත්වරුන්ගේ දේශන හා ඉදිරිපත් කිරීම් කිහිපයකට මට ඉදිරිපත් වන්න හැකියාවක් පසුගිය දිනවල ලැබුනා. ඒකෙදි එයාල කිව්ව විදියට නම් සමහර අවස්ථාවල එයාල පොයින්ට් ඇන් ෂූට් කැමරාවලිනුත් වනසතුන් පොටා් ගහල තිබෙනවා. රන්ජිත් ද සිල්වා මහතා ගේ පිංතුර එකතුවේ තිබුනා පොයින්ට් ඇන් සූට් කැමරාවකින් ගහපු අලංකාර කොටි පැටියෙකුගේ සේයාරුවක්..
මේකට එක හේතුවක් වන්නට ඇති ලංකාවෙ වනෝද්‍යාන සාපේක්ෂව කුඩාවීම සහ වනසතුන් මිනිස්සුන්ට හුරුවීම. මගේ කැමරාව 10x විශාලන බලයක් සහිතයි. සාමාන්‍යයෙන් ගෙදර ආවම වලිකුකුලෙක් ඈත සිටින තලගොයෙක් වගේ මීටර් සීයක එකසිය පනහක පරාසයේ වස්තුවක් ලේසියෙන් පිංතූරයට ගන්න හැකියාව ලැබෙනවා. නමුත් මගේ සෝනි කැමරාවෙ වර්ණ වෙන්කර හඳුනාගැන්ම මේ කැනන් කැමරාවෙ තරම්ම තියුනු නැහැ. ඒ නිසා පින්තූර වල පොඩි මදි ගතියක් තියෙනවා..

පොයින්ට් ඇන් ෂූට් සහ ඔටෝෆෝකස් කියන්නෙ දෙකක්. විසාල කැමරා වලදි ඔටෝෆෝකස් කියන යෙදීම යෙදෙන්නෙ වෙනම අර්ථයකින්. ෆෝකස් වීම හෙවත් වස්තුවක් හඳුනාගෙන එහ කෙරෙහි නාභිගත වීම සම්බන්ධ සිද්ධාන්තය කැනන් සහ නිකොන් යන කැමරා වර්ග දෙකේ දෙවිදියක් කියලා මම පසුගිය දිනෙක අන්තර්ජාලය හරහා යනවිට දැක්කා. මට ඒ ගැන ගැඹුරු දැනුමක් නම් නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22413037486350987022014-06-14T15:21:10.207+05:302014-06-14T15:21:10.207+05:30මේ වගේ කැමරාවක් ගෙන්න ගන්නවා නම් ඒ එක්කම වගේ අමතර ...මේ වගේ කැමරාවක් ගෙන්න ගන්නවා නම් ඒ එක්කම වගේ අමතර බැටරියක් කවරයක් මෙමරි කාඩ් එකකුත් ගෙන්න ගන්න එක වාසියි. මොකද ඒ සියල්ලම එකම තත්වයකින් මිලදී ගන්න හැකියාවක් එතකොට ලැබෙනවා. මා පිටරටින් මිලදී ගත් සෝනි පොකට් කැමරාව සමග නම් මෙමරි කාඩ් එක සහ කවරය නොමිලේම ලැබිල තිබුනා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76911653496786421082014-06-14T13:37:58.765+05:302014-06-14T13:37:58.765+05:30කකුල් හතරේ වල් සතුන් ගේ photo ගන්න නම් මේ කැමරාව හ...කකුල් හතරේ වල් සතුන් ගේ photo ගන්න නම් මේ කැමරාව හොඳ මදි.

Point and shoot = auto focus නේ?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89805961258051362212014-06-14T12:47:45.699+05:302014-06-14T12:47:45.699+05:30Point and Shoot = ක්ෂණිකව එල්ලකර ඡායාරූප ගැනීම කිය...Point and Shoot = ක්ෂණිකව එල්ලකර ඡායාරූප ගැනීම කියලා කියන්නත් පුළුවන්. මේක හොඳ කැමරාවක් වගේ. මමත් කැමරාවක් හොයමින් ඉන්නේ. බොහොම ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91637562954273094512014-06-14T12:43:08.736+05:302014-06-14T12:43:08.736+05:30මේ වගේ සූම් එකක් ගන්න ඔය නිකොන් එකට තව ලෙන්ස් එකකු...මේ වගේ සූම් එකක් ගන්න ඔය නිකොන් එකට තව ලෙන්ස් එකකුත් ගන්න ඕනි. අනික ඕක අරං යන එක තමයි අනික් රාජකාරිය. අපේ රටේ පොදු ප්‍රවාහන මාධ්‍ය වල අපි යන්නෙත් ගෑනු අයගෙන් අතවර විඳගෙන හෙන අමාරුවෙන්..ලොකු කැමරාවකුත් එල්ලං නිතර එහෙ මෙහෙ යන්න ගියොත් බඩුම තමයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50916261623476982972014-06-14T12:40:37.369+05:302014-06-14T12:40:37.369+05:30මට ටනං වැටහෙන සීමාව අනුව වයිල්ඩ් කියන වචනය වඩාත්...මට ටනං වැටහෙන සීමාව අනුව වයිල්ඩ් කියන වචනය වඩාත් ගැලපෙන්නෙ වල් කියන තේරුමට.. .Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30301999135432737272014-06-14T12:38:30.446+05:302014-06-14T12:38:30.446+05:30මේ පැත්තට අද තමා ගොඩ වුණේ..
ඔතෙන්ට තව 20000 ක් වි...මේ පැත්තට අද තමා ගොඩ වුණේ..
ඔතෙන්ට තව 20000 ක් විතර දැම්මනං නිකොන් ඩී3100 DSLR එකක් ගතහැකි..
ඒත් ඉතිං සූම් අගය විශාල හින්දත් ගෙනියන්න පහසු හින්දත් මේක වටිනවා.. කිව්ව වගේ සීය බය වුනොත් එහෙම.. :D Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3925283404144244312014-06-14T12:17:11.941+05:302014-06-14T12:17:11.941+05:30මොනාද බං මේ කියන කතා. වල් සත්තු කියන්ඩෙපා කැලෑ සත්...මොනාද බං මේ කියන කතා. වල් සත්තු කියන්ඩෙපා කැලෑ සත්තු කියහං pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.com