tag:blogger.com,1999:blog-4885171441544522589.post5927297521276015749..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: එයාල මොනව කරන්නද? Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-78044589420304066272014-06-17T13:49:45.617+05:302014-06-17T13:49:45.617+05:30දන්සල් දොරෙහි නැත යදියෝ…
සල්පිල්වලය පුරවැසියෝ...
ප...දන්සල් දොරෙහි නැත යදියෝ…
සල්පිල්වලය පුරවැසියෝ...
පන්සිල් රකිති මැරවරයෝ…
මේ කේතුමතී නුවරයි…

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - සරත් දසනායක.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34587073281435875192014-06-17T12:35:40.030+05:302014-06-17T12:35:40.030+05:30සුනිල්ගේ මන්දා නාලනී ගේ මුඛ පූට්ටුය. ඔවුන් දැන් කල...සුනිල්ගේ මන්දා නාලනී ගේ මුඛ පූට්ටුය. ඔවුන් දැන් කලක සිට කියන්නේ කේතුමතී පුරයේ ගිතයයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89501682669432835272014-06-17T11:45:33.942+05:302014-06-17T11:45:33.942+05:30අන්තවාදියෝ නැත්නම් මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මේ හ...අන්තවාදියෝ නැත්නම් මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මේ හැමෝටම කොච්චර සතුටින් සහයෝගෙන් ඉන්න පුලුවන්ද.

මොංගෝලියානුවනේ කහවන් ආසියාවේ

කෙකේසියානුවනේ සුදුවන් යුරෝදේසේ

නිග්රෝ වරුනේ කළුවන් අප්රිකාවේ

උරය පලා සැතකින් බලන් රුහිරූ

එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ

සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ

දමිළ ජනයිනි යාපාපටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ

මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ

උරය පලා සැතකින් බලන් රුහිරූ

එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ

බොදුනුවනේ දන් පින් හී යෙදෙන පන්සලේ

කිතුණුවනේ යදින යාතිකා දෙව්මැදුරේ

මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ

උරය පලා සැතකින් බලන් රුහිරූ

එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ

බමුණනි වරෝ වෙල්ලාවට පූන නූලෙන් දිය ලණු බැදගෙන

රජකයිනි ගනිව් සිහසුන වෙල්ලා හැලියෙන් සෝදා අතපය

සිහළ ගිනි දණ්ඩේ – දමිළ වෙඩි උණ්ඩේ

ගෝත්ර වාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට

දමිලයිනි වරෝ රුහුණට

උරය පලා සැතකින් බලන් රුහිරූ

එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ”

මේ වගේම කමෙන්ටුවක් මං දේශකගේ පෝස්ට් එකටත් දැම්ම දැන් ටිකකට කලිං. නන්දා මාලිනීලගේ හඬ නැවතත් අවධිවිය යුතුම කාලයයි මේ.

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ඔස්ටින් මුණසිංහ

කම්මැලිකමකට නෙවෙයි, ඒත් මල්මීට දැම්ම කමෙන්ට් එක එහෙම පිටින් මෙතනටත් ගෙනාවා. මොකද මේ සිද්ධිය දිහා බැලුවම මට හිතෙන්නෙම මේ ගීතයේ කියවෙන දේ..

මල්මීගෙ පෝස්ට්ටුවේදි මෙහි පද රචනය හා සංගීතය ගැන මතක්කල අරූ අයියට විශේෂ ස්තූතිය.....Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20168173889017369662014-06-17T11:00:07.157+05:302014-06-17T11:00:07.157+05:30ඒකා මෝඩයෙක් නෙවේ,බාරදුන්න කොන්ත්රාත්තුව ලස්සනට කර...ඒකා මෝඩයෙක් නෙවේ,බාරදුන්න කොන්ත්රාත්තුව ලස්සනට කරා,මාදුළුවේ සෝභිත හාමුදුරුවෝ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වුනොත් ලැබෙන්න තිබුන මුස්ලිම් ජන්ද සහ මුස්ලිම් සමාජයේ සහයෝගය තවදුරටත් ලැබෙන්නේ නැහැ.කොහොමද ඥානසාරගේ ටිකිරි මොළේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83836028779850887142014-06-17T08:20:04.594+05:302014-06-17T08:20:04.594+05:30නානසාරට ඇත්තටම දෙන්න ඕන නම්බු නාමය තමා ෙමා්ඩ සාරනානසාරට ඇත්තටම දෙන්න ඕන නම්බු නාමය තමා ෙමා්ඩ සාරMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50146271996344984742014-06-17T07:29:08.015+05:302014-06-17T07:29:08.015+05:30"ඥාණෂාරයි" මෙන්න මේ වචනේ මට තේරුනේ නෑ මේ..."ඥාණෂාරයි" මෙන්න මේ වචනේ මට තේරුනේ නෑ මේ නාම පදයක්ද?? විශේෂනයක්ද ??? :)මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74875799881446241162014-06-16T21:55:04.429+05:302014-06-16T21:55:04.429+05:30නළු නිළියන්ට පමණක් සම්මාන උළෙලවල සම්මාන දිය යුතුයි...නළු නිළියන්ට පමණක් සම්මාන උළෙලවල සම්මාන දිය යුතුයි කියා උද්ගෝසනය කළ යුතුයි.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34158657952870615462014-06-16T21:49:53.006+05:302014-06-16T21:49:53.006+05:30රැලේ යන හරක්ට බණ කියල තේරුමක් නැහැ. වැඩේ තියෙන්නෙ ...රැලේ යන හරක්ට බණ කියල තේරුමක් නැහැ. වැඩේ තියෙන්නෙ කොච්චර එපා කිව්වත් හරක් බණ අහල තේරුං ගන්න උත්සාහ ගන්න එක නෙව.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42873638512769339482014-06-16T21:30:44.039+05:302014-06-16T21:30:44.039+05:30pissuwe honda eka neda ban umbatapissuwe honda eka neda ban umbataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27599223366962457242014-06-16T21:19:23.766+05:302014-06-16T21:19:23.766+05:30/* තෝ වගේ මෝඩ මූසල හරකෙක් */
ඔය වගේ කතාවක් මර්වින.../* තෝ වගේ මෝඩ මූසල හරකෙක් */

ඔය වගේ කතාවක් මර්වින් කිව්වා නේද පාර්ලියාමේන්ට් එකේදී?
https://www.youtube.com/watch?v=0vJAnfCaiNM
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com