tag:blogger.com,1999:blog-4885171441544522589.post5986957469343942847..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: උසස් පෙලට පන්ති තෝරා ගැන්ම.(select a class for A/L)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-11126168674781361712012-03-01T14:39:58.081+05:302012-03-01T14:39:58.081+05:30පරණ ලිපියක්.. ඒත් මම දැක්කේ අද. සිරාවටම ලියල තියෙන...පරණ ලිපියක්.. ඒත් මම දැක්කේ අද. සිරාවටම ලියල තියෙනවා යාළුවා...රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72397822631423377142012-01-09T22:42:23.259+05:302012-01-09T22:42:23.259+05:30පාසල ගැන කියා ආඑති දෙයට මං සම්පූර්නයෙන්ම එකඟයි.......පාසල ගැන කියා ආඑති දෙයට මං සම්පූර්නයෙන්ම එකඟයි....ප්‍රායෝගික (Practical) වල සෑහෙන්න බරක් තියනවා...ඒවා කරගන්න පාසල හැර වෙනත් තැනක් නෑ! පාසල් ගුරුවරු තරම් සමීපව තමන්ගේ ගැටලු විසඳගන්න පුලුවන් අය ටියුෂන් වල නෑ!විෂය දැනුම පැත්තක තිබ්බත් පාසල තුලින් ජීවිතයට හම්බවෙන දේවල්(යාලුවෝ,සමාජ දැනුම,සුන්දර මතකයන්,කණ්ඩායම් හැඟීම,සාමුහිකව වැඩ කිරීමමැකිනෙකා තේරුම් ගැනීම) වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නෑ! පාසල් නොගිහින් මේවා අහිමි කරගත් අය,ඒ නිසා සදාකාලිකව පසුතැවෙන අය,තමන්ගේ අධ්‍යාත්මයන් තුල ලොකු සිදුරක් තියන් ඉන්න අය මං අනන්ත දැකලා තියනවා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33221404498119437932012-01-06T08:13:00.856+05:302012-01-06T08:13:00.856+05:30thanx for ur ideasthanx for ur ideasAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45226566801665862032012-01-06T07:16:36.510+05:302012-01-06T07:16:36.510+05:30කලා විශයන් ගැන කියා ඇති සමහරක් කරුණු සත්‍ය බව පිළි...කලා විශයන් ගැන කියා ඇති සමහරක් කරුණු සත්‍ය බව පිළිගත හැකි නමුදු සමහර කරුණු සමග එකඟ නොවෙමි....<br />විද්‍යා විශයයන් වලට වඩා කලා විශයන් තුල පවතින ක්ශේත්‍ර ප්‍රමාණය නම් වැඩිය. ඉංජිනේරු මට්ටමේ වැටුපක් ගෞරවනීය වෘත්තියක් වු නීති ක්ශේත්‍රයේ හෝ ගණකාධිකරණ ක්ශේත්‍රයේ නියැලීමෙන් ලැබිය හැක. තාර්කික ශක්තිය පිළිබඳව නම් කලා අංශ සිසුවෙක් සමග වාද කිරීම නොකළයුත්තකි, මන්ද කලා විශය ධාරාව තුල චින්තන හැකියාව, තාර්කික ශක්තිය දියුණු කිරීම උදෙසාම වෙන්වුනු තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය නම් විශය පවතින බැවිනි....<br />ඔබ සමග එකඟ වන ප්‍රධාන කරුණකි....<br />විද්‍යා විශයන් හදාරා සාමාර්ථ ගන්න සිසුවෙකුට වඩා කලා හෝ වාණිජ විශයන් හදාරා සාමාර්ත තුන ගන්න සිසුවකු රැකියාවක් ලබා ගැනීම සඳහා මහන්සි විය යුතු ප්‍රමාණය වැඩිබවය.<br />කෙසේ වුවත් එය රඳා පවතින්නේ ඔබගේ Talent එක මත බව කීම යෙහෙකි.පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35579392991297919772012-01-05T19:15:10.368+05:302012-01-05T19:15:10.368+05:30නියම ලිපියක්...ඇත්තටම වටිනා කරුණු සෑහෙන්න තියෙනවා....නියම ලිපියක්...ඇත්තටම වටිනා කරුණු සෑහෙන්න තියෙනවා...ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.com