tag:blogger.com,1999:blog-4885171441544522589.post6160989110188654746..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මගේ මංගල දැන්වීම Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4885171441544522589.post-24571614948778432012014-10-26T22:22:01.971+05:302014-10-26T22:22:01.971+05:30උඹලයි කළුතර මාම පාවිච්චි කරන එක මට සෙට් කරන්න එපා ...උඹලයි කළුතර මාම පාවිච්චි කරන එක මට සෙට් කරන්න එපා බං..ඔන්න උන්දැටම පාවිච්චි කරන්න දීපං.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30025063391051377682014-10-26T22:21:27.372+05:302014-10-26T22:21:27.372+05:30නරක නැහැ වඩේත් නිකම්ම ලැබෙනවා බයිට් එකට.. නරක නැහැ වඩේත් නිකම්ම ලැබෙනවා බයිට් එකට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70383050879870682892014-10-26T22:21:04.842+05:302014-10-26T22:21:04.842+05:30බැරිම වුනොත් මම අටං අයියාන්ඩිගේන සපෝට්ටුව ගන්නම් ක...බැරිම වුනොත් මම අටං අයියාන්ඩිගේන සපෝට්ටුව ගන්නම් කෝ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9223863018751028582014-10-26T21:51:34.533+05:302014-10-26T21:51:34.533+05:30ඔය සුදුසුකං තියන කෙල්ලෝ දන්න තැන් කිහිපයකම ඉන්නව ....ඔය සුදුසුකං තියන කෙල්ලෝ දන්න තැන් කිහිපයකම ඉන්නව . ඒත් මොනහිතකින් උඹට සැට් කැන්ඩද ..................................අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80129083647585615762014-10-26T21:19:07.956+05:302014-10-26T21:19:07.956+05:30:D:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90113832851787587492014-10-26T08:41:10.404+05:302014-10-26T08:41:10.404+05:30නරකද කෝච්චියේ වඩේ විකුණන ගෑණු ළමයෙක් ගැන හිතලා බැල...නරකද කෝච්චියේ වඩේ විකුණන ගෑණු ළමයෙක් ගැන හිතලා බැලුවොත්? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42498789321399846532014-10-26T08:40:24.499+05:302014-10-26T08:40:24.499+05:30ගලවන්නේ කොහොමද?ගලවන්නේ කොහොමද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65099550246452925382014-10-26T07:26:05.579+05:302014-10-26T07:26:05.579+05:30ඉක්මන් එකේ දාමු ඉක්මණට වැඩේ වේවි බන් එතකෙට..ඒත් මෙ...ඉක්මන් එකේ දාමු ඉක්මණට වැඩේ වේවි බන් එතකෙට..ඒත් මෙහෙම අල්පේච්ඡ කෙල්ලෙක් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි..විශේෂයෙන්ම බ්ලොග් කියවන සහ ලියන එවුන් අතරින්නම් ඔහොම එකියක් බලාපොරොත්තු වෙන්න එපා බං..අනික අන්තර්ජාලය පාවිච්චි නොකරන එකියක් කියලත් දැම්මනම් මල් හතයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64197596851956724732014-10-26T04:42:42.267+05:302014-10-26T04:42:42.267+05:30අපේ කළුතර මාමලගෙ පොඩි වැස්සි පට්ටි දාන්න කාලෙ හරි....අපේ කළුතර මාමලගෙ පොඩි වැස්සි පට්ටි දාන්න කාලෙ හරි... උඹට ඒකිව කතා කරන්නද කොලුවො...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88213310899679772992014-10-25T23:22:27.631+05:302014-10-25T23:22:27.631+05:30Oya ge " Gandhaya" eyalata iwasanna pulu...Oya ge " Gandhaya" eyalata iwasanna puluwanda kiyalath balanna oona neda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76223893953097653332014-10-25T19:40:20.220+05:302014-10-25T19:40:20.220+05:30කිහිලි ගද නෙමෙයි බං... වෙන ආවේනික ගදක් එනවා සමාර ග...කිහිලි ගද නෙමෙයි බං... වෙන ආවේනික ගදක් එනවා සමාර ගැල්ලමයිගෙන්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10511054014167663812014-10-25T19:39:55.380+05:302014-10-25T19:39:55.380+05:30එහෙම කේස් එකක් නැහැ..අර මාලු ගදක් හෙම එන්නෙ සමාර ග...එහෙම කේස් එකක් නැහැ..අර මාලු ගදක් හෙම එන්නෙ සමාර ගෑල්ලමයිගෙන්..ඒක මට නම් හරි අමාරුයි... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34505180679955191202014-10-25T19:39:11.696+05:302014-10-25T19:39:11.696+05:30නෑ කියල පූර්ව නිගමන වල ඉන්නවාට වඩා ලේසියි නේ ටෙස් ...නෑ කියල පූර්ව නිගමන වල ඉන්නවාට වඩා ලේසියි නේ ටෙස් කරන එක.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74074068914652688762014-10-25T15:28:06.313+05:302014-10-25T15:28:06.313+05:30කිහිලි ගද එපාද?? ඒක බැන්දට පස්සේ ආවොත්... කිහිලි ගද එපාද?? ඒක බැන්දට පස්සේ ආවොත්... දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82809086659480126602014-10-25T14:33:58.671+05:302014-10-25T14:33:58.671+05:30අනේ අපොයි... හොදා හොදා හම්බුනොත් අපිටත් කියන්න...අනේ අපොයි... හොදා හොදා හම්බුනොත් අපිටත් කියන්න...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56614164723163917122014-10-25T12:58:31.838+05:302014-10-25T12:58:31.838+05:30"ආවේනික ගන්ධයක්...???" හපොයි එතකොට ජීවන ..."ආවේනික ගන්ධයක්...???" හපොයි එතකොට ජීවන සුවඳත් අවුල්ද?dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77023274447373123322014-10-25T12:27:40.498+05:302014-10-25T12:27:40.498+05:30උඹ වගේ එකෙක් බඳින්න නම් ඉතින් මේ ඇඩ් එක බලලා එන එක...උඹ වගේ එකෙක් බඳින්න නම් ඉතින් මේ ඇඩ් එක බලලා එන එකියක්ම තමා.... නැත්තම් ඉතින් මගුල් කාලා ඉවරයි... මේක ප්රින්ට් කරලා ඉස්ටේශන් වල අලවපන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6821065236571801582014-10-25T12:22:21.267+05:302014-10-25T12:22:21.267+05:30උඹට අතට වේල් එකක් දාල පොටෝ එකක් ගහන්න තමා වෙන්නෙ.උඹට අතට වේල් එකක් දාල පොටෝ එකක් ගහන්න තමා වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76278134979325913762014-10-25T11:59:24.662+05:302014-10-25T11:59:24.662+05:30මෙහෙම කෙල්ලෝ ඉන්නවද?මෙහෙම කෙල්ලෝ ඉන්නවද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69736936574439381222014-10-25T10:12:48.835+05:302014-10-25T10:12:48.835+05:30කෙල්ලෝම බලාපිය කෙල්ලෝම බලාපිය නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com