tag:blogger.com,1999:blog-4885171441544522589.post6329432198604384672..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මහගන්න ඕනි ඇයි? මහන්න මැසින් කෝ? Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-44865064297622102372015-04-13T11:42:57.522+05:302015-04-13T11:42:57.522+05:30මේ ....... සෝඩා ඉවරයි මේ ....... සෝඩා ඉවරයි Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8286157008042535492015-04-13T11:42:41.666+05:302015-04-13T11:42:41.666+05:30මේ ....... සෝඩා ඉවරයිමේ ....... සෝඩා ඉවරයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57344092379405488502015-04-13T09:45:13.970+05:302015-04-13T09:45:13.970+05:30මං හිතන්නෙ එතනදි අටං අදහස් කරන්න ඇත්තෙ බෑග් වගේ ඝන...මං හිතන්නෙ එතනදි අටං අදහස් කරන්න ඇත්තෙ බෑග් වගේ ඝනකම් දේවල් වුනත් හොදට මහගන්න පුලුවන් කියන අදහස... අරකත් අවසාන පියන් දෙකෙන් අල්ලලා මැහුවොත් හෙම ටිකක් තද බෑග් එකක් වගේ නෙවෙ....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65401011444546290102015-04-13T09:44:07.508+05:302015-04-13T09:44:07.508+05:30රොසාන් අයියගෙන් තමයි මම මහන්නෙ..ගියාවුරුද්දෙ කලිසං...රොසාන් අයියගෙන් තමයි මම මහන්නෙ..ගියාවුරුද්දෙ කලිසං තුනක් මහල දෙකටයි සල්ලි දුන්නෙ...තා එකකට සල්ලි දෙන්නත් තියෙනවා..මේ අවුරුද්දෙ ලගපාත හොද බුවෙක්ගෙන් මැහුවා..ගෑනු දැන් අදින ඩෙනිම වගේ කකුල් කදන් දෙක බේරිලා පේන්න මහල තියනවා...යසට...ඌට මෙසමන්ට් ගන්න කොටම කිව්වා ටිකක් හිරට නැතුව මහන්න කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73837928182241111942015-04-13T09:42:57.292+05:302015-04-13T09:42:57.292+05:30ඒ වුනාට දෑවැදි රෙකමන්ඩ් මැෂින් එකේ වැඩ ගොඩක් තියේ ...ඒ වුනාට දෑවැදි රෙකමන්ඩ් මැෂින් එකේ වැඩ ගොඩක් තියේ නේ...හුදී ජනයා ගොඩක් සතුටු කරන්න පුලුවන් ඒ දෑවැදි ඉස්පෙෂල් සිංගර් මැසිමට තමයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87881032744867894132015-04-13T09:41:53.364+05:302015-04-13T09:41:53.364+05:30නෑ බං මං මේ කල්පනා කලේ...අවුරුද්ද කියන්නෙ රෙදි කඩේ...නෑ බං මං මේ කල්පනා කලේ...අවුරුද්ද කියන්නෙ රෙදි කඩේටම සින්න වෙච්චි එකක් වෙච්චි කොට ගෙදර ලමයි බලං ඉන්න ගෑනු අයට විනෝදෙත් එක්ක පොඩි පොරෝජනවත් පරණ වැඩක් ආයිත් දූලි පිහිදාල ගන්න.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84723620364869709762015-04-13T09:24:16.764+05:302015-04-13T09:24:16.764+05:30//මල්ලියෙ උඹට මං ඕනි *ත්තක් මහත හැකි මැෂිමක් ගැන ව...//මල්ලියෙ උඹට මං ඕනි *ත්තක් මහත හැකි මැෂිමක් ගැන විස්තර දෙන්නං.//<br />ඔය අටම කියන දේ අහල ඒ වගේ දේවල් මහන්න යනව නෙමේ ඕං. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31299834305655260352015-04-13T04:02:38.884+05:302015-04-13T04:02:38.884+05:30මං නං අවුරුදු විසි පහක් තිස්සේ කලිසම් මහන්නේ එකම ත...මං නං අවුරුදු විසි පහක් තිස්සේ කලිසම් මහන්නේ එකම තැනකින්. ඒ පිලියන්දල පුවක්ගස් හන්දියේ නිව් රත්න ටේලර්ස්.<br />කමිස නම් කඩෙන් තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-92081139151982079432015-04-12T20:54:37.055+05:302015-04-12T20:54:37.055+05:30//සාමාන්‍යයෙන් මේ සොජේ මැෂිමෙ පොඩි අවුලක් තියෙන්නෙ...//සාමාන්‍යයෙන් මේ සොජේ මැෂිමෙ පොඩි අවුලක් තියෙන්නෙ මේක තනිකර මෝටරෙන් දුවන එකක්. දෑවැද්ද මොඩල් එකට මේක ටිකක් හරි මදි. දෑවැද්දට ගන්න මැෂිමෙ සිග්සැග් මහන්න වගේම පාගන්නත් පුලුවන් වෙන්න ඕනි. හදිස්සියට මෝටරයක් හයි කරගෙන මහන්නත් හැකි වෙන්න ඕනි. තව දුරටත් කිව්වොත් තඩියට හැම ඔප්සන් එකම තියෙන මැසිමක් වෙන්න ඕනි බරත් ටිකක් සැපට තිබිලම.//<br /><br />දැන් දැන් ඔව්වත් දෑවැද්දට පටවනව බං , අගය දන්න උන් ගෙනියනව අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10268545848869053532015-04-12T20:46:40.773+05:302015-04-12T20:46:40.773+05:30අඩෝ අලුත් අව්රුද්දෙ අටමගෙන් මොකක් හරි වැඩක් කරගන්න...අඩෝ අලුත් අව්රුද්දෙ අටමගෙන් මොකක් හරි වැඩක් කරගන්න තියෙනවද උබට S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com