tag:blogger.com,1999:blog-4885171441544522589.post6480155860107315759..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ප්රජාතන්ත්රවාදය එක්ක පාන් කන්න පුලුවන්ද? Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4885171441544522589.post-58398396832332162602013-05-19T18:18:14.300+05:302013-05-19T18:18:14.300+05:30දැන් මෙතන එලදෙනයි හරකයි සෙක්ස් කරන සීන් එකක් දාල.....දැන් මෙතන එලදෙනයි හරකයි සෙක්ස් කරන සීන් එකක් දාල....ඉන් පස්සෙ කිරි දොවන එකත් දාලම පැහැදිලි කරානම් හරි නේ....

කන්න බොන්න දීල ඒ සී කාමරයකුත් හදල ඩබල ඒක අස්සට දැම්මම....ආයෙ උන්ට වැල ෆිල්්ම පෙන්වන්න ඕනි වෙන එකක් නැහැ මං හිතන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5576268971105747912013-05-19T18:11:07.483+05:302013-05-19T18:11:07.483+05:30ලංකාවේ මිනිස්සුන්ට මෙයිට වඩා දේශපාලනය ගැන දැනුමක් ...ලංකාවේ මිනිස්සුන්ට මෙයිට වඩා දේශපාලනය ගැන දැනුමක් දෙනවනං මෙයිට වඩා සුළු හෝ වෙනසක් දකින්ඩ පුළුවං වෙයි.ජවිපෙත් එක්ක ඇයි හොඳයියක් මගේ නැති උනත් උන් උංගේ පක්ෂේ උන්ට දේශපාලනය උගන්නනවා.උංගේ කෝණයෙන් උනත් දේශපාලන දැනුමනේ.....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63519300403298049752013-05-19T17:33:40.119+05:302013-05-19T17:33:40.119+05:30අපේ ගමේ නං පට්ටි හරකෙකුටයි, එළදෙනෙකුයි හිටි පලියටම...අපේ ගමේ නං පට්ටි හරකෙකුටයි, එළදෙනෙකුයි හිටි පලියටම එළදෙනට කිරි එන්නේ නෑ.

එළදෙන බඩවෙලා, වහුපැටියා ඉපදෙන්න ඕනෑ. ඊට පස්සෙයි කිරි එරෙන්නේ.

මේ හම්බන්තොට සීන් එක වෙනස් වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49846849903687175372013-05-19T08:33:41.283+05:302013-05-19T08:33:41.283+05:30මේක නම් ඇත්ත.ආකල්ප වෙනස් වෙන්නේ නැතුව මොනවා වෙනස් ...මේක නම් ඇත්ත.ආකල්ප වෙනස් වෙන්නේ නැතුව මොනවා වෙනස් කලත් හරි ය එන්නේ නෑ.වෙනස් කරන්නත් බෑනේ.දැන් පහුගිය ටිකේ දැක්කනේ විදුලි බිල වැඩි කල එක හොදයි කියන්නත් පෙළපාලි ගිය හැටි.තව මොනවද???Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70818973979920699912013-05-19T08:27:41.480+05:302013-05-19T08:27:41.480+05:30නෝ ටෝක්ස්... නවසීලන්ත කතාවම තමයි හරි..නෝ ටෝක්ස්... නවසීලන්ත කතාවම තමයි හරි..මාමාhttps://www.blogger.com/profile/02995149880307837800noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85688248668960690362013-05-19T08:26:13.362+05:302013-05-19T08:26:13.362+05:30උඩින්ම..උඩින්ම..මාමාhttps://www.blogger.com/profile/02995149880307837800noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77456638640494488532013-05-18T19:35:35.560+05:302013-05-18T19:35:35.560+05:30මොන මලඉලව්ව කරන්නත් කලින් මිනිස්සුන්ගේ ආකල්ප එක තැ...මොන මලඉලව්ව කරන්නත් කලින් මිනිස්සුන්ගේ ආකල්ප එක තැනකට ගන්න ඔන. මහා ලොකු දේශනා දුන්නට පුද්කලිකත්වය තුළ හැම කෙනාම බලන්නේ තමන්ගේ වාසිය.. මේ මගේ රට යන හැගුම අප හැම අතින් ගිලිහිලා තියෙන්නේ දැන්...අඩුම තරමින් පෝලිමක ඉන්නත් අපි අකමැතියිනේ දන්න එකෙක් අල්ලං පිටින් වැඩේකරගන්නනේ බලන්නේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6071465976563137922013-05-18T18:19:35.552+05:302013-05-18T18:19:35.552+05:30එකඟ යි!එකඟ යි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44932350509001621592013-05-18T18:14:10.015+05:302013-05-18T18:14:10.015+05:30අලිතින් ගේන්න දෙයක් නෑ.. දැන් තියෙන්නේ රාජාන්ඩුවක්...අලිතින් ගේන්න දෙයක් නෑ.. දැන් තියෙන්නේ රාජාන්ඩුවක් තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38405427302951170112013-05-18T16:06:11.316+05:302013-05-18T16:06:11.316+05:30දෙයියනේ ඔහොම මිනිස්සු බය කරල සූරා කන්න පුලුවන්ද? අ...දෙයියනේ ඔහොම මිනිස්සු බය කරල සූරා කන්න පුලුවන්ද? අල්ට්රා සවුන්ඩ් රිප්පොර්ට් එක එක්ක අර ඩොක්ටර් ...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24538372185040884342013-05-18T15:13:15.213+05:302013-05-18T15:13:15.213+05:30Niyamai...Niyamai..ela post eka.
Jayawewa.Niyamai...Niyamai..ela post eka.
Jayawewa.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com