tag:blogger.com,1999:blog-4885171441544522589.post6497212634568286305..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: කේබල් පොටෝ සහ කානු Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-44302975472357370382016-08-11T08:43:55.714+05:302016-08-11T08:43:55.714+05:30මොබයිල් ටවර් පොලුයුෂන් කියලා අළුත් වචනයක් ඉංග්‍රීස...මොබයිල් ටවර් පොලුයුෂන් කියලා අළුත් වචනයක් ඉංග්‍රීසි මැගසින් එකක තියෙනවා දැක්කා. අපිට විතරක් නෙවෙයි ඒ ප්රශ්නය ස්වභාව සෞන්දර්ය විඳින්න විදේශිකයින්ගේ පැමිණීමක් ඇති අනෙකුත් රටවලටත් බලපාලා තියෙනවා. Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29953046133757684382016-08-10T15:08:21.919+05:302016-08-10T15:08:21.919+05:30//Visual Pollution//
ස්ක්‍රීන් ප්‍රින්ටින් ලාබ වුන...//Visual Pollution//
ස්ක්‍රීන් ප්‍රින්ටින් ලාබ වුන එකෙන් ඒක උග්‍රවෙලා.
10/10 කඩ කෑල්ලකට වුනත් තුන් පැත්තකින් විසාල බෝර්ඩ් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84507126628184374462016-08-10T10:56:15.196+05:302016-08-10T10:56:15.196+05:30ඕව ඔය සභාවල ඉන්න එවුවංගෙ පිළිවෙලක් නැති වැඩ වලින්...ඕව ඔය සභාවල ඉන්න එවුවංගෙ පිළිවෙලක් නැති වැඩ වලින් වෙන දේවල්.
මම දන්න තරමින් බලංගොඩ නගර සභාවනං හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21604280417588224172016-08-10T09:33:40.782+05:302016-08-10T09:33:40.782+05:30අපේ මිනිස්සුන්ට කම්මැලි කමට වඩා තියෙන්නෙ කුණුවලට ත...අපේ මිනිස්සුන්ට කම්මැලි කමට වඩා තියෙන්නෙ කුණුවලට තියෙන කැමැත්ත.
පිරිසිඳුවට ඉන්නවට වඩා කුණුවට ඉන්නකොට පට්ට ගතියක් තියෙනවා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31496586953974411502016-08-09T19:53:27.308+05:302016-08-09T19:53:27.308+05:30//ජාති ආලය කියන්නේ අතීතය පට්ට ගැහීම නෙමෙයි//
මේ න...//ජාති ආලය කියන්නේ අතීතය පට්ට ගැහීම නෙමෙයි//

මේ නිකං ජාති ද්‍රෝහී කතා කියන්න එන්න එපා, හරිද? අපි අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන ජාතියක්. අපේ අතීත රජවරු පරිසරය ගැන මොනවත් කලයි කියලා මහාවංශයේ කියවිලා නැහැ. ඉතින් දැන් අපි පරිසරය ගැන වද වෙන්නේ අහවල් එකකටද?Anonymousnoreply@blogger.com