tag:blogger.com,1999:blog-4885171441544522589.post6567718745891717966..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: Lankan Locomotive Engineering skills (දුම්රිය ඉංජිනේරුවෝ)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4885171441544522589.post-45609179816420748742012-08-07T07:39:24.574+05:302012-08-07T07:39:24.574+05:30මචං ඔය ෆේස් බුක් එකේ ඉන්නවයි කියපු M9 නට් ඇන්ඩ් බෝ...මචං ඔය ෆේස් බුක් එකේ ඉන්නවයි කියපු M9 නට් ඇන්ඩ් බෝල්ට් එකක් ගානෙ දන්න පොර බැරිද රේල්වේ එකට ජොයින් කරන්න. අපේ අවාශනාවකට මිනිහ වැරදි තැනක වගේ ඉන්නෙ. මිනිහ ඉන්න තිබුනෙ රේල්වේ එකේ. අවුරුදු 20ක් - 25ක් ට රේල්වේ එකේ එන්ජින් එක්ක වැඩකරල ගත්ත එක්ස්පීරියන්ස් එකෙනුත් උපංගෙයි දෝස අරින්න බැරි මේ එන්ජිම ඔය කියන පොර ගෙන්න ගත්තනම් ගොඩදාගත හැකි වෙයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67682542327358138902011-10-06T11:56:14.186+05:302011-10-06T11:56:14.186+05:30@indi : එසේනම් ඔබ ඔක්තෝබර් 01 වනදා පල කල ලිපියෙත් ...@indi : එසේනම් ඔබ ඔක්තෝබර් 01 වනදා පල කල ලිපියෙත් 02 වනදා පලකල කොමෙන්ටුවෙත් "අද දින ලංකාදීපයේ" ලෙස දැක්වූයේ මන්ද? බ්ලොග් ලිපියක් ලිවීමේදී අද දින හෙට දින ආදී යෙදුම් වලින් සිදුවන්නේ පාඨකයා නොමග යාමය. දිනය "ඔක්තෝබර් 02 වනදා" ලංකාදීපය ලෙස යොදන්න.

@අයන් ඩෙවිල්: නිවැරදියි ඔබ. මා පලකල අදහස මෙහි ඉන්නෑ අයට නිවැරදිව පැහැදිලි කර දුන්නාට තුති.
මේ ලේඛකයා සහ අනුගාමිකයා ලොකොමොටිව් එක සහ එහි අභ්‍යන්තර එන්ජිම යන දෙකෙහි වෙනස නොදන්නා බව පෙනේ. සිරියාව සහ ශ්‍රී ලංකාව දෙකම ප්‍රංශයෙන් ආනයනය කලේ "ඇල්ස්ටම්" නමැති ලොකොමොටිව් එකයි. මෙරටට ගෙන්වූ ඇල්ස්ටම් ලොකො එකේ තිබූයේ රස්ටන් ප්‍රීමා නම් එන්ජිමකි (අයන් ඩෙවිල් කියූ ආකාරයට ප්‍රයිම් මූවර් නැතිනම් ප්‍රධාන ජව සැපයුම). එම එන්ජිම මීට පෙර ලොකොමොටිව් එකක බල සැපයුමක් ලෙස භාවිතා කර තිබී නැත. එය භාවිතා වී තිබුනේ නාවික යාත්‍රා වල ජව සැපයුම් එන්ජිමක් ලෙසයි. නමුත් සිරියාවට යැවු ඇල්ස්ටම් ලොකො එකේ තිබුනේ ජෙනරල් මෝටර්ස් එන්ජිමකි. ජෙනරල් මෝටර්ස් එන්ජිම මෙරටට කොපමණ උචිත දැයි මා ඉහත කොමෙන්ටුවක දක්වා ඇත (උදාහරණද සහිතව)Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65458435976877291142011-10-06T08:54:05.542+05:302011-10-06T08:54:05.542+05:30නිතර ඔය කියන තැන් හරහා කෝච්චියෙන්ම විතරක් ගමනේ යෙද...නිතර ඔය කියන තැන් හරහා කෝච්චියෙන්ම විතරක් ගමනේ යෙදෙන කෙනෙක් හැටියට ගමනාන්තයට යනකම් සිහිවෙන්නේ... හරියට සිග්නල් වැටිලද, පීලි පනියිද ? වැරදි රේල් පාරක ට්‍රේන් එකක් එයිද.. කියලමයි. කවදාවත් වෙලාවට දුම් රියක් ගමන ආරම්භ කරන්නේ නෑ, එහෙම ඇරඹුව දවසක මග හැම තැනම නතර කරගෙන ඉන්නවා.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86767182645843875102011-10-05T23:50:16.372+05:302011-10-05T23:50:16.372+05:30මේ... පොඩි උපදෙසක් දෙන්නම් කැමතිනම්. Facebook එකේ ...මේ... පොඩි උපදෙසක් දෙන්නම් කැමතිනම්. Facebook එකේ ඉන්නවා Sandaruwan kudahetty කියල කෙනෙක්. මිනිහ M9 එකේ නට් එකක් බෝල්ට් එකක් ගානෙ දන්නවා. ඔයා එයා එක්ක පොඩ්ඩක් කතා කරල බලන්නකෝ. හොඳේ..Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69752725861953582312011-10-05T20:48:59.308+05:302011-10-05T20:48:59.308+05:30අනුන්ගේ දින පොත් ලියන්න ගිහින් මට කෙලෙවෙලා !අනුන්ගේ දින පොත් ලියන්න ගිහින් මට කෙලෙවෙලා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11282773017511644312011-10-05T19:04:20.922+05:302011-10-05T19:04:20.922+05:30ලංකාවේ ඉරිදා සිංහල පුවත්පත් සෙනසුරාදා නිකුත්වෙයි.....ලංකාවේ ඉරිදා සිංහල පුවත්පත් සෙනසුරාදා නිකුත්වෙයි..
2011 ඔක් 02 වෙනිදා යැයි මා සඳහන් කලා නම් මා බ්ලොග් එක ලියන දින වන 01 වන දින වන නිසා හෙට ලංකාදීප පුවත්පතේ තියන දෙයක් සාධක ලෙස ගැනීම වැරදිය...එනිසාය අද දින පලවූ යන විශේෂනය යෙදුවේ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22455214723762827752011-10-05T12:32:16.285+05:302011-10-05T12:32:16.285+05:30මෙම ලේඛකයාට සුදු හුණු ගෑමට හදන පුද්ගලයා වෙතයි.... ...මෙම ලේඛකයාට සුදු හුණු ගෑමට හදන පුද්ගලයා වෙතයි.... මට පෙනෙන්නේ ඔබට ඇත්තෙ සිංහල භාශාව පිළිබඳ ප්රශ්නයකි. //දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය පිළිබඳව නොදැන ලිපි පල නොකරන්න.// යන්නෙන් අදහස් වන්නේ ඉන්ජිනේරුවන්ට හැරෙන්න වෙන කාටවත් දුම්රිය පිළිබඳ කථා කිරීමට නොහැකි බව නොවේ. "නොදැන පල නොකරන්න" යන්නෙන් කියවෙන්නේ "දැන ගෙන පලකරන්න" යන්නයි. ලංකාවේ දුම්රිය ගැන රසායන විද්‍යාඥයෙක්, දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ඇතුළු "ඉංජිනේරුවන් නොවන" වෙනත් අය කෘති පල කොට ඇත. නමුත් ඔවුන් ඉතා උවමනාවෙන් කරුණු රැස් කර විශ්වාසනීය කරුණු ඉදිරිපත් කර ඇත. නමුත් මෙහි සඳහන් බොහෝ කරුණු එක්කෝ අසත්‍යය නැතිනම් අසම්පූර්ණය. මා ඉල්ලන්නේ ඒවා නිවැරදි කරගන්නා ලෙසයි. යමෙක් වරදක් පෙන්වා දුන්විට "ගෝත්‍රිකවාදීන් කෑගසනවා" යැයි උඩ පනින්නේ නැතිව වරද නිවැරදි කිරීමට උත්සහ කරන්න. මෙවැනි ලිපියකින් අභියෝගයක් කරන විට එය ශක්තිමත් විය යුතුය. වරදට එරෙහිව සටන් කල යුතුය, නමුත් කාලතුවක්කු හටනකට මලකඩ කෑ පිහියක් රැගෙන යාමෙන් පලක් නැත. එසේ වුවහොත් සිදුවන්නේ ගහන්න ගොස් ගුටි කා ගෙදර යාමටයි. බලන්න මෙහි ඉහත දක්වා ඇති http://locolanka.blogspot.com/2011/02/m9.html ලිපිය, එහි සම්පූර්ණත්වය සහ පිළිවෙල. එය ලියා ඇත්තේ ඉංජිනේරුවෙකු නොවේ. නමුත් කොතරම් කරුණු ප්‍රමාණයක් එහි ඇත්ද? උවමනාවක් තිබෙන පුද්ගලයාට අවශ්‍ය තැන් වලින් ඒවා ලබාගත හැක. කණගාටුවට තවත් කරුණක් වන්නේ, මෙම ලේඛකයා එම ලිපිය පරිශීලනය කර තිබෙන බව කීවත් එහි ඇති කරුණු මෙහි බොරු කර ලියා තිබීමයි. උදා : අපේ ඉංජෝ ජෙනරල් මොටර්ස් එන්ජින් අනුමත කරද්දි සිරියාව ප්රංස එන්ජින් ගත් බව මෙහි සඳහන් කර තිබේ. නමුත් සිරියාව ගත් එන්ජින් වල ජව එන්ජිම (ප්‍රයිම් මූවර්) ජෙනරල් මෝටර්ස් එකකි, අපි ගත් එන්ජින් වල ඇත්තේ රස්ටන් වර්ගයේ සාමුද්‍රික ජව එන්ජිමකි. මෙවැනි දෝෂ රාශීයක් මෙහි තිබේ. ඉතින් ගහ දන්නා අයට කොල කඩාපෑමට ගොස් නාගෙන තිබෙන්නේ මොහුය. එයට මෙහි අදහස් පලකල කිසිවෙකුට දොස් පැවරිය නොහැක.Iron Devilhttp://www.railpictures.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91827257444016830802011-10-04T20:30:10.019+05:302011-10-04T20:30:10.019+05:30@අරුණි: "අද දින පලවූ ලංකාදීප පුවත්පතේ තිබෙන ආ...@අරුණි: "අද දින පලවූ ලංකාදීප පුවත්පතේ තිබෙන ආකාරයට එම් 9 න් එන්ජින් 7ක් මේ වනවිට වැඩ නැති බව සඳහන් කරමි" මෙලෙස බ්ලොගයේ සදහන්ව ඇති අමූලික බොරුව යලි මතක කර දෙමින් මම නවතිමි. බීරි අලින්ට වීනා ගයා වැඩක් නැත.Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52330811027356126372011-10-04T17:43:15.922+05:302011-10-04T17:43:15.922+05:30@ Lihil Uthpala Subasinghe,
වලිගයක් තිබුණා නම් පා...@ Lihil Uthpala Subasinghe,

වලිගයක් තිබුණා නම් පාගා ගන්නට පුලුවන්. එහෙත් පරිණාමය වෙද්දී වලිගය හැලී ගොස් ඇත!!!

මා නිර්භීතයි කීවේ හිතක තිබුණු අදහස් පිට අය හා බෙදා ගන්නට උත්සාහයක් ගැනීම ය. අදහසක් ලියා ලෝකයාට කියවන්නට දැමීම හැම විටක ම නිර්භීත ය. වැඩි කමෙන්ටු වලින් අවතක්සේරු කර ඇත්තේ ඒ උත්සාහයයි.

මන්ද, වැරදි පෙන්වා දීමට ලිහිල් නැමති ඔබට හැකියාවක් ලැබුනේ ද ලේඛකයා සටහන පළ කළ හෙයිනි. ඒ නිසා දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය නොදැන ලියන්නට යන්න එපා යැයි කිම නිසා සිංහලෙන් කියවන බොහෝ අයට කියවන්නට ඇති දෑ අඩු වී යයි. //දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය පිළිබඳව නොදැන ලිපි පල නොකරන්න.// කියා ඇත්තේ ඔබ විසිනි.

නිර්භීත විය යුත්තේ සියල්ල දැන ගන්නට බලා සිටීම නොව දන්නා පමණින් යමක් බෙදා හදා ගැනීමයි. නැත්නම් විද්වත් අය ඉංග්‍රීසියෙන් පමණක් පළ කරන ශාස්ත්‍රීය ලිපි හා කැම්පස් වල පුස්කන නිබන්ධන ලියද්දී සෙසු සමාජය හැමදාම වල්පල් දොඩවමින් සිටියි.

තැපෑලෙන් ගෙන්වා ගත් පොත් පිංචකින් පිහිනන්නට ඉගෙන ගත් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයා බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ය. ඔව් වතුරට පනින්න ඕන තමයි ඉගෙන ගන්න. ඒත් ඔයාලා පොඩ්ඩක් උදව් කරන්න ඕන මිසක් කකුලින් ඇදලා පිහිනන්න හදන එක්කෙනාව ගිල්වලා මරන්න හදන්න හොඳ නෑනේ.

ලිපියේ ඇති අඩුපාඩු දැන් කිහිප දෙනෙක් මෙතැනට පැමිණ පෙන්වා දී ඇත. බ්ලොගයක ඇති වටිනාකම එයයි. අයෙක් යමක් ලියද්දී ඒ ගැන විවිධ වූ පුද්ගලයන්ට පැමිණ මත ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. ඒ නිසා ලිපිය අලුතින් ලියන්නට අවශ්‍ය නැත. එහි සාවද්‍යතාවය ගැන තීරණ ගන්නේ කියවන අපි විසිනි. නැතිව නිබන්ධන කමිටුවක් විසින් නොවේ.

ලේඛකයා ලියූ දේවල් සහ අනිත් පේරා මෝරා අය ලියූ දේවල් ද කියවා අපි, එනම් ලංකාවේ කෝච්චි වල යන්නෙත් නැති අයට, අපිට කැමති විදියට ඒ ගැන හිතන්න අවස්ථාවක් පෑදීම. මෙතැන පුද්ගලික උත්සාහයක්. ඒක දන්න නිසා අපි මේක කියවන්න එන්නෙත් ඒ ඇසින් මෙය කියවන්නයි.

නමුත්, විකිපීඩියාව බ්ලොගයකට වඩා වෙනස්. එය නිතර යාවත්කාලීන වන මූලාශ්‍ර සපයා තොරතුරු එකතු කරත හැකි තැනක්. විකිපීඩියාවේ ඇති විස්තරය වැරදි නම් තතු දන්නා අය විසින් එය නිවැරදි කළ යුතුයි. ඒකයි විකිපීඩියාවේ වැදගත්කම. කාටවත් වැරදි ලියන්න බැහැ. දන්න අය ඇවිත් වැරදි නිවැරදි කරන නිසා. කවුරු හරි ඇවිත් වැරදි තොරතුරු නැවත දානවා නිවැරදි තතු ඇති අය නැවත ඒවා වෙනස් කළ යුතුයි. ඒවා නිවැරදි නොකර අපෝ ඕවයෙ තියන්නෙ බොරු කියා සිටීමෙන් පාඩුව ඒ ගැන තොරතුරු හොයන්න කැමති සෙසු අයට අර ශාස්ත්‍රීය ලිපි හා පුස්කන නිබන්ධන කියවන්න නැති අයට කොහෙන් තතු සොයා ගන්න ද? ඉංජිනේරු උපාධියක් නැත්තෙකුට ඒ ගැන විමසන්නට අවසර නැද්ද?

අපගේ උත්සාහය විය යුත්තේ හැමට තොරතුරු ලබා දීම. නැතිව තොරතුරු තමනට පමණක් තබා ගැනීම නොවේ.arunishapirohttp://www.arunishapiro.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39592060561112941562011-10-03T22:09:45.725+05:302011-10-03T22:09:45.725+05:30@අරුණි: ඔබ ඔබේම වලිගය පාගාගෙන ඇති බවක් මට පෙනේ.
...@අරුණි: ඔබ ඔබේම වලිගය පාගාගෙන ඇති බවක් මට පෙනේ.

1. ඔහුගේ නිර්භීතකම මෙහි කිසි කෙනෙක් අවතක්සේරු කර නැත. එවන් කොමෙන්ටුවක් මෙහි තිබීනම් උපුටා දක්වනු මැනවි.

2. කෝච්චියක යන එන පුද්ගලයාට දුම්රිය සේවාව පිලිබඳ අංශු මාත්‍රීය හෝ වැඩිපුර දැනුමක්, කෝච්චියක යන් නැති පුද්ගලයාට වඩා තිබෙන බව නොඅනුමානය.(තැපෑලෙන් පිහිනීමට ඉගෙන ගත නොහැක. ඔබ වතුරට පැනිය යුතුය. වතුරට පැන්න පුද්ගලයා, ගොඩ සිට පිහිනිය හැකිය කියා පාරම් බාන පුද්ගලයාට වඩා පිහිනිමට හපනෙකි)

3. මෙහිදී මා කීවේ ඔහුට එම් 9 පිළිබඳව කතා කරන්න එපා කියා නොවේ. මා පැවසුවේ අපට විකිපීඩියා හි දත්ත නිවැරදි දත්ත ලෙස සලකන්නට එපා කියා දැනුවත් කර ඇති බවය. මා මෙහිදී පෙන්වා දුන්නේ ලිපියේ විකිපීඩියා දත්තවල ඇති වැරදි ස්වභාවය, ධාවනය වන එම් 9 සංඛ්‍යාව සහ දින වකවානු වල ඇති වැරදි ස්වභාවය පිළිබඳවය. ඔබ පැවසූ ආකාරයට "යම් වරදක් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා නිවරද කරනවා වෙනුවට" තවත් එම වරදම මේ ලිපියේ දකින්නට ලැබෙන්නේ ඇයිදැයි මා විමසීමට කැමැත්තෙමි? ලෝකය ඉදිරියට මිස පස්සට නොයාමට නම් එම වැරදි නිවැරදි කිරීමට ලේඛකයා නිහතමානී වී නැත්තේ ඇයිදැයි විමසනු කැමැත්තෙමි?

4.
විකියේ ඇති දත්ත එසේ වෙනස් කරන්නෙත් තවත් "එක් පුද්ගලයෙක්" මිස දුම්රිය දෙපාර්තමේන්තුව නොවේ. ඔබ උපුටා දැක්වූ ආකාරයට "Almost all of its articles can be edited by anyone with access to the site" .මෙයින් කියවෙන්නේ දුම්රිය පිලිබඳ හාන්කවිසියක් වත් නොදන්නා අයකුට වුවද මෙහි සන්ශෝධන කල හැකි බවය. එසේ නම් විකියේ තිබෙන ලිපි වල නිවැරදි භාවය පිළිබඳව ඔබට දිය හැකි සහතිකය කුමක්ද?

5. විකියේ ඇති තවත් සුවිශේෂී අගයක් නම් නිවැරදි තොරතුරු ඇතුලත් කල පසු තවත් අයෙකුට ඊට වැරදි තොරතුරු නැවත ඇතුලත් කිරීමට ඇති හැකියාවය.Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24285818368401701072011-10-03T21:02:09.570+05:302011-10-03T21:02:09.570+05:30ඔබ කියන විදිහට ලංකාවේ දුම්රිය ඉන්ජිනේරුවෙකුගේ ඉහල...ඔබ කියන විදිහට ලංකාවේ දුම්රිය ඉන්ජිනේරුවෙකුගේ ඉහල වැටුප හා කියද?
නොදන්නා දේවල් කියන්න එපා.
Its 22900(Basic)+5850(cola)
any one who has B.Sc Engineering wont like that,while drivers and guards get 3,4 times than that.thats the main reason most of them leave the place.admire those who try to do somethingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21737199327797591062011-10-03T20:54:51.610+05:302011-10-03T20:54:51.610+05:30මචන් එෆ් බී එකේ ඉන්නවන සදරුවන් කියල යාලුවෙක්.. මින...මචන් එෆ් බී එකේ ඉන්නවන සදරුවන් කියල යාලුවෙක්.. මිනිහ එම්9 වලට පනට වගේ සලකනවා... සදරුවන් කියන නිසා නෙවෙයි.. අපි කව්රුත් දන්නවා එම් 9 එන්ජිම ගැන. ඔබ කියන්න උත්සහ කරන දේ පැහැදිලි. අරුණි කියල තියෙන එකත් ඇත්ත.. ඒත් එම් 9 වල ඇත්ත කතාව උබ කියන කතාවට වඩා ගොඩක් වෙනස්.. එස්11 සම්බන්දව මම උබ එක්ක එකගයි..

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56855642300262397232011-10-03T20:11:02.665+05:302011-10-03T20:11:02.665+05:30ඔබ දකින දැයක් ඒ දකින විදියට කතා කරන්නට උත්සාහයක් ග...ඔබ දකින දැයක් ඒ දකින විදියට කතා කරන්නට උත්සාහයක් ගැනීම නිහඬ ව සිටිනවාට වඩා අතිශයින් නිර්භීතය.

කෝච්චියක් ගැන කතා කරන්නට කෝච්චියක ගිහින් තියෙන්නට ද අවශ්‍ය නැත.

යම් වරදක් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා නිවරද කරනවා වෙනුවට ඔබ ඉංජිනේරුවෙක් නෙමෙයි ඒ නිසා ඉංජිනේරු දේවල් ගැන කතා කරන්න එන්න එපා යැයි කියනා අයට සවන් දීම නිසා ලෝකය යන්නේ ඉස්සරහට නොව ආපස්සට යි.

විකිපිඩීයාවේ වැරදි ඇත්නම් ඒවා සදොස් කරන්නට දන්නා අයවළුන්ට හැකිය. ඒ ගැන විහිළු කරමින් සිටීමෙන් තමන්ගේ දන්නා කම ලොවට පෙනෙන්නේ නැත!!

විකිපීඩියාවේ අගය නම් එය නිවරදි කරත හැකියාවම ය. නැත්නම් අපිට හැමදාම තමන් පමණක් දන්නේ යැයි කියා ගන්නා විද්වත් මත පමණක් ඉතිරි වනු ඇත.

Wikipedia (i/ˌwɪkɨˈpiːdiə/ or i/ˌwɪkiˈpiːdiə/ wik-i-pee-dee-ə) is a free, web-based, collaborative, multilingual encyclopedia project supported by the non-profit Wikimedia Foundation. Its 19.7 million articles (over 3.7 million in English) have been written collaboratively by volunteers around the world. Almost all of its articles can be edited by anyone with access to the site,[3] and it has about 90,000 regularly active contributors.[4] As of July 2011, there are editions of Wikipedia in 282 languages. It has become the largest and most popular general reference work on the Internet,[5][6][7][8] ranking seventh globally among all websites on Alexa and having 365 million readers.[5][9] It is estimated that Wikipedia receives 2.7 billion monthly pageviews from the United States alone.[10]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89079603484138780432011-10-03T19:23:20.928+05:302011-10-03T19:23:20.928+05:30302 යි..මේ මගේ මේ පෝස්ට් එක කියවපු ගාන..2011 ඔක් 0...302 යි..මේ මගේ මේ පෝස්ට් එක කියවපු ගාන..2011 ඔක් 02 වෙනිදා ලංකාදීපයෙ දුම්රිය සම්බනධ ලිපිය කියවපු ගාන කීයද??
එතකොට විකිපීඩියා එකේ ලිපිය කියවපු ගාන කීයද??
විකිපීඩියා එකේ විස්තර තියෙන්නෙ පැහැදිලි සාක්ෂි ඇතුව..
ඉතින් ඒව වෙනස් කලොත් විකිය වෙනස් කරයි තමන්ගෙ තොරතුර..
එස් එල් ආර් සයිට්ස් වලත් තාම මේ ගැන නෑ..
ලෝකෙ මිනිස්සු මගේ මේ සිංහල ගොමස්කඩේ බලන්නෙ නෑ..
ටිකක් හරි දන්න කෙනෙක් විකිය බැලුවොත් උන් හිතයි..මේ වගේ හිඟන රටවල්වලට අල්ස්ටොම් වගේ කම්පැනි වලින් බඩු දෙන එකත් හොඳ නෑ කියල...මොකද 2010 වනතුරු 10න් 7ක් මේන්ටනන්ස් බැරි නිසා අතහැරල තිබුන නිසා...

ගෝත්‍රිකවාදයට ජයවේවා...මං ඔබේ ගෝත්‍රයට නෙමේ පහර ගහල වෙන තැනකට..ඒක පොඩ්ඩක් බලා ගන්න..ඕකේ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34757260281220580232011-10-03T18:06:00.363+05:302011-10-03T18:06:00.363+05:30@සුසිත : ලංකාවේ දුවන්නේ එම් 9 තුන නම් ඔය වෙච්ච වැර...@සුසිත : ලංකාවේ දුවන්නේ එම් 9 තුන නම් ඔය වෙච්ච වැරැද්ද මොකද්ද සහොදරයා :)Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69258990160075671432011-10-03T16:58:47.111+05:302011-10-03T16:58:47.111+05:30@ලිහිල්
හත්තිලව්වයි. මගේ ප්‍රමාද දෝශය සමාවෙන්ඩ ඕ...@ලිහිල්

හත්තිලව්වයි. මගේ ප්‍රමාද දෝශය සමාවෙන්ඩ ඕන මචං.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7867385882889991742011-10-03T09:19:25.307+05:302011-10-03T09:19:25.307+05:30ඔබ දුම්රිය එන්ජින් හෝ ඒ සම්බන්ද හිසි දෙයක් ගැන දන්...ඔබ දුම්රිය එන්ජින් හෝ ඒ සම්බන්ද හිසි දෙයක් ගැන දන්නෙ නැති බවයි පේන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54845140354806899832011-10-02T20:45:32.115+05:302011-10-02T20:45:32.115+05:30sad situation about this article !!!sad situation about this article !!!Sandaruwan Kudahetty ( Mr.M9 ) https://www.blogger.com/profile/04281981972049762441noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25238476861370002402011-10-02T20:24:55.314+05:302011-10-02T20:24:55.314+05:30සුසිත: ඔබ නිවැරදියි. 873 රත්මලානේ වැස්සට තෙමි තෙමි...සුසිත: ඔබ නිවැරදියි. 873 රත්මලානේ වැස්සට තෙමි තෙමි හිද දැන් යලිත් වර්ක්ෂොප් එක තුලට ගෙන ඇත. බොහෝ දුරට යලිත් එය ධාවන මට්ටමට ගෙන ඒමේ වැඩකටයුතු අරඹනු ඇත. ( ප.ලි. මම ලිහිණි නෙමෙයි. ලිහිල් :) )Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17502812921438632562011-10-02T19:27:23.167+05:302011-10-02T19:27:23.167+05:30ලිහිනි උත්පල කියල තියන විදිහටම මේ ලිපියේ දෝශ ගොඩක්...ලිහිනි උත්පල කියල තියන විදිහටම මේ ලිපියේ දෝශ ගොඩක් තියනවා. M9 පහක් දැනට ධාවනයේ යෙදනවා. ඒවාගෙ අංක ලිහිනි දක්වල තියනවා. අනික මේවාගෙන් කොටසක් ධාවනයෙන් ඉවත් වීම ගැන දුම්රිය ඉන්ජිනේවන්ට කෙලින්ම ඇඟිල්ල දික් කිරීම සාධාරණ නෑ කියලයි මම හිතන්නෙ. මොකද කලින් එන්ජින් 3ක් විතරක් දුවපු M9 දැන් පහක් දුවන්නේ ඔවුන්ගේ උත්සාහය නිසා. 873 දරණ එන්ජිමත් දැන් නැවත ධාවන තත්වයට ගන්න උත්සාහ කරමින් තියනවා.

S11 සම්බන්ධයෙන් කතාකරන කොට හුදකලාව තර්ක කරනවට වඩා හොඳයි ඊට ටික කාලෙකට කලින් චීනෙන් ගෙනාපු S10 එකක සංසන්දනය කරල කතා කලානම්. අලව්ව අනතුරේ දැනට තියන සාක්ෂි අනුව හෙළිවෙන්නෙ S11 එකේ තිරිංග ක්‍රියාත්මක වෙලාම නෑ කියන එක. අමතක කරන්න එපා මේක අළුත්ම දුම්රියක් තිරිංග හිරවෙන පරණ එකක් නෙමෙයි.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42738091327664857232011-10-02T18:29:09.492+05:302011-10-02T18:29:09.492+05:30@Anno: Thanks big brother. We were told not to use...@Anno: Thanks big brother. We were told not to use wikipedia as an information source no? By the way I am Mech '09 :)Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38460330023509037772011-10-02T16:06:14.709+05:302011-10-02T16:06:14.709+05:30good explanation Lihil,
i am also Mora (mech 05...good explanation Lihil,
i am also Mora (mech 05'). We know how reliable is Wikipedia.

@ indi,
better to edit your post.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49719759047051008002011-10-02T14:56:43.367+05:302011-10-02T14:56:43.367+05:30තව වැරදි සහගත් තැන කීපයක් නිවැරදි කරනු කැමැත්තෙමි....තව වැරදි සහගත් තැන කීපයක් නිවැරදි කරනු කැමැත්තෙමි.

1. ඔබගේ ලිපිය පල කර ඇත්තේ ඔක්තෝබර් 01 වනදාය. ඔබ එහි අවසානයට ලියා ඇත්තේ අද දින ලන්කාදීපය බලන ලෙසය. ඒ අනුව අප බැලිය යුත්තේ ඔක්තෝබර් 1 ලංකාදීපයයි. එහෙත් ඔබ ඔක්තෝබර් 02 වන දින පල කර ඇති කොමෙන්ටුවකත් සඳකැන් කර ඇත්තේ "අද දින ලංකාදීපය" බලන ලෙසයි. නිවැරදිවම අප බැලිය යුත්තේ කවර ලන්කාදීපයද? නැත්නම් එම් 9
පිලිබඳ ලිපි දෙකක් දින දෙකේම පලවුනිද?

2. විකිපීඩියා යනු විශ්වකෝෂයක් නොවේ. එය පදනම වන්නේ මිනිසුන් පල කරන ලිපි මතය. ඊට ලිපි ඇතුලත් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව නොව කවුරු හෝ පුද්ගලයෙක් විසිනි. එම නිසා විකිපීඩියා හි ඇති තොරතුරු 100% සත්‍ය යයි කිව නොහැක. ඊට හොඳ උදාහරණයක් දෙනු කැමැත්තෙමි. මා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීටයේ යාන්තික ඉන්ජිනීරු ශිෂ්යයෙක්මි. අප සිදුකරන කිසිදු ව්‍යාපෘතියකට හෝ වාර්තාවකට විකිපීඩියා දත්ත ඇතුලත් කිරීම නිවැරදි ලෙස පිළිගන්නේ නැත. මන්දයත් විකියේ දත්ත ඕනෑම පුද්ගලයෙකුට වෙනස් කිරීමට හෝ ඇතුලත් කිරීමට ඉඩ ලබා ඩී ඇති නිසා එම දත්ත අපේ ව්‍යාපෘති වලට සුදුසු නැති බව මහාචාර්ය වරුන් විසින් අප වෙත අවධාරණය කර ඇත.

3. විකිපීඩියා හි දැක්වෙන්නේ " As of 2010 only 3 were in operation due to technical problems" ලෙසය. එහි පැහැදිලිවම කියන්නේ වසර 2010 වන විට ක්‍රියාත්මක වන්නේ එම් 9 ලොකො 3 ක් කියාය. මේ වසර 2011 ඔක්තෝබර් ය. ඔබ ඔබේ ලිපියේ දැක්වෙන කරුණ නිවැරදි බ පෙන්වීමට පාදක කරගෙන ඇත්තේ වසරකටත් වඩා පැරණි දත්තයකි.

4. ජෙනරල් මෝටර්ස් එන්ජින් ලංකාවට ඉතා සුදුසු ඒවා බව 1954 සිට 1966 දක්වා කාලය තුල මෙරටට ගෙන්වූ එම් 2 ලොකොමොටිව් 14 ත් 1979 දී ගෙන්වූ එම් 6 ලොකො 16 ත් 1981 දී ගෙන්වූ එම් 7 ලොකො 16 ත් පැහැදිලි සාක්ෂි දරයි. රස්ටන් ප්‍රීමා එන්ජිමක් වුවද ජෙනරල් මෝටර්ස්, බ්‍රෂ්, පැක්ස්මන්, කැටපිලර්, මර්ලීස්, රෝල්ස් රොයිස් ආදී වූ කවර එන්ජිමක් වුවද ගොඩ දැමීමේ හැකියාව අප සතුව ඇත. 1953 දී මර්ලීස් එන්ජිමක් තිබු එම් 1 ලොකොමටිව් එක රම්පාල මහතා විසින් ගොඩ දැමු ආකාරයටම 2000 දී මෙරටට පැමිණි එම් 9 10න් 5ක් ගොඩ දැමීමට ආතර් සී ක්ලාර්ක් ආයතනයට හැකි වුවා සේම ඉදිරියටත් මෙරටට ගෙන්වන ලොකො වල ගැටළු සහගත තත්වයන් නිරාකරණය කිරීමට මෙරට ඉන්ජිනේරුවන් පහල වන බව නොඅනුමානය.Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-551280017425302202011-10-02T14:45:58.058+05:302011-10-02T14:45:58.058+05:30දැන් තමා තේරෙන්නේ ! ඔබ තුමා මුළු ලොවම දකින්නේ Wik...දැන් තමා තේරෙන්නේ ! ඔබ තුමා මුළු ලොවම දකින්නේ Wikipedia එකෙන් බව.ඔබ තුමාට ඕන නම් ඔය දුවන M9 engine දැන් තියන තැන් උනත් මට කියන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74820348572370235622011-10-02T13:59:01.179+05:302011-10-02T13:59:01.179+05:30සහොදරයා ඔබ මේ ලිපියේ වෙනස් කල යුතු ප්‍රධානම තැන දැ...සහොදරයා ඔබ මේ ලිපියේ වෙනස් කල යුතු ප්‍රධානම තැන දැනට ලංකාවේ එම් 9 කීයක් ධාවනය වනවාද යන්නය. එම් 9 අංක 864, 866, 869, 870, 872 යන ලොකොමොටිව් 5 ම දැනට ධාවනය වේ. ඇනෝ 1 ට හිස නමමි. දුම්රිය සේවය, ඉතිහාසය හා වර්තමානය පිළිබඳව නොදැන ලිපි පල නොකරන්න. මේ පිළිබද හොඳ අධ්‍යනයක් කර ලිපියේ සන්ශෝධන කරන්න. කීප දිනක් කොටුව දුම්රිය පලට පැමිණ මෙම එම් 9 ලොකෝ 5 ම ධාවනය වන සැටි දැක බලා ගන්න.Lihil Uthpala Subasinghehttps://www.blogger.com/profile/13685309605755967175noreply@blogger.com