tag:blogger.com,1999:blog-4885171441544522589.post6736992345347108326..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: නැතිවුන ලැප්පෙකAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-41583235846661578872015-02-03T20:47:44.491+05:302015-02-03T20:47:44.491+05:30දෙන්නෙක් සංසන්දනය කරන්න බැහැ..මාතලන්ගේ ස්ටැයිල් එක...දෙන්නෙක් සංසන්දනය කරන්න බැහැ..මාතලන්ගේ ස්ටැයිල් එක නෙමෙයි මම ..වෙනස් එකක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25116646515682037182015-02-03T20:47:11.305+05:302015-02-03T20:47:11.305+05:30වෙන්නත් ඇති නේ.. වෙන්නත් ඇති නේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61298473146403510882015-02-03T20:46:52.696+05:302015-02-03T20:46:52.696+05:30තාමත් බොහෝ දෙනා හිතනවා මම වැල කතා ලියනවා කියලා. නම...තාමත් බොහෝ දෙනා හිතනවා මම වැල කතා ලියනවා කියලා. නමුත් ඇත්තටම මට ඒ හැකියාව නැහැ..නැති දේවල් නැහැ කියන්න එපාය ඉතින්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89400318873008765342015-02-03T20:46:17.949+05:302015-02-03T20:46:17.949+05:30ඔවු මාත් මේ ඒක කල්පනා කරා පහුගිය දවසෙ පාර යන වෙලාව...ඔවු මාත් මේ ඒක කල්පනා කරා පහුගිය දවසෙ පාර යන වෙලාවක.. එක්තරා කාන්තාවක් ඇගේ සිරුරට දරාගත නොහැකි මට්ටමක පශ්චාත් භාගයකින් යුක්ත වුනා. ඉදින් මම කල්පනා කලා ඇය ඒ තරම් විශාලව ඒ ප්‍රදේශය ලබාගන්න පෙර ආත්ම භව වලදි කින්ම ආකාරයේ දානයක් දන්න ඇතිද කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26174434605595199082015-02-03T20:45:07.244+05:302015-02-03T20:45:07.244+05:30මම දෙවියෙක් නොවෙමි. මට දෙවියෙක් වන්නට උවමනා ද නැත....මම දෙවියෙක් නොවෙමි. මට දෙවියෙක් වන්නට උවමනා ද නැත. එසේ උවමනාවක් තිබුනේ නම් මාගේ බ්ලොග් එක පටන් ගත් කල සිට මේ දක්වා මෙවැනි පෝස්ට් ලියන්නේද නැත.. බොහෝ අය වැල කතා යනු පහත් දෙයක් යැයි කියන විට මා එය සාහිත්‍යයේ තවත් එක අංගයක් ලෙස දකිමි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13338954544563545932015-02-03T14:54:19.482+05:302015-02-03T14:54:19.482+05:30අනේ දෙයියනේ! බ්ලොග් අවකාශය තියෙන්නෙ මේවටද? සිංහල ය...අනේ දෙයියනේ! බ්ලොග් අවකාශය තියෙන්නෙ මේවටද? සිංහල යුනිකෝඩ් හැදුවෙ මේවටද? ඉක්මනට කසාදයක් බැඳගන්න මල්ලි. ලෙඩේ හිතන්න බැරි තරම් දරුණුයි.අනාවැකියක් කියන්නද?කවදා හරි ඔයා බඳින ගර්ල් තුත් නොම්මර එකේ එකක් වෙයි. හේතුව ඔයාගෙ දරුනු ලෙඩේට හරි යන්නෙ ඒ වගේ කෙනෙක් වීම. ඔයාලගෙ ඔෆිස් එකේ අයත් ඔයා ගැන කීවා.බඳින්නෙ කවුද කියලා අපි දැනගන්නවා අනිවාර්යෙන්ම.
ඔයා කෝච්චියේ ගහන ජැක් දැකපු කෙනෙක් අපිට කියනවා නිතරම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66914158975728861812015-02-02T08:37:29.280+05:302015-02-02T08:37:29.280+05:30දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්. දන් දීමෙන් වස්තු සම්පත්...දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්. දන් දීමෙන් වස්තු සම්පත් ලැබේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28904736533824891702015-02-01T19:48:54.893+05:302015-02-01T19:48:54.893+05:30උඹ නේද අර වැල කතාව ලියන්නෙ, නැත්ත අනික, එහෙම නැත්ත...උඹ නේද අර වැල කතාව ලියන්නෙ, නැත්ත අනික, එහෙම නැත්තන් අහවල් එක. මේ කතාව ඒව වගේමයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14230738263401189242015-02-01T11:11:37.843+05:302015-02-01T11:11:37.843+05:30ආපහු පරණ අමිල ඇවිත්...
///ඉෂාර අක්කත් කිව්වා දැන ...ආපහු පරණ අමිල ඇවිත්...

///ඉෂාර අක්කත් කිව්වා දැන ්ඉතිං මල්ලි වැඩියම ආවෙ නැතිවුනත් කමක් නැහැ..අපේ හබීට වුනත් සැක හිතෙයි නේ කියලා.///

එන්න එපා කියලම නෙමෙයිනේ කිව්වේ. ලැප් එක නැති උනාට මොකද, ලැප් එකක් එක්ක ඉඳල හිටලා හරි නියම විදිහට ඔයිල් මාරු කරන්න චෑන්ස් එකකුත් ලැබෙනවනම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31012238068210456532015-02-01T07:52:45.849+05:302015-02-01T07:52:45.849+05:30ස්තුතියි..දැන් හරි.. ස්තුතියි..දැන් හරි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68927301429986720682015-01-31T22:26:25.161+05:302015-01-31T22:26:25.161+05:30මේ ලිපියේ අකුරු පේලි අතර පරතරය ඉතා අඩුයි. ඒ නිසා ක...මේ ලිපියේ අකුරු පේලි අතර පරතරය ඉතා අඩුයි. ඒ නිසා කියවීමේදී යම් අපහසුතාවක් දැනෙනවා. කරුණාකර පේලි පරතරය වැඩි කරන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19436464115279460392015-01-31T21:58:52.025+05:302015-01-31T21:58:52.025+05:30මාතලන් ට හරි යන පොරක්.මාතලන් ට හරි යන පොරක්.Anonymousnoreply@blogger.com