tag:blogger.com,1999:blog-4885171441544522589.post725077049218486243..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: කිඹූලා ඇල්ලීමAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4885171441544522589.post-60503858093414350822012-05-01T00:25:10.706+05:302012-05-01T00:25:10.706+05:30අංගොඩයෝ, ඔය කවිය කියල තිබුනේ ඇත්තම කිඹුල්ලු ගැන නෙ...අංගොඩයෝ, ඔය කවිය කියල තිබුනේ ඇත්තම කිඹුල්ලු ගැන නෙවෙයි. මාතර හිටපු, පාරු කාරයින්ට "සේවා" සපයපු මාගමක් ගැන. මට මතකයි කවුරු හරි කෙනෙක් බ්ලොග් සටහනකුත් ලියල තිබුන.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48314777168987914532012-04-23T11:36:43.886+05:302012-04-23T11:36:43.886+05:30අහුංගල්ල සත්වෝද්‍යානය වැසුවාට පසු එහි සිටි අප්‍රකා...අහුංගල්ල සත්වෝද්‍යානය වැසුවාට පසු එහි සිටි අප්‍රකානු කිඹුලන් මේ නිල්වලා ගගට දාපු කතාවක් තිබෙනවා...
ඊට අමතරව කුනු දැමීම සඳහා ගංගා ඉවුර භාවිතා කිරීම නිසා නිතර කුනු කන දේසපාලකයින්ගේ බඩ ලොකු වෙනවා මෙන් කිඹුලන් විසාල වී ආහාර මදි වීමද සිදු විය හැක..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26853397986949531492012-04-23T11:28:17.602+05:302012-04-23T11:28:17.602+05:30පොඩි කාලේ පාරු කවියක් අහලා තිබුනා,
"තල්ල සුද...පොඩි කාලේ පාරු කවියක් අහලා තිබුනා,
"තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කටියා"
"මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා" කියලා.. කවිය හරියටම මතක නැහැ..
එත් ඒ කාලේ මිනී නොකාපු මාතර කිඹුලන්ට දැන් මොකෝ වෙලා තියෙන්නේ?අංගොඩයා..https://www.blogger.com/profile/15744982917848483508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71872617307283492482012-04-21T16:37:29.744+05:302012-04-21T16:37:29.744+05:30කොහොමද ඔය වාස වෙන්කොරන්නෙ... මිනිස්සු කියන උන් හම්...කොහොමද ඔය වාස වෙන්කොරන්නෙ... මිනිස්සු කියන උන් හම්බුවෙන චාන්ස් එකෙන් සත්තුන්ගෙ තැන් වලට අයිතිය කියනවනෙ... බස්නාහිර පලාතෙම වගුරු කොච්චර ගොඩ කරලද බලපන්..

මම නම් කියන්නෙ සත්තුන්ව පිටුවහල් කොරන්න ඕන... නැතුව හරියන්නෙ නෑ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17923561119598550352012-04-21T13:29:17.113+05:302012-04-21T13:29:17.113+05:30කිඹුලා ස්කෑන් කරල බැලුවනං හරි නේ ඇට කැබලි තියෙද කි...කිඹුලා ස්කෑන් කරල බැලුවනං හරි නේ ඇට කැබලි තියෙද කියල මනුස්ස ඇට කෑලි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12468805909255616182012-04-21T13:25:16.704+05:302012-04-21T13:25:16.704+05:30මේ කිඹුල් ගැටලුව සහ එය විසඳන්නට හදන ආකාරය අනුව අපේ...මේ කිඹුල් ගැටලුව සහ එය විසඳන්නට හදන ආකාරය අනුව අපේ සිස්ටම් එකේ රිදම් එක ලස්සනට අල්ලගන්න පුලුවනි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24322631514910552632012-04-21T13:24:28.327+05:302012-04-21T13:24:28.327+05:30වෙරළ ගාව ඉඳන ්මිටර විස්සක් ඈතින් ඉදිකිරිම් කරන්න එ...වෙරළ ගාව ඉඳන ්මිටර විස්සක් ඈතින් ඉදිකිරිම් කරන්න එපා කියල නීති තියෙනවා..ඒව ගොඩක් වෙලාවට කියාත්මක ්ෙවනවා..එතකොට ගංගා අවට??Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78907631787530813702012-04-21T13:23:24.202+05:302012-04-21T13:23:24.202+05:30අල එකේ පොඩි මල්ලියි චූටි මල්ලියිත් මිනිසුන් කන කිඹ...අල එකේ පොඩි මල්ලියි චූටි මල්ලියිත් මිනිසුන් කන කිඹුලෙක් පෙන්නුවා නේද? ඒක මාරයි තමයි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15514628022985139872012-04-21T13:22:50.238+05:302012-04-21T13:22:50.238+05:30ඔව් නිවුස් එක ඇහුවෙ නැත්තං මේක මඤ්ඤං ගතියක් පෙන්නු...ඔව් නිවුස් එක ඇහුවෙ නැත්තං මේක මඤ්ඤං ගතියක් පෙන්නුං කරනවා තමා..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10213813021495688632012-04-21T13:22:20.576+05:302012-04-21T13:22:20.576+05:30හුම් ඒක ඇත්ත මට මෙතන කියන් ඕනි උනේ අප්ප බුදුන් අපි...හුම් ඒක ඇත්ත මට මෙතන කියන් ඕනි උනේ අප්ප බුදුන් අපි දන්න කාලෙ ඉදල මාතර ගඝේ කිඹුල්ලු ඉන්නවා..ඒත් ළඟක ඉඳන් අවධානම වැඩියි මිනිසුන්ට..ඒ ගැන හරියට බලන්න ඕනි..නිගමන කරන්න හදිස්සි වෙන්න නැතුව...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9455010225764360172012-04-21T13:21:14.541+05:302012-04-21T13:21:14.541+05:30මිනිස්සුන්ට මනුස්ස වාසත්, සත්තුන්ට සත්ව වාසත් ඉතිර...මිනිස්සුන්ට මනුස්ස වාසත්, සත්තුන්ට සත්ව වාසත් ඉතිරි කරල සේප් එකේ වැඩේ කලානම් ගොඩ නේද??Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15490693344126221852012-04-20T23:57:15.275+05:302012-04-20T23:57:15.275+05:30අද ලංකාවේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න බං මේවා!අද ලංකාවේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න බං මේවා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38652519010116131762012-04-20T16:58:47.431+05:302012-04-20T16:58:47.431+05:30මට ඇති ලොකුම ප්රශ්නය මේ කිබුලා හරිම කිබුලාදැයි අද...මට ඇති ලොකුම ප්රශ්නය මේ කිබුලා හරිම කිබුලාදැයි අදුනගට්ටේ කෙසේද යන්නය?
සිංහයන් කොටියන් මෙන් නොව කිඹුලන් කොහොමත් කන්න පුළුවන් ඕන දෙයක් (මිනිසුන් ඇතුළුව) කති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45156909329991091812012-04-19T23:43:40.744+05:302012-04-19T23:43:40.744+05:30මම කියන්නේ ඕකෙ අනික් පැත්ත බං... සත්තු ඉදලා වැඩක් ...මම කියන්නේ ඕකෙ අනික් පැත්ත බං... සත්තු ඉදලා වැඩක් තියෙනවද මිනිස්සු නැතුව..???
සත්තුන්ගෙන් මිනිස්සුන්ට කරදරයි නම් කතා දෙකක් නෑ උන්ව මරන්න ඕනේ..!!!නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4527504195679335172012-04-19T23:11:07.141+05:302012-04-19T23:11:07.141+05:30මම හිතුවේ කන කිබුල්ලු බනිස් කියලා ;)මම හිතුවේ කන කිබුල්ලු බනිස් කියලා ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57110377123278305572012-04-19T20:04:47.683+05:302012-04-19T20:04:47.683+05:30පැලැස්තර විසදුම් කියන්නේ මේවට තමයි..පැලැස්තර විසදුම් කියන්නේ මේවට තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84351471948507868592012-04-19T18:40:33.008+05:302012-04-19T18:40:33.008+05:30බුදු අම්බෝ...කිඹුල්ලුබුදු අම්බෝ...කිඹුල්ලුMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32976371424010571502012-04-19T17:56:38.964+05:302012-04-19T17:56:38.964+05:30හැම ප්‍රශ්නෙටම පැලැස්තර විසඳුම් දෙන අපේ රටේ ඕක මහා...හැම ප්‍රශ්නෙටම පැලැස්තර විසඳුම් දෙන අපේ රටේ ඕක මහා පුදුමයක් නෙවෙයිනේ...
ඔයා කියන එක මලගෙදරකට මම ගියා..ටිකක් දුරින් අපේ නෑ කෙනෙක් වෙන නංගි කෙනෙක් තමයි අර ගෑණු ළමයා..එතැනදී ප්‍රශ්නේ වෙලා තිබුනේ නියම ආරක්ෂාවක් නැති කිඹුල් කොටුව නිසා..ඒක නිකන් පරණ ලී තිබුන වැටකින් පොඩි ඉඩක් වට කරලා තිබුනේ.... හරියට ඒ කොටුව හදල තිබුන නම් එහෙම දෙයක් වෙන්නේ නෑ...
ගොඩක් තැන් වල ඔහොම කිඹුල් කොටු හදල්ල තිබුනත් නිසි ප්‍රමිතියක් නෑ.තිබුනත් ඒවා නඩත්තුව අන්තිමයි..මං හිතන්නේ ඒ දේවල් හරියට කරනවානම් තරමක්හෝ සාර්ථක විසඳුමක් ඔය ගඟේ ඉන්න කිඹුල්ලු අල්ලන් ගිහින් වෙන තැන් වල දානවට වඩා..!ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15203623603417935072012-04-19T17:52:00.314+05:302012-04-19T17:52:00.314+05:30කිඹුලා බනිස් කන්නෙත් බලාගෙන... :)කිඹුලා බනිස් කන්නෙත් බලාගෙන... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82931109876225468642012-04-19T17:06:06.990+05:302012-04-19T17:06:06.990+05:30මේ වෙන්නේ මොනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.:)මේ වෙන්නේ මොනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13107174202214356042012-04-19T15:51:36.775+05:302012-04-19T15:51:36.775+05:30දත්වල කතාවනං ඇත්ත. ව්යාග්රයන් දඩයම් කල ජිම් කෝබට...දත්වල කතාවනං ඇත්ත. ව්යාග්රයන් දඩයම් කල ජිම් කෝබට් ඒ ගැන කියල තිබුන. කිඹුලන් ඇල්ලීම විලාසිතාවක් වෙලානෙ දැං දැං. කිඹුල ඇල්ලුවට පස්සෙ මොකක් උනත් කමක් නෑ බං. අනෙක මේක හොද ප්‍රවෘත්තියක්නේ. ලොකු කිඹුලෙක් ඇල්ලුවම බඩුමිල උනත් වැඩිකරන්න ඉඩ තියනව ඉස්සරහට. ඇයි ටීවී වලින් දැනගත්තොත් කිඹුලා ඇල්ලීමේ බ්‍රේකින් නිවුස් එකක් දාන්නත් පුළුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31806992068408489462012-04-19T14:58:56.496+05:302012-04-19T14:58:56.496+05:30මේ යන විදිහට නම් විසඳම විදිහට, මිනිස්සු විතරක් ඉතු...මේ යන විදිහට නම් විසඳම විදිහට, මිනිස්සු විතරක් ඉතුරු කරල සත්තු ඔක්කොම රටින් පිටුවහල් කරන්න වෙනව..සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com