tag:blogger.com,1999:blog-4885171441544522589.post7378796368906170669..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: විමුක්ති කාමිනිය 02Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-54317936471174573142012-08-20T19:21:36.074+05:302012-08-20T19:21:36.074+05:30maru kathawa...madduma bandarath weerayek.aamilath...maru kathawa...madduma bandarath weerayek.aamilath weerayek.dennama thamange jeewithe puda karanne nirbithawane.dennama pararthakamiwa hitala tiyenawa.dennama weerayo :D

aarmila wimukthi kaminiyak une.egollange rate hitiya piriminta virudda wela.(habai e rate hitiya piriminta virudda wenna sadarana hetuwak tibunada kiyala nam man danne na :D)

weerayek wenne jeewithe puda karala.thamange sirura puda karana kenek unath weerayek.mokada ekath jeewithe tharamma watina ekak.eth e sirurua puda karana kenake hite thiyena de anuwa tamai eka theerane wenne.me kathawe eka thanakawath na aarmila kamaththen sirura puda karanawa kiyala.e wagema aarmila ethana hitiya usa kadawasam ekawa thora genath na. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65240349710162358102012-08-05T19:46:25.220+05:302012-08-05T19:46:25.220+05:30ඇයි මේකට විමුක්ති කාමිනිය කියන්නේ. විමුක්නිය වෙනුව...ඇයි මේකට විමුක්ති කාමිනිය කියන්නේ. විමුක්නිය වෙනුවෙන් කාමුක(ප්‍රිය) වු නිසා ද? නැත්නම් කාමයෙන්(රාගික) විමුක්තියක් සොයා ගියා යැයි සිතන නිසාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5542135818835197672012-08-05T00:35:35.314+05:302012-08-05T00:35:35.314+05:30මම මෙතන කියල තියෙනවද මද්දුම බණ්ඩාර වීරයෙක් කියලා??...මම මෙතන කියල තියෙනවද මද්දුම බණ්ඩාර වීරයෙක් කියලා??
මම කියල තියෙන්නෙ මද්දුම බණ්ඩාරට මරණයට මුහුණ දීම හැර වෙනත් කිසිම විකල්පයක් නොතිබුණු බවයි ආමිලාට වගේ.
මද්දුම බණ්ඩාර මරණයට(එකම තේරීම ) නිර්භිතව මුහුණ දුන් බව පමණක් කිව හැක.

මද්දුම බණ්ඩාරගේ පියා රාජ ද්‍රෝහියෙක්(දේශ ද්‍රෝහියෙක්ද කියානම් මම නොදනිමී)!!!

"ඒ වෙලාවෙ තමුන්ගෙ ජීවිතේ බේරගන්න හැංගුනු ලොකුබන්ඩාරට වඩා මෙන්න ගනිව් කියල බෙල්ල දුන්නු මද්දුම බන්ඩාර වීරයෙක් වෙනවා...මිනිහෙක් තමුන්ගේ සතුරාට පූර්ණ ලෙස යටත් වී....පූර්ණ ලෙසම සතුරා ඉල්ලන දේ දෙනවානම් එතන කොහේද වීරයෙක්..."

මේ තර්කය දැක්කහමනම් හිනා වෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්නත් බෑ.

හොඳයි, ලංකාවෙන් 2/3 ඊලමක් ඉල්ලපු ප්රභාකරන්ට මුළු ලංකාවම දුන්නනම් ඒකත් වීරකමක් !!!!!!

කොමෙන්ටුවේ නොකිව්ව දෙයක් අල්ලාගෙන් පිළිතුරු සපයන්නේ නැතිව ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59658577232962625872012-08-04T11:34:09.621+05:302012-08-04T11:34:09.621+05:30මද්දුම බණ්ඩාර වීරයෙක් වෙන්නේ වෙනස් කල නොහැකි ඉරණමක...මද්දුම බණ්ඩාර වීරයෙක් වෙන්නේ වෙනස් කල නොහැකි ඉරණමකට දිරියෙන් යුතුව මුහුණ දුන් නිසාත්.ඔහුගේ එම හැසිරීම මගින් දඩුවම ලබාදුන් තැනැත්තාගේ තෘප්තිය අඩුවූ නිසාත්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31274235127522780182012-08-04T09:48:35.355+05:302012-08-04T09:48:35.355+05:30ශික් ආපරාදේ අපි හිටියේ නෑනේ සතුරු හමුදාවේ .....ශික් ආපරාදේ අපි හිටියේ නෑනේ සතුරු හමුදාවේ .....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3572914166601414062012-08-04T09:13:30.660+05:302012-08-04T09:13:30.660+05:30ඔබ කියන්ෙන් මද්දුම බන්ඩාර වීරයෙක් කියලා...අපිට එහෙ...ඔබ කියන්ෙන් මද්දුම බන්ඩාර වීරයෙක් කියලා...අපිට එහෙම උගන්නලත් තියෙනවා...
ඒත් ඇත්ත ඒකද?
ඒ වෙලාවෙ තමුන්ගෙ ජීවිතේ බේරගන්න හැංගුනු ලොකුබන්ඩාරට වඩා මෙන්න ගනිව් කියල බෙල්ල දුන්නු මද්දුම බන්ඩාර වීරයෙක් වෙනවා...මිනිහෙක් තමුන්ගේ සතුරාට පූර්ණ ලෙස යටත් වී....පූර්ණ ලෙසම සතුරා ඉල්ලන දේ දෙනවානම් එතන කොහේද වීරයෙක්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38252600993628710272012-08-04T00:51:48.808+05:302012-08-04T00:51:48.808+05:30"ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ..."ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ මද්දුම බන්ඩාර කලා වගේ වගේ ඔන්න දංගෙඩිය මෙන්න හිස කියලා සතුරු හමුදාවට ඉඩ නොදී මරණයට පත් වුනානම් ඔවුන් ගැන කතා ලියවේවි."

මේ උපමාව එළ හරකයි, මී හරකයි වගේනේ !!!

මද්දුම බණ්ඩාරට ජීවිතයද, මරණයද යන්න තෝරා ගන්න අවස්ථාවක් තිබුනාද?

"ඉතිං ආමිලා ගහෙන් බැහැලා හසුනක් ලියලා...තමුන්ගේ විශ්වාසවන්ත දුරබලන සෙනෙවි තුමියකට දීල කිව්වා මේ හසුන තව පැයකින් අරං එන්න කියලා. ඒ හසුන ලිව්වෙ අර ආමිලාම තමයි. ආමිලා ඒක ලිව්වෙ රජතුමාගේ ලියන්නගේ ෆොන්ට් එකෙන්. රජතුමාගේ ලිපි කියවලම ආමිලාට ඒ ෆොන්ට් එක මතක තිබුනා."

ආමිලා කියන්නේ වංචාකාරියක් නෙවේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2576797992368880492012-08-04T00:46:47.968+05:302012-08-04T00:46:47.968+05:30"ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ..."ඉතිං ඒ පොතේ අර ආමිලා කියන වීර සෙන්පතිනිය අපේ මද්දුම බන්ඩාර කලා වගේ වගේ ඔන්න දංගෙඩිය මෙන්න හිස කියලා සතුරු හමුදාවට ඉඩ නොදී මරණයට පත් වුනානම් ඔවුන් ගැන කතා ලියවේවි. ඒඋනාට ඔවුන්ගේ ජීවිතය ඉවර වෙලා යාවි නේද?"

මේ උපමාව එළ හරකයි, මී හරකයි වගේනේ !!!

සතුරාට රෙද්ද ඉස්සීම වීරත්වයක්ද?

මද්දුම බණ්ඩාරට ජීවිතයද මරණයද යන්න තෝරා ගැනීමට අවස්ථාවක් තිබුනාද?

"ඉතිං ආමිලා ගහෙන් බැහැලා හසුනක් ලියලා...තමුන්ගේ විශ්වාසවන්ත දුරබලන සෙනෙවි තුමියකට දීල කිව්වා මේ හසුන තව පැයකින් අරං එන්න කියලා. ඒ හසුන ලිව්වෙ අර ආමිලාම තමයි. ආමිලා ඒක ලිව්වෙ රජතුමාගේ ලියන්නගේ ෆොන්ට් එකෙන්. රජතුමාගේ ලිපි කියවලම ආමිලාට ඒ ෆොන්ට් එක මතක තිබුනා."

එතකොට ආමිලා වංචාකාරියක් නෙවේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81616901703107924652012-08-04T00:00:42.001+05:302012-08-04T00:00:42.001+05:30මේක හරි අමුතුයි.ඔබ හිතල තියෙන විදිහ....නියම ප්‍රබන...මේක හරි අමුතුයි.ඔබ හිතල තියෙන විදිහ....නියම ප්‍රබන්ධයක්.,අවසානය දක්වාම කුතුහලය.අපූරුයි!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-681828760673674212012-08-03T20:26:40.016+05:302012-08-03T20:26:40.016+05:30කියන්න අමතක උනා දේශය වෙනුවෙන් දේහය කැප කරන්න සෑම ...කියන්න අමතක උනා දේශය වෙනුවෙන් දේහය කැප කරන්න සෑම සැබෑ සෙබළෙකුගේම යුතුකම සහ වගකීම. ඒක සෙබළියකුටත් පොදු ධර්මතාවයක් උනාට සෙබළියක් නම් ලිංගිකත්වය ඉස්සර වීම බොහොවිට සිදු වනවා. නමුත් කතා කරන්නේ නෑ කවුරැවත් මේ වගේ ස්ථාන වල සිදු විය හැකි සමලිංගික පීඩාවන්/ දුෂණයන් ගැන. ඒ දේවල් තාම සමාජය කතා කරන තැනට ඇවිත් නෑ. මේ ලිපිය ඒ අතින් කතා කරන්නේ ඒ පොදු සමාජ චින්තනේ උඩ ඉඳන්.

යෙහෙළියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66023981009310539982012-08-03T20:03:24.837+05:302012-08-03T20:03:24.837+05:30ඔව් යුද්ධ කලා නම් වෙන්නේ ආමිලත් නැසිලා බාල මහළු සි...ඔව් යුද්ධ කලා නම් වෙන්නේ ආමිලත් නැසිලා බාල මහළු සියලු දෙනාත් මැරිලා නගරෙත් නැසි යන එකයි. එහෙම බලද්දී ආමිලා උපක්රමශීලි වෙලා තියෙනවා. හමුදාවක් කරන්න ඔනේ තමන්ගේ දේශය වෙනුවෙන් තියෙන වටිනා ම දේ වෙන පණ දෙන එක. එහෙම බලද්දි මේ දෙයත් ඒ වගේ. එත් මේ දේ ලියන්න භාවිතා කරන බස ඒ ආමිලා ගැන ටිකක් උපහාසාත්මක චිත්‍රයක් මවනවා දෝ මංදා.

යෙහෙළියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87042172725201551542012-08-03T19:48:34.595+05:302012-08-03T19:48:34.595+05:30අර ආමිලාට විරුද්ධව කතා කරපු යුධ බට්ටිච්චී ගේ නම නේ...අර ආමිලාට විරුද්ධව කතා කරපු යුධ බට්ටිච්චී ගේ නම නේවිලා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32363116063826512542012-08-03T19:48:25.644+05:302012-08-03T19:48:25.644+05:30ඔහොම ඇඳුං ගලෝලා යන්න සීතල දැනේනේ නැද්ද?ඔහොම ඇඳුං ගලෝලා යන්න සීතල දැනේනේ නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com