tag:blogger.com,1999:blog-4885171441544522589.post7520551712108626625..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: වැලබලන කෑගහන කොහෝ singing black cuckoo Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-40855984081575227572014-08-13T08:55:01.120+05:302014-08-13T08:55:01.120+05:30ඇට්ටි, කුරුම්බැට්ටි වලට වඩා ලොකු?ඇට්ටි, කුරුම්බැට්ටි වලට වඩා ලොකු?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53545462106637283392014-08-12T21:10:53.258+05:302014-08-12T21:10:53.258+05:30ඕවා තිව්වාම ඩෙංගු කියාල පොලිසි ගානෙ යන්න වෙනෝ...කෑ...ඕවා තිව්වාම ඩෙංගු කියාල පොලිසි ගානෙ යන්න වෙනෝ...කෑම නං ඔහෙ තැන් තැන්වලෙ කාල දාල දාල තියෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16982477487579018602014-08-12T21:09:39.796+05:302014-08-12T21:09:39.796+05:30අඩුතරමෙ ලෙන්ස් එකට සහ කැමරාවට ඩොලර් 1000ක් වත් යනව...අඩුතරමෙ ලෙන්ස් එකට සහ කැමරාවට ඩොලර් 1000ක් වත් යනවා බං..මගේ මාසික ආදායම ඩොලර් දෙසීය පනහක් විතර වෙන්නෙ..මං අද ගනන් මිමි නෙට් එකේ සර්ච් කරලා බැලුවා..වැඩක් නැහැ.. ම ලබනාත්මෙ ගන්න ඉන්න බඩු ලැයිස්තුවට හොද සුපිරි ලෙන්ස් තියෙන කැමරාවත් දැම්මා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11288440442837378532014-08-12T21:07:43.257+05:302014-08-12T21:07:43.257+05:30පොල් වල කුඩා අවධිය... පොල් වල කුඩා අවධිය... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43084326540690306882014-08-12T18:28:54.304+05:302014-08-12T18:28:54.304+05:30කුරුල්ලෝ බලන එක එපා වෙන්නේ නැති දෙයක් බං කුරුල්ලෝ බලන එක එපා වෙන්නේ නැති දෙයක් බං නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72035946585765274172014-08-12T14:03:25.092+05:302014-08-12T14:03:25.092+05:30සුපිරියි....................
ජ ය වේ වා @!!!!සුපිරියි....................

ජ ය වේ වා @!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60606201743778364422014-08-12T12:10:29.124+05:302014-08-12T12:10:29.124+05:30දැන්නං හොද ලෙන්ස් එකක් තියන කැමරාවකට ගියොත් හොඳාවග...දැන්නං හොද ලෙන්ස් එකක් තියන කැමරාවකට ගියොත් හොඳාවගේ අමිලsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7186392036994533052014-08-12T10:48:01.710+05:302014-08-12T10:48:01.710+05:30නියමයි !
නියමයි !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31540584219245523042014-08-12T10:21:48.883+05:302014-08-12T10:21:48.883+05:30අමිල , ගොබලු කියන්නෙ මොනවද?අමිල , ගොබලු කියන්නෙ මොනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50377593030938423242014-08-12T08:27:53.933+05:302014-08-12T08:27:53.933+05:30අමිලයත් ඉදල ඉදල අල්ලන්නෙ පට්ට පොටෝ නෙව...
කහකුරුල්...අමිලයත් ඉදල ඉදල අල්ලන්නෙ පට්ට පොටෝ නෙව...
කහකුරුල්ලො සංචාරකයො නෙ...
උං මෙහෙට වෙලා ඇත්තෙ හොරට..
අනික් උං ගියා නේද...
මූ ඉමිරෙරේසං එකට අල්ලල දෙන්න ඕන අනවසර පදිංචි කාරයෙක් කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77392919693293210172014-08-12T07:41:03.591+05:302014-08-12T07:41:03.591+05:30කුරුළු උයනට ගියා වගේ කුරුළු උයනට ගියා වගේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67354907984683931402014-08-12T06:47:19.251+05:302014-08-12T06:47:19.251+05:30පුළුවන් නම් ඔයා භාජනයකට වතුර තියන්න කුරුල්ලොන්ට බො...පුළුවන් නම් ඔයා භාජනයකට වතුර තියන්න කුරුල්ලොන්ට බොන්න....ලොකු පිනක්නේ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30603861736913885692014-08-12T00:46:02.506+05:302014-08-12T00:46:02.506+05:30පින්තූර එක්ක ඔයා කිව්ව කතාව හරි අගෙයි මල්ලි....මින...පින්තූර එක්ක ඔයා කිව්ව කතාව හරි අගෙයි මල්ලි....මිනිස්සු වෙච්ච අපි කොහොම හරි තිබහට වතුර ටිකක් බිව්වත්.....කර කියා ගන්න දෙයක් නොදන්න සත්තු වතුර නැතිව ගියාම ඔහේ මියැදෙනවා ...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.com