tag:blogger.com,1999:blog-4885171441544522589.post7699020404414246634..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අලිවලේ සේපාල සහ නිර්මලාAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4885171441544522589.post-27083376482698063822012-10-06T20:41:22.632+05:302012-10-06T20:41:22.632+05:30මටනං මොකවත් කියන්න හිතෙන්නෑ , මම කියවපු හොදම බ්ලොග...මටනං මොකවත් කියන්න හිතෙන්නෑ , මම කියවපු හොදම බ්ලොග් ලිපි වලින් එකක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15786031966183602822012-10-05T00:25:04.943+05:302012-10-05T00:25:04.943+05:30පට්ටයි !!!පට්ටයි !!!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34306966958474692182012-10-04T17:44:37.306+05:302012-10-04T17:44:37.306+05:30මේ කතාව පවුල් පන්සල් වෙන හැටියක් දිස් වේ. අර රුපේ ...මේ කතාව පවුල් පන්සල් වෙන හැටියක් දිස් වේ. අර රුපේ ඉන්න කෙල්ලත් ලස්සනයි මට නම්. නාරි ලතා රුවක්. PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85477013775160418942012-10-04T14:06:56.240+05:302012-10-04T14:06:56.240+05:30දැන් නම් කතාවේ කුතුහලේකුත් එනවා...දැන් නම් කතාවේ කුතුහලේකුත් එනවා...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7934411051249710992012-10-04T12:35:27.434+05:302012-10-04T12:35:27.434+05:30ඔය දුක හිතෙන සීන් කිව්වාම ඕන එකෙක් ආ කාරිය කරගන්නේ...ඔය දුක හිතෙන සීන් කිව්වාම ඕන එකෙක් ආ කාරිය කරගන්නේ නැතුව මහා යහපත් මිනිසත් බවින් පිරුණ තැනැත්තන් වෙලා ගාණක් දීලා එනවග ගොඩක් ගැහැනු ළමයි දන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66363072325353561282012-10-04T12:12:47.835+05:302012-10-04T12:12:47.835+05:30කතාව නම් අල්ලලා ගියේය... ඒත් අර මැද්දේ තියන රූපය න...කතාව නම් අල්ලලා ගියේය... ඒත් අර මැද්දේ තියන රූපය නම් ගැලපෙන්නේ නැත... ගණිකාවකගේ අභ්‍යන්තරය මානුෂීයව හෙළිකරන කතාවකට, දුටු විට, කතාවෙන් නැගෙන අරුතට විරුද්ධව ආතල් හිතෙන මෙවන් රූප මොකටද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79353387413183892672012-10-04T09:44:19.411+05:302012-10-04T09:44:19.411+05:30මචන්,
මට නම් අද කතාවෙ බාසාව හැසිරවීම වෙනස් වගේ, ව...මචන්,
මට නම් අද කතාවෙ බාසාව හැසිරවීම වෙනස් වගේ, වෙනද තියන අර "අමු" රහ අද නම් අඩුවෙන් දැනුනේ. උඹ කතාව අද වෙන දේ වල් වලට සම්බන්ධ කරන්න ගිහින් ටිකක් අවුල් කරගෙනද කියල හිතෙනවා. අනික මචං උඹ කතාවේ මුල් හරියේ "ලු" කියලා යන ටික නිසා රසය අඩුයි, වෙනදා කරනවා වගේ උඹේ අත්දැකීමක් විදිහටම ඒ ටික දැම්මනම් මීට වැඩිය ලස්සන වෙයි මච්ං.

මොනව වුනත් උඹ ලස්සනට ලියනවා, ඊළග කොටස එනකම් බලාගෙන ඉන්නවාමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47860283493076005752012-10-04T09:34:24.596+05:302012-10-04T09:34:24.596+05:30බොක්කටම වදින්න ලියලා තියෙනවා. මේ අය ගැන අනුකම්පාවෙ...බොක්කටම වදින්න ලියලා තියෙනවා. මේ අය ගැන අනුකම්පාවෙන් කතා කරන අය බොහොම අඩුයි. අර ලේසී වචනයෙන් ඇදලා අරින එක තමා කරන්නේ. කරුමේ කියන්නේ ඔවුනගේ පහස ලබන අයත් ඒ චනයෙන්ම දමා ගැසීමයි. නමුත් ඌ දන්නේ නෑ ඌත් එයින් එකෙක් කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47100963473459482592012-10-04T09:31:33.677+05:302012-10-04T09:31:33.677+05:30This comment has been removed by the author.Inamaluwe Buddadasahttps://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36079359642887252232012-10-04T08:53:52.621+05:302012-10-04T08:53:52.621+05:30අපට පේන දේවල් වලට වඩා බොහෝ දෙනකුගේ ඇතුළාන්තයන් හරි...අපට පේන දේවල් වලට වඩා බොහෝ දෙනකුගේ ඇතුළාන්තයන් හරිම වෙනස්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65271068340299649362012-10-04T07:44:38.093+05:302012-10-04T07:44:38.093+05:30අපිට බැලු බැල්මට නොපෙනෙන පැති හැම එකක්ම එලියට ගෙනව...අපිට බැලු බැල්මට නොපෙනෙන පැති හැම එකක්ම එලියට ගෙනවිත් තියෙනවා. අපුරු ලියවිල්ලක්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43785097408497817632012-10-04T01:23:01.547+05:302012-10-04T01:23:01.547+05:30ආයෙත් නෑ ඉතිං ලෙසටම ලීනවා...ආයෙත් නෑ ඉතිං ලෙසටම ලීනවා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2450672270968647182012-10-04T01:06:20.217+05:302012-10-04T01:06:20.217+05:30// ඩුබයි සෞදි ගිහිල්ලා බාබට අහවල් එක දීල ඕනි දෙයක්...// ඩුබයි සෞදි ගිහිල්ලා බාබට අහවල් එක දීල ඕනි දෙයක් කරගන්න දීල හම්බ කරන කීය හරි එනකල් හරි ගම්වල ඉන්න නිකම් ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා. //

මේ සිද්ධියට සමාන සිද්ධියක් මගේ ඥාතියෙක් අත්වින්දා.හැබැයි ඒ සවුදියෙ රස්සාවක් කරන්න ගිහිල්ලා නෙමෙයි.කැනඩාවට යන ගමන් සවුදියෙන් බැහැලා වෙච්චි කරදරයක්.ගෙදරක වැඩට යනකන් කන්න බොන්න නොදී හිරකරලා තියාගෙන තිබුණා.අන්තිමට ඒකෙන් බේරෙන්න ගෙදර වැඩට ගියාම උන්ට ඕනෙ වෙලා තියෙන්නේ ගෙදර වැඩපල නෙමෙයි අනිත් වැඩ කොරගන්න.දවල් දවසේ කාමරේකට දාලා වහලා තියලා රෑට තමයිලු එලියට ගන්නේ... චාටර්ම සීන් එක ඒ ගෙදර ගෑනියෙකුත් ඒ අවලං වැඩ වලට සම්බන්ධ එක... දන්න අඳුරන කෙනෙක්ට ඔය රටවල් වල රස්සාවට යන්න දෙන්න හොඳ නෑ කියන එකයි මම හිතන්නේ මොකද පෙන්නන තරම් ලස්සනක් ඒ රටවල නෑ...

තව දෙයක් මතක් වුනා,සම්පූර්ණ නිරුවතට වඩා අඩනිරුවත ආකර්ශණීයයි කියලා මම අහලා තියෙනවා ඉතින් අඩ අඳුරත් නරකම නැතිවෙයි...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26131078548128785312012-10-03T20:45:16.678+05:302012-10-03T20:45:16.678+05:30අපේ එකෙක් ඔය වගේ නිර්මලා කෙනෙක් ලඟට ගිහිල්ලා...තොල...අපේ එකෙක් ඔය වගේ නිර්මලා කෙනෙක් ලඟට ගිහිල්ලා...තොල් දෙක නැතුව ඕන එකක් ඒක ගෙදර එක්කෙනාට විතරයි කියලා....පස්සේ අහලා බැලුවම ගෙදර එක්කෙනා ඇක්සිඩන්ට් එකක් වෙලා ආබාදිත වෙලා..මූ දුක හිතිලා සල්ලි දීලා හිස් අතින් ඇවිල්ලා...
දුක් සීන් තමයි...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80137416808584121282012-10-03T20:40:46.866+05:302012-10-03T20:40:46.866+05:30නම් මාරු වෙලා ද මන්දා.
නිර්මලාට නෙමෙයි නේද බබා හම්...නම් මාරු වෙලා ද මන්දා.
නිර්මලාට නෙමෙයි නේද බබා හම්බෙන්න හිටියේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41919746658096286412012-10-03T18:35:02.678+05:302012-10-03T18:35:02.678+05:30//සම්පූර්ණ කොටස් පේන පරිදි ආලෝකය ඇති විට එතරම්ම ආක...//සම්පූර්ණ කොටස් පේන පරිදි ආලෝකය ඇති විට එතරම්ම ආකර්ශනීය බවක් එන්නෙ නෑ..//

සම්පුර්ණව දකින දේට වඩා, අඩුවෙන් දකිද්දී වැඩිපුර දකින්නට කුතුහලෙන් වෙහෙසෙන ඇස්, හිතට හැගීම් දෙනවා.

සරලව සිරා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com