tag:blogger.com,1999:blog-4885171441544522589.post7963610516599106185..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පාලගේ විලාපය 2Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-48472141287860528232012-08-16T10:17:45.606+05:302012-08-16T10:17:45.606+05:30අද උනත් ගම්වල හොදට ඉගෙන ගන්න කොල්ලෙක් හරි කෙල්ලෙක්...අද උනත් ගම්වල හොදට ඉගෙන ගන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඉන්නවා නම් කතාවක් හදන්න බලං ඉන්න අය අඩු නෑ.... කොල්ලෙක් නං ගෙදරට ඇවිත් කියයි මං දැක්කනේ ඔයාගේ පුතා කඩේට වෙලා සිගරට් එකක් ගහන් ඉන්නා හරි ඔයාගේ පුතා රස්තියාදුකාරයෝ කට්ටියකට සෙටි වෙලා හරි කියලා අම්මලාව අවුස්සනවා... කෙල්ලෙක් නං ඉතිං මඟුලක් සෙට් කරනවා.... එහෙමත් දෙමවුපියෙක් තමයි ඇත්ත තේරැම් ගන්නේ..... කියන්නේ නම් අනේ ඉතිං අපේ ගමේ කෙල්ලෝ කෙල්ලෝනේ. අපි රැක ගන්න ඕනෙනෙ කියලා... බම්බුව තමයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64402444231835016772012-08-15T20:21:06.078+05:302012-08-15T20:21:06.078+05:30මගෙ යාළුවෙක් ඉන්නව අයිය කෙනෙක්. තාත්ත අපේ ඉස්කෝලෙ....මගෙ යාළුවෙක් ඉන්නව අයිය කෙනෙක්. තාත්ත අපේ ඉස්කෝලෙ. ඒ දවස්වල හෙන බ්රයිටලු. කොහොමහරි රත්තන්ට අහුවෙලා A/L කාලෙ හිරබතුත් කාල A/Lලුත් නොලිය අද කොන්ත්රාත් වැඩ කරනව. A/L කරානම් අනිවා ඉංජිනේරුවෙක්.

දෙවනියට රතු ලණු කාපු කෙනෙක්ට ඉන්නෙ ඒ අයිය දැන් රෙන්ට් එකට අරන් ඉන්න කඩේ අයිතිකාර අංකල්. ඒත් 83 ස්ට්රයික් කරල. එයා කියන විදියට රටේ ඉන්න මහ පාලකය ගාව ඉඳන් ඉන්න ගොඩක් උන් ඒකට කම්කරු නායකයො විදිහට ඒකට සම්බන්ධ වෙලා තියනව. ඒත් එයාලට අදටත් ඒකට සාධාරණ විසඳුමක් දීල නෑ. දැන් වෙද්දි ස්ට්රයික් කරපු අයගෙන් ගොඩ දෙනෙක් කූරියා ගහල නිසා අනිත් අයත් නිවන් දකිනකම් ඉඳීලු වන්දි නොගෙවා ෂේප් වෙන්න. Anonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88247431505852721502012-08-15T18:00:26.536+05:302012-08-15T18:00:26.536+05:30//මං කලිසමෙන් ආයෙත් සරමට පුරුදු වුනා. තාත්තා එක්ක ...//මං කලිසමෙන් ආයෙත් සරමට පුරුදු වුනා. තාත්තා එක්ක පස්සෙං කුඹුරට හේනට ගියා.
නිදහස් රස්සාවක් අප්පා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82538672768322385292012-08-15T16:41:24.524+05:302012-08-15T16:41:24.524+05:30ම්ම්ම්
මේක තමා බොහෝ දෙනෙක්ගේ ඇත්ත පැත්ත
//ඒත් ඌම ...ම්ම්ම්

මේක තමා බොහෝ දෙනෙක්ගේ ඇත්ත පැත්ත
//ඒත් ඌම ලොක්කෙක් දකින කොට දෙන්නෙ නැත්තෙ පුක විතරයි. අනික් හැම තැනින්ම නැවිලා හා සෑර් කියනවා. ගොඩක් උන් හෙමයි. පොඩි මිනිස්සු ගොඩක් අස්සෙ ලොක්කෙක් වගේ මහා ලොකු කතා කියනවා. ඒත් අනික ්පැත්තෙන් බැලුහම උං ලොක්කොන්ගෙ සුවච කීකරු බල්ලො..//

අර කතාවට සීයට දෙසීයක් එකගයිමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.com