tag:blogger.com,1999:blog-4885171441544522589.post801750999402974742..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මං දැක්ක කොලම්බෝ colomboowAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4885171441544522589.post-72963931124826144272014-07-13T14:26:57.474+05:302014-07-13T14:26:57.474+05:30"කස්ටම්" නෙවි "කස්ටම්ස්". සිංහ..."කස්ටම්" නෙවි "කස්ටම්ස්". සිංහලෙන් රේගුවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14450737766408134422014-07-12T17:51:50.887+05:302014-07-12T17:51:50.887+05:30පාලමත් එක්ක කොටුවේ ස්ටේශම මේ විදියට දකිද්දී ඇත්තටම...පාලමත් එක්ක කොටුවේ ස්ටේශම මේ විදියට දකිද්දී ඇත්තටම අමුතු හැඟීමක් එනවා... හරියට කියාගන්න අමාරුයි...

හරියට නිකං තාත්තා අසනීපවෙලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක කබල් ඇඳක ඉන්නවා දකිද්දී වගේ... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27999726435854431082014-07-12T15:01:05.675+05:302014-07-12T15:01:05.675+05:30කොන්ක්‍රීට් පුරවරේ කිව්වට ගස් කොලන් වලින් පිරිල නො...කොන්ක්‍රීට් පුරවරේ කිව්වට ගස් කොලන් වලින් පිරිල නොවැ සිදාදියත්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70576860118545071462014-07-12T00:40:36.557+05:302014-07-12T00:40:36.557+05:30උපදෙසක් දුන්නොත් තරහ ගනිද මන්ද. හැම වෙලේම පින්තුර ...උපදෙසක් දුන්නොත් තරහ ගනිද මන්ද. හැම වෙලේම පින්තුර ගනිද්දී කෙලින් ගන්න උත්සහ කරන්න. නැත්නම්, පස්සේ එඩිට් එකේදී කෙලින් කරන්න. සිරස් රේඛා වගෙම ක්ෂිතිජය වගේ තිරස් රේඛාත් කෙලින් තියන එක තමයි සාමාන්‍ය සම්මතය. වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47411469419685395912014-07-12T00:35:51.275+05:302014-07-12T00:35:51.275+05:30රෑ පින්තුරේට හිත ගියා. එත්, ලයිට් පේන්ටින් කියන්නේ...රෑ පින්තුරේට හිත ගියා. එත්, ලයිට් පේන්ටින් කියන්නේ ඔයිට වඩා වෙනස් සංකල්පයක් මං දන්නා විදිහට. පොඩ්ඩක් යු ටියුබ් එකේ හොයල බලන්න වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35622311224957695162014-07-11T22:47:00.402+05:302014-07-11T22:47:00.402+05:30ඔවු මචං ඔවු..අපි මුකුත් කලේ නැහැ.. උඹට පුලුවන් නම්...ඔවු මචං ඔවු..අපි මුකුත් කලේ නැහැ.. උඹට පුලුවන් නම් ඔය විදියෙ පිංතූරයක් අරගෙන මට බලන්න ලිංක් එක එවහං..එතකොට මම විස්වාස කරනවා පොටෝ ගහන එක සහ හදන එක පට්ට ලේසි කජු කනවා වගේ වැඩක් කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20322097070724367972014-07-11T22:44:11.063+05:302014-07-11T22:44:11.063+05:30නැහැ මුං ඉන්නවා..මුං කාර් වල වීදුරුවලට හෙම ජරා කලා...නැහැ මුං ඉන්නවා..මුං කාර් වල වීදුරුවලට හෙම ජරා කලාම වීදුරුව මුල ඉදලා හෝදන්න ඕනි ගමනක් යන්න කලිං..එපා වෙනවා එතකොට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24442741253328956052014-07-11T14:50:58.031+05:302014-07-11T14:50:58.031+05:30බුල්ට කරපු රෙද්දක් නෙවෙයි පෙරේද හිටන් කස්ටම් බිල්ඩ...බුල්ට කරපු රෙද්දක් නෙවෙයි පෙරේද හිටන් කස්ටම් බිල්ඩිමට ලයිට් ගහලා තියෙන හැටි තමා ඔය.
ජනාධිපතිතුමා එනවනෙ විවුර්ත කොරන්ඩ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55654910796838436372014-07-11T12:02:13.882+05:302014-07-11T12:02:13.882+05:30මරු ඈ මරු ඈ Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82964461817931929732014-07-11T11:22:36.082+05:302014-07-11T11:22:36.082+05:30Spot-billed pelicanSpot-billed pelicanPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62765180580359597242014-07-11T10:47:23.282+05:302014-07-11T10:47:23.282+05:30bra nathuwa Free Brest thamaa honda bra nathuwa Free Brest thamaa honda Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58096887112636298852014-07-11T09:42:36.299+05:302014-07-11T09:42:36.299+05:30කොළඹ සෑහෙන්න ගස්වැල් තියනව. ස්ටේෂම නං අන්තිමයි.
...කොළඹ සෑහෙන්න ගස්වැල් තියනව. ස්ටේෂම නං අන්තිමයි.
අර පොඩි කඩ ගැන නං කිව්ව හරි. මේ ලොකු ලොකු බිල්ඩින් වල මොකක්හරි අවුලක් තියනව. අපේ කච්චේරිය හැදුවෙ අලුතෙන්. දැන් කවුරුත් සිගරට් බොන්නෙ කච්චේරිය ඉස්සරහ පාරෙ අනිත් පැත්තෙ තියන පොඩි පෙට්ටි කඩවලින්. කඩවල් තුන හතරක් තියනව
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22691002239400698062014-07-11T09:37:49.590+05:302014-07-11T09:37:49.590+05:30එල බොකකෙන්ම එල ද බ්‍රා.එල බොකකෙන්ම එල ද බ්‍රා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6602031057328534162014-07-11T09:26:13.999+05:302014-07-11T09:26:13.999+05:30බලාගෙන ආයුද පෙන්නන් එක්ක යන්න කතා කලොත් නොගිහින් ඉ...බලාගෙන ආයුද පෙන්නන් එක්ක යන්න කතා කලොත් නොගිහින් ඉදපංGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24338424217611532872014-07-11T09:13:44.045+05:302014-07-11T09:13:44.045+05:30එලි පින්තුරේ නම් එල එලි පින්තුරේ නම් එල Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62529165447447056082014-07-11T08:41:53.696+05:302014-07-11T08:41:53.696+05:30ඔය සිකරට් කඩ තියෙනවා බොහොම ජනප්‍රිය ඒවා ඔය සිකරට් කඩ තියෙනවා බොහොම ජනප්‍රිය ඒවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17954643132795294522014-07-11T08:17:14.638+05:302014-07-11T08:17:14.638+05:30පට්ට මට හිතුනෙ ඔයා පොටෝගහල තියෙන්නෙ අර කුණු කාණුව ...පට්ට මට හිතුනෙ ඔයා පොටෝගහල තියෙන්නෙ අර කුණු කාණුව ගාව තියෙන ලොකු බිල්ඩිම පැත්තෙ ඉදල කියල...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79200229985828535312014-07-11T07:39:15.461+05:302014-07-11T07:39:15.461+05:30ලයිට් පේන්ටින් පාරක් දානව නොවැ බොරැල්ලෙ හවුස් ඔෆ් ...ලයිට් පේන්ටින් පාරක් දානව නොවැ බොරැල්ලෙ හවුස් ඔෆ් ෆැසන් එකෙත්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33662600645407702902014-07-11T05:25:46.488+05:302014-07-11T05:25:46.488+05:30ආ , මට කියන්න අමතක වුනා. බේරෙ වැවේ ඉන්නෙ දියකාවෝ න...ආ , මට කියන්න අමතක වුනා. බේරෙ වැවේ ඉන්නෙ දියකාවෝ නේද? අර කිමිදිලා, පස්සෙ ගල් උඩට වෙලා තටු විහිදලා වේල ගන්න න් කලුපාට පක්සියා. මේ අය නං සත්තු වත්තෙන් ආපු පෙලිකන් කොක්කු සෙට් එකක් වගෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85391008916398385562014-07-11T05:22:11.140+05:302014-07-11T05:22:11.140+05:30හුටා. ඒ කියන්නෙ ආයෙ මේවගෙ පිංතූර දාන්නෙ නැත්ද?
ක...හුටා. ඒ කියන්නෙ ආයෙ මේවගෙ පිංතූර දාන්නෙ නැත්ද?

කවුරුත් වැඩි සලකිල්ලක් නොදක්වන ඒත් ලස්සන වැඩක්. මේ පිංතූර කතා සෙට් එකම නියමෙට රසවින්දා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32728220721230505152014-07-11T00:32:14.861+05:302014-07-11T00:32:14.861+05:30ඒ කියන්නේ වතුර වල පැත්තට අල ඇදෙන සීන්කෝන් එකක් ඇත්...ඒ කියන්නේ වතුර වල පැත්තට අල ඇදෙන සීන්කෝන් එකක් ඇත්තේ.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/14078478722957921290noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30850365739051891942014-07-11T00:31:14.032+05:302014-07-11T00:31:14.032+05:30යන්තං කහ කාර්ඩ් එකෙන් බේරිලා. රෙඩ් කාඩ් වැදුනානම් ...යන්තං කහ කාර්ඩ් එකෙන් බේරිලා. රෙඩ් කාඩ් වැදුනානම් තමා සීන් කෝන් එක.
කලින් පොටෝ ටික වගේම මේ පොටෝ ටිකත් නියමයි.
මාවත් පොඩ්ඩක් මෙව්වා කරලා තිබ්බාට හදපිරි මෙව්වා එක ඈ ......Shaminda Ekanayakahttps://www.blogger.com/profile/14078478722957921290noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22697323322073680242014-07-11T00:28:06.677+05:302014-07-11T00:28:06.677+05:30බාගෙදා බේරෙ වැව ඇතලෙ නෙළු අලේ හදනවාද දන් නැහැ. // ...බාගෙදා බේරෙ වැව ඇතලෙ නෙළු අලේ හදනවාද දන් නැහැ. // Hinaa welaa pana giyaa ban. Honda photo tikak! wedi wediyen photo gahanna labewa!සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com