tag:blogger.com,1999:blog-4885171441544522589.post8227571080518537073..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: Lanka Broadband (ලංකාවේ බ්‍රෝඩ් බෑන්ඩ් අවුල් වීමට තාක්ෂණික හේතු කීපයක්)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4885171441544522589.post-73408522115922661612012-01-23T12:24:58.753+05:302012-01-23T12:24:58.753+05:30Dialog eken okkoma sites upgrade keranawa. Mea aur...Dialog eken okkoma sites upgrade keranawa. Mea aurudde mada weddi dialog hodatama hoda wei.

http://www.speedtest.net/result/1724694393.pngAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38873265104286973472012-01-16T21:08:06.403+05:302012-01-16T21:08:06.403+05:30කෝමත් ලංකාවට ගෙන්නන BTS ඒ තරම් හොඳ මට්ටමක නෑ... ඒම...කෝමත් ලංකාවට ගෙන්නන BTS ඒ තරම් හොඳ මට්ටමක නෑ... ඒම කියල ලූසන්ට් ඇල්කටෙල් BTS ගහන්න තරම් ලංකාව ආර්ථික අතින් ශක්තිමත් වෙලත් නෑ....
ඒ වුනත් බොරු ප්‍රචාර නොකර දෙන්න පුලුවන් වේග ප්‍රමාණ විතරක් කිවුව නම් ඉවරයි.... යන්තම් ටෙලිකොම් එක නම් ටිකින් ටික ප්‍රකාශ තන්තු තාක්ශණය ආදේශ කරමින් ඉන්නව.... ටීගෝ එකේ 3G, Optics Fiber ප්‍රොජෙක්ට් එකට මාලදිවයින් ගිහිල්ල ආපු වුන් තවම දැනෙන්න තරම් කිසිම දෙයක් කරන්න සමත් වෙලත් නෑ...
අනේ මන්ද... අපිට ඔය මහ වේග නම් නැතත් කමක් නෑ.... එක වේගයක් දිගටම තියාගන්න පුලුවන් මට්ටමකට වත් තිබුන නම් ඒ හොඳටම ඇති මේ තියෙන විදියට...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6178378486581853772012-01-08T21:07:39.013+05:302012-01-08T21:07:39.013+05:30මුං හන්දියක් ගානෙ සම්බන්ධතා විකුණනව,විකුණන්න ප්‍රච...මුං හන්දියක් ගානෙ සම්බන්ධතා විකුණනව,විකුණන්න ප්‍රචාරණය කරනව දවසට ලක්ෂ ගාණක් වියදම් කරල. ඒත් ජාලයන් තිබ්බ ඒවමයි. ඉතින් දවස ගාණෙම ස්පීඩ් අඩු වෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24862109992593223252012-01-08T17:45:11.882+05:302012-01-08T17:45:11.882+05:30අනේ මන්ද බන් දෙන්නේ නම් මහ නැව් ටෝක් , වැඩ නැ පාර...අනේ මන්ද බන් දෙන්නේ නම් මහ නැව් ටෝක් , වැඩ නැ පාරුවක් තරම්වත් . ලංකාවේ ආශ්චර්යමත් ඉන්ට නෙට්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38452161382686711982012-01-08T17:44:20.672+05:302012-01-08T17:44:20.672+05:30This comment has been removed by the author.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52824186352585950822012-01-08T14:48:39.284+05:302012-01-08T14:48:39.284+05:30මං හිතන් උන්නෙ බ්ලොග් කියන්නෙ ටෙක්ස්ට් කරන අය වැඩි...මං හිතන් උන්නෙ බ්ලොග් කියන්නෙ ටෙක්ස්ට් කරන අය වැඩි තැනක් කියල..ඒත් පස්සෙ දැනගත්තෙ පිටරට උන්දැල වීඩියො,පින්තූරු වැඩි ඒවට මනාපයි කියල..
ඩයිනමික් වීව් එක අවුල් උනා..ඒ උනාට ගූගල්ට තිබුන අපි ගැනත් හිතල ඩයිනමික් රිලිස් කරන්න..තිෙයන අයගෙ කමෙන්ට් කරන්න පස්ට චාටරයක් කන්න වෙනව..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84002696020283858032012-01-08T14:19:27.623+05:302012-01-08T14:19:27.623+05:30(පාඨකයින්ට බ්ලොග බැලීමේ පහසුව තකා එහි දර්ශනය වන ආක...(පාඨකයින්ට බ්ලොග බැලීමේ පහසුව තකා එහි දර්ශනය වන ආකාරයේ වෙනසක් සිදු කරන ලදී..තවත් යමක් වෙනස් වීමට අවැසි නම් හෝ ලෝඩ් වීමට විශාල කාලයක් යන්නේ නම් එය දැනම් දෙන මෙන් ඉල්ලමි..)

අපෝ දැන්නම් හොදයි කලින් එන්න හොදටම එපා උනා Net slow නිසා අපි ඉන්නේ ගම් වලනේ නගර නෙමෙයි ඉතින් මෙහෙට කවදාවත් 3g නෑ. ස්තුතිය.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.com