tag:blogger.com,1999:blog-4885171441544522589.post8417624647797909882..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මොබයිල් ප්‍රොසෙසර සහ ලාබ SmartphoneAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4885171441544522589.post-68787384007467584762016-01-01T21:03:47.792+05:302016-01-01T21:03:47.792+05:30සහතික ඇත්ත. මමත් දැන් අවුරුදු ගාණක ඉදන් online ස්ට...සහතික ඇත්ත. මමත් දැන් අවුරුදු ගාණක ඉදන් online ස්ටෝරු වලින් ගන්න smart phone තමයි පාවිච්චිය. මේවා ගොඩාක් user friendly ඒක හින්දා පාවිච්චිය ලේසියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80805906903470907132015-10-07T01:34:46.529+05:302015-10-07T01:34:46.529+05:30Xiaomi thiynne miui 7..thmma kitkat unata lolipop...Xiaomi thiynne miui 7..thmma kitkat unata lolipop wagema tmayi..one week eken eketa system update tynwa..bug fix..miui developer rom eke kohomth root Doogee ekka baladdi after service hoda hinda xiaomi gaththa ...aya lenovo ,oppo kiyana 4 n pattaIsuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24624990117676950762015-10-06T22:59:53.912+05:302015-10-06T22:59:53.912+05:30චීනෙන් චෙක් නොකලත් එස් ඒ ආර් වැඩියෙන් තියෙන ඒවා යු...චීනෙන් චෙක් නොකලත් එස් ඒ ආර් වැඩියෙන් තියෙන ඒවා යුරෝපියන් මාකට් එකට ඇමරිකාවට ඉම්පෝට කරන්න බැරි සින් එකක් ඇත නේද? Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16029638196379901712015-10-06T22:59:19.277+05:302015-10-06T22:59:19.277+05:30කස්ටම් රොම් හොයන්න අමාරුත් මම හිතන්නෙ ඕක මීඩියාටෙක...කස්ටම් රොම් හොයන්න අමාරුත් මම හිතන්නෙ ඕක මීඩියාටෙක් බෝඩ් එක උඩ එන නිසා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40675693862481972432015-10-06T22:58:51.548+05:302015-10-06T22:58:51.548+05:30උඹට වල්ගෙ පෑගිල මචං..මං උඹට කලිං ඔය ඇපල් කෑලි වල ඕ...උඹට වල්ගෙ පෑගිල මචං..මං උඹට කලිං ඔය ඇපල් කෑලි වල ඕඑස් කඩාගෙන පාවිච්චි කරන උන් දැකල තියෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32807011138904345232015-10-06T22:58:17.200+05:302015-10-06T22:58:17.200+05:30ක්සියාමි වගේ එකක් ලංකාවෙ අයගෙන් ගන්නවාට වඩා හොදයි ...ක්සියාමි වගේ එකක් ලංකාවෙ අයගෙන් ගන්නවාට වඩා හොදයි පිටරටින් ගෙන්නන එක..මොකට එච්චර ලොකු මාජින් එකක් තියාගන්නවද කියල හිතාගන්න බෑ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54949545111979026852015-10-06T22:57:37.326+05:302015-10-06T22:57:37.326+05:30ක්සියාමි හොදයි..ඒත් මම ගන්න යන වෙලාවෙ ලොලිපොප් එකට...ක්සියාමි හොදයි..ඒත් මම ගන්න යන වෙලාවෙ ලොලිපොප් එකට ක්සියාමියක් ඇවිත් තිබුන් නෑ..ඒකට ආයිත් මෙහෙ ගෙනල්ල සිංහල දාගන්න රූට් කරන එක වාතයක් කියල හිතුනා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10608962681588066252015-10-06T22:56:56.137+05:302015-10-06T22:56:56.137+05:30ඔව් එතන ලොකු වැරැද්දක් වෙල තියෙනවා.. ඔව් එතන ලොකු වැරැද්දක් වෙල තියෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29260637198813387952015-10-06T22:22:34.726+05:302015-10-06T22:22:34.726+05:30චයින ෆෝන් වල කොලිටිය නම් කොහොමද දන්නෙ නෑ.අන්බ්රෑන...චයින ෆෝන් වල කොලිටිය නම් කොහොමද දන්නෙ නෑ.අන්බ්‍රෑන්ඩඩ් ගොඩක් ඒව SAR චෙක් කරනවද කියන ප්‍රශ්නෙ මට තියෙනව.ඒ නිසා මම නම් ගොඩක් වෙලාවට බ්රෑන්ඩඩි එකකට යන්න තමයි ට්‍රයි කරන්නෙ.Dilanka Madhawahttps://www.blogger.com/profile/08565445114963280348noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51910580953188131252015-10-05T20:30:05.339+05:302015-10-05T20:30:05.339+05:30 Doogee awlk na ....case eka rom ehema hoyaganna a... Doogee awlk na ....case eka rom ehema hoyaganna amarui...mama xiaomi gana blog ekak karanawa...
www.xiaomilanka.blogspot.comIsuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67704059665817042172015-10-05T20:27:46.890+05:302015-10-05T20:27:46.890+05:30Mama gennuwa xiaomi redmi2 ekak..100$ awlk na..g...Mama gennuwa xiaomi redmi2 ekak..100$ awlk na..gennuwe aliexpress eken ..gdrtama awa. No tax 😁Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91423628400126994852015-10-05T14:49:34.261+05:302015-10-05T14:49:34.261+05:30//ඒ වගේම ජපානෙ සහ වෙන රටවල පාවිච්චි කරපු ඇපල් ෆෝන්...//ඒ වගේම ජපානෙ සහ වෙන රටවල පාවිච්චි කරපු ඇපල් ෆෝන් එහෙම අමාරුවෙන් ඕ එස් කඩල යාන්තං මිට ගහගෙන සෝබනේට පාවිච්චි කරන අයත් ඉන්නවා.// එකට බිලා බඩට ගහනවා කියන්නේ මේවට තමයි...:) Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53591495679120238312015-10-05T09:13:48.377+05:302015-10-05T09:13:48.377+05:30ඉසුරු කියල තියෙන එක ඇත්ත සියෝමියට ගහන්න තරං හොද ෆෝ...ඉසුරු කියල තියෙන එක ඇත්ත සියෝමියට ගහන්න තරං හොද ෆෝන් එකක් නෑ
අනික උංගෙ කැම් වල ධාරිතාවය වගේම අනෙක් ඔප්ෂන් පවා ඉහලයි
ලංකාවෙ එකමෙක කම්පැණියක් කරනව
උං ලංකාව වගේ රටවල් ඒම් කරන්නෙ නෑ...
ඒකයි අවුල..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1071969538577547262015-10-05T07:51:35.107+05:302015-10-05T07:51:35.107+05:30apple use their own Mirochip.apple use their own Mirochip.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22932924240402519782015-10-05T00:08:34.882+05:302015-10-05T00:08:34.882+05:30Xiaomi patta ...best china smartphone Xiaomi patta ...best china smartphone Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14530277177266828502015-10-05T00:08:25.402+05:302015-10-05T00:08:25.402+05:30Xiaomi patta ...best china smartphone Xiaomi patta ...best china smartphone Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-744208408305304752015-10-04T21:24:24.517+05:302015-10-04T21:24:24.517+05:30මම දන්නවා මගේ ස්පෝට් කැම් එකේ රේන්ජ් එක.. එතකොට අන...මම දන්නවා මගේ ස්පෝට් කැම් එකේ රේන්ජ් එක.. එතකොට අනිවාර්යෙන් ඔය ෆ්රේ්ම එකේ මම ඉන්නවා කියන ක මට ෂුවර්.. ඇත්තටම මේක අර ජාතිය අමතනවා හෝ දේශපාලනය කතා කරනවා වගේ පුද්ගල ආකර්ශනය වැදගත් වෙන තැනක් නෙමෙයි..

වැඩිය ඕනි නෑ ඔයාට පුලුවනිද මෙතන තියෙන එක බොරුවක් පෙන්වලා දෙන්න.. ? Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15994347182688471992015-10-04T20:51:39.423+05:302015-10-04T20:51:39.423+05:30ai bn cam eka diha nobala ahaka balan katha karann...ai bn cam eka diha nobala ahaka balan katha karanne? bayada? neththam boru kiyana nisada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56857162863175070792015-10-04T19:46:40.357+05:302015-10-04T19:46:40.357+05:30හොද දැනුවත් කිරීමක්හොද දැනුවත් කිරීමක්Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.com